Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
කේන්දරේ අව්ලක් මචන්ලා :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ලොකේ සංවර්ධිත රටවල් ඒ තත්වෙට පත් වුනේ කෙන්දරේ බලලා හොඳම නැකතින් ග්රහ පිහිටිමට අනුව වැඩ කරලද බන්?

අද ඒ රටවල මිනිස්සු දියුනු වෙලා ඉන්නෙ ග්රහ පිහිටිමට වැඩ කරලද බං?

මේ රට සුද්දා දාලා ගිය දවසේ ඉඳන් බං අපේ මිනිස්සු හොඳම නැකතට වැඩ අල්ලලා, සුපිරිම නැකතින් ග්රහ පිහිටිමට අනුවම තමා වැඩ කලේ...

උඹ්ට කියන්න මචන් මට හරි සතුටුයි.... අපි අද සිංගප්පුරුවට වඩා ජුන්ඩක් උඩින් ඉන්නෙ........

ලොකේ හොඳම නැකතින් තමා අපි ඒ විදිහට ආසියාවේ ආශ්චර්ය කරා ගියේ!

ඔක ඔලුවට වැටුනොත් ගොඩක් එවුන්ට වැටුනම තමා බං.

ආයේ ගොඩ එනවා බොරු!

කෙන්දර විශ්වාස කරලා ජිවිතය ඒ මත නොතියන්න හොඳම හෙතුව මම කියන්නද?

මම මේ කතාව මෙච්චර කාලෙකට කිවුවෙම නෑ සමහරුන්ට කරන අසාදරනයක් වශයෙන් සලකලා...

කෙන්දරේ ලියන්නෙ උපන් වෙලාවෙන්.

උඹ් කොහොමද හරියටම සහතික වෙන්නෙ උඹ උපන් වෙලාව 100% ක්ම නිවැරදියි කියලා?

විවිද හේතු නිසා වරදින්න ඕනෑ තරම් ඉඩ තියනවනෙ?

එතකොට කෙනෙක් කියයි, වැරදුනොත් ඒක අපිට අහුවෙනවා කියලා.

එක එකා එක එක කතා කියන මේ ලොකේ, උඹ කොහොමද ඔය මිනිහෙක්ව විශ්වාස කරන්නෙ?

උඹ්ට මිනිස්සු ගානේ ඇවිදලා වැඩිම ගානක් කියන එක කොරන්ඩ වෙයි!

එතකොට උඹ් කියයි "අහවලාගේ දෙවල් නං හරියටම කිවුවා මේ මනුස්සයා" කියලා..

ඉතින් ඒ අහවලාගෙ උපන් වෙලාව හරි ඇති. උඹේ වෙලාව හරියටම හරිද නැද්ද උඹ දන්නවද?

උඹ්ට හොඳයි කියලා හිතෙන දෙයක් කරපං බන්..

ඒක තිරනය කරන එක උඹ්ට බාරයි...

මම කිවුවෙ මට හිතුන දේ....

[QUOTE="shenic, post: 18647856, member: 470894"] [SIZE="3"][COLOR="Blue"]මේ ලොකේ සංවර්ධිත රටවල් ඒ තත්වෙට පත් වුනේ කෙන්දරේ බලලා හොඳම නැකතින් ග්රහ පිහිටිමට අනුව වැඩ කරලද බන්? අද ඒ රටවල මිනිස්සු දියුනු වෙලා ඉන්නෙ ග්රහ පිහිටිමට වැඩ කරලද බං? මේ රට සුද්දා දාලා ගිය දවසේ ඉඳන් බං අපේ මිනිස්සු හොඳම නැකතට වැඩ අල්ලලා, සුපිරිම නැකතින් ග්රහ පිහිටිමට අනුවම තමා වැඩ කලේ... උඹ්ට කියන්න මචන් මට හරි සතුටුයි.... අපි අද සිංගප්පුරුවට වඩා ජුන්ඩක් උඩින් ඉන්නෙ........ ලොකේ හොඳම නැකතින් තමා අපි ඒ විදිහට ආසියාවේ ආශ්චර්ය කරා ගියේ! ඔක ඔලුවට වැටුනොත් ගොඩක් එවුන්ට වැටුනම තමා බං. ආයේ ගොඩ එනවා බොරු! කෙන්දර විශ්වාස කරලා ජිවිතය ඒ මත නොතියන්න හොඳම හෙතුව මම කියන්නද? මම මේ කතාව මෙච්චර කාලෙකට කිවුවෙම නෑ සමහරුන්ට කරන අසාදරනයක් වශයෙන් සලකලා... :) කෙන්දරේ ලියන්නෙ උපන් වෙලාවෙන්. උඹ් කොහොමද [B][U]හරියටම සහතික වෙන්නෙ උඹ උපන් වෙලාව 100% ක්ම නිවැරදියි[/U][/B] කියලා? විවිද හේතු නිසා වරදින්න ඕනෑ තරම් ඉඩ තියනවනෙ? එතකොට කෙනෙක් කියයි, වැරදුනොත් ඒක අපිට අහුවෙනවා කියලා. එක එකා එක එක කතා කියන මේ ලොකේ, උඹ කොහොමද ඔය මිනිහෙක්ව විශ්වාස කරන්නෙ? උඹ්ට මිනිස්සු ගානේ ඇවිදලා වැඩිම ගානක් කියන එක කොරන්ඩ වෙයි! එතකොට උඹ් කියයි "අහවලාගේ දෙවල් නං හරියටම කිවුවා මේ මනුස්සයා" කියලා.. ඉතින් ඒ අහවලාගෙ උපන් වෙලාව හරි ඇති. උඹේ වෙලාව හරියටම හරිද නැද්ද උඹ දන්නවද? උඹ්ට හොඳයි කියලා හිතෙන දෙයක් කරපං බන්.. ඒක තිරනය කරන එක උඹ්ට බාරයි... මම කිවුවෙ මට හිතුන දේ.... :) :) :) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom