Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙහෙලිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරසොහොන්ගේ දිනපොත .....

එතුමා අද බෙට්ටක ෆොටෝ එකක් FB දැම්ම . මං ඒකට හාට් රිඇක්ට් එකක් දැම්ම .බෙට්ට එතුමගෙද දන්නෙ නෑනෙ . මීට ඉරසොහොන්

එතුම ඇදල අයින් කරපු ලංකට් එකක් හම්බුනා වලවුව පිටිපස්සෙ තිබිල . ඒක ගෙදර ගෙනල්ල මගේ අල්මාරියෙ උඩම තට්ටුවෙ තැම්පත් කරා මන් . අම්මෝ ඒකෙ පුසුබ . මීට ඉරසොහොන්

එතුම ඉස්තෝප්පුවෙ ඉන්නගමන් කකා හිටපු රට ඉදි ඇටයක් වැටිල තියනව දැක්ක මන් . ඒක හෙට පැල කරන්න ඕන . කියන්න බෑනෙ ඒකෙන් රත්තරන් ගෙඩි හැදෙන ගහක් පැලවෙන්නත් පුලුවන්නෙ . මීට ඉරසොහොන්

මමනෙ එතුමට ලගින්ම ඉන්නෙ . ඉතින් අද එතුම ලැට් එකට ගිය වෙලාවෙ කක්ක දානව අහගෙන හිටිය . එක එක වතුරට වැටෙනකොට මට දුකේ බෑ . මේ ඔක්කොම කොහෙවත් නැති වලකටනෙ කියල හිතෙනව මට . වලත් එක්ක ඉරිසියයිත් එක්ක . මීට ඉරසොහොන්

අද මන් එතුමගෙ කකුල් අතගගා ඉන්නකොට එතුමට අධෝ වාතයක් ගියා . අම්මෝ ඒක ගිය ගමන් මන් ගත්ත හුස්ම ගොඩක් වෙලා පහලට දැම්මෙම නෑ . එතුමගෙ දේවල් එහෙම ලේසියෙන් කෙනෙක්ට තමන්ගෙ ඇග ඇතුලට තියා අතටවත් ගන්න බෑනෙ . ඒ අතින් මන් ලොකූ වාසනාවන්තයෙක් .මීට ඉරසොහොන්

එතුමගෙ රෙදි මන් කොච්චර හෝදන්න ඉල්ලුවත් මට දෙන්නෙ නෑ . මැශින් එකටම දාන්න කියනව . බලන්න කොච්චර හොද දෙවියෙක් වගේ මනුස්සයෙක්ද . හැබැයි මැශින් එකෙන් හෝදල අයින් වෙන වතුර වලින් බෝතලයක් මන් ගෙදර අරන් යනව හැමදාම . ඒකෙන් චුට්ටක් අපේ රෙදි හෝදනකොට දැම්මහම් අම්මෝ පලාතම සුවදයි .මීට ඉරසොහොන්

[QUOTE="skymicro, post: 24792387, member: 510144"] [SIZE=3] [/SIZE] [SIZE=3]ඉරසොහොන්ගේ දිනපොත ..... [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එතුමා අද බෙට්ටක ෆොටෝ එකක් FB දැම්ම . මං ඒකට හාට් රිඇක්ට් එකක් දැම්ම .බෙට්ට එතුමගෙද දන්නෙ නෑනෙ . මීට ඉරසොහොන් :love::love::love: [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එතුම ඇදල අයින් කරපු ලංකට් එකක් හම්බුනා වලවුව පිටිපස්සෙ තිබිල . ඒක ගෙදර ගෙනල්ල මගේ අල්මාරියෙ උඩම තට්ටුවෙ තැම්පත් කරා මන් . අම්මෝ ඒකෙ පුසුබ . [/SIZE][SIZE=3]මීට ඉරසොහොන් :love::love::love: [/SIZE] [SIZE=3]එතුම ඉස්තෝප්පුවෙ ඉන්නගමන් කකා හිටපු රට ඉදි ඇටයක් වැටිල තියනව දැක්ක මන් . ඒක හෙට පැල කරන්න ඕන . කියන්න බෑනෙ ඒකෙන් රත්තරන් ගෙඩි හැදෙන ගහක් පැලවෙන්නත් පුලුවන්නෙ . [/SIZE][SIZE=3]මීට ඉරසොහොන් :love::love::love: [/SIZE] [SIZE=3]මමනෙ එතුමට ලගින්ම ඉන්නෙ . ඉතින් අද එතුම ලැට් එකට ගිය වෙලාවෙ කක්ක දානව අහගෙන හිටිය . එක එක වතුරට වැටෙනකොට මට දුකේ බෑ . මේ ඔක්කොම කොහෙවත් නැති වලකටනෙ කියල හිතෙනව මට . වලත් එක්ක ඉරිසියයිත් එක්ක . [/SIZE][SIZE=3]මීට ඉරසොහොන් :love::love::love: [/SIZE] [SIZE=3]අද මන් එතුමගෙ කකුල් අතගගා ඉන්නකොට එතුමට අධෝ වාතයක් ගියා . අම්මෝ ඒක ගිය ගමන් මන් ගත්ත හුස්ම ගොඩක් වෙලා පහලට දැම්මෙම නෑ . එතුමගෙ දේවල් එහෙම ලේසියෙන් කෙනෙක්ට තමන්ගෙ ඇග ඇතුලට තියා අතටවත් ගන්න බෑනෙ . ඒ අතින් මන් ලොකූ වාසනාවන්තයෙක් .[/SIZE][SIZE=3]මීට ඉරසොහොන් :love::love::love: [/SIZE] [SIZE=3]එතුමගෙ රෙදි මන් කොච්චර හෝදන්න ඉල්ලුවත් මට දෙන්නෙ නෑ . මැශින් එකටම දාන්න කියනව . බලන්න කොච්චර හොද දෙවියෙක් වගේ මනුස්සයෙක්ද . හැබැයි මැශින් එකෙන් හෝදල අයින් වෙන වතුර වලින් බෝතලයක් මන් ගෙදර අරන් යනව හැමදාම . ඒකෙන් චුට්ටක් අපේ රෙදි හෝදනකොට දැම්මහම් අම්මෝ පලාතම සුවදයි .[/SIZE][SIZE=3]මීට ඉරසොහොන් :love::love::love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom