Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කේතකී මල එක්ක බොරුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කේතකී මල නැත්නම් වැටකෙයියා මල පූජා කර්ම වලදී ලංකාවේ දී මිලෙන් වැඩි මලක්. නොයෙක් අපල දුරුවෙන්න කියලා හිතන් බෞද්ධ පින්වත්තු මේ මල් හොයාගෙන ගිහින් වෙහෙර විහාරවලට පූජා කරනවා. සමහරුනම් ඉතින් සුවඳ නිසාත් පූජා කරනවා. ඇත්තටම හරි ප්‍රසන්න සුවඳක් තමයි වැටකෙයියා මලෙන් හමන්නෙ. මේ මලට සම්බන්ධ දේවකතාවක් තියෙනවා. ඒ ගැන තමයි මේ කියන්නෙ. කතාව හොඳින් කියැව්වොත් යටින් යන අර්ථයත් අවබෝධ කර ගත හැකි.

මේ කතාවට මූලාශ්‍ර වෙන්නේ ශිවපුරාණය.

බොහොමත් ඉස්සර කාලෙක ලෝකයේ මැවුම්කරු මහා බ්‍රහ්ම ගමනක් යමින් ඉද්දි දකිනවා තමන්ගේ නාග යහනට වෙලා සැතපිලා ඉන්නා විෂ්ණු දෙවියන්ව. මේ දෙන්නම ඉතින් එක වගේ බලගතු දෙන්නෙක්. බ්‍රහ්ම කල්පනා කරනවා මම නෙ මැවුම්කරු, විෂ්ණු මට ගරු කරන්න ඕනා කියලා. ඒ සැරේ මහා බ්‍රහ්මයා විෂ්ණු දෙවියන්ට කතා කරලා අහනවා ඇයි මට ගරු නොකරන්නෙ කියලා. විෂ්ණු දෙවියො කියනවා ඔබත් උපන්නෙ මගෙන් මමයි වැඩිහිටියා ඉතින් මන් මොකටද ගරු කරන්නෙ කියලා. ඔයින් මෙයින් මේ දෙන්නා වචන හරඹයක් අරඹලා අන්තිමේ ද්වන්ද සටනක් බවට පත් වෙනවා. දෙන්න සටන් කරද්දි දෙන්නාගේ අනුගාමිකයොත් දෙපිල බෙදිලා සටනට වැටෙනවා. තව දෙවියො පිරිසක් මේ සටන දිහා පැත්තකට වෙලා බලා ඉන්නවා. දෙන්නට දෙන්නා එක වගේ බලයෙන් ඉන්න නිසා සටනෙ අවසානයක් දකින්න ලැබෙන්නෙ නෑ. ඉතින් දෙන්න තීරණය කරනවා ඉක්මණින් සටන ඉවර කරන්න. ඒ හිතලා තම තමන් ලග තියෙන මහා බලගතු ආයුධය පාවිච්චි කරන්න හිතනවා. මහා බ්‍රහ්ම පශුපත අස්ත්රයෙන් විෂ්ණු දෙවියන්ට පහර දෙනවා. විෂ්ණු දෙවියො මහේෂ්වර අස්ත්රයෙන් පහර දෙනවා. අර බලන් ඉන්න දෙවියන්ට තේරෙනවා මේ දෙකෙන් කොයික වුනත් අන්තිමේ වෙන්නේ ලෝක විනාශය. ඒ තරම් ඒ ආයුධ බලවත්. ඒ නිසා මේ සටන නවත්තන්න ඕනා කියලා. දැන් මොකද කරන්නෙ කියලා කල්පනා කරලා මේ දෙවියො ඉක්මණින් යනවා කෛලාශ කූටයෙ ඉන්න ශිව දෙවියො මුණ ගැහෙන්න. ඒ ගිහිල්ලා මේ විස්තරය කියලා සටන නවත්තන්න වගේම අර ආයුධ දෙකෙන් වෙන්න යන විනාශය වලක්වන්න කියලා ඉල්ලීමක් කරනවා. ලෝකය ගැන අනුකම්පාවෙන් ශිව දෙවියො දෙවියන්ගේ ඉල්ලීම බාර ගන්නවා.

ශිව දෙවියො කරන්නෙ තමන්ගේ ස්වරූපය මහා ගිනි ජාලාවක් බවට පෙරලල මහා බ්රහ්මයාගෙයි විෂ්ණු දෙවියන්ගෙයි මැද්දෙන් මවන එක. ආයුධ දෙකත් ඒ ගින්නට ම එකතු වෙලා යනවා. මේ එක සැරේටම මැවුන ගිනි ජාලාව මොකක් ද කියලා බලන සටන්කරුවන් දෙන්නා සටන නවත්තලා තීරණය කරනවා මේ ගිනි ජාලාවේ පතුලයි කෙළවරයි හොයන්න. පතුල හරි කෙළවර හරි හොයා ගන්න කෙනා දිනුම්. මහා බ්‍රහ්මයා හංසයකුගේ වේශය අරන් ඉහළට පියඹනවා. විෂ්ණු දෙවියො ඌරෙකුගෙ ස්වරූපය අරන් යටට යනවා. කොච්චර යටට ගියත් විෂ්ණු දෙවියන්ට පතුල පේන්නෙ නෑ. ඉතින් විෂ්ණු දෙවියො පරාජය පිළිඅරන් ආයිත් උඩට එනවා.

ඉහළට යන මහා බ්රහ්මයටත් වෙන්නෙ ඒ ටිකම තමයි. අවසානයක් නෑ. හැබැයි එයා දකිනවා ඉහළ ඉඳන් පහලට වැටෙන කේතකී මල. මහා බ්‍රහ්මයා තමුන්ගෙ ගමන නවත්තලා කේතකී මලෙන් අහනවා කව්ද ඔයා, කොහේ ඉඳන් ද එන්නෙ කියලා.

දැන් මේ කේතකී මල ගැනත් කියන්න එපැයි. කේතකී මල තියෙන්නෙ ශිව දෙවියන්ගේ හිසේ. විෂ්ණු දෙවියොයි මහා බ්‍රහ්මයයි සටන් කරනවා දැකලා ශිව දෙවියන්ට හිනා යනවා. ඒ හිනා යද්දි අර ඔළුවෙ තිබ්බ කේතකී මල වැටෙනවා. අන්න ඒ මල තමයි මේ තාම වැටෙන්නෙ.

කේතකී මලත් කියනවා මමත් මේ සෑහෙන වෙලාවක් තිස්සෙ තාම වැටෙනවා. මන් හිතන්නෙ නෑ ඔබට මේකෙ මුදුනක් හොයාගන්න පුළුවන් වේවි කියලා මහා බ්‍රහ්මයාට. ඒ වුනාට මහා බ්‍රහ්මයා මොකද කරන්නෙ, කේතකී මලව කැමැති කර ගන්නවා තමන්ගේ සාක්ෂියට. මොහොකටද මහා බ්‍රහ්මයා කියනවා මම මුදුන හොයා ගත්තා. ඒකට මේ කේතකී මල සාක්ෂියි කියලා. කේතකී මලත් ඒකට කැමැති වෙලා ඔන්න පහලට එනවා.

ඉතින් පහලට එද්දි මහා බ්‍රහ්මයා දකිනවා විෂ්ණු දෙවියො ඉන්නවා. විෂ්ණු දෙවියො කියනවා මම පහලට ගියාට මට කෙළවරක් හොයා ගන්න බැරි වුනා, ඒ නිසා මන් පරාජය බාර ගන්නවා කියලා. මහා බ්‍රහ්මයා හරි සතුටින් කියනවා මම ගිනි ජාලාවේ මුදුන දැක්කා. මුදුනට ගියා. ඒකට මේ කේතකී මල සාක්ෂියි කියලා. කේතකී මල ඒකට සාක්ෂි දරනවා. විෂ්ණු දෙවියො පරාජය බාර අරන් මහා බ්‍රහ්මයාට වන්දනා කරනවා.

මහා බ්‍රහ්ම කරපු බොරුව ශිව දෙවියො බලා ඉන්නෙ. ශිව දොවියො ගිනි ජාලාවේ ස්වරූපයෙන් බැහැර වෙලා තමන්ගේ නියම ස්වභාවයට පත්වෙලා පෙනී ඉන්නවා. විෂ්ණු දෙවියො මේක දැකලා බයට පත්වෙනවා. විෂ්ණු දෙවියො කියනවා අපේ මෝඩ කමට අපි මේ ඉන්නෙ මහා දේවයි කියලා නොදැන කෙළවර හොයන්න ගියා, ඒකට සමාවෙන්න කියලා.

ශිව දෙවියො විෂ්ණු දෙවියන්ගේ සත්‍යවාදී බව ගැන පැහැදිලා විෂ්ණු දෙවියන්ට කියනවා මන් ඔබ ගැන පැහැදුනා, අදින් පස්සෙ ඔබටත් මා විදියට ම ස්වාධීන දෙවිකෙනෙක් විදියට මිනිස්සුන්ගේ වන්දනාවට ලක්වෙන්න අවසරය දෙනවා කියලා.

ඒ වගේම ශිව දෙවියො බොරු කිව්ව මහා බ්රහ්මයට දඬුවම් දෙනවා. ශිව දෙවියො තමන්ගෙ අවතාරයක් වුන භෛරව ව මවනවා. මවලා කියනවා භෛරවගෙ කඩුවෙන් බ්‍රහ්මයාට වන්දනා කරන්න කියලා. භෛරව ඒ සැරේ කඩුව වනද්දි මහා බ්‍රහ්මගෙ අත් කැපිලා යනවා. ඔළු පහෙන් එකකුත් කැපිලා යනවා.

මේක දිහා බලා ඉන්න විෂ්ණු දෙවියො ශිව දෙවියන්ට වැඳලා මහා බ්‍රහ්මට සමාව දෙන්න කියලා ඉල්ලනවා. මහා බ්රහ්මයත් සමාව ඉල්ලනවා. ඒ සැරේ ශිව දෙවියො මහා බ්‍රහ්මට සමාව දීලා කියනවා ඒ වුනත් කරපු දේට දඬුවමක් විදියට මින් පස්සෙ දේවාලයක වැඳුම් පිඳුම් ලබන්න අවස්ථාව මහා බ්රහ්මයට ලැබෙන්නෙ නෑ කියලා. අදටත් ඉන්දියාවේ මහා බ්‍රහ්ම වෙනුවෙන් ම වෙන දේවලා බොහොම ටිකයි තියෙන්නෙ මේ නිසා.

ඒ විතරක් නෙමෙයි බොරුවට සාක්ෂි දුන්න කේතකී මලටත් ශිව දෙවියො දඬුවමක් දෙනවා. කියනවා මින් පස්සෙ ශිව දෙවියන්ව පූජා කරන්න කේතකී මල්වලට බැහැ කියලා.

ඉන්පස්සෙ ශිව දෙවියො ආපහු කෛලාශ කූටයට යනවා.

ඉන්දියානුවො කේතකී කියලා කියන්නෙ වැටකෙයියා මලට. ලංකාවේදි කේතකී කියලා තවත් මලක් හඳුන්වනවා. මන් දන්නෙ නෑ හරි එක මොකක් ද කියලා. ඒ මොකවුනත් බෞද්ධයොත් සමහර මල් බුදුරජාණන්වහන්සේ පූජා කරන්න භාවිතා කරන්න හොඳ නෑ කියලා කියනවා නේද? අන්න ඒ කතාව එන්නෙ මෙතනින්. එතකොට ඔය වැටකෙයියා මල් බාර හාර වලට වෙහෙර විහාර වලට පූජා කරන්නෙත් මෙතැනින් ම තමයි. ඒ මල් පූජාව ගැන නෙ.

බුදුරජාණන්වහන්සේත් බොරුව ප්‍රතික්ෂේප කලා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පමණ පෙරුම් පුරණ කාලයේ දී නොකරපු එකම පව බොරු කීම කියලා බුදුරජාණන්වහන්සේ පෙන්වලා දුන්නා. අමාරුම තැනකදි වුනත් බොරු කීම නුසුදුසු බව මේ දේව කතාව පෙන්වලා දෙනවා. සාමාන්‍යයෙන් දෙයක් මිනිස්සුන්ට වදින්න කියන්න පුළුවන් හොඳම ක්‍රමය කථාවක්. පුරාණ කාලයේ දී ඒ භාවිතාව යොදා ගෙන තියෙන හැටි බලන්න. අද ඉතින් අපි කතා දන්නෙ නෑ. බොරුත් එහෙමට ම දන්නෙ නෑ.

[QUOTE="hpalpola, post: 27234213, member: 321413"] [SIZE=4]කේතකී මල නැත්නම් වැටකෙයියා මල පූජා කර්ම වලදී ලංකාවේ දී මිලෙන් වැඩි මලක්. නොයෙක් අපල දුරුවෙන්න කියලා හිතන් බෞද්ධ පින්වත්තු මේ මල් හොයාගෙන ගිහින් වෙහෙර විහාරවලට පූජා කරනවා. සමහරුනම් ඉතින් සුවඳ නිසාත් පූජා කරනවා. ඇත්තටම හරි ප්‍රසන්න සුවඳක් තමයි වැටකෙයියා මලෙන් හමන්නෙ. මේ මලට සම්බන්ධ දේවකතාවක් තියෙනවා. ඒ ගැන තමයි මේ කියන්නෙ. කතාව හොඳින් කියැව්වොත් යටින් යන අර්ථයත් අවබෝධ කර ගත හැකි. මේ කතාවට මූලාශ්‍ර වෙන්නේ ශිවපුරාණය. බොහොමත් ඉස්සර කාලෙක ලෝකයේ මැවුම්කරු මහා බ්‍රහ්ම ගමනක් යමින් ඉද්දි දකිනවා තමන්ගේ නාග යහනට වෙලා සැතපිලා ඉන්නා විෂ්ණු දෙවියන්ව. මේ දෙන්නම ඉතින් එක වගේ බලගතු දෙන්නෙක්. බ්‍රහ්ම කල්පනා කරනවා මම නෙ මැවුම්කරු, විෂ්ණු මට ගරු කරන්න ඕනා කියලා. ඒ සැරේ මහා බ්‍රහ්මයා විෂ්ණු දෙවියන්ට කතා කරලා අහනවා ඇයි මට ගරු නොකරන්නෙ කියලා. විෂ්ණු දෙවියො කියනවා ඔබත් උපන්නෙ මගෙන් මමයි වැඩිහිටියා ඉතින් මන් මොකටද ගරු කරන්නෙ කියලා. ඔයින් මෙයින් මේ දෙන්නා වචන හරඹයක් අරඹලා අන්තිමේ ද්වන්ද සටනක් බවට පත් වෙනවා. දෙන්න සටන් කරද්දි දෙන්නාගේ අනුගාමිකයොත් දෙපිල බෙදිලා සටනට වැටෙනවා. තව දෙවියො පිරිසක් මේ සටන දිහා පැත්තකට වෙලා බලා ඉන්නවා. දෙන්නට දෙන්නා එක වගේ බලයෙන් ඉන්න නිසා සටනෙ අවසානයක් දකින්න ලැබෙන්නෙ නෑ. ඉතින් දෙන්න තීරණය කරනවා ඉක්මණින් සටන ඉවර කරන්න. ඒ හිතලා තම තමන් ලග තියෙන මහා බලගතු ආයුධය පාවිච්චි කරන්න හිතනවා. මහා බ්‍රහ්ම පශුපත අස්ත්රයෙන් විෂ්ණු දෙවියන්ට පහර දෙනවා. විෂ්ණු දෙවියො මහේෂ්වර අස්ත්රයෙන් පහර දෙනවා. අර බලන් ඉන්න දෙවියන්ට තේරෙනවා මේ දෙකෙන් කොයික වුනත් අන්තිමේ වෙන්නේ ලෝක විනාශය. ඒ තරම් ඒ ආයුධ බලවත්. ඒ නිසා මේ සටන නවත්තන්න ඕනා කියලා. දැන් මොකද කරන්නෙ කියලා කල්පනා කරලා මේ දෙවියො ඉක්මණින් යනවා කෛලාශ කූටයෙ ඉන්න ශිව දෙවියො මුණ ගැහෙන්න. ඒ ගිහිල්ලා මේ විස්තරය කියලා සටන නවත්තන්න වගේම අර ආයුධ දෙකෙන් වෙන්න යන විනාශය වලක්වන්න කියලා ඉල්ලීමක් කරනවා. ලෝකය ගැන අනුකම්පාවෙන් ශිව දෙවියො දෙවියන්ගේ ඉල්ලීම බාර ගන්නවා. ශිව දෙවියො කරන්නෙ තමන්ගේ ස්වරූපය මහා ගිනි ජාලාවක් බවට පෙරලල මහා බ්රහ්මයාගෙයි විෂ්ණු දෙවියන්ගෙයි මැද්දෙන් මවන එක. ආයුධ දෙකත් ඒ ගින්නට ම එකතු වෙලා යනවා. මේ එක සැරේටම මැවුන ගිනි ජාලාව මොකක් ද කියලා බලන සටන්කරුවන් දෙන්නා සටන නවත්තලා තීරණය කරනවා මේ ගිනි ජාලාවේ පතුලයි කෙළවරයි හොයන්න. පතුල හරි කෙළවර හරි හොයා ගන්න කෙනා දිනුම්. මහා බ්‍රහ්මයා හංසයකුගේ වේශය අරන් ඉහළට පියඹනවා. විෂ්ණු දෙවියො ඌරෙකුගෙ ස්වරූපය අරන් යටට යනවා. කොච්චර යටට ගියත් විෂ්ණු දෙවියන්ට පතුල පේන්නෙ නෑ. ඉතින් විෂ්ණු දෙවියො පරාජය පිළිඅරන් ආයිත් උඩට එනවා. ඉහළට යන මහා බ්රහ්මයටත් වෙන්නෙ ඒ ටිකම තමයි. අවසානයක් නෑ. හැබැයි එයා දකිනවා ඉහළ ඉඳන් පහලට වැටෙන කේතකී මල. මහා බ්‍රහ්මයා තමුන්ගෙ ගමන නවත්තලා කේතකී මලෙන් අහනවා කව්ද ඔයා, කොහේ ඉඳන් ද එන්නෙ කියලා. දැන් මේ කේතකී මල ගැනත් කියන්න එපැයි. කේතකී මල තියෙන්නෙ ශිව දෙවියන්ගේ හිසේ. විෂ්ණු දෙවියොයි මහා බ්‍රහ්මයයි සටන් කරනවා දැකලා ශිව දෙවියන්ට හිනා යනවා. ඒ හිනා යද්දි අර ඔළුවෙ තිබ්බ කේතකී මල වැටෙනවා. අන්න ඒ මල තමයි මේ තාම වැටෙන්නෙ. කේතකී මලත් කියනවා මමත් මේ සෑහෙන වෙලාවක් තිස්සෙ තාම වැටෙනවා. මන් හිතන්නෙ නෑ ඔබට මේකෙ මුදුනක් හොයාගන්න පුළුවන් වේවි කියලා මහා බ්‍රහ්මයාට. ඒ වුනාට මහා බ්‍රහ්මයා මොකද කරන්නෙ, කේතකී මලව කැමැති කර ගන්නවා තමන්ගේ සාක්ෂියට. මොහොකටද මහා බ්‍රහ්මයා කියනවා මම මුදුන හොයා ගත්තා. ඒකට මේ කේතකී මල සාක්ෂියි කියලා. කේතකී මලත් ඒකට කැමැති වෙලා ඔන්න පහලට එනවා. ඉතින් පහලට එද්දි මහා බ්‍රහ්මයා දකිනවා විෂ්ණු දෙවියො ඉන්නවා. විෂ්ණු දෙවියො කියනවා මම පහලට ගියාට මට කෙළවරක් හොයා ගන්න බැරි වුනා, ඒ නිසා මන් පරාජය බාර ගන්නවා කියලා. මහා බ්‍රහ්මයා හරි සතුටින් කියනවා මම ගිනි ජාලාවේ මුදුන දැක්කා. මුදුනට ගියා. ඒකට මේ කේතකී මල සාක්ෂියි කියලා. කේතකී මල ඒකට සාක්ෂි දරනවා. විෂ්ණු දෙවියො පරාජය බාර අරන් මහා බ්‍රහ්මයාට වන්දනා කරනවා. මහා බ්‍රහ්ම කරපු බොරුව ශිව දෙවියො බලා ඉන්නෙ. ශිව දොවියො ගිනි ජාලාවේ ස්වරූපයෙන් බැහැර වෙලා තමන්ගේ නියම ස්වභාවයට පත්වෙලා පෙනී ඉන්නවා. විෂ්ණු දෙවියො මේක දැකලා බයට පත්වෙනවා. විෂ්ණු දෙවියො කියනවා අපේ මෝඩ කමට අපි මේ ඉන්නෙ මහා දේවයි කියලා නොදැන කෙළවර හොයන්න ගියා, ඒකට සමාවෙන්න කියලා. ශිව දෙවියො විෂ්ණු දෙවියන්ගේ සත්‍යවාදී බව ගැන පැහැදිලා විෂ්ණු දෙවියන්ට කියනවා මන් ඔබ ගැන පැහැදුනා, අදින් පස්සෙ ඔබටත් මා විදියට ම ස්වාධීන දෙවිකෙනෙක් විදියට මිනිස්සුන්ගේ වන්දනාවට ලක්වෙන්න අවසරය දෙනවා කියලා. ඒ වගේම ශිව දෙවියො බොරු කිව්ව මහා බ්රහ්මයට දඬුවම් දෙනවා. ශිව දෙවියො තමන්ගෙ අවතාරයක් වුන භෛරව ව මවනවා. මවලා කියනවා භෛරවගෙ කඩුවෙන් බ්‍රහ්මයාට වන්දනා කරන්න කියලා. භෛරව ඒ සැරේ කඩුව වනද්දි මහා බ්‍රහ්මගෙ අත් කැපිලා යනවා. ඔළු පහෙන් එකකුත් කැපිලා යනවා. මේක දිහා බලා ඉන්න විෂ්ණු දෙවියො ශිව දෙවියන්ට වැඳලා මහා බ්‍රහ්මට සමාව දෙන්න කියලා ඉල්ලනවා. මහා බ්රහ්මයත් සමාව ඉල්ලනවා. ඒ සැරේ ශිව දෙවියො මහා බ්‍රහ්මට සමාව දීලා කියනවා ඒ වුනත් කරපු දේට දඬුවමක් විදියට මින් පස්සෙ දේවාලයක වැඳුම් පිඳුම් ලබන්න අවස්ථාව මහා බ්රහ්මයට ලැබෙන්නෙ නෑ කියලා. අදටත් ඉන්දියාවේ මහා බ්‍රහ්ම වෙනුවෙන් ම වෙන දේවලා බොහොම ටිකයි තියෙන්නෙ මේ නිසා. ඒ විතරක් නෙමෙයි බොරුවට සාක්ෂි දුන්න කේතකී මලටත් ශිව දෙවියො දඬුවමක් දෙනවා. කියනවා මින් පස්සෙ ශිව දෙවියන්ව පූජා කරන්න කේතකී මල්වලට බැහැ කියලා. ඉන්පස්සෙ ශිව දෙවියො ආපහු කෛලාශ කූටයට යනවා. ඉන්දියානුවො කේතකී කියලා කියන්නෙ වැටකෙයියා මලට. ලංකාවේදි කේතකී කියලා තවත් මලක් හඳුන්වනවා. මන් දන්නෙ නෑ හරි එක මොකක් ද කියලා. ඒ මොකවුනත් බෞද්ධයොත් සමහර මල් බුදුරජාණන්වහන්සේ පූජා කරන්න භාවිතා කරන්න හොඳ නෑ කියලා කියනවා නේද? අන්න ඒ කතාව එන්නෙ මෙතනින්. එතකොට ඔය වැටකෙයියා මල් බාර හාර වලට වෙහෙර විහාර වලට පූජා කරන්නෙත් මෙතැනින් ම තමයි. ඒ මල් පූජාව ගැන නෙ. බුදුරජාණන්වහන්සේත් බොරුව ප්‍රතික්ෂේප කලා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පමණ පෙරුම් පුරණ කාලයේ දී නොකරපු එකම පව බොරු කීම කියලා බුදුරජාණන්වහන්සේ පෙන්වලා දුන්නා. අමාරුම තැනකදි වුනත් බොරු කීම නුසුදුසු බව මේ දේව කතාව පෙන්වලා දෙනවා. සාමාන්‍යයෙන් දෙයක් මිනිස්සුන්ට වදින්න කියන්න පුළුවන් හොඳම ක්‍රමය කථාවක්. පුරාණ කාලයේ දී ඒ භාවිතාව යොදා ගෙන තියෙන හැටි බලන්න. අද ඉතින් අපි කතා දන්නෙ නෑ. බොරුත් එහෙමට ම දන්නෙ නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom