Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙහෙළිය ලොක්කගේ මොකක්ද මේ හුටපටේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙහෙළිය ලොක්කගේ මොකක්ද මේ හුටපටේ?

කෙහෙළිය ලොක්කගේ මොකක්ද මේ හුටපටේ?

කෙහෙළිය අනතුරට ලක්වීම ගැන

ඔස්ටේ්රලියානු පොලිසියෙන් පරීක්ෂණ

නෝමන් පළිහවඩන

ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඔස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර පිහිටි හෝටලයක බැල්කනියෙන් වැටීමේ සිද්ධිය පිළිබඳව ඔස්ටේ්රලියානු පොලිසිය දැන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මේ පිළිබඳව කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා පෙරේදා (27 දා) සවස "දිවයින"ට කියා සිටියේ තමන්ගේ නීතිඥයන් මේ පිළිබඳව ඔස්ටේ්රලියානු පොලිසියට කරුණු පැහැදිලි කර ප්‍රකාශයක් දීමට ක්‍රියා කර ඇති බවයි.

මෙම හෝටලයේ සන්නිවේදන මාර්ග නොමැතිකම නිසා තමාට මෙම අනතුර සිදුවූ බවද කී ඇමැතිවරයා හෝටලයෙන් තමාට සිදුවූ අනතුර පිළිබඳව වන්දි ඉල්ලා සිටියදී ඔවුන් එය සමථයකට පත් කිරීමට උත්සාහ දරන බවද කීවේය.

මෙම හෝටලයේ වීඩියෝ කැමරාවලින් අනතුර පැහැදිලිව දැන ගැනීමට හැකි බවට රාවයක් පැතිරී ඇති බව "දිවයින" නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා එය තමාට ප්‍රශ්නයක් නොවන බවද කීවේය.

කාමරයේ සිට තමා බැල්කනියට පැමිණි මොහොතේ කාමරයේ දොර අගුළු වැටීම නිසා බැල්කනියේදී තමා ලිස්සා බිමට වැටුණු බවද හෙතෙම කීවේය.

මේ මොහොතේ තමාගේ ජංගම දුරකථනය පවා කාමරයේ තිබූ බවද හෙතෙම කීවේය.

[QUOTE="Srilankan1, post: 12200362, member: 100154"] [b]කෙහෙළිය ලොක්කගේ මොකක්ද මේ හුටපටේ?[/b] [SIZE=4]කෙහෙළිය ලොක්කගේ මොකක්ද මේ හුටපටේ? [/SIZE][FONT=Times New Roman][SIZE=5] [COLOR=#003300]කෙහෙළිය අනතුරට ලක්වීම ගැන ඔස්ටේ්රලියානු පොලිසියෙන් පරීක්ෂණ [/COLOR][SIZE=4] නෝමන් පළිහවඩන ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඔස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර පිහිටි හෝටලයක බැල්කනියෙන් වැටීමේ සිද්ධිය පිළිබඳව ඔස්ටේ්රලියානු පොලිසිය දැන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මේ පිළිබඳව කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා පෙරේදා (27 දා) සවස "දිවයින"ට කියා සිටියේ තමන්ගේ නීතිඥයන් මේ පිළිබඳව ඔස්ටේ්රලියානු පොලිසියට කරුණු පැහැදිලි කර ප්‍රකාශයක් දීමට ක්‍රියා කර ඇති බවයි. මෙම හෝටලයේ සන්නිවේදන මාර්ග නොමැතිකම නිසා තමාට මෙම අනතුර සිදුවූ බවද කී ඇමැතිවරයා හෝටලයෙන් තමාට සිදුවූ අනතුර පිළිබඳව වන්දි ඉල්ලා සිටියදී ඔවුන් එය සමථයකට පත් කිරීමට උත්සාහ දරන බවද කීවේය. මෙම හෝටලයේ වීඩියෝ කැමරාවලින් අනතුර පැහැදිලිව දැන ගැනීමට හැකි බවට රාවයක් පැතිරී ඇති බව "දිවයින" නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා එය තමාට ප්‍රශ්නයක් නොවන බවද කීවේය. කාමරයේ සිට තමා බැල්කනියට පැමිණි මොහොතේ කාමරයේ දොර අගුළු වැටීම නිසා බැල්කනියේදී තමා ලිස්සා බිමට වැටුණු බවද හෙතෙම කීවේය. මේ මොහොතේ තමාගේ ජංගම දුරකථනය පවා කාමරයේ තිබූ බවද හෙතෙම කීවේය. [/SIZE] [/SIZE][/FONT] :D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom