Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙස් අකලට සුදුවෙනවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙස් අකලට සුදුවෙනවාද?

කෙස් කළඹ අකලට සුදුවෙනවාද?

මෙන්න ආයුර්වේද ප්‍රතිකාර

අද සමාජයේ තරුණ පරපුර අතර පවතින තවත් ගැටලුවක් ලෙස කෙස් කළඹ හා සම්බන්ධ වන ගැටලු බොහොමයක් දක්නට ලැබේ.

ඒ අතර හිසකෙස් ගැළවී යාම, හිස්හොරි, අකලට හිසකෙස් සුදුවීම, හිසකෙස් තුනීවී තට්ටය පෑදීම ආදී හිතට වදදෙන ගැටලු ප්‍රධාන වශයෙන් පෙනෙන්නට තිබේ.

මේ හිසකේ සම්බන්ධ ගැටලු බොහෝ දුරට පරම්පරාගත (ආරයට යාම) හේතු මත, වයස මෙන් ම පරිසරය හා දේශගුණික තත්ත්වයන්ද හේතුකොටගෙන ඇතිවේ.

සාමාන්‍යයෙන්, මිනිස් හිසක ලක්ෂයකට අධික ප්‍රමාණයක් හිසකේ රැඳී පවතී.

කෙස් ගසක සජීවී කොටස පවතින්නේ සම ඇතුළත වන්නට පිහිටි කේශ කුහරය තුළය. අපගේ ඇසට පෙනෙන දිගට වැඩුණු කොටස කෙස් ගසේ මැරුණු කොටස ලෙස සැලකේ.

කෙස් කළඹ හා සම්බන්ධ ප්‍රධාන ගැටලුවක් ලෙස අකලට හිසකෙස් පැසීම අද පවතින, මනසට වදදෙන ගැටලුවකි. හිසකෙස් අකලට සුදුවීම සඳහා බලපාන හේතු ගණනාවක් තිබේ.

1. ආරයට හෙවත් පරම්පරාගත හේතු.

2. හෝමෝනවල බලපෑම මෙන් ම, කාන්තාවන්ගේ මාසික ඔසප් චක්‍රය අක්‍රමවත් වීම හා අධික ලෙස රුධිර වහනය සිදුවීම.

3. පීනස් රෝගය හා රක්තවාත රෝග තත්ත්වයන්.

4. ආහාර හා පෝෂණ තත්ත්වයන්.

සීත ආහාර මෙන් ම, උෂ්ණ ආහාර නිතර නිතර ආහාරයට ගැනීම මේ තත්ත්වයට බොහෝදුරට හේතුවේ.

5. පොටෑසියම් හා විටමින් හිඟකම.

6. පුරුද්දක් ලෙස රාත්‍රී කාලයේ දී ස්නානය කිරීම.

7. ඇතැම් ඔසු වර්ග පාවිච්චි කිරීම

8. මානසික පීඩනය, දුක් පීඩා ආදිය.

9. අධික සීත පරිසරයක නිරන්තරයෙන්ම ගැටීම.

ආදී හේතු මේ සඳහා බලපෑ හැකිය.

මේ සඳහා මුලින් ම කළ යුත්තේ පවතින රෝගාබාධවලට නිවැරැදි ප්‍රතිකාර ලබා ගැනීමයි.

වෙළෙඳ පොළේ පවතින සැර සබන් වර්ග හා ෂැම්පෝ වර්ග භාවිත නිසා ද හිසකෙස්වලට හානි සිදුවිය හැකිය.

අකලට හිස කෙස් සුදුවීම පාලනය කිරීමට ආයුර්වේද ප්‍රතිකාර අතර ඇති පංචකර්ම ප්‍රතිකාර තුළින් ‘ශීරෝධාර’ ප්රතිකර්මය එක් ක්රමයකි.

පීනස මෙන් ම, රක්තවාත රෝගීන්ගේ ද කෙස් කළඹ අකලට පැසීම හා කෙස් යාම සිදුවේ. ඒ සඳහා පොදුවේ තෙල් වර්ග භාවිත කිරීමෙන් ප්‍රතිකාර ලබාගත හැකි ය. ඒවා ආයුර්වේදයේ සඳහන්් පරිදි හිස සම්භාහනයට යොදා ගැනීම ප්‍රතිඵල සහිත ය.

1. ත්රිපලාදී තෙල්, කේශ රංජනී, අම්ලක්රී තෙල, භෘංගමාලක, නීල්‍යාදී තෙල්, චන්දනාදී හා පිරිසුදු පොල් තෙල් වශයෙන්

2. පිරිසුදු ඔලිව් තෙල්, තැඹිලි තෙල්, බිත්තර ආදිය

3. ත්රිපාලාදී කෂාය, රතු ලූණු තෙල්, නිම්බාදී ක්වාතය.

4. නෙල්ලි ඉස්ම, මුකුණුවැන්න ඉස්ම, කීකිරිඳිය, කෝමාරිකා ඉස්ම ආදිය යොදා හිස සම්භාහනය කිරීම යෝග්‍ය වේ.

5. ගොටුකොළ ඉස්ම, බිත්තර, ලෞහාසවය බෙහෙතද යොදා ගැනීම යෝග්‍ය වේ.

පානය කිරීම සඳහා

1. අමුක්කරා අල, තල සමඟ ගොටුකොළ තම්බා කෂාය කර පානය.

2. අභයාරිෂ්ඨය මේස හැඳි 2 බැගින් උදේ සවස බීම.

3. නෙල්ලි තැම්බූ වතුර පානය.

4. කොළ කැඳ වර්ග පානය.

පොටෑසියම් ආදී විටමින් පදාර්ථ අඩුවීම නිසා කොණ්ඩයට හානි සිදුවේ. විවිධ පළා වර්ග නිතර ආහාරයට ගැනීම සුදුසු ය. කජු, කොස්ඇට වැනි ආහාරවලින් මේ පෝෂණ ඌණතාව මඟහරවා ගත හැකි ය.

නීරෝගී කෙස් කළඹක් සඳහා උපදෙස්

1. හිස කෙස් සතියකට වරක් හෝ තෙල් වර්ගයක් යොදාගෙන ඇඟිලි තුඩුවලින් සම්බාහනය කරන්න.

2. රසායනික ආලේපනවලින් වළකින්න.

3. අධික හිරු එළියෙන් ආවරණය වන්න.

4. තෙත සහිතව කොණ්ඩය ගැටනොගසන්න.

5. හිසකේ දිනකට දෙතුන් වරක් හිස්කබලද සම්බාහනය වනසේ පීරන්න.

6. වාතාශ්‍රය හොඳින් ලැබෙන සේ කෙස් කළඹ මුදාහැර, මඳක් විවේක ගන්න.

7. ක්ලෝරීන් සහිත ජලය කෙස් කළඹට අහිතකර වේ.

8. දෙහි, උළුහාල් තම්බා හිස හොඳින් සෝදා හරින්න.

9. කෝමාරිකා ඉස්ම හිසේ ආලේප කර තබා, සෝදා හැරීම යෝග්‍ය වේ.

10. අරළු, බුළු, නෙල්ලි තම්බා බීමට මෙන් ම හිස සේදීමට ද ඉතා හොඳය.

11. ගොඩපර ගෙඩි තම්බා හිස සෝදන්න.

මේ අයුරින් ඔබට ඔබගේ කෙස් කළඹ දිගුකලක් ආරක්ෂා කර තබා ගැනීමට මේ උපදෙස් පිළිපැදීමෙන් හැකියාව ලැබෙනු ඇත.

පිළියන්දල

සර්වාංග ආයුර්වේද වෛද්යාචාර්ය

ගාමිණී හෙට්ටිආරච්චි

නන්දි අලුත්ගේ රත්නවීර

http://www.dinamina.lk/arogya/art.asp?id=2010/06/09/apg06_1

[QUOTE="prashan3000, post: 12916644, member: 350782"] [b]කෙස් අකලට සුදුවෙනවාද?[/b] [B][SIZE=6][COLOR=Navy]කෙස් කළඹ අකලට සුදුවෙනවාද?[/COLOR][/SIZE][/B] [B] [SIZE=6][COLOR=Navy]මෙන්න ආයුර්වේද ප්‍රතිකාර[/COLOR][/SIZE][/B] [IMG]http://facecare.ashpaza.netdna-cdn.com/wp-content/uploads/2011/07/Why-Hair-turns-gray.jpg[/IMG] [SIZE=5][COLOR=Navy] අද සමාජයේ තරුණ පරපුර අතර පවතින තවත් ගැටලුවක් ලෙස කෙස් කළඹ හා සම්බන්ධ වන ගැටලු බොහොමයක් දක්නට ලැබේ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]ඒ අතර හිසකෙස් ගැළවී යාම, හිස්හොරි, අකලට හිසකෙස් සුදුවීම, හිසකෙස් තුනීවී තට්ටය පෑදීම ආදී හිතට වදදෙන ගැටලු ප්‍රධාන වශයෙන් පෙනෙන්නට තිබේ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]මේ හිසකේ සම්බන්ධ ගැටලු [SIZE=6][COLOR=Green]බොහෝ දුරට පරම්පරාගත (ආරයට යාම) හේතු මත, වයස මෙන් ම පරිසරය හා දේශගුණික තත්ත්වයන්ද හේතුකොටගෙන ඇතිවේ[/COLOR][/SIZE]. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]සාමාන්‍යයෙන්, මිනිස් [B][COLOR=Sienna]හිසක ලක්ෂයකට අධික ප්‍රමාණයක් හිසකේ[/COLOR][/B] රැඳී පවතී. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]කෙස් ගසක සජීවී කොටස පවතින්නේ සම ඇතුළත වන්නට පිහිටි කේශ කුහරය තුළය. අපගේ ඇසට පෙනෙන දිගට වැඩුණු කොටස කෙස් ගසේ මැරුණු කොටස ලෙස සැලකේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] කෙස් කළඹ හා සම්බන්ධ ප්‍රධාන ගැටලුවක් ලෙස අකලට [COLOR=DarkGreen]හිසකෙස් පැසීම අද පවතින, මනසට වදදෙන ගැටලුවකි.[/COLOR] හිසකෙස් අකලට සුදුවීම සඳහා බලපාන හේතු ගණනාවක් තිබේ.[/COLOR][/SIZE] [IMG]http://zidbits.com/wp-content/uploads/2011/10/white-from-fear.jpg[/IMG] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [B][COLOR=Purple]1. ආරයට හෙවත් පරම්පරාගත හේතු.[/COLOR][/B][/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=Purple] 2. හෝමෝනවල බලපෑම මෙන් ම, කාන්තාවන්ගේ මාසික ඔසප් චක්‍රය අක්‍රමවත් වීම හා අධික ලෙස රුධිර වහනය සිදුවීම.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Purple] 3. පීනස් රෝගය හා රක්තවාත රෝග තත්ත්වයන්.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Purple] 4. ආහාර හා පෝෂණ තත්ත්වයන්.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Purple] සීත ආහාර මෙන් ම, උෂ්ණ ආහාර නිතර නිතර ආහාරයට ගැනීම මේ තත්ත්වයට බොහෝදුරට හේතුවේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Purple] 5. පොටෑසියම් හා විටමින් හිඟකම.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Purple] 6. [COLOR=Magenta]පුරුද්දක් ලෙස රාත්‍රී කාලයේ දී ස්නානය කිරීම[/COLOR].[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Purple] 7. ඇතැම් ඔසු වර්ග පාවිච්චි කිරීම[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Purple] 8. මානසික පීඩනය, දුක් පීඩා ආදිය.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Purple] 9. අධික සීත පරිසරයක නිරන්තරයෙන්ම ගැටීම.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Navy] ආදී හේතු මේ සඳහා බලපෑ හැකිය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] මේ සඳහා මුලින් ම කළ යුත්තේ පවතින රෝගාබාධවලට නිවැරැදි ප්‍රතිකාර ලබා ගැනීමයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] වෙළෙඳ පොළේ පවතින [COLOR=Sienna]සැර සබන් වර්ග හා ෂැම්පෝ වර්ග භාවිත නිසා ද හිසකෙස්වලට හානි සිදුවිය හැකිය.[/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] අකලට හිස කෙස් සුදුවීම පාලනය කිරීමට ආයුර්වේද ප්‍රතිකාර අතර ඇති පංචකර්ම ප්‍රතිකාර තුළින් [SIZE=6][COLOR=Red]‘ශීරෝධාර’ [/COLOR][/SIZE]ප්රතිකර්මය එක් ක්රමයකි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] පීනස මෙන් ම, රක්තවාත රෝගීන්ගේ ද කෙස් කළඹ අකලට පැසීම හා කෙස් යාම සිදුවේ. ඒ සඳහා පොදුවේ තෙල් වර්ග භාවිත කිරීමෙන් ප්‍රතිකාර ලබාගත හැකි ය. ඒවා ආයුර්වේදයේ සඳහන්් පරිදි හිස සම්භාහනයට යොදා ගැනීම ප්‍රතිඵල සහිත ය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=RoyalBlue]1. ත්රිපලාදී තෙල්, කේශ රංජනී, අම්ලක්රී තෙල, භෘංගමාලක, නීල්‍යාදී තෙල්, චන්දනාදී හා පිරිසුදු පොල් තෙල් වශයෙන්[/COLOR][/SIZE] [SIZE=5][COLOR=RoyalBlue] 2. පිරිසුදු ඔලිව් තෙල්, තැඹිලි තෙල්, බිත්තර ආදිය[/COLOR][/SIZE] [SIZE=5][COLOR=RoyalBlue] 3. ත්රිපාලාදී කෂාය, රතු ලූණු තෙල්, නිම්බාදී ක්වාතය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=RoyalBlue] 4. නෙල්ලි ඉස්ම, මුකුණුවැන්න ඉස්ම, කීකිරිඳිය, කෝමාරිකා ඉස්ම ආදිය යොදා හිස සම්භාහනය කිරීම යෝග්‍ය වේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy][COLOR=RoyalBlue] 5. ගොටුකොළ ඉස්ම, බිත්තර, ලෞහාසවය බෙහෙතද [/COLOR]යොදා ගැනීම යෝග්‍ය වේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] පානය කිරීම සඳහා[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [B][COLOR=DarkRed]1. අමුක්කරා අල, තල සමඟ ගොටුකොළ තම්බා කෂාය කර පානය.[/COLOR][/B][/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkRed] 2. අභයාරිෂ්ඨය මේස හැඳි 2 බැගින් උදේ සවස බීම.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkRed] 3. නෙල්ලි තැම්බූ වතුර පානය.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkRed] 4. කොළ කැඳ වර්ග පානය.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Navy] පොටෑසියම් ආදී විටමින් පදාර්ථ අඩුවීම නිසා කොණ්ඩයට හානි සිදුවේ. විවිධ පළා වර්ග නිතර ආහාරයට ගැනීම සුදුසු ය. [COLOR=DarkGreen]කජු, කොස්ඇට[/COLOR] වැනි ආහාරවලින් මේ පෝෂණ ඌණතාව මඟහරවා ගත හැකි ය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [COLOR=Red]නීරෝගී කෙස් කළඹක් සඳහා උපදෙස්[/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [B][COLOR=DarkOrchid]1. හිස කෙස් සතියකට වරක් හෝ තෙල් වර්ගයක් යොදාගෙන ඇඟිලි තුඩුවලින් සම්බාහනය කරන්න.[/COLOR][/B][/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkOrchid] 2. රසායනික ආලේපනවලින් වළකින්න.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkOrchid] 3. අධික හිරු එළියෙන් ආවරණය වන්න.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkOrchid] 4. තෙත සහිතව කොණ්ඩය ගැටනොගසන්න.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkOrchid] 5. හිසකේ දිනකට දෙතුන් වරක් හිස්කබලද සම්බාහනය වනසේ පීරන්න.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkOrchid] 6. වාතාශ්‍රය හොඳින් ලැබෙන සේ කෙස් කළඹ මුදාහැර, මඳක් විවේක ගන්න.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkOrchid] 7. ක්ලෝරීන් සහිත ජලය කෙස් කළඹට අහිතකර වේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkOrchid] 8. දෙහි, උළුහාල් තම්බා හිස හොඳින් සෝදා හරින්න.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkOrchid] 9. කෝමාරිකා ඉස්ම හිසේ ආලේප කර තබා, සෝදා හැරීම යෝග්‍ය වේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkOrchid] 10. අරළු, බුළු, නෙල්ලි තම්බා බීමට මෙන් ම හිස සේදීමට ද ඉතා හොඳය.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkOrchid] 11. ගොඩපර ගෙඩි තම්බා හිස සෝදන්න.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkOrchid] [/COLOR][/SIZE][/B][IMG]http://famous-wallpapers.com/wp-content/uploads/2009/03/jessica-alba-nice-hair.jpg[/IMG] [SIZE=5][COLOR=Navy] [SIZE=6][COLOR=Olive]මේ අයුරින් ඔබට ඔබගේ කෙස් කළඹ දිගුකලක් ආරක්ෂා කර තබා ගැනීමට මේ උපදෙස් පිළිපැදීමෙන් හැකියාව ලැබෙනු ඇත.[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [SIZE=3][COLOR=Indigo]පිළියන්දල සර්වාංග ආයුර්වේද වෛද්යාචාර්ය ගාමිණී හෙට්ටිආරච්චි[/COLOR][/SIZE][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Indigo] නන්දි අලුත්ගේ රත්නවීර[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Indigo][SIZE=2][COLOR=Pink]http://www.dinamina.lk/arogya/art.asp?id=2010/06/09/apg06_1[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom