Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේක් හදමු 01 - Butter Cake
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කම්මැලි කමේ ගෙදර ඉන්න දවසෙ කේක් එකක් හැදුවා.

කේක් ගැන එළකිරියෙ ත්‍රෙඩ් 1ක් හොයා ගන්න බැරි උන නිසා හුදී ජන පහන් සංවේගය උදෙසා එකක් දාන්න හිතුනා.

වැඩි විස්තර ඕනෙ නෑ, වැඩේ පටන් ගමු!

තියෙන කේක් ජාති වලින් ලේසිම එක වෙන බටර් කේක් එකක් තමා හදන්න යන්නෙ.

මේකට ලැබෙන ප්‍රතිචාර සහ මං කරන අත්හදා බැලීම් වලින් ලැබෙන සාර්ථකත්වය මත  වෙන වෙන වර්ගත් පස්සෙ හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය (1kg කේක් 1ක් සඳහා):

අමු ද්‍රව්‍ය:

බටර් 250g

අයිසිං සීනි 250g

පාන් පිටි 250g

බිත්තර 05

බේකිං පව්ඩර් තේ හැඳි 01

වැනිලා තේහැඳි 01

උපකරණ:

පෝරණුවක් හෙවත් අවන් එකක්

බීටරයක්

කේක් එක පුළුස්සා ගැනීමට සදුසු තැටියක්

තෙල් කඩදාසි කැබැල්ලක්

පෙනේරයක්

මිශ්‍ර කිරීමට භාජන අවශ්‍ය පරිදි

1. බටර් මෘදු වෙනකල් තියලා තරමක භාජනයක් අරන් බටර් හා අයිසිං සීනි එකතු කරන්න

2. එක සැරේම බීට් කරන්න ගියොත් සීනි විසිරෙන්න පුලුවන් නිසා හැන්දකින් ටිකක් කලවම් කර ගන්න

3. දැන් බීටරේ අරන් කැමති ලෙසකට හොඳින් බීට් කර ගන්න

මේ වගේ හොඳට ක්‍රීම් වෙනකල් ම විනාඩි 10+ විතර බීට් කරන්න

4. දැන් පිටි ටික හලා ගන්න ඕනෙ. පිටි ටික පෙනේරෙට දාලා බේකිං පව්ඩර් හැන්දත් ඒකටම දාලා හලන්න පටන් ගන්න.

තුන් සැරයක් හලලා රොඩු තියේ නම් අයින් කරලා දාන්න.

හලන හැටි කියා දෙන්න ඕනෙ නෑනෙ

5. ආයෙත් අර මිශ්‍රනේ ටිකක් බීට් කරන්න. දැන් බිත්තර දාන්නයි යන්නෙ

බිත්තර එකතු කරද්දි එක එක තමා දාන්න ඕනෙ. එකක් එකතු කරලා ඒක දැම්මේ නෑ වගේ වෙනකන් බීට් කරල තමා ඊලඟ එක දාන්නෙ.

තව දෙයක්, බිත්තර එකතු කරද්දි කඩපු ගමන් කෙලින්ම මිශ්රනේට දාන්න එපා. කටු කෑලි වැටෙන්න ඉඩ තියෙනව සහ බිත්තරේ නරක් වෙලා එහෙම තිබුනොත්! රූපෙදි වගේ පොඩි දීසියකට දාලා කටු එහෙම අයින් කරලා මිශ්රනේට එකතු කර ගන්න

බිත්තර 3ක් වගේ එකතු කලාට පස්සෙ මේ වගේ වෙයි. ඒ ගැන එච්චර වද වෙන්න එපා

බිත්තර 5ම එකතු කරලා ඉවර වෙලා තව විනාඩි 5-10ක් හොඳට බීට් කර ගන්න.

6. දැන් තියෙන්නෙ පිටි ටික එකතු කර ගන්න. බීට් කරන එක නවත්තලා පිටි ටික මිශ්‍රනයට එකතු කරලා හොඳට කලවම් කර ගන්න

මේක කරන්න ඕනෙ හැන්දෙන්, බීට් කරන්න එපා. හොඳට කලවම් කර ගත්තට පස්සෙ සැක හැර ගන්නත් එක්ක විනාඩියක් විතර ආයෙ බීට් කරන්න. ඒ අතරතුර අර වැනිලා හැඳි දෙකත් එකතු කරන්න.

7. දැන් අර තැටිය සහ තෙල් කඩදාසිය අරන් තෙල් කඩදාසිය තැටියට අතුරගන්න. ඒකෙ බටර් ටිකක් එහෙම උලා ගත්තට කමක් නෑ. වැඩි හොඳට පිටි ඩිංගකුත් ඉහ ගන්න

8. ඊ ලඟට අර මිශ්‍රනේ අරන් තැටියට වක්කර ගන්න.

කැතයි වගේ නම් පොඩ්ඩක් මතුපිට සමතලා කරගන්න. ලස්සන වෙන්න ඕනෙ නෑ. මොකද අවන් එකට දැම්මම රස්නෙට ඒවා මට්ටම් වෙනවා.

9. දැන් තැටිය අවන් එකට දාලා උෂ්ණත්වය 150°C සහ කාලය විනාඩි 40 කට සකස් කරන්න.

මේ වගේ වැඩ වලට ඔයාලත් අලුත් නම් මතක තියා ගන්න කේක් එක අවන් එකේ මැදින් හිටින විදියට ඇතුලෙ ආධාරකය සකස් කර ගන්න. ඒ වගේම උෂ්ණත්වය උඩින් සහ යටින් සමානව ලැබෙන්න සකස් කරන්න. මං මුලින් හදපුව අවුල් උනා එහෙම කලේ නැති නිසා

හරි! දැන් වැඩ ඉවරයි.  අවන් එක off උනාට පස්සෙ ටිකක් නිවෙන්න ඇරලා තැටිය අරන් බලන්න.

පොඩියක් නිවෙන්න ඇරලා කපලා කන්න ඉතිං.. වෙන මොනා කරන්නද!

ප. ලි: අන්තිමේදි මගෙ මිශ්‍රනේ රෝස පාට උනේ මං රෝස කලරින් එකතු කරපු නිසා. නැත්තම් එහෙම නිකන්ම රෝස පාට වෙන්නෙ නෑ හොඳේ!

ඉතින් කට්ටිය කියවලා බලලා විතරක් යන්නෙ නැතුව කොමෙන්ට් 1ක් දාලා ගිහින් හදලා බලන්න.

සියල්ල හොඳින් උනොත් රස Fab පරාදයි!

෴ කියවූ සැමට ස්තුතියි! ෴

[QUOTE="♥-Aurora-♥, post: 14679420, member: 288242"] [SIZE="3"]කම්මැලි කමේ ගෙදර ඉන්න දවසෙ කේක් එකක් හැදුවා. කේක් ගැන එළකිරියෙ ත්‍රෙඩ් 1ක් හොයා ගන්න බැරි උන නිසා හුදී ජන පහන් සංවේගය උදෙසා එකක් දාන්න හිතුනා. :) වැඩි විස්තර ඕනෙ නෑ, වැඩේ පටන් ගමු! තියෙන කේක් ජාති වලින් ලේසිම එක වෙන බටර් කේක් එකක් තමා හදන්න යන්නෙ. මේකට ලැබෙන ප්‍රතිචාර සහ මං කරන අත්හදා බැලීම් වලින් ලැබෙන සාර්ථකත්වය මත ;) වෙන වෙන වර්ගත් පස්සෙ හදමු. අවශ්‍ය ද්‍රව්‍ය (1kg කේක් 1ක් සඳහා): අමු ද්‍රව්‍ය: [LIST] [*]බටර් 250g [*]අයිසිං සීනි 250g [*]පාන් පිටි 250g [*]බිත්තර 05 [*]බේකිං පව්ඩර් තේ හැඳි 01 [*]වැනිලා තේහැඳි 01 [/LIST] [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/CakePhoto/DSC_0012.jpg[/IMG] උපකරණ: [LIST] [*]පෝරණුවක් හෙවත් අවන් එකක් [*]බීටරයක් [*]කේක් එක පුළුස්සා ගැනීමට සදුසු තැටියක් [*]තෙල් කඩදාසි කැබැල්ලක් [*]පෙනේරයක් [*]මිශ්‍ර කිරීමට භාජන අවශ්‍ය පරිදි [/LIST] [B]1.[/B] බටර් මෘදු වෙනකල් තියලා තරමක භාජනයක් අරන් බටර් හා අයිසිං සීනි එකතු කරන්න [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/CakePhoto/DSC_0013.jpg[/IMG] [B]2.[/B] එක සැරේම බීට් කරන්න ගියොත් සීනි විසිරෙන්න පුලුවන් නිසා හැන්දකින් ටිකක් කලවම් කර ගන්න [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/CakePhoto/DSC_0014.jpg[/IMG] [B]3.[/B] දැන් බීටරේ අරන් කැමති ලෙසකට හොඳින් බීට් කර ගන්න [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/CakePhoto/DSC_0015.jpg[/IMG] මේ වගේ හොඳට ක්‍රීම් වෙනකල් ම විනාඩි 10+ විතර බීට් කරන්න [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/CakePhoto/DSC_0016.jpg[/IMG] [B]4.[/B] දැන් පිටි ටික හලා ගන්න ඕනෙ. පිටි ටික පෙනේරෙට දාලා බේකිං පව්ඩර් හැන්දත් ඒකටම දාලා හලන්න පටන් ගන්න. [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/CakePhoto/DSC_0021.jpg[/IMG] තුන් සැරයක් හලලා රොඩු තියේ නම් අයින් කරලා දාන්න. හලන හැටි කියා දෙන්න ඕනෙ නෑනෙ ;) [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/CakePhoto/DSC_0023.jpg[/IMG] [B]5.[/B] ආයෙත් අර මිශ්‍රනේ ටිකක් බීට් කරන්න. දැන් බිත්තර දාන්නයි යන්නෙ :P බිත්තර එකතු කරද්දි එක එක තමා දාන්න ඕනෙ. එකක් එකතු කරලා ඒක දැම්මේ නෑ වගේ වෙනකන් බීට් කරල තමා ඊලඟ එක දාන්නෙ. [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/CakePhoto/DSC_0027.jpg[/IMG] තව දෙයක්, බිත්තර එකතු කරද්දි කඩපු ගමන් කෙලින්ම මිශ්රනේට දාන්න එපා. කටු කෑලි වැටෙන්න ඉඩ තියෙනව සහ බිත්තරේ නරක් වෙලා එහෙම තිබුනොත්! රූපෙදි වගේ පොඩි දීසියකට දාලා කටු එහෙම අයින් කරලා මිශ්රනේට එකතු කර ගන්න බිත්තර 3ක් වගේ එකතු කලාට පස්සෙ මේ වගේ වෙයි. ඒ ගැන එච්චර වද වෙන්න එපා :) [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/CakePhoto/DSC_0028.jpg[/IMG] බිත්තර 5ම එකතු කරලා ඉවර වෙලා තව විනාඩි 5-10ක් හොඳට බීට් කර ගන්න. [B]6.[/B] දැන් තියෙන්නෙ පිටි ටික එකතු කර ගන්න. බීට් කරන එක නවත්තලා පිටි ටික මිශ්‍රනයට එකතු කරලා හොඳට කලවම් කර ගන්න [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/CakePhoto/DSC_0030.jpg[/IMG] [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/CakePhoto/DSC_0032.jpg[/IMG] මේක කරන්න ඕනෙ හැන්දෙන්, බීට් කරන්න එපා. හොඳට කලවම් කර ගත්තට පස්සෙ සැක හැර ගන්නත් එක්ක විනාඩියක් විතර ආයෙ බීට් කරන්න. ඒ අතරතුර අර වැනිලා හැඳි දෙකත් එකතු කරන්න. [B]7. [/B]දැන් අර තැටිය සහ තෙල් කඩදාසිය අරන් තෙල් කඩදාසිය තැටියට අතුරගන්න. ඒකෙ බටර් ටිකක් එහෙම උලා ගත්තට කමක් නෑ. වැඩි හොඳට පිටි ඩිංගකුත් ඉහ ගන්න :) [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/CakePhoto/DSC_0034.jpg[/IMG] [B]8.[/B] ඊ ලඟට අර මිශ්‍රනේ අරන් තැටියට වක්කර ගන්න. [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/CakePhoto/DSC_0035.jpg[/IMG] කැතයි වගේ නම් පොඩ්ඩක් මතුපිට සමතලා කරගන්න. ලස්සන වෙන්න ඕනෙ නෑ. මොකද අවන් එකට දැම්මම රස්නෙට ඒවා මට්ටම් වෙනවා. [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/CakePhoto/DSC_0038.jpg[/IMG] [B]9.[/B] දැන් තැටිය අවන් එකට දාලා [COLOR="Red"]උෂ්ණත්වය 150°C [/COLOR]සහ කාලය [COLOR="red"]විනාඩි 40[/COLOR] කට සකස් කරන්න. [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/CakePhoto/DSC_0041.jpg[/IMG] [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/CakePhoto/DSC_0042.jpg[/IMG] මේ වගේ වැඩ වලට ඔයාලත් අලුත් නම් මතක තියා ගන්න කේක් එක අවන් එකේ මැදින් හිටින විදියට ඇතුලෙ ආධාරකය සකස් කර ගන්න. ඒ වගේම උෂ්ණත්වය උඩින් සහ යටින් සමානව ලැබෙන්න සකස් කරන්න. මං මුලින් හදපුව අවුල් උනා එහෙම කලේ නැති නිසා :baffled: හරි! දැන් වැඩ ඉවරයි. :cool: අවන් එක off උනාට පස්සෙ ටිකක් නිවෙන්න ඇරලා තැටිය අරන් බලන්න. [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/CakePhoto/DSC_0046.jpg[/IMG] පොඩියක් නිවෙන්න ඇරලා කපලා කන්න ඉතිං.. වෙන මොනා කරන්නද! :cool::cool: [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/CakePhoto/DSC_0047.jpg[/IMG] ප. ලි: අන්තිමේදි මගෙ මිශ්‍රනේ රෝස පාට උනේ මං රෝස කලරින් එකතු කරපු නිසා. නැත්තම් එහෙම නිකන්ම රෝස පාට වෙන්නෙ නෑ හොඳේ! :P [COLOR="DarkGreen"][B]ඉතින් කට්ටිය කියවලා බලලා විතරක් යන්නෙ නැතුව කොමෙන්ට් 1ක් දාලා ගිහින් හදලා බලන්න. සියල්ල හොඳින් උනොත් රස Fab පරාදයි! :rolleyes:[/B][/COLOR] [/SIZE] [CENTER][SIZE="3"][COLOR="DimGray"]෴ කියවූ සැමට ස්තුතියි! ෴[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom