Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කෙළින්ම අපායෙ යන්න ලේසිම ක්‍රමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙළින්ම අපායෙ යන්න ලේසි ක්‍රම ටිකක්.

අපායෙ යනවා කියන එකත් ලේසි වැඩක් නෙමෙයිනෙ. සමහරුන්ට නම් අපාය කියලා දෙයක් නැහැ. නැත්නම් දිව්‍යලෝක කියලා දෙයක් නැහැ. මටත් ඉස්සර ඉඳියා ඒ වගේ අදහස් තියෙන මාමා කෙනෙක්. එයා එක එක විදියෙ දේවල් කලා ජීවිකාවට. ඒ දේවල් කරද්දි මට හම්බ වෙන වෙලාවට මන් කියනවා ඔයා කරන වැඩ වලට අපායෙ තමයි නවතින්නෙ මාමේ කියලා. ඒ වෙලාවට එයා කියනවා අපාය කියලා දෙයක් නැහැ පුතේ අපාය තියෙන්නෙත් මෙහෙ තමයි කියලා. මන් ඉතින් ඕවා තර්ක කරන්න යන්නෙ නැහැ මට එච්චර දැනුමක් නැති නිසා. කොහොමහරි මේ මාමා දියවැඩියාව උග්‍ර වෙලා මියැදුනා. එච්චර ලොකු වයසකිනුත් නෙමෙයි. හැබැයි මරණාසන්න කාලෙදි නොවිඳිනා දුක් වින්දා. එයාට විතරක් නෙමෙයි එයා නිසා පවුලේ ඤාතීන්ටත් දුක් විඳින්න වුනා. අවසන් කාලෙදි එයාට දකින්න පේන්න ලැබුන දේවල් නිසා අපායක් තියෙනවා කියලා එයා කියන්න ගත්තා. අපාය ගැන මිනිස්සුන්ගෙ අදහස් එහෙමයි.

ඒ කොහොම වුනත් බුදු දහම පිළිගන්න කෙනෙක් ට අපාය ප්‍රතික්ෂේප කරන්න බැහැ. සත්තු උපදෙන ස්ථාන 31 ඇතුලෙ අපායත් තියෙනවා. බුදු දහමට අනුව ප්‍රධාන අපායවල් 8 කුත් අනු අපායවල් 128 කුත් තියෙනවා. විශ්වාස කරන්න දිව්‍ය ලෝක වලට වඩා තියෙන්නෙ අපායවල්. ඒකට හේතුව තමයි මිනිස්සු හුඟක් යන්න කැමැති නැත්නම් කරන්නෙ අපායට යන දේවල් වීම. ඉතින් එහෙව් එකේ අපායෙ යන්න මග බලා ඉන්න අයට මරණෙන් පස්සෙ කෙළින්ම අපායෙ උපදින්න පුළුවන් කාරණා බුදුහාමුදුරුවො අවස්ථා ගාණකදි දේශනා කරලා තියෙනවා. අංගුත්තර නිකායෙ චතුක්ක නිපාතයෙ මචල වග්ගයෙ තියෙනවා ඒ වගේ කාරණා පෙන්වලා දීපු සූත්‍රයක්. මේකෙ නම අවණ්ණභණන සූත්‍රය. මේ දේශනාවෙදි බුදුහාමුදුරුවො මෙහෙම දේශනා කරනවා.

දේශනාව සරලයි. හොයන්නෙ බලන්නෙ නැතුව නුගුණ තියෙන මනුස්සයගෙ නුගුණ නොකියා ගුණ කියනවා. ඒ කියන්නෙ නුගුණ හංගමින් කතා කරනවා. ඔන්න අපායට. ඊලඟට හොයන්නෙ බලන්නෙ නැතුව ගුණ කියන්න ඕන මනුස්සයගෙ අගුණ කියනවා. ලංකාවේ මිනිස්සු නම් මේ කිව්ව ඒවා කරන්නෙම නැහැ මයෙ හිතේ. අහන් ඉන්නකො මිනිස්සු එකතු වුනාම කතා කරන දේවල්. ඊලඟට ඒ කතා බහට එකතු වෙලා ඔයා කතා කරන්නෙ මොනවද කියලා ටිකක් හිතලා බලන්නකො හොඳේ. ඊලඟට හෙලා දකින්න ඕන දේ ගැන හොයා නොබලා අනේ ඒක තමයි හොඳ කියලා පැහැදෙනවා. අන්තිමට හොඳ දේ ගැන හොයා නොබලා ඒ ගැන අප්‍රසාදය ඇති කර ගන්නවා. මේ ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ. මේ වෙද්දි සමාජ මාධ්‍යයෙ ජනප්‍රිය සිවුරු මාතෘකාව ගැන ම හිතලා බලන්න නිදසුනකට.

මේ සූත්රයෙදිම බුදුහාමුදුරුවො මෙහෙමත් දේශනා කරනවා.

“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ. කවර සතරකින්ද යත්? දැන පරීක්ෂා කොට නුගුණ කිව යුත්තාගේ නුගුණ කියයි. දැන පරීක්ෂා කොට ගුණ කිව යුත්තාගේ ගුණ කියයි. දැන පරීක්ෂා කොට නොපැහැදිය යුතු තැන නොපහදියි. දැන පරීක්ෂා කොට පැහැදිය යුතු තැන පහදියි. මහණෙනි, මේ සතර ධර්මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ.

මේ කියන්නෙ කලින් කිව්ව හතරෙ විරුද්ධ පැත්ත. නිකමට හිතලා බලන්න ඔයා මේ දෙකෙන් වැඩිය කරන්නෙ මුලින් කිව්ව හතර ද නැත්නම් මේ හතරද කියලා. මුලින් කිව්ව හතර නම් ඔයා කරන්නෙ නැත්නම් ඔයා කරන්න ආශ, බය වෙන්න දෙයක් නැහැ. ඔයා බුදුදහමට අනුව මරණෙන් පස්සෙ ඉපදෙන තැන ඔයා දැන් දන්නවා. පස්සෙ කිව්ව හතරනම් ඔයා කරන්නෙ එතකොටත් බය වෙන්න දෙයක් නැහැ, මරණෙන් පස්සෙ ඉපදෙන තැන ඔයා දන්නවා. තෝරා ගැනීම ඔබ සතුයි. හැබැයි මේ කාරණා ටික ගත්තම මුලින් කිව්ව කාරණා ටික ඕන කෙනෙක්ට හරි පහසුවෙන් ලේසියෙන් කරන්න පුළුවන් කියලා ඔයාට පේනවා ඇති. දෙවනුව කිව්ව කාරණා ටික කරන්න කෙනෙක්ට ටිකක් අමාරුයි. අපි ඉතින් වැඩිය කැමැති ලේසි දේ කරන්නනෙ නේ ද?

අනෙක මේ දේවල්වල ප්‍රතිඵල විඳින්න මැරෙන්නම ඕන නැහැ. ජීවත් වෙද්දිම ඇස් පනාපිට අත්විඳින්න පුළුවන්. ඉතින් ඒ ගැනත් මතක් කරමින් නවතිනවා.

[QUOTE="hpalpola, post: 29401032, member: 321413"] [B][SIZE=4]කෙළින්ම අපායෙ යන්න ලේසි ක්‍රම ටිකක්. [/SIZE][/B] [SIZE=4] අපායෙ යනවා කියන එකත් ලේසි වැඩක් නෙමෙයිනෙ. සමහරුන්ට නම් අපාය කියලා දෙයක් නැහැ. නැත්නම් දිව්‍යලෝක කියලා දෙයක් නැහැ. මටත් ඉස්සර ඉඳියා ඒ වගේ අදහස් තියෙන මාමා කෙනෙක්. එයා එක එක විදියෙ දේවල් කලා ජීවිකාවට. ඒ දේවල් කරද්දි මට හම්බ වෙන වෙලාවට මන් කියනවා ඔයා කරන වැඩ වලට අපායෙ තමයි නවතින්නෙ මාමේ කියලා. ඒ වෙලාවට එයා කියනවා අපාය කියලා දෙයක් නැහැ පුතේ අපාය තියෙන්නෙත් මෙහෙ තමයි කියලා. මන් ඉතින් ඕවා තර්ක කරන්න යන්නෙ නැහැ මට එච්චර දැනුමක් නැති නිසා. කොහොමහරි මේ මාමා දියවැඩියාව උග්‍ර වෙලා මියැදුනා. එච්චර ලොකු වයසකිනුත් නෙමෙයි. හැබැයි මරණාසන්න කාලෙදි නොවිඳිනා දුක් වින්දා. එයාට විතරක් නෙමෙයි එයා නිසා පවුලේ ඤාතීන්ටත් දුක් විඳින්න වුනා. අවසන් කාලෙදි එයාට දකින්න පේන්න ලැබුන දේවල් නිසා අපායක් තියෙනවා කියලා එයා කියන්න ගත්තා. අපාය ගැන මිනිස්සුන්ගෙ අදහස් එහෙමයි. ඒ කොහොම වුනත් බුදු දහම පිළිගන්න කෙනෙක් ට අපාය ප්‍රතික්ෂේප කරන්න බැහැ. සත්තු උපදෙන ස්ථාන 31 ඇතුලෙ අපායත් තියෙනවා. බුදු දහමට අනුව ප්‍රධාන අපායවල් 8 කුත් අනු අපායවල් 128 කුත් තියෙනවා. විශ්වාස කරන්න දිව්‍ය ලෝක වලට වඩා තියෙන්නෙ අපායවල්. ඒකට හේතුව තමයි මිනිස්සු හුඟක් යන්න කැමැති නැත්නම් කරන්නෙ අපායට යන දේවල් වීම. ඉතින් එහෙව් එකේ අපායෙ යන්න මග බලා ඉන්න අයට මරණෙන් පස්සෙ කෙළින්ම අපායෙ උපදින්න පුළුවන් කාරණා බුදුහාමුදුරුවො අවස්ථා ගාණකදි දේශනා කරලා තියෙනවා. අංගුත්තර නිකායෙ චතුක්ක නිපාතයෙ මචල වග්ගයෙ තියෙනවා ඒ වගේ කාරණා පෙන්වලා දීපු සූත්‍රයක්. මේකෙ නම අවණ්ණභණන සූත්‍රය. මේ දේශනාවෙදි බුදුහාමුදුරුවො මෙහෙම දේශනා කරනවා. දේශනාව සරලයි. හොයන්නෙ බලන්නෙ නැතුව නුගුණ තියෙන මනුස්සයගෙ නුගුණ නොකියා ගුණ කියනවා. ඒ කියන්නෙ නුගුණ හංගමින් කතා කරනවා. ඔන්න අපායට. ඊලඟට හොයන්නෙ බලන්නෙ නැතුව ගුණ කියන්න ඕන මනුස්සයගෙ අගුණ කියනවා. ලංකාවේ මිනිස්සු නම් මේ කිව්ව ඒවා කරන්නෙම නැහැ මයෙ හිතේ. අහන් ඉන්නකො මිනිස්සු එකතු වුනාම කතා කරන දේවල්. ඊලඟට ඒ කතා බහට එකතු වෙලා ඔයා කතා කරන්නෙ මොනවද කියලා ටිකක් හිතලා බලන්නකො හොඳේ. ඊලඟට හෙලා දකින්න ඕන දේ ගැන හොයා නොබලා අනේ ඒක තමයි හොඳ කියලා පැහැදෙනවා. අන්තිමට හොඳ දේ ගැන හොයා නොබලා ඒ ගැන අප්‍රසාදය ඇති කර ගන්නවා. මේ ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ. මේ වෙද්දි සමාජ මාධ්‍යයෙ ජනප්‍රිය සිවුරු මාතෘකාව ගැන ම හිතලා බලන්න නිදසුනකට. මේ සූත්රයෙදිම බුදුහාමුදුරුවො මෙහෙමත් දේශනා කරනවා. “මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ. කවර සතරකින්ද යත්? දැන පරීක්ෂා කොට නුගුණ කිව යුත්තාගේ නුගුණ කියයි. දැන පරීක්ෂා කොට ගුණ කිව යුත්තාගේ ගුණ කියයි. දැන පරීක්ෂා කොට නොපැහැදිය යුතු තැන නොපහදියි. දැන පරීක්ෂා කොට පැහැදිය යුතු තැන පහදියි. මහණෙනි, මේ සතර ධර්මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ. මේ කියන්නෙ කලින් කිව්ව හතරෙ විරුද්ධ පැත්ත. නිකමට හිතලා බලන්න ඔයා මේ දෙකෙන් වැඩිය කරන්නෙ මුලින් කිව්ව හතර ද නැත්නම් මේ හතරද කියලා. මුලින් කිව්ව හතර නම් ඔයා කරන්නෙ නැත්නම් ඔයා කරන්න ආශ, බය වෙන්න දෙයක් නැහැ. ඔයා බුදුදහමට අනුව මරණෙන් පස්සෙ ඉපදෙන තැන ඔයා දැන් දන්නවා. පස්සෙ කිව්ව හතරනම් ඔයා කරන්නෙ එතකොටත් බය වෙන්න දෙයක් නැහැ, මරණෙන් පස්සෙ ඉපදෙන තැන ඔයා දන්නවා. තෝරා ගැනීම ඔබ සතුයි. හැබැයි මේ කාරණා ටික ගත්තම මුලින් කිව්ව කාරණා ටික ඕන කෙනෙක්ට හරි පහසුවෙන් ලේසියෙන් කරන්න පුළුවන් කියලා ඔයාට පේනවා ඇති. දෙවනුව කිව්ව කාරණා ටික කරන්න කෙනෙක්ට ටිකක් අමාරුයි. අපි ඉතින් වැඩිය කැමැති ලේසි දේ කරන්නනෙ නේ ද? අනෙක මේ දේවල්වල ප්‍රතිඵල විඳින්න මැරෙන්නම ඕන නැහැ. ජීවත් වෙද්දිම ඇස් පනාපිට අත්විඳින්න පුළුවන්. ඉතින් ඒ ගැනත් මතක් කරමින් නවතිනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom