Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේන්දරේ_නොවටිනා දුක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කේන්දරේ_නොවටිනා දුක

කේන්දරේ නිසා මිනිසුන් විදින නොවටිනා දුක.

මේ ලිපියෙන් එළකිරියේ නැකත්රාළ ට හෝ එවැනි දේවල් විස්වාස කරන්න අයට යම් අපහසුතාවයක් වේනම් සිදුවූ අපහසුතාවයට අපගේ කණගාටුව.

බටහිර රටවල බොහෝ මිනිසුන් කේන්දර බලන්නේ නැත. එහෙත් උන් අප තරම් උන්ගේ ජීවිත අනාගන්නේ ද නැත. අපි හැම මගුලටම කේන්දර බලමු. ඒ වුනාට හරියන්නේ නැති මගුල් ගාන හරි යන ගානට වඩා වැඩි ය. දික්කසාද අඩු සමාජ තහංචි හා සමාජ ආකල්ප නිසා මිසක සාම්‍යය පවුල් සංස්ථාව තුළ රජයන නිසා නම් නොවේ. ඒබ්‍රහම් ටී කොවුර් එක් කලෙක මේ වසංගතයට අභියෝග කළා අපට මතක ය. දැන් එහෙම කරන කෙනෙක් ද නැත. පාලකකාරකාදීන්ගේ සිට ඊනියා බුද්ධිමතුන් හරහා සමාජයේ පහළ ස්ථරය දක්වාම මේ මිත්‍යාවෙන් මෙහෙයවනු ලබති. බොරුකාරයින් එදාවේල හොයා ගන්නා අතර අහිංසක මිනිසුන්ගේ පොකට් එකට නිරපරාදේ තට්ටු වෙයි. මගේ කේන්දරය බැලුවහම දරු ඵල ගණන 4කි. ඇඹේනියගේ කේන්දරය බැලුවහම 3 කි. අප දෙදෙනාගේ පොරොන්දම් බැලුවහම 2 කි. මගේ කේන්දරය අනුව මගේ ඉරණම කියවෙතත් අපේ පොරොන්දම් බැලූවිට මගේ ඉරණම ලෙස දිස්වුනේ ඊට හාත්පසින්ම වෙනත් දෑ ය.

ඉරණම කොටා ඇත්නම් මොකා බැන්දත් එකම නොවේ දැයි සිතමින් මම කේන්දරය පුච්චා නළලේ අලුගාගෙන මගේ බිරිද පෙළවහට ගත්තෙමි. තවම නම් කරදරයක් සිදු වී නැත. වෙන එකක් තියා මේ බ්ලොග් කඩමාල්ල ලියන කොටත් ඈ ඉවසීම ප්‍රගුණ කළ සෙයක් පෙන්වන්නී ය.දැන් මගේ ජීවිතය ගෙවෙන්නේ මගේම කේන්දරේ අනුව ද අප දෙදෙනාගේ පොරොන්දම් අනුව දැයි දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණකි. ඒ වුනාට කේන්දර නිසා දුක්විදින බොහෝ දෙනා දකින මට කේන්දර කාරයින් සමග ඇතිවන්නේ පුදුම කේන්තියකි. වැඩිය ඕනෑ නැත. තුන්දෙනෙක් ළගට ගියොත් කියන්නේ තුන් කතාවකි. ඒ කතා අහන ඒ අනුව අපේ ජීවිත සකස් කරගන්නට උත්සහ ගන්නා අප මෝඩයින් විය යුතු යැයි සිතෙන්නේ එවිට ය. කියන කාරණා පමණක් නොව ඒවාට දෙන අර්ථකථන ද එකක් අනෙකට පටහැනි ය. එකෙක් කියන්නේ පිරිමි කේන්දරය බලවත් හා ගැහැණු කේන්දරය සෞම්‍ය නම් ගැහැණියට අඵල බව ය.

තව එකෙක් කියන්නේ දෙන්නාම බලවන්ත නම් දෙදෙනාට එකවහලක් යට සිටිය නොහැකි බව ය. එසේ නම් විය යුත්තේ කුමක් ද?ඒ ගැන කියන්නට දන්නා නක්ෂත්රකරුවෙක් සිටී දැයි මම නොදනිමි. පිරිමියා සෞම්‍ය වී ගැහැණිය බලවන්තයෙක් වූවා නම් හරි යාවි ද? එතකොට පිරිමියාට එයින් අඵලයක් නොවන්නේ ද?

කියන දෙයක් අහගෙන එනවා විනා මේවා දෙස විපරමින් බලන මිනිසුන් නැත. ඒ නිසාම තවත් කාලයක් බොරුවෙන්ම ජීවත්වීමට කේන්දර කාරයින්ටත් ඒ බොරුවෙන් දුක්විදීමට ජනතාවටත් සිදුවෙනවා ඇත. ඒ නම් කරුමයක්ම තමා ය. මේ සියල්ල කිව්වේ ළගදී නෑදෑ නැගණියකට පොරොන්දම් බලන්නට ගොස් ඇගේ අම්මා (මගේ නැන්දා) වැටුනු අමාරුව දෙස බලලා ය. ඔය මොනවා වුනත් පොරොන්දම් බලන එක ඇය අත් අරින එකක් නැත. නංගීට ඒ නිසා ඉතිරි වනු ඇත්තේ නව ග්‍රහයන්ගේ පිහිට විතර ය.

අනේ කොවුර්, නැවත පහළ වෙන්නට නුඹට බැරි ද?

Beyond Frame ගේ වෙබ් අඩවියෙන්

[QUOTE="හේතුවදියා, post: 17225323, member: 514948"] [b]කේන්දරේ_නොවටිනා දුක[/b] [SIZE="5"]කේන්දරේ නිසා මිනිසුන් විදින නොවටිනා දුක.[/SIZE] [IMG]http://www.serendib.btoptions.lk/cpanel/uploader/786/2.jpg[/IMG] [SIZE="4"][COLOR="Red"]මේ ලිපියෙන් එළකිරියේ නැකත්රාළ ට හෝ එවැනි දේවල් විස්වාස කරන්න අයට යම් අපහසුතාවයක් වේනම් සිදුවූ අපහසුතාවයට අපගේ කණගාටුව.[/COLOR][/SIZE] [SIZE="4"]බටහිර රටවල බොහෝ මිනිසුන් කේන්දර බලන්නේ නැත. එහෙත් උන් අප තරම් උන්ගේ ජීවිත අනාගන්නේ ද නැත. අපි හැම මගුලටම කේන්දර බලමු. ඒ වුනාට හරියන්නේ නැති මගුල් ගාන හරි යන ගානට වඩා වැඩි ය. දික්කසාද අඩු සමාජ තහංචි හා සමාජ ආකල්ප නිසා මිසක සාම්‍යය පවුල් සංස්ථාව තුළ රජයන නිසා නම් නොවේ. ඒබ්‍රහම් ටී කොවුර් එක් කලෙක මේ වසංගතයට අභියෝග කළා අපට මතක ය. දැන් එහෙම කරන කෙනෙක් ද නැත. පාලකකාරකාදීන්ගේ සිට ඊනියා බුද්ධිමතුන් හරහා සමාජයේ පහළ ස්ථරය දක්වාම මේ මිත්‍යාවෙන් මෙහෙයවනු ලබති. බොරුකාරයින් එදාවේල හොයා ගන්නා අතර අහිංසක මිනිසුන්ගේ පොකට් එකට නිරපරාදේ තට්ටු වෙයි. මගේ කේන්දරය බැලුවහම දරු ඵල ගණන 4කි. ඇඹේනියගේ කේන්දරය බැලුවහම 3 කි. අප දෙදෙනාගේ පොරොන්දම් බැලුවහම 2 කි. මගේ කේන්දරය අනුව මගේ ඉරණම කියවෙතත් අපේ පොරොන්දම් බැලූවිට මගේ ඉරණම ලෙස දිස්වුනේ ඊට හාත්පසින්ම වෙනත් දෑ ය. ඉරණම කොටා ඇත්නම් මොකා බැන්දත් එකම නොවේ දැයි සිතමින් මම කේන්දරය පුච්චා නළලේ අලුගාගෙන මගේ බිරිද පෙළවහට ගත්තෙමි. තවම නම් කරදරයක් සිදු වී නැත. වෙන එකක් තියා මේ බ්ලොග් කඩමාල්ල ලියන කොටත් ඈ ඉවසීම ප්‍රගුණ කළ සෙයක් පෙන්වන්නී ය.දැන් මගේ ජීවිතය ගෙවෙන්නේ මගේම කේන්දරේ අනුව ද අප දෙදෙනාගේ පොරොන්දම් අනුව දැයි දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණකි. ඒ වුනාට කේන්දර නිසා දුක්විදින බොහෝ දෙනා දකින මට කේන්දර කාරයින් සමග ඇතිවන්නේ පුදුම කේන්තියකි. වැඩිය ඕනෑ නැත. තුන්දෙනෙක් ළගට ගියොත් කියන්නේ තුන් කතාවකි. ඒ කතා අහන ඒ අනුව අපේ ජීවිත සකස් කරගන්නට උත්සහ ගන්නා අප මෝඩයින් විය යුතු යැයි සිතෙන්නේ එවිට ය. කියන කාරණා පමණක් නොව ඒවාට දෙන අර්ථකථන ද එකක් අනෙකට පටහැනි ය. එකෙක් කියන්නේ පිරිමි කේන්දරය බලවත් හා ගැහැණු කේන්දරය සෞම්‍ය නම් ගැහැණියට අඵල බව ය. තව එකෙක් කියන්නේ දෙන්නාම බලවන්ත නම් දෙදෙනාට එකවහලක් යට සිටිය නොහැකි බව ය. එසේ නම් විය යුත්තේ කුමක් ද?ඒ ගැන කියන්නට දන්නා නක්ෂත්රකරුවෙක් සිටී දැයි මම නොදනිමි. පිරිමියා සෞම්‍ය වී ගැහැණිය බලවන්තයෙක් වූවා නම් හරි යාවි ද? එතකොට පිරිමියාට එයින් අඵලයක් නොවන්නේ ද? කියන දෙයක් අහගෙන එනවා විනා මේවා දෙස විපරමින් බලන මිනිසුන් නැත. ඒ නිසාම තවත් කාලයක් බොරුවෙන්ම ජීවත්වීමට කේන්දර කාරයින්ටත් ඒ බොරුවෙන් දුක්විදීමට ජනතාවටත් සිදුවෙනවා ඇත. ඒ නම් කරුමයක්ම තමා ය. මේ සියල්ල කිව්වේ ළගදී නෑදෑ නැගණියකට පොරොන්දම් බලන්නට ගොස් ඇගේ අම්මා (මගේ නැන්දා) වැටුනු අමාරුව දෙස බලලා ය. ඔය මොනවා වුනත් පොරොන්දම් බලන එක ඇය අත් අරින එකක් නැත. නංගීට ඒ නිසා ඉතිරි වනු ඇත්තේ නව ග්‍රහයන්ගේ පිහිට විතර ය. අනේ කොවුර්, නැවත පහළ වෙන්නට නුඹට බැරි ද?[/SIZE] Beyond Frame ගේ වෙබ් අඩවියෙන් [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom