Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙලෙහි ගුණ මතක ඇති ජාතියක යුතුකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙලෙහි ගුණ මතක ඇති ජාතියක යුතුකම

කැබිතිගොල්ලෑවේ 68 ක් කොටි විසින් මරා දාපු වෙලාවේ මහින්ද ගියා ඔවුන් බලන්න ,

මිනිස්සු ගම අතෑරලා යනවා කියද්දි මහින්ද ඔවුන්ට උස් හඩින් කිව්වා ,

" නෑ නෑ කවුරුවත් යන්න ඕන නෑ , මීට පස්සේ මේ වගේ දේවල් නොවෙන්න මං වගබලා ගන්නම්, මම දැන් කොළඹට ගිහින් මේ ගැන අවසාන තීන්දු ගන්නවා, බය නැතුව ඉන්න, කවුරුවත් යන්න එපා ගෙවල් අතෑරලා "

මේ වීඩියෝ අන්තර්ජාලයේ තියෙනවා හොයාගෙන නරඹන්න ,,

එදාම රෑ මහින්ද , රටේ ජනාධිපති විදියට ජාතික රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරා,

විනාඩි 45ක ඒ විශේෂ ප්‍රකාශයේ උච්ඡතම වචන ටික මට අදටත් මතකයෙන් කිව හැකියි ,

" ආදරණීය රට වැසියනී ....

මගේ ජනතාව ගිනි ගොඩක් මැද ජීවත් වෙද්දි මට විතරක් ආරක්ෂිත බංකරයක ජීවත්වෙන්න බෑ ...

ප්රභාකරන්ට සා- ම- ය කියන අකුරු තුනේ වටිනාකම තේරෙන්නෙම නැතිනම් එයාට තේරෙන භාෂාවෙන් උනත් කතාකරන්න මා පසුබට නොවන බව හොදින් මතක තබා ගන්න ..... etc "

කාටද මේවා මතක ?

විවාදයක් තියාගන්න එපා ,

මහින්ද 2005 සිට 2009 අග දක්වා ගේම ගැහුවා ලස්සනට , ඉස්පිල්ලක් ඇලපිල්ලක් අඩු නොවෙන්න ඔහු ඔහුගේ කොටස රට සහ ජනතාව වෙනුවෙන් අකුරටම ඉෂ්ඨ කරා ,,

ඒ ගෞරවය ඔහුට පුද කරන්න බැරි නම් ඌ කුහකයෙක්ම පමණයි ,

මිලිබෑන්ඩ්ලට , කුෂ්නාර් ලට කනේ ඇගිලි ගහගන්න මහින්ද එදා මුණටම කිව්වා ,,

මහින්දට එදා තිබුන බලපෑම් / පීඩනය සුළු පටු නෑ ,

නමුත් මහින්ද , අදටත් ඒ සිදුවීම් ගැන ප්‍රසිද්ධියේ මුකුත්ම කියන් නෑ ,

ඉන්දීය නියෝජිතයෝ ඇවිත් වහාම මෙහෙයුම් නවතන්න කියපු වෙලාවේ , කේන්ති ගිය මහින්ද ඉන්දියන් කට්ටියගෙන් අහලා තිබ්බේ ,

" ඇයි නැවැත්තුවේ නැත්තන් ගිය පාර වගේ උඩින් පරිප්පු දාන්නද ? " කියලා

ඒ කොන්ද නායකයෙක් විදියට මහින්දට තිබ්බ නිසා ,

උබත් - මමත් - අපිත් අද බය නැතුව මහ මග ඇවිදිනවා ,

යුද්ධයට නායකත්වය දුන්

මහින්ද රාජපක්ෂ

ගෝඨාභය රාජපක්ෂ

සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්

සේනාංක ප්‍රධානීන්

ශ්‍රී ලංකා පොලීසිය

සටන් කළ සෙබලුන්

මව්බිම වෙනුවෙන් සිය තාරුණ්‍ය පුජා කළ මිය ගිය රණවිරුවන් ,

ආබාධිත වුවන් ,

මේ සියළු දෙනා පක්ෂ පාට භේදයකින් තොරව ඉතා ගෞරවයෙන් සිහිපත් කරමු ,,

එය කෙලෙහි ගුණ මතක ඇති ජාතියක යුතුකම

[QUOTE="toiya, post: 24798825, member: 15009"] [b]කෙලෙහි ගුණ මතක ඇති ජාතියක යුතුකම[/b] [SIZE="5"] [IMG]https://scontent.fcmb10-1.fna.fbcdn.net/v/t1.0-9/70625743_2515827931808003_1303875100956688384_n.jpg?_nc_cat=110&_nc_oc=AQmZpZIx4BHW9rWDC94vZ2GEKbNYwEGctML0XwbgT6pemME_KaNViXEfoYG3DZz8ieY&_nc_ht=scontent.fcmb10-1.fna&oh=ae582a93617c68938c6d5945a8d463a4&oe=5DF38261[/IMG] කැබිතිගොල්ලෑවේ 68 ක් කොටි විසින් මරා දාපු වෙලාවේ මහින්ද ගියා ඔවුන් බලන්න , මිනිස්සු ගම අතෑරලා යනවා කියද්දි මහින්ද ඔවුන්ට උස් හඩින් කිව්වා , " නෑ නෑ කවුරුවත් යන්න ඕන නෑ , මීට පස්සේ මේ වගේ දේවල් නොවෙන්න මං වගබලා ගන්නම්, මම දැන් කොළඹට ගිහින් මේ ගැන අවසාන තීන්දු ගන්නවා, බය නැතුව ඉන්න, කවුරුවත් යන්න එපා ගෙවල් අතෑරලා " මේ වීඩියෝ අන්තර්ජාලයේ තියෙනවා හොයාගෙන නරඹන්න ,, එදාම රෑ මහින්ද , රටේ ජනාධිපති විදියට ජාතික රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරා, විනාඩි 45ක ඒ විශේෂ ප්‍රකාශයේ උච්ඡතම වචන ටික මට අදටත් මතකයෙන් කිව හැකියි , " ආදරණීය රට වැසියනී .... මගේ ජනතාව ගිනි ගොඩක් මැද ජීවත් වෙද්දි මට විතරක් ආරක්ෂිත බංකරයක ජීවත්වෙන්න බෑ ... ප්රභාකරන්ට සා- ම- ය කියන අකුරු තුනේ වටිනාකම තේරෙන්නෙම නැතිනම් එයාට තේරෙන භාෂාවෙන් උනත් කතාකරන්න මා පසුබට නොවන බව හොදින් මතක තබා ගන්න ..... etc " කාටද මේවා මතක ? විවාදයක් තියාගන්න එපා , මහින්ද 2005 සිට 2009 අග දක්වා ගේම ගැහුවා ලස්සනට , ඉස්පිල්ලක් ඇලපිල්ලක් අඩු නොවෙන්න ඔහු ඔහුගේ කොටස රට සහ ජනතාව වෙනුවෙන් අකුරටම ඉෂ්ඨ කරා ,, ඒ ගෞරවය ඔහුට පුද කරන්න බැරි නම් ඌ කුහකයෙක්ම පමණයි , මිලිබෑන්ඩ්ලට , කුෂ්නාර් ලට කනේ ඇගිලි ගහගන්න මහින්ද එදා මුණටම කිව්වා ,, මහින්දට එදා තිබුන බලපෑම් / පීඩනය සුළු පටු නෑ , නමුත් මහින්ද , අදටත් ඒ සිදුවීම් ගැන ප්‍රසිද්ධියේ මුකුත්ම කියන් නෑ , ඉන්දීය නියෝජිතයෝ ඇවිත් වහාම මෙහෙයුම් නවතන්න කියපු වෙලාවේ , කේන්ති ගිය මහින්ද ඉන්දියන් කට්ටියගෙන් අහලා තිබ්බේ , " ඇයි නැවැත්තුවේ නැත්තන් ගිය පාර වගේ උඩින් පරිප්පු දාන්නද ? " කියලා ඒ කොන්ද නායකයෙක් විදියට මහින්දට තිබ්බ නිසා , උබත් - මමත් - අපිත් අද බය නැතුව මහ මග ඇවිදිනවා , යුද්ධයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සේනාංක ප්‍රධානීන් ශ්‍රී ලංකා පොලීසිය සටන් කළ සෙබලුන් මව්බිම වෙනුවෙන් සිය තාරුණ්‍ය පුජා කළ මිය ගිය රණවිරුවන් , ආබාධිත වුවන් , මේ සියළු දෙනා පක්ෂ පාට භේදයකින් තොරව ඉතා ගෞරවයෙන් සිහිපත් කරමු ,, එය කෙලෙහි ගුණ මතක ඇති ජාතියක යුතුකම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom