Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Yesterday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේන්දර නැකත් අතහැර තෙරුවන් සරණ යමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුහාමුදුරුවෝ කිව්ව ඕනෑම දෙයක් තර්ක විතර්ක වලින් තොරව මම ඇස් දෙක වහගෙන හිස මුදුනින්ම පිලිගන්නවා.

මොකද උන්වහන්සේ කියපු ඇතැම් දේවල් කිව්වේ උපරිමයට සරල කරලා මොකද අපිට තෙරුන්ගන්න පහසු වෙන්න.

එතැනදී උන්වහන්සේ කරේ සරල උපමා අරගෙන අන්තිම සරලව සේරටම වැටහෙන්න දේවල් කියල දීපු එක.

නමුත් මට පින් තිබුනනං අද දවසේ බුදුන් දකින්න මට උන්නාන්සේගෙනුත් ප්‍රශ්න තියෙනවා අහන්න.

ඒ අපහාස කරන්න නෙමේ. මොකද ඕනෑම දෙයක් බොහොම විනිවිද භාවයකින් යුතුව විශ්වාස කරන්නයි මම කැමති.

අනික බුදුදහමේ මුල් භුමිය වෙන්නේ ඉන්දියාවනේ.

මන් තදින්ම විශ්වාස කරනවා බුදුහාමුදුරුවෝ නොකිව්ව සමහර දේවලුත් කාලානුරූපීව සාහිත්‍යමය ස්වරූපෙන් බුදුදහමට එකතු වෙලා, ඒ original බුද්ධ දේශනාව යම්තාක් දුරකට විකෘති වෙලා යන්න ඇති කියලා.

එක නිසා නිරවද්‍යම බුදුදහම අපිට අද දකින්න නෑ කියන මතේ මම ඉන්නවා.

අනික මගේ ප්‍රශ්න බුදුන්ගෙන්ම අහල උත්තර හොයාගන්න තරං මම පුණ්‍යවන්ත වෙලත් නෑ.

එක නිසා මට තෙරුන් ගන්න බැරි උනාට මගේ අමාමෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේ කිව්වේ ඇත්තයි කියන එක මම පිලිගන්නවා.

නමුත් එහෙම මම ජෝතිෂ්‍ය පිළිගන්න කැමති නෑ.

එහෙමනං එක බොහොම තාර්කික වගේම විනිවිද භාවයකිනුත් යුක්ත වෙන්න ඕනේ.

එහෙමනං ඕන අභියෝගයකට, ඕන ප්‍රශ්නෙකට ඒ විෂය වෘත්තීය මට්ටමෙන් ක්‍රියාත්මක කරන්නන්ට උත්තර දීමේ හැකියාව තියෙන්නේ ඕනේ.

නමුත් අද එක එහෙම වෙලා නෑ.

ස්ව ශක්තිය ගැන විස්වාශයක් නැති මිනිස්සු කව්රුත් උපන් වෙලාව බලල හදල දෙන කොළකෑල්ලකට, නැකතකට යටවෙලා ජීවත් වෙන්න පුරුදු වෙලා.

ජෝතිෂ්‍ය කියන්නේ වෙන මුකුත් නෙමෙයි උබලගේ අපේම මානසික දුර්වල කමට කියන තවත් නමක්..

[QUOTE="thanujaka, post: 17183178, member: 123679"] [SIZE="3"][COLOR="Navy"][B]බුදුහාමුදුරුවෝ කිව්ව ඕනෑම දෙයක් තර්ක විතර්ක වලින් තොරව මම ඇස් දෙක වහගෙන හිස මුදුනින්ම පිලිගන්නවා. මොකද උන්වහන්සේ කියපු ඇතැම් දේවල් කිව්වේ උපරිමයට සරල කරලා මොකද අපිට තෙරුන්ගන්න පහසු වෙන්න. එතැනදී උන්වහන්සේ කරේ සරල උපමා අරගෙන අන්තිම සරලව සේරටම වැටහෙන්න දේවල් කියල දීපු එක. නමුත් මට පින් තිබුනනං අද දවසේ බුදුන් දකින්න මට උන්නාන්සේගෙනුත් ප්‍රශ්න තියෙනවා අහන්න. ඒ අපහාස කරන්න නෙමේ. මොකද ඕනෑම දෙයක් බොහොම විනිවිද භාවයකින් යුතුව විශ්වාස කරන්නයි මම කැමති. අනික බුදුදහමේ මුල් භුමිය වෙන්නේ ඉන්දියාවනේ. මන් තදින්ම විශ්වාස කරනවා බුදුහාමුදුරුවෝ නොකිව්ව සමහර දේවලුත් කාලානුරූපීව සාහිත්‍යමය ස්වරූපෙන් බුදුදහමට එකතු වෙලා, ඒ original බුද්ධ දේශනාව යම්තාක් දුරකට විකෘති වෙලා යන්න ඇති කියලා. එක නිසා නිරවද්‍යම බුදුදහම අපිට අද දකින්න නෑ කියන මතේ මම ඉන්නවා. අනික මගේ ප්‍රශ්න බුදුන්ගෙන්ම අහල උත්තර හොයාගන්න තරං මම පුණ්‍යවන්ත වෙලත් නෑ. එක නිසා මට තෙරුන් ගන්න බැරි උනාට මගේ අමාමෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේ කිව්වේ ඇත්තයි කියන එක මම පිලිගන්නවා. නමුත් එහෙම මම ජෝතිෂ්‍ය පිළිගන්න කැමති නෑ. එහෙමනං එක බොහොම තාර්කික වගේම විනිවිද භාවයකිනුත් යුක්ත වෙන්න ඕනේ. එහෙමනං ඕන අභියෝගයකට, ඕන ප්‍රශ්නෙකට ඒ විෂය වෘත්තීය මට්ටමෙන් ක්‍රියාත්මක කරන්නන්ට උත්තර දීමේ හැකියාව තියෙන්නේ ඕනේ. නමුත් අද එක එහෙම වෙලා නෑ. ස්ව ශක්තිය ගැන විස්වාශයක් නැති මිනිස්සු කව්රුත් උපන් වෙලාව බලල හදල දෙන කොළකෑල්ලකට, නැකතකට යටවෙලා ජීවත් වෙන්න පුරුදු වෙලා. ජෝතිෂ්‍ය කියන්නේ වෙන මුකුත් නෙමෙයි උබලගේ අපේම මානසික දුර්වල කමට කියන තවත් නමක්.. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom