Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙහෙළිය අත්අඩංගුවට අරන්ලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]FZyBmyRExiU[/MEDIA]

හිටපු සෞඛ්‍ය ඇමති බොරු කිව්වා - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්

February 2, 2024 07:18 pm

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදීගැනීමේ වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 10කට ආසන්න කාලයක් පුරා මේ වනවිටත් ප්‍රශ්න කරමින් සිටී.

ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අමාත්‍යවරයාට ඊයේ (01) ලබාදුන් නියෝගයට අනුවය.

ඒ අනූව උදෑසන 10ට පමණ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

මෙම නඩුව ඊයේ (01) පස්වරුවේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවුණු අතර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට CIDය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දන්වා තිබියදී ඔහු ඒ සඳහා නොපැමිණ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බවට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය එහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළාය.

ඇය සිදුකළ ඉල්ලීමක් මත මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට නියෝග කළේ, අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසටය.

ඒ අමාත්‍යවරයාගේ විදෙස් ගමන් තහනම් ද කරමිනි.

එම නියෝගය ඇතුළත් ලිපිය විමර්ශන නිලධාරින් ඊයේ පස්වරුවේම අමාත්‍යවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවස වෙත ගොස් භාරදුන් අතර අමාත්‍යවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ඒ අනුවය.

අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදෙමින් සිටින අතරතුර සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත විය.

[QUOTE="monson, post: 29564629, member: 30005"] [HEADING=2][MEDIA=youtube]FZyBmyRExiU[/MEDIA][/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2][SIZE=6]හිටපු සෞඛ්‍ය ඇමති බොරු කිව්වා - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්[/SIZE][/HEADING] [SIZE=6]February 2, 2024 07:18 pm ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදීගැනීමේ වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 10කට ආසන්න කාලයක් පුරා මේ වනවිටත් ප්‍රශ්න කරමින් සිටී. ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අමාත්‍යවරයාට ඊයේ (01) ලබාදුන් නියෝගයට අනුවය. ඒ අනූව උදෑසන 10ට පමණ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. මෙම නඩුව ඊයේ (01) පස්වරුවේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවුණු අතර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට CIDය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දන්වා තිබියදී ඔහු ඒ සඳහා නොපැමිණ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බවට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය එහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළාය. ඇය සිදුකළ ඉල්ලීමක් මත මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට නියෝග කළේ, අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසටය. ඒ අමාත්‍යවරයාගේ විදෙස් ගමන් තහනම් ද කරමිනි. එම නියෝගය ඇතුළත් ලිපිය විමර්ශන නිලධාරින් ඊයේ පස්වරුවේම අමාත්‍යවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවස වෙත ගොස් භාරදුන් අතර අමාත්‍යවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ඒ අනුවය. අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදෙමින් සිටින අතරතුර සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත විය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom