Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙහෙළියට ඇප ඉල්ලා දියණියගෙන් පෙත්සමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සදහා භාවිතා කරන “ඉමියුනෝග්ලෝබින්" නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල්කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින තම පියාට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන්නැයි ඉල්ලමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය ගොනු කර ඇති ප්රතිශෝධන පෙත්සම විභාගයට ගන්නවාද? නැද්ද? පිළිබඳ නියෝගය ලබන

03 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (25) දැනුම් දුන්නේය.මෙම ප්රතිශෝධන අයැදුම්පත කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කරුණු දක්වමින් අධිකරණයට කරුණු වසන් කරමින් උසාවියට ඉදිරිපත් කළ යුතු ලේඛන ඉදිරිපත් නොකර ගොනු කර ඇති මෙම ප්රතිශෝධන පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා එසේ දැනුම් දුන්නේය.

තම පියාට එරෙහිව නඩුවක් පවරා පවත්වා ගෙන යෑමට තරම් සාක්කි නොතිබියදී මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වනතුරු ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරියගේ නියෝගය ප්‍රතිශෝධනය කර ඕනෑම කොන්දේසියක් යටතේ තම පියාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී ජයති කා රඹුක්වැල්ල මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති මෙම ප්රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මඟින් සිය ඇප අයැදුම්පත් ඉදිරිපත් කරන හිටපු සෞසෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතා අධිකරණ නියෝගයකට අනුව රහස් පොලිසිය හමුවේ පෙනී සිට මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ දුන් තමා පසුගිය පෙබරවාරි මස පළමුවැනිදා රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කළ බව සඳහන් කර ඇත.ඉන් අනතුරුව තම සේවාදායකයා කිහිප වරක් අධිකරණයට ඉදිරිපත් කළ බවත් ඒ සැම අවස්ථාවකම තමාට ඇප නියම කරන ලෙස නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉල්ලීම් කළත් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය එම ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් තම සේවාදායකයා දිගින් දිගටම රිමාන්ඩ් බාරයට පත් කළ බවත් සඳහන් කරන ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයා

මෙම වැරදි කළ බවට කිසිදු සාක්කියක් නොමැති බවද සඳහන් කර ඇත.

මෙම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් තම සේවාදායකයා මේ වන විට මාස 1 1/2ක පමණ කාලයක් රිමාන්ඩ් බාරයේ රඳවා සිටින බව පෙන්වා දෙන ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලීමක් ද කළේය. පෙත්සම කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය මූලික විරෝධතාවයක් මතු කරමින් පෙත්සමෙන් ප්‍රතිශෝධනය කිරීමට ඉල්ලා ඇති සැකකාර කෙහෙළිය රඹුක් වැල්ල නමැත්තා රිමාන්ඩ් බාරයට පත් කිරීමට අදාළ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය පසුගිය පෙබරවාරි 29 වැනිදා ප්‍රකාශයට පත් කළ නියෝගයේ පිටපතක් මෙම පෙත්සම සමග ඉදිරිපත් කර නැතැයි කීවාය.

එය බරපතළ ඌනතාවක් බවත් උසාවියට ඉදිරිපත් කර නැති නියෝගයක් ප්‍රතිශෝධනය කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය මෙම ප්රතිශෝධන පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රහ කරන්නැයි ඉල්ලා සිටියාය.පෙත්සම්කාර කෙහෙළිය රඹුක් වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය පසුගිය පෙබරවාරි 29 වැනිදා ප්‍රකාශයට පත් කළ නියෝගයේ පිටපතක් මෙතෙක් තමන්ට ලැබී නැතැයි කීය.

මෙම සිද්ධියට අදාළව මාස 1 1/2 කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඇප ගැනීම වැළැක්වීමේ අරමුණින් මෙම කටයුත්ත කරන බවට චෝදනා කළ අනූජ ප්‍රේමරත්න මහතා අවශ්‍ය නම් ඒ බව තහවුරු කර ගැනීමේ හැකියාව මෙම අධිකරණයට ඇතැයි ද සඳහන් කළේය. මේ පිළිබඳව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගෙන් විමසා අධිකරණයට කරුණු දක්වන ලෙස සිය රෙජිස්ට්‍රාර්වරියට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා අධිකරණ කටයුතු මද වේලාවකට නැවැතුවේය.

ස්වල්ප වේලාවකට පසු අධිකරණ කටයුතු යළි ආරම්භ කළ අවස්ථාවේ දී මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරිය විවෘත අධිකරණයේ කරුණු දක්වමින් අධිකරණ නියෝග අනුව මේ සම්බන්ධයෙන් තමා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගෙන් විමසූ බවත් පෙත්සම්කරුගේ නීතිඥවරුන් පසුගිය පෙබරවාරි 29 වැනිදා ප්‍රකාශයට පත් කළ නියෝගයේ පිටපතක් ඉල්ලා ඇතත් එය සකස් වෙමින් පවතින නිසා මෙතෙක්

එය ඔවුන්ට ලබාදී නැති බව ඇය කීවේ යැයිද පැවසුවාය.

ඉන් අනතුරුව යළිත් වරක් අධිකරණය ඇමතූ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා " ඖෂධ හිගයක් නැති අවස්ථාවක ඖෂධ හිඟයක් ඇතැයි කියමින් තම සේවාදායකයා කැබිනට් මණ්ඩලය නොමග යැවූ බවට චෝදනා කළත් අප රටට ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය කොවිඩ් වසංගත තත්වයෙන් පසු වෙනස් වුණේ'' යැයි ද කීය.සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ වන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා හදිසි මිලදී ගැනීම් කිරීම ආරම්භ කළ බවත් එම කාර්යය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගත යුතු බවත් කී අනුජ ප්‍රේමරත්න මහතා ඒ අනුව ඖෂධ සැපයීමේ කාර්යය පෞද්ගලික සමාගම් වෙත පැවරීමට තීරණය කෙරුණු බවත් කීය.

ඖෂධ මිලදී ගැනීමේදී මිල ගණන් කැඳවීම් කළේ තම සේවාදායකයා නොවන බවත් එය කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්තව රාජකාරි කළ රාජ්‍ය නිලධාරීන් බවත් පෙන්වා දුන් අනුජ ප්‍රේමරත්න මහතා මේ තත්වය තුළ අදාළ ඖෂධ මිලදී ගැනීමේදී කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් වරදක් කළ බවට තම සේවාදායකයාට චෝදනා එල්ල කිරීමට හැකියාවක් නැතැයි ද කීය.මෙම සිද්ධියට පාදක වූ ඖෂධ මිලදී ගැනීම පිළිබඳ තොරතුරු අනාවරණය වූ වහාම එය නැවැත්වීමට කටයුතු කළේත් මෙම වංචාව සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළේත් තම සේවාදායකයා යැයි කී ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයා ඉදිරිපත් කර ඇති මෙම ප්රතිශෝධන පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙන විය ඖෂධ වර්ග 182 ක හිගයක් ලංකාවේ ඇති බවත් සති තුනක කාලයක් තුළ එම ඖෂධ ගෙන්වා නොගතහොත් රටේ සෞඛ්‍ය ක්ෂේත්රය කඩා වැටිය හැකි බවට සැකකාර හිටපු අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීම හේතුවෙන් මෙම නඩුවට පාදක ප්‍රශ්නගත ඖෂධ මිලදී ගැනීම සිදුව ඇතැයි ද කීවාය.

හිග බව සඳහන් කළ ඖෂධ වර්ග 182 මොනවා ද? යන්න පැහැදිලි කිරීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වූ මෙම සැකකරු අසමත් වී ඇතැයි ද සිද්ධියෙන් පසු 2022 සැප්තැම්බර් සිට 2023 ජූනි දක්වා පැවති ඖෂධ තොග පිළිබඳව කළ විමර්ශනයේ දී අනාවරණය වුණේ සැකකරු අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් ආකාරයේ කිසිදු ඖෂධ හිගයක් නොතිබූ බව යැයි කී ලක්මිණි ගිරිහාගම මෙන විය මෙම ඖෂධ මිලදී ගැනීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ මුල් ගොනුව පවා මේ වන විට සොයා ගැනීමට නැතැයි ද කීවාය.

ඉන්දියානුණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගත හැක්කේ ලියාපදිංචි පෞද්ගලික සමාගම් වලින් පමණක් වුවත් සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම නීතිය උල්ලංඝණය කරමින් රුපියල් බිලියනයක ටෙන්ඩරයක් ප්‍රශ්නගත සමාගමට ප්රදානය කර ඇතැයි ද පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණ ගිරිහාගම මෙන විය මෙම ප්රතිශෝධන පෙත්සමෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරියගේ නියෝගය ප්‍රතිශෝධනය කිරීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණය නොවන හෙයින් මෙම ප්රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා සිටියාය. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම ප්රතිශෝධන පෙත්සම විභාගයට ගන්නවාද? නැද්ද? පිළිබඳ නියෝගය ලබන 03 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් නීතීඥවරුන් වන ෂෙනාල් මතුගම, ඊෂාන් ගම්පලගේ, නතාෂා ද අල්විස්, විවේන්ද්‍ර රත්නායක සහ නයනා දිසානායක සමඟ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනී සිටියේය. වග උත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අසේල විජේසිංහ සහ ගංගානී උක්වත්ත මහත්ම මහත්මීන් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙන විය පෙනී සිටියාය.

[QUOTE="SLK_sri, post: 29693069, member: 569192"] [IMG alt="chamithri-rambukwella"]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgodl0iKSS1_tyXQlhWL4c0VRpE78tXW7eJJ3rXuCJboZsJ8U5diAygnxPNALTKwWIMwhKsr1rWAH5UvQgyNcbFX4OGhUZZmNETvnq28lArL8zFdRwG9Hq9kRU534J6p3lc82PJN2JUjZPBNyHtMw344KRae8RwHd75FsnH-pHld5PMr82-jr14z9b0Y26c/s16000-rw/collage.jpg[/IMG] ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සදහා භාවිතා කරන “ඉමියුනෝග්ලෝබින්" නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල්කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින තම පියාට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන්නැයි ඉල්ලමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය ගොනු කර ඇති ප්රතිශෝධන පෙත්සම විභාගයට ගන්නවාද? නැද්ද? පිළිබඳ නියෝගය ලබන 03 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (25) දැනුම් දුන්නේය.මෙම ප්රතිශෝධන අයැදුම්පත කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි [CENTER][/CENTER] නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කරුණු දක්වමින් අධිකරණයට කරුණු වසන් කරමින් උසාවියට ඉදිරිපත් කළ යුතු ලේඛන ඉදිරිපත් නොකර ගොනු කර ඇති මෙම ප්රතිශෝධන පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා එසේ දැනුම් දුන්නේය. තම පියාට එරෙහිව නඩුවක් පවරා පවත්වා ගෙන යෑමට තරම් සාක්කි නොතිබියදී මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වනතුරු ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරියගේ නියෝගය ප්‍රතිශෝධනය කර ඕනෑම කොන්දේසියක් යටතේ තම පියාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී ජයති කා රඹුක්වැල්ල මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති මෙම ප්රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත. ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මඟින් සිය ඇප අයැදුම්පත් ඉදිරිපත් කරන හිටපු සෞසෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතා අධිකරණ නියෝගයකට අනුව රහස් පොලිසිය හමුවේ පෙනී සිට මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ දුන් තමා පසුගිය පෙබරවාරි මස පළමුවැනිදා රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කළ බව සඳහන් කර ඇත.ඉන් අනතුරුව තම සේවාදායකයා කිහිප වරක් අධිකරණයට ඉදිරිපත් කළ බවත් ඒ සැම අවස්ථාවකම තමාට ඇප නියම කරන ලෙස නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉල්ලීම් කළත් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය එම ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් තම සේවාදායකයා දිගින් දිගටම රිමාන්ඩ් බාරයට පත් කළ බවත් සඳහන් කරන ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයා [CENTER][/CENTER] මෙම වැරදි කළ බවට කිසිදු සාක්කියක් නොමැති බවද සඳහන් කර ඇත. මෙම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් තම සේවාදායකයා මේ වන විට මාස 1 1/2ක පමණ කාලයක් රිමාන්ඩ් බාරයේ රඳවා සිටින බව පෙන්වා දෙන ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලීමක් ද කළේය. පෙත්සම කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය මූලික විරෝධතාවයක් මතු කරමින් පෙත්සමෙන් ප්‍රතිශෝධනය කිරීමට ඉල්ලා ඇති සැකකාර කෙහෙළිය රඹුක් වැල්ල නමැත්තා රිමාන්ඩ් බාරයට පත් කිරීමට අදාළ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය පසුගිය පෙබරවාරි 29 වැනිදා ප්‍රකාශයට පත් කළ නියෝගයේ පිටපතක් මෙම පෙත්සම සමග ඉදිරිපත් කර නැතැයි කීවාය. එය බරපතළ ඌනතාවක් බවත් උසාවියට ඉදිරිපත් කර නැති නියෝගයක් ප්‍රතිශෝධනය කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය මෙම ප්රතිශෝධන පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රහ කරන්නැයි ඉල්ලා සිටියාය.පෙත්සම්කාර කෙහෙළිය රඹුක් වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය පසුගිය පෙබරවාරි 29 වැනිදා ප්‍රකාශයට පත් කළ නියෝගයේ පිටපතක් මෙතෙක් තමන්ට ලැබී නැතැයි කීය. මෙම සිද්ධියට අදාළව මාස 1 1/2 කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඇප ගැනීම වැළැක්වීමේ අරමුණින් මෙම කටයුත්ත කරන බවට චෝදනා කළ අනූජ ප්‍රේමරත්න මහතා අවශ්‍ය නම් ඒ බව තහවුරු කර ගැනීමේ හැකියාව මෙම අධිකරණයට ඇතැයි ද සඳහන් කළේය. මේ පිළිබඳව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගෙන් විමසා අධිකරණයට කරුණු දක්වන ලෙස සිය රෙජිස්ට්‍රාර්වරියට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා අධිකරණ කටයුතු මද වේලාවකට නැවැතුවේය. ස්වල්ප වේලාවකට පසු අධිකරණ කටයුතු යළි ආරම්භ කළ අවස්ථාවේ දී මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරිය විවෘත අධිකරණයේ කරුණු දක්වමින් අධිකරණ නියෝග අනුව මේ සම්බන්ධයෙන් තමා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගෙන් විමසූ බවත් පෙත්සම්කරුගේ නීතිඥවරුන් පසුගිය පෙබරවාරි 29 වැනිදා ප්‍රකාශයට පත් කළ නියෝගයේ පිටපතක් ඉල්ලා ඇතත් එය සකස් වෙමින් පවතින නිසා මෙතෙක් [CENTER][/CENTER] එය ඔවුන්ට ලබාදී නැති බව ඇය කීවේ යැයිද පැවසුවාය. ඉන් අනතුරුව යළිත් වරක් අධිකරණය ඇමතූ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා " ඖෂධ හිගයක් නැති අවස්ථාවක ඖෂධ හිඟයක් ඇතැයි කියමින් තම සේවාදායකයා කැබිනට් මණ්ඩලය නොමග යැවූ බවට චෝදනා කළත් අප රටට ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය කොවිඩ් වසංගත තත්වයෙන් පසු වෙනස් වුණේ'' යැයි ද කීය.සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ වන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා හදිසි මිලදී ගැනීම් කිරීම ආරම්භ කළ බවත් එම කාර්යය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගත යුතු බවත් කී අනුජ ප්‍රේමරත්න මහතා ඒ අනුව ඖෂධ සැපයීමේ කාර්යය පෞද්ගලික සමාගම් වෙත පැවරීමට තීරණය කෙරුණු බවත් කීය. ඖෂධ මිලදී ගැනීමේදී මිල ගණන් කැඳවීම් කළේ තම සේවාදායකයා නොවන බවත් එය කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්තව රාජකාරි කළ රාජ්‍ය නිලධාරීන් බවත් පෙන්වා දුන් අනුජ ප්‍රේමරත්න මහතා මේ තත්වය තුළ අදාළ ඖෂධ මිලදී ගැනීමේදී කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් වරදක් කළ බවට තම සේවාදායකයාට චෝදනා එල්ල කිරීමට හැකියාවක් නැතැයි ද කීය.මෙම සිද්ධියට පාදක වූ ඖෂධ මිලදී ගැනීම පිළිබඳ තොරතුරු අනාවරණය වූ වහාම එය නැවැත්වීමට කටයුතු කළේත් මෙම වංචාව සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළේත් තම සේවාදායකයා යැයි කී ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයා ඉදිරිපත් කර ඇති මෙම ප්රතිශෝධන පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙන විය ඖෂධ වර්ග 182 ක හිගයක් ලංකාවේ ඇති බවත් සති තුනක කාලයක් තුළ එම ඖෂධ ගෙන්වා නොගතහොත් රටේ සෞඛ්‍ය ක්ෂේත්රය කඩා වැටිය හැකි බවට සැකකාර හිටපු අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීම හේතුවෙන් මෙම නඩුවට පාදක ප්‍රශ්නගත ඖෂධ මිලදී ගැනීම සිදුව ඇතැයි ද කීවාය. හිග බව සඳහන් කළ ඖෂධ වර්ග 182 මොනවා ද? යන්න පැහැදිලි කිරීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වූ මෙම සැකකරු අසමත් වී ඇතැයි ද සිද්ධියෙන් පසු 2022 සැප්තැම්බර් සිට 2023 ජූනි දක්වා පැවති ඖෂධ තොග පිළිබඳව කළ විමර්ශනයේ දී අනාවරණය වුණේ සැකකරු අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් ආකාරයේ කිසිදු ඖෂධ හිගයක් නොතිබූ බව යැයි කී ලක්මිණි ගිරිහාගම මෙන විය මෙම ඖෂධ මිලදී ගැනීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ මුල් ගොනුව පවා මේ වන විට සොයා ගැනීමට නැතැයි ද කීවාය. ඉන්දියානුණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගත හැක්කේ ලියාපදිංචි පෞද්ගලික සමාගම් වලින් පමණක් වුවත් සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම නීතිය උල්ලංඝණය කරමින් රුපියල් බිලියනයක ටෙන්ඩරයක් ප්‍රශ්නගත සමාගමට ප්රදානය කර ඇතැයි ද පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණ ගිරිහාගම මෙන විය මෙම ප්රතිශෝධන පෙත්සමෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරියගේ නියෝගය ප්‍රතිශෝධනය කිරීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණය නොවන හෙයින් මෙම ප්රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා සිටියාය. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම ප්රතිශෝධන පෙත්සම විභාගයට ගන්නවාද? නැද්ද? පිළිබඳ නියෝගය ලබන 03 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය. පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් නීතීඥවරුන් වන ෂෙනාල් මතුගම, ඊෂාන් ගම්පලගේ, නතාෂා ද අල්විස්, විවේන්ද්‍ර රත්නායක සහ නයනා දිසානායක සමඟ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනී සිටියේය. වග උත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අසේල විජේසිංහ සහ ගංගානී උක්වත්ත මහත්ම මහත්මීන් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙන විය පෙනී සිටියාය. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom