Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල බේරෙන, රස වෑහෙන එකක්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං කාපුව

ගෙදරින් එනකොට අම්මගෙන් වදේට බත් කටවල් 2-3ක් කනව (උදේ 7ට කාටද බං කන්න පුලුවන්.....) ඔෆිස් ගිහින් අටහමාර වෙනකොට බඩ පපුව වෙවුලුම්කනව.... බඩේ හිඟන්නො ටික කෑගහනව..... උහුලං ඉන්නම බෑ..... ඇඟම වෙවුලුම් කනව....... දැං කාපියයයය කියල. ඉතින් කොල්ලොටික සෙට් කරන් හෙමිහිට ලඟම තියෙන කඩේට බඩගානව

උදේට කාපුව:

අල පාං2යි - පාන් කාල මැදට අල තෙල්දාල හාල් මැස්සො බැදල කලවන් කරල හදපු පේස්ට් එකක් එක්ක....

ඔම්ලට් පාං 2යි - පාන් කාල මැදට සුපිරියට හදපු ඔම්ලට් එකක් දාල

බතල + කට්ටසම්බල් + පොල්

මයියොක්ක + කට්ටසම්බල් + පොල්

පොල් රොටි + ලුණු මිරිස්

නූඩුල්ස් තෙල්දාල මිරිස් මාලුසහ කිරි මාලු හොදි සමග බිත්තර

ඉඳිආප්ප + පොල්සම්බල් + මිරිස් මාලු හොදි හා කිරි මාලු හොදි මික්ස් කරල

ගෝදම්බරොටි කපල මිරිස්මාලු හොදි, කිරිමාලු හොදි, පොල්සම්බල් එක්ක

තව ගොඩක් ජාති තියෙනව...... ඔය තියෙන ඒව දෙකතුනක් කලවමේ කාල ප්ලේන්ටියක් බොනව.......

දවල්ට කන කෑම කිව්වොත් ඇඬෙන නිසා කියන් නෑ.... (මුලින්ම ලිස්ට් එකේ තියෙන ජාති වලින් බාගයක්වත් කනවා, ඒ ඔක්කොම කාල හයිලම්ඩ් යෝගට් එකක් කිතුල් පැණි දාල කනව, නැත්නම් ඉදුන ආනමාලුගෙඩියක් කනව

තුනට විතර හිතුනොත් කොත්මලේ කිරි එකක් ගහනව

හැන්දෑවට:

කොත්තු

බිත්තර රොටි2ක් එක්ක ගෝදම්බ රොටි 3න4ක් කොටුවට කපල මිරිස් මාල හා කිරි මාලු හොදි දාල.

ආප්ප5-6ක්, බිත්තර ආප්ප2ක් සමග ලුණු මිරිස්.....

තව ඉතින් කටිලිස් පැටිස් එහෙමත් කාල තමයි ගෙදර යන්නේ......

රෑ 8ට 9ට ගෙදර ගිහින් අම්ම බෙදල තියෙන බත් එකටත් වැඩේ දෙනව......(නැත්නම් ඉතින් බුදියං හමාරයි )

ලංකාවේ ඉන්නකන් කන්න තිබුන හැමතැනින්ම කාල තියෙනව..... ඒත් හිතේ හැටියට කටට රහට කාපු තැන් බොහොම අල්පයි. එක්කො රහයි, ගනන් වැඩියි දෙතුන්දාහක් වියදම් කරන් කාල බඩගින්නේ ඇවිත් ගෙදරින් ආයේ කන්න වෙනව, එක්කො මෙලෝ රහක් නෑ..... එක්කො මොකක් හරි හේතුවක් හින්ද බඩ පිරුනට හිත පිරෙන් නෑ...... සමහර වෙලාවට ඔය ඔක්කොම හරියට සෙට්වෙලත් කාපු දවසෙ ඉඳන් දවස් 3න 4ක් බඩ යනව......

කාගේත් හිත සුව පිණිස පොඩි මිනිහෙක්ට අතේ ඇති මුදලට රහට කන්න පුලුවන් තැන් ටිකක් කියන්නම්......

කොල්ලුපිටිය - ගුණසිරි හෝටලය.... (පිරිසිඳු බවින් අඩුයි ඒත් රසනම් කියල වැඩක් නෑ...... මොකා මොනව කිව්වත් මමනම් කන්නෙම එතනින්. උදේ දවල් රෑ තුනටම සුපිරියට කෑ හැකියි.... කඩේ තියෙන්නේ මහින්ද මාමගේ ගේ ඉස්සරහ

තෝසෙ, වඩේ ආදී ඒව කනවනම් : බම්බලපිටියේ ග්රීන්ලන්ඩ්ස්, හෝ සරස්වතී බවාන්ස්, නැත්නම් ඔඩෙල් එක ලඟ මුස්ලිම් පල්ලිය ඉස්සරහ තියෙන රහුමානියා (මතක හැටියට)

පට්ට රහට හිත පිරෙන්න සී ෆුඩ් එක්ක චයිනීස් කනවනම් රාගම කාස එක,

චයිනීස් හරි ස්පෙශල් රයිස් හරි කනවනම් මවුන්ට් වල ෆැමලි සුපර්, බම්බ චයිනීස් ඩ්රැගන්, කොල්ලුපිටියෙ ඩයින්මෝ.

ඩෙසට් එකට කේක් කෑල්ලක් කන්න මවුන්ට් වල ලිට්ල්ස්ටා....

තව රහට කතහැකි ගුබ්බෑයම් හා තරු පහේ ස්පොට් ඇත..... ඕන උන් අහත්වා......

ලින්ඩා....

[QUOTE="LINDA_ADERSON_22, post: 13347329, member: 322784"] [b]මං කාපුව[/b] [SIZE=4]ගෙදරින් එනකොට අම්මගෙන් වදේට බත් කටවල් 2-3ක් කනව (උදේ 7ට කාටද බං කන්න පුලුවන්.....) ඔෆිස් ගිහින් අටහමාර වෙනකොට බඩ පපුව වෙවුලුම්කනව.... බඩේ හිඟන්නො ටික කෑගහනව..... උහුලං ඉන්නම බෑ..... ඇඟම වෙවුලුම් කනව....... දැං කාපියයයය කියල. ඉතින් කොල්ලොටික සෙට් කරන් හෙමිහිට ලඟම තියෙන කඩේට බඩගානව[/SIZE] [SIZE=4] උදේට කාපුව: අල පාං2යි - පාන් කාල මැදට අල තෙල්දාල හාල් මැස්සො බැදල කලවන් කරල හදපු පේස්ට් එකක් එක්ක.... ඔම්ලට් පාං 2යි - පාන් කාල මැදට සුපිරියට හදපු ඔම්ලට් එකක් දාල බතල + කට්ටසම්බල් + පොල් මයියොක්ක + කට්ටසම්බල් + පොල් පොල් රොටි + ලුණු මිරිස් නූඩුල්ස් තෙල්දාල මිරිස් මාලුසහ කිරි මාලු හොදි සමග බිත්තර ඉඳිආප්ප + පොල්සම්බල් + මිරිස් මාලු හොදි හා කිරි මාලු හොදි මික්ස් කරල[/SIZE] [SIZE=4]ගෝදම්බරොටි කපල මිරිස්මාලු හොදි, කිරිමාලු හොදි, පොල්සම්බල් එක්ක[/SIZE] [SIZE=4]තව ගොඩක් ජාති තියෙනව...... ඔය තියෙන ඒව දෙකතුනක් කලවමේ කාල ප්ලේන්ටියක් බොනව.......[/SIZE] [SIZE=4]දවල්ට කන කෑම කිව්වොත් ඇඬෙන නිසා කියන් නෑ.... (මුලින්ම ලිස්ට් එකේ තියෙන ජාති වලින් බාගයක්වත් කනවා, ඒ ඔක්කොම කාල හයිලම්ඩ් යෝගට් එකක් කිතුල් පැණි දාල කනව, නැත්නම් ඉදුන ආනමාලුගෙඩියක් කනව[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]තුනට විතර හිතුනොත් කොත්මලේ කිරි එකක් ගහනව[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]හැන්දෑවට: [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]කොත්තු බිත්තර රොටි2ක් එක්ක ගෝදම්බ රොටි 3න4ක් කොටුවට කපල මිරිස් මාල හා කිරි මාලු හොදි දාල. ආප්ප5-6ක්, බිත්තර ආප්ප2ක් සමග ලුණු මිරිස්..... තව ඉතින් කටිලිස් පැටිස් එහෙමත් කාල තමයි ගෙදර යන්නේ......[/SIZE] [SIZE=4]රෑ 8ට 9ට ගෙදර ගිහින් අම්ම බෙදල තියෙන බත් එකටත් වැඩේ දෙනව......(නැත්නම් ඉතින් බුදියං හමාරයි )[/SIZE] [SIZE=4]ලංකාවේ ඉන්නකන් කන්න තිබුන හැමතැනින්ම කාල තියෙනව..... ඒත් හිතේ හැටියට කටට රහට කාපු තැන් බොහොම අල්පයි. එක්කො රහයි, ගනන් වැඩියි දෙතුන්දාහක් වියදම් කරන් කාල බඩගින්නේ ඇවිත් ගෙදරින් ආයේ කන්න වෙනව, එක්කො මෙලෝ රහක් නෑ..... එක්කො මොකක් හරි හේතුවක් හින්ද බඩ පිරුනට හිත පිරෙන් නෑ...... සමහර වෙලාවට ඔය ඔක්කොම හරියට සෙට්වෙලත් කාපු දවසෙ ඉඳන් දවස් 3න 4ක් බඩ යනව......[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]කාගේත් හිත සුව පිණිස පොඩි මිනිහෙක්ට අතේ ඇති මුදලට රහට කන්න පුලුවන් තැන් ටිකක් කියන්නම්......[/SIZE] [SIZE=4]කොල්ලුපිටිය - ගුණසිරි හෝටලය.... (පිරිසිඳු බවින් අඩුයි ඒත් රසනම් කියල වැඩක් නෑ...... මොකා මොනව කිව්වත් මමනම් කන්නෙම එතනින්. උදේ දවල් රෑ තුනටම සුපිරියට කෑ හැකියි.... කඩේ තියෙන්නේ මහින්ද මාමගේ ගේ ඉස්සරහ:P [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]තෝසෙ, වඩේ ආදී ඒව කනවනම් : බම්බලපිටියේ ග්රීන්ලන්ඩ්ස්, හෝ සරස්වතී බවාන්ස්, නැත්නම් ඔඩෙල් එක ලඟ මුස්ලිම් පල්ලිය ඉස්සරහ තියෙන රහුමානියා (මතක හැටියට)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පට්ට රහට හිත පිරෙන්න සී ෆුඩ් එක්ක චයිනීස් කනවනම් රාගම කාස එක,[/SIZE] [SIZE=4]චයිනීස් හරි ස්පෙශල් රයිස් හරි කනවනම් මවුන්ට් වල ෆැමලි සුපර්, බම්බ චයිනීස් ඩ්රැගන්, කොල්ලුපිටියෙ ඩයින්මෝ. [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]ඩෙසට් එකට කේක් කෑල්ලක් කන්න මවුන්ට් වල ලිට්ල්ස්ටා....[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]තව රහට කතහැකි ගුබ්බෑයම් හා තරු පහේ ස්පොට් ඇත..... ඕන උන් අහත්වා......[/SIZE] [SIZE=4] ලින්ඩා.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom