Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේන්දරේ කොටු 12 සම්පූර්ණ ලිපිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කේන්දරේ කොටු 12 සම්පූර්ණ ලිපිය

ඔන්න කොටු දොළහ විස්තර කලා.ඊළඟ ලිපියෙන් ඒ ඒ ග්‍රහ පිහිටීම් ගන සලකා බලමු.

හබැයි මේ ලිපියට ප්‍රතිචාර මදි වගේ තේරුනොත් ඊළඟ ලිපිය ලියන එක ගැන සලකා බලනව.අඩුම ගානේ කමෙන්ට් 200වත් පනින්ඩ ඕනෙ.

1 වන භාවය-( කේන්ද්‍රයේ පළවෙනි කොටුව )

ලග්න භාවයයි.චරිතය,ක්‍රියාකරිත්වය,ඤාණය,ශරීර තත්වය,ආයුෂ,දුක,සැප,ජයග්‍රහණ,නින්දා,ප්‍රශංසා,සෘජු චපල බව,උසස් පහත් බව (සම්පූර්ණ ජිවිත කාලය කොහොමද කියා බලීමට ලග්නය බලා කියවන්ඩ ඕනේ)

ශ්‍රරීර ස්ථාන වශයෙන් හිස,මුහුණ උඩ කොටස,හිසකෙස්ය(කොහොම වුනත් කාගේ හෝ ශරීරයක් විග්රහ කිරීමට ලග්නයෙන් කියවන එක තමා වැඩිය හොඳ )

ජන්මියා සහ ප්‍රශ්නකරු සම්බන්දව කියවේ.

2 වන භාවය - (2 වෙනි කොටුව )

කුටුම්භ ස්ථානය (පවුල ) , ධන අයස්ථානය යනුවෙන්ද හැඳින්වේ.දනය, චංචල දේපල,බැංකු මුදල්,ඔප්පු තිරප්පු,ස්වර්ණාබරණ,ශක්තියෙන් උපයන දේ,උරුම හිමිකම්,අයිතිවාසිකම්,ණයට ගනීම්,ආහාරපාන, වාග් ශක්තිය පිළිබන්දව විග්රහ කරයි.

ශරීර ස්ථාන වශයෙන් පිරිමින්ගේ දකුණු ඇස සහ ගැහැණුනෙගේ වම් ඇස, ,මුහුණ,නාසය ,බෙල්ල, කට

අඹුදරුවන්, සහ දෙවන විවාහය පිළිබඳ කියවේ.

විවාහයෙන් පසුවන ගතවන කාලය සම්බන්ද විස්තර ,ගෘහ ජීවිතය,මරණය ආදිය දෙවන්නෙන් බැලිය යුතුයි.

දෙවන්න මාරක ස්ථානයක් ලෙසද සැලකේ.

3 වන භාවය - (3 වෙනි කොටුව )

වික්‍රම ස්ථානයයි.වික්‍රමය,ආත්මාභිමානය,වීර්ය,ධ්‍යීර්ය,චිත්ත බලය,සහජ ඥාණය,දූෂ්‍යමාණ ආරංචි,ජනප්‍රවාද කේලම්,ගිවිසුම්,අත්සන් කිරීම්,ලිපිලේඛන,ගමන් බිමන්,පොත්පත්,

ශරීර ස්ථාන වශයෙන් ශරීරයේ බාහු දෙක හා පපුවේ උඩ කොටසද,ස්නායු ගනද කියවේ.

පියාගේ මාරක ගැනද කියවිය හැක.

4 වන භාවය - (4 වෙනි කොටුව )

ගෘහ ස්ථානය ,මාතෘ සිථානය,සුබාස්ථානය යන නම් වලින් හඳුන්වනු ලබේ,මවුපියන්ගෙන් ලබෙන උරුම කම් (දේපල ),යාන වාහන,ගේ දොර ,ඉඩකඩම්,නිශ්චල චංචල දේපල,මව් හා මවු පාර්ශවයේ නෑදෑයන් පිළිබඳ විස්තර 4න් කියවිය යුතුය.

උදාහරණ ලෙස ගුරු 4රේ නම් ස්ථිර වාසස්තානත් ජීවිතයේ අග කොටස ප්රීත්යෙන් වාසයත්,ශනි 4රේ නම් චංචල වාසස්ථානත් ජිවිතයේ අගකොටස කළකිරුණු ජීවිතය එපා වූ දුක් සහිත ජීවිතයක් වේ.

ඔබේ ලග්නයේ 4 අදිපති 8 නම් දිපල හානියටත්,4 අදිපති 10 නම් දේපල වර්ධනයටත් හේතු වේ.

ජීවිතයේ අවසාන භාගය කෙසේ ගතවේද යන්නද හතරෙන් කියවිය යුතුය.කෙනෙකුගේ හිත පිළිබඳ විස්තරද 4න් කිව හකිය.හිත පිළිබඳ ස්ථානය වේ.

ශරීර ස්ථානය පපුව වේ.

5 වන භාවය - (5 වෙනි කොටුව )

ඥාණ ශක්තිය,ධාරණ ශක්තිය,දුර දක්ණා ණුවන,චිත්ත ස්වභාවය,අධ්‍යාපනය,ආගම් හා දර්ශන පිළිබඳ ඥාණ, ආලය පිළිබඳ තත්ව,දරුවන් ලැබීම නොලැබීම පිළිබඳව හා දරුවන්ගේ තත්ව ,තරඟ විභාග,රහස් කටයුතු ,ණය ගැනීම් සහ ගෙවීම් ගැන කියවනු ලැබේ.

ශරීර ස්ථාන වශයෙන් පපුවෙන් පහල බඩ ප්‍රදේශයද ,හර්දය

6 වන භාවය - (6 වෙනි කොටුව )

රෝග ස්තානය,සතුරු ස්තානය වශයෙන් පිළිගැනේ.ලෙඩ රෝග,කෑම ගනීඉමෙන් අතිවන රෝග,ඇස්වහ කටවහ,ප්‍රතිශක්තිය,සතුරන්,උගස් සහ සින්න වීම්,මෙහෙකරුවන්,නැන්දා සහ මාමා හා ඒ පාර්ශවයේ නෑදෑයන් පිළිබඳව හයෙන් බැලිය යුතුය,

ශරීර ස්ථාන වශයෙන් යටිබඩ,උකුල,දෙඇල පිළිබඳව කියවේ.

[QUOTE="pawusi, post: 8628512, member: 150474"] [b]කේන්දරේ කොටු 12 සම්පූර්ණ ලිපිය[/b] [CENTER][SIZE=6][COLOR=Red][U][B]ඔන්න කොටු දොළහ විස්තර කලා.ඊළඟ ලිපියෙන් ඒ ඒ ග්‍රහ පිහිටීම් ගන සලකා බලමු.:D[/B][/U] [U][B]හබැයි මේ ලිපියට ප්‍රතිචාර මදි වගේ තේරුනොත් ඊළඟ ලිපිය ලියන එක ගැන සලකා බලනව.අඩුම ගානේ කමෙන්ට් 200වත් පනින්ඩ ඕනෙ.[/B][/U][/COLOR][/SIZE][SIZE=6] [/SIZE]:dull: [IMG]http://img816.imageshack.us/img816/2875/53058925.jpg[/IMG] [/CENTER] [SIZE=5][COLOR=Black][B]1 වන භාවය-( කේන්ද්‍රයේ පළවෙනි කොටුව ) ලග්න භාවයයි.චරිතය,ක්‍රියාකරිත්වය,ඤාණය,ශරීර තත්වය,ආයුෂ,දුක,සැප,ජයග්‍රහණ,නින්දා,ප්‍රශංසා,සෘජු චපල බව,උසස් පහත් බව (සම්පූර්ණ ජිවිත කාලය කොහොමද කියා බලීමට ලග්නය බලා කියවන්ඩ ඕනේ) ශ්‍රරීර ස්ථාන වශයෙන් හිස,මුහුණ උඩ කොටස,හිසකෙස්ය(කොහොම වුනත් කාගේ හෝ ශරීරයක් විග්රහ කිරීමට ලග්නයෙන් කියවන එක තමා වැඩිය හොඳ ) ජන්මියා සහ ප්‍රශ්නකරු සම්බන්දව කියවේ. 2 වන භාවය - (2 වෙනි කොටුව ) කුටුම්භ ස්ථානය (පවුල ) , ධන අයස්ථානය යනුවෙන්ද හැඳින්වේ.දනය, චංචල දේපල,බැංකු මුදල්,ඔප්පු තිරප්පු,ස්වර්ණාබරණ,ශක්තියෙන් උපයන දේ,උරුම හිමිකම්,අයිතිවාසිකම්,ණයට ගනීම්,ආහාරපාන, වාග් ශක්තිය පිළිබන්දව විග්රහ කරයි. ශරීර ස්ථාන වශයෙන් පිරිමින්ගේ දකුණු ඇස සහ ගැහැණුනෙගේ වම් ඇස, ,මුහුණ,නාසය ,බෙල්ල, කට අඹුදරුවන්, සහ දෙවන විවාහය පිළිබඳ කියවේ. විවාහයෙන් පසුවන ගතවන කාලය සම්බන්ද විස්තර ,ගෘහ ජීවිතය,මරණය ආදිය දෙවන්නෙන් බැලිය යුතුයි. දෙවන්න මාරක ස්ථානයක් ලෙසද සැලකේ. 3 වන භාවය - (3 වෙනි කොටුව ) වික්‍රම ස්ථානයයි.වික්‍රමය,ආත්මාභිමානය,වීර්ය,ධ්‍යීර්ය,චිත්ත බලය,සහජ ඥාණය,දූෂ්‍යමාණ ආරංචි,ජනප්‍රවාද කේලම්,ගිවිසුම්,අත්සන් කිරීම්,ලිපිලේඛන,ගමන් බිමන්,පොත්පත්, ශරීර ස්ථාන වශයෙන් ශරීරයේ බාහු දෙක හා පපුවේ උඩ කොටසද,ස්නායු ගනද කියවේ. පියාගේ මාරක ගැනද කියවිය හැක. 4 වන භාවය - (4 වෙනි කොටුව ) ගෘහ ස්ථානය ,මාතෘ සිථානය,සුබාස්ථානය යන නම් වලින් හඳුන්වනු ලබේ,මවුපියන්ගෙන් ලබෙන උරුම කම් (දේපල ),යාන වාහන,ගේ දොර ,ඉඩකඩම්,නිශ්චල චංචල දේපල,මව් හා මවු පාර්ශවයේ නෑදෑයන් පිළිබඳ විස්තර 4න් කියවිය යුතුය. උදාහරණ ලෙස ගුරු 4රේ නම් ස්ථිර වාසස්තානත් ජීවිතයේ අග කොටස ප්රීත්යෙන් වාසයත්,ශනි 4රේ නම් චංචල වාසස්ථානත් ජිවිතයේ අගකොටස කළකිරුණු ජීවිතය එපා වූ දුක් සහිත ජීවිතයක් වේ. ඔබේ ලග්නයේ 4 අදිපති 8 නම් දිපල හානියටත්,4 අදිපති 10 නම් දේපල වර්ධනයටත් හේතු වේ. ජීවිතයේ අවසාන භාගය කෙසේ ගතවේද යන්නද හතරෙන් කියවිය යුතුය.කෙනෙකුගේ හිත පිළිබඳ විස්තරද 4න් කිව හකිය.හිත පිළිබඳ ස්ථානය වේ. ශරීර ස්ථානය පපුව වේ. 5 වන භාවය - (5 වෙනි කොටුව ) ඥාණ ශක්තිය,ධාරණ ශක්තිය,දුර දක්ණා ණුවන,චිත්ත ස්වභාවය,අධ්‍යාපනය,ආගම් හා දර්ශන පිළිබඳ ඥාණ, ආලය පිළිබඳ තත්ව,දරුවන් ලැබීම නොලැබීම පිළිබඳව හා දරුවන්ගේ තත්ව ,තරඟ විභාග,රහස් කටයුතු ,ණය ගැනීම් සහ ගෙවීම් ගැන කියවනු ලැබේ. ශරීර ස්ථාන වශයෙන් පපුවෙන් පහල බඩ ප්‍රදේශයද ,හර්දය 6 වන භාවය - (6 වෙනි කොටුව ) රෝග ස්තානය,සතුරු ස්තානය වශයෙන් පිළිගැනේ.ලෙඩ රෝග,කෑම ගනීඉමෙන් අතිවන රෝග,ඇස්වහ කටවහ,ප්‍රතිශක්තිය,සතුරන්,උගස් සහ සින්න වීම්,මෙහෙකරුවන්,නැන්දා සහ මාමා හා ඒ පාර්ශවයේ නෑදෑයන් පිළිබඳව හයෙන් බැලිය යුතුය, ශරීර ස්ථාන වශයෙන් යටිබඩ,උකුල,දෙඇල පිළිබඳව කියවේ. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom