Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල උනා:( :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අද ikman .lk එකෙන් phone එකක් බලල බලල එකක් සෙට් උනා 25,000/= Huawei GR5. call කරලා විස්තර ඇහුව, කලන කියල එකෙක් කතා කරේ. මු කිවා රටින් ගෙනාවේ සල්ලි හදිසියක් නිසා විකුනන්නේ කියලා, මම call කරලා අද හවස ගියා. එන්න කිවේ බොරැල්ලේ ඔවෙල් ground එකලඟට.

pora ආවා ටිකකින් කොට dial එකක් රත්තරන් මාල දෙකක් වගේ දාල මුදු 4ක් විතර දාල රට ඉඳන් ආවේ කිවා. වැස්ස මැද්දේ phone එක මට දුන්න සල්ලි ඉල්ලුව. මම කිවා check කරලා බලන්න ඕනි කියලා. FINGER print එක මම මුලින්ම බැලුවේ. එක වැඩ කරා phone එකේ info වලත් ඔක්කොම හරියට tibba. මම හරි කියලා සල්ලිත් දීල ආවා.

ගෙදර ඇවිල්ල බැලින්නම් ෆොන් එක FAKE එකක් app store එකට යන්න පුළුවන් ලොග් වෙන්න පුළුවන් එත් download කරගන්න බැහැ මොකුත්. මට අරුව මරන්න කේන්තිය. call කරා uta. මු අහ්හ් ඇයි හොඳට වැඩ කරානේ කියල cut කරා. දැන් උගේ ෆොන් එක වැඩ නැහැ.

අමාරුවෙන් එකතු කරගත්තේ සල්ලි මල්ලිගේ උපන්දිනේට අරන් දෙන්න. මම වැඩිය ෆොන් ගැන වැඩිය දන්නේ නැහැ. දැන් මොකුත් නැහැ. සල්ලිත් නැහැ ෆොන් එකත් නැහැ දන්න එකෙක් ඉන්නවනම් බොරැල්ල පැත්තේ පොඩ්ඩක් බලලා කියන්න.

මුත් එක්ක ආපු එකත් මුට "කලන" කියල කතා කරේ. 3වීල් පැදන් අපු එකා ටිකක් මහත කොන්ඩෙ ටින්ට් කරපු එකෙක් රතු පාට 3වීල් එකකින්. මගේ මෝඩකම හදිසි වෙලා බැලුවේ නැති උනාට.

[QUOTE="k_town, post: 22359715, member: 476929"] [SIZE="4"]මම අද ikman .lk එකෙන් phone එකක් බලල බලල එකක් සෙට් උනා 25,000/= Huawei GR5. call කරලා විස්තර ඇහුව, කලන කියල එකෙක් කතා කරේ. මු කිවා රටින් ගෙනාවේ සල්ලි හදිසියක් නිසා විකුනන්නේ කියලා, මම call කරලා අද හවස ගියා. එන්න කිවේ බොරැල්ලේ ඔවෙල් ground එකලඟට. pora ආවා ටිකකින් කොට dial එකක් රත්තරන් මාල දෙකක් වගේ දාල මුදු 4ක් විතර දාල රට ඉඳන් ආවේ කිවා. වැස්ස මැද්දේ phone එක මට දුන්න සල්ලි ඉල්ලුව. මම කිවා check කරලා බලන්න ඕනි කියලා. FINGER print එක මම මුලින්ම බැලුවේ. එක වැඩ කරා phone එකේ info වලත් ඔක්කොම හරියට tibba. මම හරි කියලා සල්ලිත් දීල ආවා.:(:( ගෙදර ඇවිල්ල බැලින්නම් ෆොන් එක FAKE එකක් app store එකට යන්න පුළුවන් ලොග් වෙන්න පුළුවන් එත් download කරගන්න බැහැ මොකුත්. මට අරුව මරන්න කේන්තිය. call කරා uta. මු අහ්හ් ඇයි හොඳට වැඩ කරානේ කියල cut කරා. දැන් උගේ ෆොන් එක වැඩ නැහැ. අමාරුවෙන් එකතු කරගත්තේ සල්ලි මල්ලිගේ උපන්දිනේට අරන් දෙන්න.:(:( මම වැඩිය ෆොන් ගැන වැඩිය දන්නේ නැහැ. දැන් මොකුත් නැහැ. සල්ලිත් නැහැ ෆොන් එකත් නැහැ දන්න එකෙක් ඉන්නවනම් බොරැල්ල පැත්තේ පොඩ්ඩක් බලලා කියන්න. මුත් එක්ක ආපු එකත් මුට "කලන" කියල කතා කරේ. 3වීල් පැදන් අපු එකා ටිකක් මහත කොන්ඩෙ ටින්ට් කරපු එකෙක් රතු පාට 3වීල් එකකින්. මගේ මෝඩකම හදිසි වෙලා බැලුවේ නැති උනාට.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom