Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
කේක් කන්න(කඩ්ඩෙන් කපන්න)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කේක් කන්න(කඩ්ඩෙන් කපන්න)

කේක් කන්න කව්රුත් ආසයි. ඒක අපේ අයට විතරක් අදාළ දෙයකුත් නෙමෙයි. ඉංග්‍රීසි කතා කරන රටවල අයත් එහෙම තමයි.

ඒ නිසා ඉංග්‍රීසි භාෂාවේ තියනවා කේක් සම්බන්ධ සම්ප්‍රදායික යෙදුම් කීපයක්. හැබැයි බොහෝ විට තරමක් අවිධිමත් ව්‍යවහාරයේ හමු වෙන මෙවැනි යෙදුම් උපමා ස්වරූපයෙන් භාවිතා වෙන නිසා මේවා යෙදෙන්නේ කේක් කනකොට විතරක් නම් නෙමෙයි.

1. take the cake

එකම වර්ගයේ දේ, සිදුවීම්, ක්‍රියා ආදිය අතර (හොඳ හෝ නරක නිසා) කැපී පෙනෙන යමක් දැක්වීමට මෙම යෙදුම ගැනෙනවා. බ්‍රිතාන්‍ය භාවිතයේ ඇතැම් විට මේ වෙනුවට 'take the biscuit' යන්නත් හමු වෙනවා.

There were many good songs at the competition, but his song takes the cake. තරඟෙ හොඳ සිංදු ගොඩක් තිබුනා, ඒත් එයාගෙ සිංදුව තමයි උපරිම.

Though that child has misbehaved in school before, what he's done this time really takes the cake! ඒ ළමයා මීට කලිනුත් ඉස්කෝලෙ දඟ කරල තිබුනට එයා මේ පාර කරල තියෙන දේ නම් අනිත්වට බොහොම ඉහළයි.

2. a piece of cake

ඉතාම ලේසියෙන් කළ හැකි දෙයක් මෙයට - කේක් කෑල්ලකට - සමාන කෙරෙනවා.

The English paper was a piece of cake for her. ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරේ එයාට කජු කනවා වගේ උනා.

Registering with that website is a piece of cake; they don't even ask for an e-mail address. ඒ වෙබ් අඩවියෙ ලියාපදිංචි වෙන එක සුළු දෙයක්, ඒ අය ඊමේල් ලිපිනයක්වත් ඉල්ලන්නෙ නැහැ.

3. a cakewalk

මෙයත් කලින් යෙදුමට සමානව, කිරීමට ඉතා පහසු දෙයක් දැක්වීමට ගැනෙනවා.

That match was a cakewalk for our team. ඒ මැච් එක අපේ කණ්ඩායම නිකම්ම වගේ දිනුවා.

4. icing on the cake

හොඳ දෙයකට අමතරව එකතු වෙන තවත් හොඳ දෙයක් මෙසේ හැඳින්වෙනවා.

I was very happy about my promotion; the congratulatory speech by the boss was the icing on the cake. මගෙ උසස්වීම ගැන මම හරි සංතෝස උනා, ලොක්කාගේ සුබ පැතීමේ කතාව සතුටට තවත් එකතු කළා.

5. have your cake and eat it (too)

එකට කළ නොහැකි (එනම් එකක් තෝරා ගත්තොත් අනිත අත් හැරිය යුතු) දේවල් දෙකක් සඳහා මෙම කියුම පාවිච්චි වෙනවා - බොහෝ විට නිෂේධාර්ථයෙන් 'කේක් එක තියා ගන්නයි කන්නයි දෙකක් බැහැ' ලෙස.

If you want to pass the exam well, you'll have to watch less TV - you can't have your cake and eat it (too). ඔයාට හොඳට විභාගෙ පාස් වෙන්න ඕනැ නම් අඩුවෙන් TV බලන්න වෙනවා, ඔය දෙකම එකට බැහැ.

6. sell/go like hot cakes

යමක් විශාල වශයෙන් විකිණෙනවා යන්න දැක්වීමට ගැනෙන මෙම යෙදුම සිංහල 'උණු කැවුම් වගේ විකිණෙනවා' යන්නට සමානයි.

Their new CD is selling/going like hot cakes. ඒ ගොල්ලන්ගෙ අළුත් CD එක උණු කැවුම් වගේ විකිණෙනවා.

7. a slice/share of the cake

තිබෙන මුළු සම්පත් (මුදල් ආදිය) ප්‍රමාණයෙන් යම් කොටසක් දැක්වීමට මෙය යොදා ගැනෙනවා. ඇමරිකානු භාවිතයේ මේ සඳහා 'a piece/slice/share of the pie' වැනි යෙදුම්ද දකින්න ලැබෙනවා.

The IT Department is expecting a bigger slice of the cake this year. තොරතුරු තාක්ෂණ අංශය මේ අවුරුද්දෙ වැඩි ගණනක් (මුළු මුදල් ප්‍රතිපාදනවලින් වැඩි කොටසක්) බලාපොරොත්තු වෙනවා.

[QUOTE="Amarasiri English Sir, post: 13859895, member: 376522"] [b]කේක් කන්න(කඩ්ඩෙන් කපන්න)[/b] [SIZE="5"][COLOR="Green"]කේක් කන්න කව්රුත් ආසයි. ඒක අපේ අයට විතරක් අදාළ දෙයකුත් නෙමෙයි. ඉංග්‍රීසි කතා කරන රටවල අයත් එහෙම තමයි. ඒ නිසා ඉංග්‍රීසි භාෂාවේ තියනවා කේක් සම්බන්ධ සම්ප්‍රදායික යෙදුම් කීපයක්. හැබැයි බොහෝ විට තරමක් අවිධිමත් ව්‍යවහාරයේ හමු වෙන මෙවැනි යෙදුම් උපමා ස්වරූපයෙන් භාවිතා වෙන නිසා මේවා යෙදෙන්නේ කේක් කනකොට විතරක් නම් නෙමෙයි. [/COLOR] 1. take the cake එකම වර්ගයේ දේ, සිදුවීම්, ක්‍රියා ආදිය අතර (හොඳ හෝ නරක නිසා) කැපී පෙනෙන යමක් දැක්වීමට මෙම යෙදුම ගැනෙනවා. බ්‍රිතාන්‍ය භාවිතයේ ඇතැම් විට මේ වෙනුවට 'take the biscuit' යන්නත් හමු වෙනවා. There were many good songs at the competition, but his song takes the cake. තරඟෙ හොඳ සිංදු ගොඩක් තිබුනා, ඒත් එයාගෙ සිංදුව තමයි උපරිම. Though that child has misbehaved in school before, what he's done this time really takes the cake! ඒ ළමයා මීට කලිනුත් ඉස්කෝලෙ දඟ කරල තිබුනට එයා මේ පාර කරල තියෙන දේ නම් අනිත්වට බොහොම ඉහළයි. 2. a piece of cake ඉතාම ලේසියෙන් කළ හැකි දෙයක් මෙයට - කේක් කෑල්ලකට - සමාන කෙරෙනවා. The English paper was a piece of cake for her. ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරේ එයාට කජු කනවා වගේ උනා. Registering with that website is a piece of cake; they don't even ask for an e-mail address. ඒ වෙබ් අඩවියෙ ලියාපදිංචි වෙන එක සුළු දෙයක්, ඒ අය ඊමේල් ලිපිනයක්වත් ඉල්ලන්නෙ නැහැ. 3. a cakewalk මෙයත් කලින් යෙදුමට සමානව, කිරීමට ඉතා පහසු දෙයක් දැක්වීමට ගැනෙනවා. That match was a cakewalk for our team. ඒ මැච් එක අපේ කණ්ඩායම නිකම්ම වගේ දිනුවා. 4. icing on the cake හොඳ දෙයකට අමතරව එකතු වෙන තවත් හොඳ දෙයක් මෙසේ හැඳින්වෙනවා. I was very happy about my promotion; the congratulatory speech by the boss was the icing on the cake. මගෙ උසස්වීම ගැන මම හරි සංතෝස උනා, ලොක්කාගේ සුබ පැතීමේ කතාව සතුටට තවත් එකතු කළා. 5. have your cake and eat it (too) එකට කළ නොහැකි (එනම් එකක් තෝරා ගත්තොත් අනිත අත් හැරිය යුතු) දේවල් දෙකක් සඳහා මෙම කියුම පාවිච්චි වෙනවා - බොහෝ විට නිෂේධාර්ථයෙන් 'කේක් එක තියා ගන්නයි කන්නයි දෙකක් බැහැ' ලෙස. If you want to pass the exam well, you'll have to watch less TV - you can't have your cake and eat it (too). ඔයාට හොඳට විභාගෙ පාස් වෙන්න ඕනැ නම් අඩුවෙන් TV බලන්න වෙනවා, ඔය දෙකම එකට බැහැ. 6. sell/go like hot cakes යමක් විශාල වශයෙන් විකිණෙනවා යන්න දැක්වීමට ගැනෙන මෙම යෙදුම සිංහල 'උණු කැවුම් වගේ විකිණෙනවා' යන්නට සමානයි. Their new CD is selling/going like hot cakes. ඒ ගොල්ලන්ගෙ අළුත් CD එක උණු කැවුම් වගේ විකිණෙනවා. 7. a slice/share of the cake තිබෙන මුළු සම්පත් (මුදල් ආදිය) ප්‍රමාණයෙන් යම් කොටසක් දැක්වීමට මෙය යොදා ගැනෙනවා. ඇමරිකානු භාවිතයේ මේ සඳහා 'a piece/slice/share of the pie' වැනි යෙදුම්ද දකින්න ලැබෙනවා. The IT Department is expecting a bigger slice of the cake this year. තොරතුරු තාක්ෂණ අංශය මේ අවුරුද්දෙ වැඩි ගණනක් (මුළු මුදල් ප්‍රතිපාදනවලින් වැඩි කොටසක්) බලාපොරොත්තු වෙනවා. [/SIZE] :):):) :):):) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom