Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේන්දරේ කොටු 12 සම්පූර්ණ ලිපිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

7 වන භාවය - (7 වෙනි කොටුව )

කලත්‍රස්ථානය හෙවත් මංගල භාවයයි.මාරක ස්ථානයක් ලෙසද ගැනේ.යාමිත්‍ර ස්ථානය ලෙසද ගැනේ.පුරුෂයෙක් නම් භාර්යාව පිළිබඳ විස්තරද ස්ත්‍රියෙක් නම් පුරුෂයා පිළිබඳව විස්තරද දෙදෙනාගේ සමාන අසමානකම් ද 7 කොටුවෙන් බැලිය යුතුය.මහජන ප්‍රසාදය,ධන හානි,රැකියාවේ ස්ඨිරත්වය හා ස්වභාවය ද 7 කොටුවෙන් බැලිය යුතුය.ණයට ගැනීම ,දන් ලැබීම,හිඟමන් යෑම,දික් කසාද,හොරාගේ ස්වභාවය ගැන කියවිය හැක.

ශරීර ස්ථාන ලෙස ශරීරයේ උකුල හා ඒ අවට ප්‍රදේශය වැදගත් වේ.

කාමය හා කාම ශක්තියද ඒ ද්වාරයන්ද හතට අයත්ය.හතේ උච්ච ශුබ ගරහයකු හෝ හත්වැන්නාදිපති උච්චව 4 හෝ 10 සිටී නම් උසස් විවාහයක් වෙයි.නීචව 6,8,12 නම් එසේ නොවේ.

7 යනු මාරක ස්ථානයකි.

8 වන භාවය - (8 වෙනි කොටුව )

බාධක ස්ථානයයි,මාරක ස්ථානයයි.ජීවත්වන ආයුශ ගනණ අටෙන් බලිය යුතුය.මරණය කෙසෙ සිදුවන්නේද යන්න අටෙන් බැලිය යුතුය.ආයුෂ,මරණ්යට හේතුව,මරණයේ ස්වබාවය,මරණින් පසු අවසාන කටයුතු,මරණීය දණ්ඩනය,සියදිවි නසා ගැනීම්,හදිසි තුවාල,රෝග පීඩා,හිත පිළිබඳ අවුල්,පිස්සු වැටීම් ද අටෙන් බැලිය යුතුය.විවාහයෙන් දායද බලීම හෝ නොලැබීම,කොටස් ව්‍යාපාර වලින් ලාබ ලැබීම නොලැබීම,විවාහයෙන් පසු භාර්යාවගේ අසනීප,විශ්‍රාම වැටුප් යනාදියද අටෙන් බැලිය යුතුය.

ශරීර ස්ථාන ලෙස මළ බොක්ක,අර්ශස්,ශ්රීර ඉන්ද්‍රියන් හානි පිළිබඳව කියැවේ.

කේන්ද්‍රයේ අශුබ ස්ථානය අට වෙයි.අටට කිසිම ග්‍රහයකු සුභ නැත.කොටින්ම අටේ කිසිම ග්‍රහයෙක් නොසිටන තරමටම හොඳයි.

9 වන භාවය - (9 වෙනි කොටුව )

දර්ම ස්ථානයයි.පුණ්‍යස්ථානය ,ධර්ම ස්ථානය,ශුභාස්ථානය ලෙසද හැඳින්වේ.පියාට සැලකීම,නීතිගරුකත්වය,දේව ආගමික භක්තිය,පුද පූජා,කල්‍යාණමිත්‍ර සේවනය,උසස් අධ්‍යාපන,පර්යේශණ,නව නිර්මාණ,නව සංකල්ප,ප්‍රභූ ඇසුර,දරුවන්ගේ උසස්වීම්,ආදිය සලකා බැලෙයි.8 කේන්ද්‍රයේ අශුභ ස්ථානය මෙන් 9 කොටුව කේන්ද්‍රයේ ශුබ ස්ථානය ලෙස සැලකේ.නියම පාපයකු නීචව අටේ සිටියහොත් සමහර විට අශුභපල දෙයි.ඒත් ඒ ග්‍රහයාට අයිති ස්ථානය හා සම්බන්ධ කරුණු පමණක් හානි කරයි.

උදාහරණ-

රාහු 9 නම් පියා සමඟ බේද කරයි.එහෙත් සැප හා ධනය ලැබේ.

කේතු 9 නම් සැප හා ධනය නොදෙයි.එහෙත් ඉගෙනීම උසස් කරයි.

කුජ 9 නම් ආගමික භක්තිය අඩු කරයි.එහෙත් කුජගේ රෞද්‍ර ගති නතිවේ.

ශනි 9 නම් තපසට පිය කරයි.

රවි 9 නම් පවුලේ හා වර්ගයාගේ ප්‍රධානියා කරයි.පියාට ඉතා හිතවත් වේ.එහෙත් පියාගෙන් වස්තුව නොලැබේ.

මෙලෙස ගත්කල 9 ග්‍රහයකු පිහිටීම හොඳයි.අශුබයකු වුවත් නියම අශුබ පල නොදේ.

10 වන භාවය - (10 වෙනි කොටුව )

කර්ම ස්තානයයි.රැකියාව,ර්කියාවේ ක්‍රියාකරිත්වය,තනතුරු ලාබ,කීර්තිය,ජන ප්‍රසාදය,උසස්වීම්,නම්බුනාම,ස්වාදීන වෙළඳ ව්‍යාපර,ආගමික ව්‍යාපාර 10න් බැලේ.

ශරීර ස්ථාන ලෙස දණහිස සහ දෙකකුල් දහයට අයත් වේ.

රවි 10 නම් මහත් බලයකි.

11 වන භාවය - (11 වෙනි කොටුව )

අයස්ථානය,ලාභ ස්ථානය,භවත් ස්තානය නම් වේ.සමාජ මිත්‍ර ඝනත්වය,සහෝදර සහෝදරියෝ,ප්‍රධාන ආදායම් සියලු ලැබීම් 11 න් කිව යුතුය.මරණය සම්බන්දව 11 වග කියයි.සිකුරු 11 මිත්‍රයන් අතිකරනවා මෙන්ම කුජ 11 මිත්‍රයන් නැතිකරයි.විවාහය සම්බන්ධවද 11 වග කියයි.

ශරීර ස්තාන ලෙස කෙන්ඩා,පාදයේ වළලු කර,විලුඹ 11ට අයිතිය.

12 වන භාවය - (12 වෙනි කොටුව )

12 වැය ස්තානය වේ.දුක,ඊර්ශ්‍යාව,ව්ද බන්දන,සිර අඩස්සි,රහස් කටයුතු ,ආත්ම විනාශය,ආදී නරක දේවලට බල පවත්වන ස්ථානයයි.පිට රට යාමද දොළහෙන් කියවේ.

උදාහරණ-

12 නරක ග්‍රහයින් සිටින්නා හට සකසුරුවමෙන් බඩු භාණඩ භාවිතා කල නොහැක.

කුජ 12 නම් බඩු කැඩෙයි.බිඳෙයි.නැත්නම් නැති වෙයි.

ආරොඉග්යශාලා,සිර ගෙවල්,සාත්තු නිවාස ආදියේ සෙවය පිණිස යෙදීමට සිත්වෙයි.කරදර හා එවනි අවස්ථාවල ගම රට හර යාම ද 12න් කිව යුතුය.

අවවාදයයි

රාශි 12 ගුණ අගුණ බලීමේදීරාශි නාමයෙන්ද බලිය යුතු බැවිනේ ඒ ස්ථානයට ඒ රාශිය ගැලපේද ස්ථානයට අයිති කරුණු රාශියටත් අයිති රාශි අදිපති ටත් ඒ කරුණු ගලපේද බලා රාශිය පෙනෙන ග්‍රහයින් බලාඔවුන්ගේ උච්ච නීච තත්වයන් සලකිල්ලට ගනිමින් කියවිය යුත්තකි.

යම් දෙයක් දුටු සැටියේ කිසිම විස්තරක් නොකීමට වග බලා ගත යුතුය.යමක් නොකීවාට වරදක් නැති බැවින්කියා වැරදුනොත් බරපතල වරදක් බවත් නිතර සිහි තබා ගත යුතුය.

සැලකිය යුතුයි.

මෙලෙස කරුණු කැටිකර ලිවීම අපහසු බැවින් හා කිසිම පුද්ගලික ලාබ අපේක්ශාවෙන් නොලියන දෙයක් බවින් කිසිම පුද්ගලික වෙබ් අඩවියක හෝ පුද්ගලික බ්ලොග් එකක මේ ලියන ඒව පලකිරීම සපුරා තහනම්.ඒ කිසිම තැනක මේව පළකරල මට අහුවුනොත් මම ආයේ මේව පළ කරන එක නතර කරනව.එහෙම පළකරල වෙන හානියට මම වග කියනු නොලැබේ.

pawusi

[QUOTE="pawusi, post: 8628521, member: 150474"] [SIZE=5][COLOR=Black][B]7 වන භාවය - (7 වෙනි කොටුව ) කලත්‍රස්ථානය හෙවත් මංගල භාවයයි.මාරක ස්ථානයක් ලෙසද ගැනේ.යාමිත්‍ර ස්ථානය ලෙසද ගැනේ.පුරුෂයෙක් නම් භාර්යාව පිළිබඳ විස්තරද ස්ත්‍රියෙක් නම් පුරුෂයා පිළිබඳව විස්තරද දෙදෙනාගේ සමාන අසමානකම් ද 7 කොටුවෙන් බැලිය යුතුය.මහජන ප්‍රසාදය,ධන හානි,රැකියාවේ ස්ඨිරත්වය හා ස්වභාවය ද 7 කොටුවෙන් බැලිය යුතුය.ණයට ගැනීම ,දන් ලැබීම,හිඟමන් යෑම,දික් කසාද,හොරාගේ ස්වභාවය ගැන කියවිය හැක. ශරීර ස්ථාන ලෙස ශරීරයේ උකුල හා ඒ අවට ප්‍රදේශය වැදගත් වේ. කාමය හා කාම ශක්තියද ඒ ද්වාරයන්ද හතට අයත්ය.හතේ උච්ච ශුබ ගරහයකු හෝ හත්වැන්නාදිපති උච්චව 4 හෝ 10 සිටී නම් උසස් විවාහයක් වෙයි.නීචව 6,8,12 නම් එසේ නොවේ. 7 යනු මාරක ස්ථානයකි. 8 වන භාවය - (8 වෙනි කොටුව ) බාධක ස්ථානයයි,මාරක ස්ථානයයි.ජීවත්වන ආයුශ ගනණ අටෙන් බලිය යුතුය.මරණය කෙසෙ සිදුවන්නේද යන්න අටෙන් බැලිය යුතුය.ආයුෂ,මරණ්යට හේතුව,මරණයේ ස්වබාවය,මරණින් පසු අවසාන කටයුතු,මරණීය දණ්ඩනය,සියදිවි නසා ගැනීම්,හදිසි තුවාල,රෝග පීඩා,හිත පිළිබඳ අවුල්,පිස්සු වැටීම් ද අටෙන් බැලිය යුතුය.විවාහයෙන් දායද බලීම හෝ නොලැබීම,කොටස් ව්‍යාපාර වලින් ලාබ ලැබීම නොලැබීම,විවාහයෙන් පසු භාර්යාවගේ අසනීප,විශ්‍රාම වැටුප් යනාදියද අටෙන් බැලිය යුතුය. ශරීර ස්ථාන ලෙස මළ බොක්ක,අර්ශස්,ශ්රීර ඉන්ද්‍රියන් හානි පිළිබඳව කියැවේ. කේන්ද්‍රයේ අශුබ ස්ථානය අට වෙයි.අටට කිසිම ග්‍රහයකු සුභ නැත.කොටින්ම අටේ කිසිම ග්‍රහයෙක් නොසිටන තරමටම හොඳයි. 9 වන භාවය - (9 වෙනි කොටුව ) දර්ම ස්ථානයයි.පුණ්‍යස්ථානය ,ධර්ම ස්ථානය,ශුභාස්ථානය ලෙසද හැඳින්වේ.පියාට සැලකීම,නීතිගරුකත්වය,දේව ආගමික භක්තිය,පුද පූජා,කල්‍යාණමිත්‍ර සේවනය,උසස් අධ්‍යාපන,පර්යේශණ,නව නිර්මාණ,නව සංකල්ප,ප්‍රභූ ඇසුර,දරුවන්ගේ උසස්වීම්,ආදිය සලකා බැලෙයි.8 කේන්ද්‍රයේ අශුභ ස්ථානය මෙන් 9 කොටුව කේන්ද්‍රයේ ශුබ ස්ථානය ලෙස සැලකේ.නියම පාපයකු නීචව අටේ සිටියහොත් සමහර විට අශුභපල දෙයි.ඒත් ඒ ග්‍රහයාට අයිති ස්ථානය හා සම්බන්ධ කරුණු පමණක් හානි කරයි. උදාහරණ- රාහු 9 නම් පියා සමඟ බේද කරයි.එහෙත් සැප හා ධනය ලැබේ. කේතු 9 නම් සැප හා ධනය නොදෙයි.එහෙත් ඉගෙනීම උසස් කරයි. කුජ 9 නම් ආගමික භක්තිය අඩු කරයි.එහෙත් කුජගේ රෞද්‍ර ගති නතිවේ. ශනි 9 නම් තපසට පිය කරයි. රවි 9 නම් පවුලේ හා වර්ගයාගේ ප්‍රධානියා කරයි.පියාට ඉතා හිතවත් වේ.එහෙත් පියාගෙන් වස්තුව නොලැබේ. මෙලෙස ගත්කල 9 ග්‍රහයකු පිහිටීම හොඳයි.අශුබයකු වුවත් නියම අශුබ පල නොදේ. 10 වන භාවය - (10 වෙනි කොටුව ) කර්ම ස්තානයයි.රැකියාව,ර්කියාවේ ක්‍රියාකරිත්වය,තනතුරු ලාබ,කීර්තිය,ජන ප්‍රසාදය,උසස්වීම්,නම්බුනාම,ස්වාදීන වෙළඳ ව්‍යාපර,ආගමික ව්‍යාපාර 10න් බැලේ. ශරීර ස්ථාන ලෙස දණහිස සහ දෙකකුල් දහයට අයත් වේ. රවි 10 නම් මහත් බලයකි. 11 වන භාවය - (11 වෙනි කොටුව ) අයස්ථානය,ලාභ ස්ථානය,භවත් ස්තානය නම් වේ.සමාජ මිත්‍ර ඝනත්වය,සහෝදර සහෝදරියෝ,ප්‍රධාන ආදායම් සියලු ලැබීම් 11 න් කිව යුතුය.මරණය සම්බන්දව 11 වග කියයි.සිකුරු 11 මිත්‍රයන් අතිකරනවා මෙන්ම කුජ 11 මිත්‍රයන් නැතිකරයි.විවාහය සම්බන්ධවද 11 වග කියයි. ශරීර ස්තාන ලෙස කෙන්ඩා,පාදයේ වළලු කර,විලුඹ 11ට අයිතිය. 12 වන භාවය - (12 වෙනි කොටුව ) 12 වැය ස්තානය වේ.දුක,ඊර්ශ්‍යාව,ව්ද බන්දන,සිර අඩස්සි,රහස් කටයුතු ,ආත්ම විනාශය,ආදී නරක දේවලට බල පවත්වන ස්ථානයයි.පිට රට යාමද දොළහෙන් කියවේ. උදාහරණ- 12 නරක ග්‍රහයින් සිටින්නා හට සකසුරුවමෙන් බඩු භාණඩ භාවිතා කල නොහැක. කුජ 12 නම් බඩු කැඩෙයි.බිඳෙයි.නැත්නම් නැති වෙයි. [/B] [B]ආරොඉග්යශාලා,සිර ගෙවල්,සාත්තු නිවාස ආදියේ සෙවය පිණිස යෙදීමට සිත්වෙයි.කරදර හා එවනි අවස්ථාවල ගම රට හර යාම ද 12න් කිව යුතුය.[/B] [/COLOR][/SIZE] [COLOR=Purple][U][B][SIZE=6][COLOR=Red]අවවාදයයි[/COLOR][/SIZE][/B][/U] [SIZE=5][B]රාශි 12 ගුණ අගුණ බලීමේදීරාශි නාමයෙන්ද බලිය යුතු බැවිනේ ඒ ස්ථානයට ඒ රාශිය ගැලපේද ස්ථානයට අයිති කරුණු රාශියටත් අයිති රාශි අදිපති ටත් ඒ කරුණු ගලපේද බලා රාශිය පෙනෙන ග්‍රහයින් බලාඔවුන්ගේ උච්ච නීච තත්වයන් සලකිල්ලට ගනිමින් කියවිය යුත්තකි. යම් දෙයක් දුටු සැටියේ කිසිම විස්තරක් නොකීමට වග බලා ගත යුතුය.යමක් නොකීවාට වරදක් නැති බැවින්කියා වැරදුනොත් බරපතල වරදක් බවත් නිතර සිහි තබා ගත යුතුය.[/B][/SIZE][/COLOR]:nerd::nerd: [B][SIZE=4][COLOR=Blue][SIZE=5][COLOR=Red]සැලකිය යුතුයි. මෙලෙස කරුණු කැටිකර ලිවීම අපහසු බැවින් හා කිසිම පුද්ගලික ලාබ අපේක්ශාවෙන් නොලියන දෙයක් බවින් කිසිම පුද්ගලික වෙබ් අඩවියක හෝ පුද්ගලික බ්ලොග් එකක මේ ලියන ඒව පලකිරීම සපුරා තහනම්.ඒ කිසිම තැනක මේව පළකරල මට අහුවුනොත් මම ආයේ මේව පළ කරන එක නතර කරනව.එහෙම පළකරල වෙන හානියට මම වග කියනු නොලැබේ.:angry: [/COLOR][/SIZE][/COLOR][/SIZE][/B] [CENTER][B][SIZE=4][COLOR=Blue][SIZE=5][COLOR=Red][U]pawusi[/U][/COLOR][/SIZE][/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom