Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේන්දර බලල රස්සාව ගැන කියපු දේවල් හරිගියාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Nalinjawa" data-source="post: 28529769" data-attributes="member: 72185"><p>මමත් ඕව විශ්වාස කරන්නේ නැ, හැබැයි එක දවසක් 2012 කුරුණෑගල පැත්තේ මාස්පොත පන්සලකට ගිය වෙලාවේ, එතන බෝ මළුවේ හිටපු මනුස්සයෙක් ඇහුව මත්තය රට ගිහින් තියෙනවද කියල, එතකොට මන් එකපාරක් office assignment එකකට Europe ගිහින් තිබ්බ. හැබැයි අයේ රට යන plan එකක් තිබ්බේ නැ. ඒ නිසා මන් man ට කිව්වා එක පාරක් ගිහින් තියෙනවා අයේ නම් යන්න වෙන්නේ නම් නැ කියල කිව්වා. ඊට පස්සේ man කිව්වා බලන්නකෝ තව ගොඩක් සැරයක් යන්න වෙනවා කියල. මම පොරට නොන්දඩියට හිනා වෙලා අවා. ඊට මාස දෙකකට පස්සේ අයේ foreign assignment එකක් අවා, එතනින් පස්සේ පටන් ගත්ත රට යාම 2015 තමා ඉවර උනේ, නිතර නිතර රට යන්න සිද්ද උන නිසා අන්තිමට රට යන එකත් එපා උනා. Europe වල රටවල් ගොඩකට හා North America යන්න වුණා, එක පාරක් Norway වල මාස තුනක් ඉඳල ආපුහම, ඊළඟ මාසේ ජපානේ යන්න සෙට් උනා, එකට බැ කියල වෙන කෙනෙකුට සෙට් කලා, ඒ තරන් එපා වෙලා හිටියේ. දැන් නම් හිතෙනවා අපරාදේ ජපානෙත් යන්න තිබ්බේ කියල. දැන් වුනත් ඕනේ වෙලාවක රට යන්න සිද්ද වෙන්න පුළුවන්.</p><p>මම දෙපාරක් මාස්පොත පන්සලට ගියා ඒ මනුස්සය ඉන්නවද කියල බලන්න අයෙ හම්බ වුනේ නැ.</p><p>හැබැයි තාම මම දෙවියන් වත් ජ්‍යෝතිෂය වත් විශ්වාස කරන්නේ නැ. මම විශ්වාස කරන්නේ මම ගැන විතරයි. මට හෝ wife ට හොඳයි කියල හිතෙන වෙලවට කරන්න ඕනේ වැඩේ කරනවා, කවදාවත් කිසි දෙයක් වැරදිලා නැ</p></blockquote><p></p>
[QUOTE="Nalinjawa, post: 28529769, member: 72185"] මමත් ඕව විශ්වාස කරන්නේ නැ, හැබැයි එක දවසක් 2012 කුරුණෑගල පැත්තේ මාස්පොත පන්සලකට ගිය වෙලාවේ, එතන බෝ මළුවේ හිටපු මනුස්සයෙක් ඇහුව මත්තය රට ගිහින් තියෙනවද කියල, එතකොට මන් එකපාරක් office assignment එකකට Europe ගිහින් තිබ්බ. හැබැයි අයේ රට යන plan එකක් තිබ්බේ නැ. ඒ නිසා මන් man ට කිව්වා එක පාරක් ගිහින් තියෙනවා අයේ නම් යන්න වෙන්නේ නම් නැ කියල කිව්වා. ඊට පස්සේ man කිව්වා බලන්නකෝ තව ගොඩක් සැරයක් යන්න වෙනවා කියල. මම පොරට නොන්දඩියට හිනා වෙලා අවා. ඊට මාස දෙකකට පස්සේ අයේ foreign assignment එකක් අවා, එතනින් පස්සේ පටන් ගත්ත රට යාම 2015 තමා ඉවර උනේ, නිතර නිතර රට යන්න සිද්ද උන නිසා අන්තිමට රට යන එකත් එපා උනා. Europe වල රටවල් ගොඩකට හා North America යන්න වුණා, එක පාරක් Norway වල මාස තුනක් ඉඳල ආපුහම, ඊළඟ මාසේ ජපානේ යන්න සෙට් උනා, එකට බැ කියල වෙන කෙනෙකුට සෙට් කලා, ඒ තරන් එපා වෙලා හිටියේ. දැන් නම් හිතෙනවා අපරාදේ ජපානෙත් යන්න තිබ්බේ කියල. දැන් වුනත් ඕනේ වෙලාවක රට යන්න සිද්ද වෙන්න පුළුවන්. මම දෙපාරක් මාස්පොත පන්සලට ගියා ඒ මනුස්සය ඉන්නවද කියල බලන්න අයෙ හම්බ වුනේ නැ. හැබැයි තාම මම දෙවියන් වත් ජ්‍යෝතිෂය වත් විශ්වාස කරන්නේ නැ. මම විශ්වාස කරන්නේ මම ගැන විතරයි. මට හෝ wife ට හොඳයි කියල හිතෙන වෙලවට කරන්න ඕනේ වැඩේ කරනවා, කවදාවත් කිසි දෙයක් වැරදිලා නැ [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom