හැකියි. භාග්‍යවතුන් වහන්සේ දක්ඛිණා විභංග සූත්‍ර දේශනාවේදී පෙන්වා වදාළේ එම උපකාරයට සිව්පසයෙන් පුදා, ගරුබුහුමන් දක්වා ප්‍රතිඋපකාර කොට අවසන් කළ නො හැකි බවයි. එනමුත් යුතුකම් ඉටුකිරීම් වශයෙන් කල්‍යාණමිත්‍ර ශ්රමණයන් වහන්සේලා උදෙසා පහත සඳහන් පරිදි කෙළෙහිගුණ සැලකිය යුතු බව සිඟාලෝවාද සූත්‍ර දේශනාවේදී දේශනා කොට තිබෙනවා.
■ මෛත්‍රී සහගත කායකර්ම පැවැත්විය යුතු ය.
■ මෛත්‍රී සහගත වචීකර්ම පැවැත්විය යුතු ය.
■ මෛත්‍රී සහගත මනෝ කර්ම පැවැත්විය යුතු ය.
■ සිය නිවෙස්හි දොරටු නොවසා ආගන්තුක සත්කාර කළ යුතු ය.
■ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසයෙන් උපස්ථාන කළ යුතු ය.
මේ අයුරින් අපට උපකාර කළ, නිවන් මඟ පෙන්වා දුන් දෙමව්පියන්ගේ, කල්‍යාණමිත්‍රයන් වහන්සේලාගේ, ගුරුවරුන්ගේ, ඤාති හිතමිත්රාදීන්ගේ ගුණ නිතර සිහිකරමින් කෙළෙහිගුණ සලකන සත්පුරිස බව ඇතිකර ගැනීම ලෞකික ආධ්‍යාත්මික සියලු යහපත උදාවීමට හේතු උපකාර වනවා.