Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙලෙස ආදරය නොකර ඉන්නද?... 🥀💔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙලෙස ආදරය නොකර ඉන්නද?...

ඇය වසන්තයක් වී මා දෙස බලද්දී, මා ඇය ඉදිරියේ වූයේ නිහඬ කැඩපතක් පමණි. ඇගේ හදවතේ මල් පිපුණද ඒ මල් පරව යනු දැකීමට මා බිය වූයෙමි.

රශ්මි, මගේ අසම්පූර්ණ ලෝකයට ඔබව මැදි නොකළේ, ඔබ මට වඩා උත්තරීතර යැයි මා හදවතින්ම විශ්වාස කළ බැවිනි.

දෙපයින් නැගී සිටීමට වෙර දරන අරගලය මැද ජීවිතයේ සියුම් තැන් මට මගහැරුණි. නීරා, නුඹේ හදවතේ මා වෙනුවෙන්, මහාමේරක් තරම් ආදරයක් තිබූ බව එදා සුළඟ හෝ මට රහසින් කීවේ නම්, විශ්වාස කරන්න මේ මුළු විශ්වයම හරහා හෝ මා නුඹ සොයා එනු නියතය.

එහෙත් දෛවය, මට ඒ වරම අහිමි කළේය. ප්‍රනීති, නුඹ අහම්බයක් නොව දෛවය මට තිළිණ කළ මහා ප්‍රාතිහාර්යයයි. එහෙත් මා සෙවූ ඒ සොඳුරුතම ලෝකය නුඹ බව මා නොදුටුවෙමි. ඒ මා ඔබ වැනිම පෘථග්ජනයකු නිසාමය. පියෙකු වීමේ, සැමියෙකු වීමේ මහා සිහිනය කරපින්නාගෙන ඒ මහා බරින් මා තැලී පොඩි වී යද්දී මට මාවම අහිමි විය. මා ඇද වැටෙන්නට ගිය සෑම මොහොතකම ඇය තමන්ගේ දෑත් රිදවාගෙන හෝ මා දරා සිටියාය.

එහෙත්, මා නිසා ගැහැණුන් දෙදෙනෙකුගේ ජීවිත දවා අළු වූයේද ? මගේ දරුවන්, මගේ පණ නල අකාලයේ මට අහිමි වූයේද ? සැබෑ ප්‍රේමයෙන් පිරුණු හදවත් දෙකක බලාපොරොත්තු මා අතින් මියගිය පාපය නිසාම විය නොහැකිද? ජීවත්ව සිටියදීම මා ඔවුන්ව මරා දැමූ නිසා දෛවය මට මේ දඬුවම දුන්නා විය නොහැකිද?

මා එසේ දැවෙද්දී නුඹේ දෙනෙත් වසා ගත්තේ ලෝකයේ තිබෙන දරුණුතම හැඟීමෙනි. ඒ හැඟීම අප අතර තිබූ ශක්තිමත්ම බැඳීම් පවා විනාශයට රැගෙන ගියේය. අපේ සාර්ථකත්වය මතින් ගොඩනැගුණු මමත්වය අපි අපිව අහිමි කළේය.

මම ජීවිතය නැවතත් අලුතින් පටන් ගන්නවා යැයි මුළු ලෝකයක් ඉදිරියේ නුඹ කියද්දී නුඹේ අලුත් ලෝකයට පරණ වූ මා තවදුරටත් බාධාවක් වන්නට නුඹව හිරකර තබන්නට මම කවුද?

මේ විඳවීම මගේ දෛවයේ නියමයයි... මා නීරාව හෙව්වේ ආදරය සොයාගෙන නොව, ඇගේ දෙපා මුල වැටී මා අතින් ඇයට සිදුවූ ඒ මහා අසාධාරණයට සමාව ගනු පිණිසයි. ඒ සමාව මගේ තුවාල වලට එකම ඔසුව වේ යැයි මා පැතුවෙමි.

සදාකාලික පෙම් කතාවන්

නොපවතින බව දැන දැනත්..

බදා සිරකර ගන්න නුඹවම හිතෙන එක මහ පුදුමයක්..

මුදා අතහැර ගන්නෙමියි මා සිතා ගත් හැම වාරයක්..

වඩා පෙමකින් බැඳී ඇත්තෙමි..

දැනෙන්නැහැ වෙන්වෙන බවක්..

ඉතින්... කෙලෙස ආදරය නොකර ඉන්නද?...

[QUOTE="Elakirihacker, post: 31572329, member: 590163"] [CENTER][COLOR=rgb(184, 49, 47)][SIZE=6]කෙලෙස [B]ආදරය[/B] නොකර ඉන්නද?... 🥀💔[/SIZE][/COLOR] [COLOR=rgb(243, 121, 52)][SIZE=6]ඇය වසන්තයක් වී මා දෙස බලද්දී, මා ඇය ඉදිරියේ වූයේ නිහඬ කැඩපතක් පමණි. ඇගේ හදවතේ මල් පිපුණද ඒ මල් පරව යනු දැකීමට මා බිය වූයෙමි. රශ්මි, මගේ අසම්පූර්ණ ලෝකයට ඔබව මැදි නොකළේ, ඔබ මට වඩා උත්තරීතර යැයි මා හදවතින්ම විශ්වාස කළ බැවිනි. දෙපයින් නැගී සිටීමට වෙර දරන අරගලය මැද ජීවිතයේ සියුම් තැන් මට මගහැරුණි. නීරා, නුඹේ හදවතේ මා වෙනුවෙන්, මහාමේරක් තරම් ආදරයක් තිබූ බව එදා සුළඟ හෝ මට රහසින් කීවේ නම්, විශ්වාස කරන්න මේ මුළු විශ්වයම හරහා හෝ මා නුඹ සොයා එනු නියතය. එහෙත් දෛවය, මට ඒ වරම අහිමි කළේය. ප්‍රනීති, නුඹ අහම්බයක් නොව දෛවය මට තිළිණ කළ මහා ප්‍රාතිහාර්යයයි. එහෙත් මා සෙවූ ඒ සොඳුරුතම ලෝකය නුඹ බව මා නොදුටුවෙමි. ඒ මා ඔබ වැනිම පෘථග්ජනයකු නිසාමය. පියෙකු වීමේ, සැමියෙකු වීමේ මහා සිහිනය කරපින්නාගෙන ඒ මහා බරින් මා තැලී පොඩි වී යද්දී මට මාවම අහිමි විය. මා ඇද වැටෙන්නට ගිය සෑම මොහොතකම ඇය තමන්ගේ දෑත් රිදවාගෙන හෝ මා දරා සිටියාය. එහෙත්, මා නිසා ගැහැණුන් දෙදෙනෙකුගේ ජීවිත දවා අළු වූයේද ? මගේ දරුවන්, මගේ පණ නල අකාලයේ මට අහිමි වූයේද ? සැබෑ ප්‍රේමයෙන් පිරුණු හදවත් දෙකක බලාපොරොත්තු මා අතින් මියගිය පාපය නිසාම විය නොහැකිද? ජීවත්ව සිටියදීම මා ඔවුන්ව මරා දැමූ නිසා දෛවය මට මේ දඬුවම දුන්නා විය නොහැකිද? මා එසේ දැවෙද්දී නුඹේ දෙනෙත් වසා ගත්තේ ලෝකයේ තිබෙන දරුණුතම හැඟීමෙනි. ඒ හැඟීම අප අතර තිබූ ශක්තිමත්ම බැඳීම් පවා විනාශයට රැගෙන ගියේය. අපේ සාර්ථකත්වය මතින් ගොඩනැගුණු මමත්වය අපි අපිව අහිමි කළේය. මම ජීවිතය නැවතත් අලුතින් පටන් ගන්නවා යැයි මුළු ලෝකයක් ඉදිරියේ නුඹ කියද්දී නුඹේ අලුත් ලෝකයට පරණ වූ මා තවදුරටත් බාධාවක් වන්නට නුඹව හිරකර තබන්නට මම කවුද? මේ විඳවීම මගේ දෛවයේ නියමයයි... මා නීරාව හෙව්වේ ආදරය සොයාගෙන නොව, ඇගේ දෙපා මුල වැටී මා අතින් ඇයට සිදුවූ ඒ මහා අසාධාරණයට සමාව ගනු පිණිසයි. ඒ සමාව මගේ තුවාල වලට එකම ඔසුව වේ යැයි මා පැතුවෙමි. [/SIZE][/COLOR] [COLOR=rgb(247, 218, 100)][SIZE=6]සදාකාලික පෙම් කතාවන් නොපවතින බව දැන දැනත්.. බදා සිරකර ගන්න නුඹවම හිතෙන එක මහ පුදුමයක්.. මුදා අතහැර ගන්නෙමියි මා සිතා ගත් හැම වාරයක්.. වඩා පෙමකින් බැඳී ඇත්තෙමි.. දැනෙන්නැහැ වෙන්වෙන බවක්.. ඉතින්... කෙලෙස [/SIZE][/COLOR][COLOR=rgb(209, 72, 65)][SIZE=7]ආදරය[/SIZE][/COLOR][COLOR=rgb(247, 218, 100)][SIZE=6] නොකර ඉන්නද?... 🥀💔[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom