Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙළෙහි ගුණයක් නැති උන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට මන් කතාවක් කියන්නම්

අපෙ ගෙවල් කිට්ටුව හිටිය අපෙ අම්මා ආශ්‍රය කරපු ගැණු කිහිප දෙනෙක්. සෙරම වගෙ අපි තරම් වත්කමක් නොතිබ්බ ගැමි පරිසරයටම හැදිච්ච අය.

කැම හැදුවොත් අපි එකිනෙකාට බෙදා හදාගන්නවා කරදරයක් උනොත් දුවන් එනවා වගෙ උදව් තිබුණා.

ඒ ගැනු අයගෙන් එක්කෙනෙක්ගෙ දුවලා දෙන්නෙක් හිටියා හොඳට ඉගෙන ගෙන කැම්පස් ගිහින් උපාධි ගත්තා.

ඉතිං දවසක් අපි ගෙදර ගියහම ( තනි තට්ටුවෙ පොඩි ගෙයක් හිටියෙ කුලියට )

බිත්ති හතරෙම තඩියට කෙල්ලො දෙන්නා උපාධි දවසෙ ගහපු ෆොටොස් එල්ලල.

හරි උපාධියක් තියෙනව කියල පෙන්වන්න ෆොටො එකක් දෙකක් පැත්තකින් තියෙන එක වෙනම කතාවක්.

එත් මෙතන තත්වෙ ටිකක් අසාමන්යයි.

පස්සෙ මට හිතුණෙ මෙහෙමයි .

එ මිනිස්සු සමාජෙන් කොන් වෙච්ච කිසි පිළිගැනිමක් නැති චරිත.

සමහරක් අයට පෙනුම නිස පිලිගැනිම එනවා.

සමහරුන්ට සල්ලි නිසා

සමහරුන්ට වත්කම නිසා.

එක එක විදියට තැනක් හදා ගන්න ක්‍රම තියෙනවා.

ඉතිං මන් මෙ කියන මිනිස්සුන්ට කිසිම ආකාරෙකින් තැනක් නොතිබ්බ චරිත.

ඉතිං තමන්ගෙ දුවල දෙන්නගෙ ඉගෙනීම තම තැනක් හදාගන්න තිබ්බ එකම ක්‍රමෙ.

එ නිසා තමා තමා තමන්ගෙ දුවලා දෙන්නා උපාධි ගහපු ෆොටොස් බිත්තිය හතර වටෙම එල්ලලා ගෙදරට එන පෙන්න පෙන්න සන්තොස වෙන්නෙ.

ඔව් එ මිනිස්සුන්ටත් තැනක් හදා ගන්න ක්‍රමයක් තියෙන්න එපැයි.

ඉතිං ඒ වගෙ තම උඹෙ ඔය කතාවෙ කියන පවුලත්.

දුක් විඳලා හැදුණු මිනිස්සු .

ඔය මාලෙ තමා ඉතිං පොඩි හරි පිළිගැනිමක් ගන්න තියෙන ක්‍රමෙ තමන්ගෙ වත්කම හැටියට.

ඉතිං ඒක දීලා දාපන් .උඹ උන්ගෙ ගානට වැටෙන්න එපා.

අනික මෙහෙම දෙකුත් ඉගෙන ගනින්

දුක් විඳපු මිනිස්සුන්ට අතට කීයක් හරි එනකොට

තැනක් එනකොට

පොඩ්ඩක් ලොකු කම් පෙන්වන්න ගන්නවා.

ඒක සොභාවික දෙයක් කොහෙත්.

[QUOTE="BruceWayne92, post: 25639772, member: 491755"] [SIZE=5]උඹට මන් කතාවක් කියන්නම් අපෙ ගෙවල් කිට්ටුව හිටිය අපෙ අම්මා ආශ්‍රය කරපු ගැණු කිහිප දෙනෙක්. සෙරම වගෙ අපි තරම් වත්කමක් නොතිබ්බ ගැමි පරිසරයටම හැදිච්ච අය. කැම හැදුවොත් අපි එකිනෙකාට බෙදා හදාගන්නවා කරදරයක් උනොත් දුවන් එනවා වගෙ උදව් තිබුණා. ඒ ගැනු අයගෙන් එක්කෙනෙක්ගෙ දුවලා දෙන්නෙක් හිටියා හොඳට ඉගෙන ගෙන කැම්පස් ගිහින් උපාධි ගත්තා. ඉතිං දවසක් අපි ගෙදර ගියහම ( තනි තට්ටුවෙ පොඩි ගෙයක් හිටියෙ කුලියට ) බිත්ති හතරෙම තඩියට කෙල්ලො දෙන්නා උපාධි දවසෙ ගහපු ෆොටොස් එල්ලල. හරි උපාධියක් තියෙනව කියල පෙන්වන්න ෆොටො එකක් දෙකක් පැත්තකින් තියෙන එක වෙනම කතාවක්. එත් මෙතන තත්වෙ ටිකක් අසාමන්යයි. පස්සෙ මට හිතුණෙ මෙහෙමයි . එ මිනිස්සු සමාජෙන් කොන් වෙච්ච කිසි පිළිගැනිමක් නැති චරිත. සමහරක් අයට පෙනුම නිස පිලිගැනිම එනවා. සමහරුන්ට සල්ලි නිසා සමහරුන්ට වත්කම නිසා. එක එක විදියට තැනක් හදා ගන්න ක්‍රම තියෙනවා. ඉතිං මන් මෙ කියන මිනිස්සුන්ට කිසිම ආකාරෙකින් තැනක් නොතිබ්බ චරිත. ඉතිං තමන්ගෙ දුවල දෙන්නගෙ ඉගෙනීම තම තැනක් හදාගන්න තිබ්බ එකම ක්‍රමෙ. එ නිසා තමා තමා තමන්ගෙ දුවලා දෙන්නා උපාධි ගහපු ෆොටොස් බිත්තිය හතර වටෙම එල්ලලා ගෙදරට එන පෙන්න පෙන්න සන්තොස වෙන්නෙ. ඔව් එ මිනිස්සුන්ටත් තැනක් හදා ගන්න ක්‍රමයක් තියෙන්න එපැයි. ඉතිං ඒ වගෙ තම උඹෙ ඔය කතාවෙ කියන පවුලත්. දුක් විඳලා හැදුණු මිනිස්සු . ඔය මාලෙ තමා ඉතිං පොඩි හරි පිළිගැනිමක් ගන්න තියෙන ක්‍රමෙ තමන්ගෙ වත්කම හැටියට. ඉතිං ඒක දීලා දාපන් .උඹ උන්ගෙ ගානට වැටෙන්න එපා. අනික මෙහෙම දෙකුත් ඉගෙන ගනින් දුක් විඳපු මිනිස්සුන්ට අතට කීයක් හරි එනකොට තැනක් එනකොට පොඩ්ඩක් ලොකු කම් පෙන්වන්න ගන්නවා. ඒක සොභාවික දෙයක් කොහෙත්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom