Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේන්දර විස්වාස කරනවාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම clean කරන්නම් එත් මොකක් මකන්නද කියල

හිතාගන්න බැහැ..මම clean කරලා උබට VM එකක් දාන්නම්

හොදද?

මචන් මම ඔයා කියන්නේ මචන් මෙහෙම දෙයක්, හැම කෙන්දරේම කොටු 12

, ග්රහයෝ 9 ක් හෝ 11, 12 දානවනේ Neptune , Pluto වගේ අය එක්ක.ඉතින් අද කාලේ

ගොඩක් අය කරන්නේ ලග්නෙට අනුව කෙන්දරේට අධිපතිය ඉන්නේ කොහෙද බලනවා,

එය බලවන්තද බලනවා..ඒ කියන්නේ පලවෙනි කොටුවේ ඉන්නේ කව්ද බලනවා

එය රාශිය අනුව එතනට කොහොමද ගැලපෙන්නේ බලනවා, ඊට පස්සේ එකට ගුණ

කියනවා, ඔයා විදිහට අනික් කොටු 12 ටම බලනවා ඒ ඒ තැනට ඉන්නා අය අනුව..

ඔන්න ඔය ක්රමේ මචන් සම්පූර්ණ වැරදි,එහෙම බලල බැහැ, හිතන්න පලවෙනි කොටුවේ

ඉන්නේ රවී කියල මුලින්ම බලන්න ඕනේ අර විදිහට ඒ ස්ථානයට එයා කොහොමද කියල,

පස්සේ රවිගෙන් දෙවැන්න , තුන් වන්න ආදී විදිහට ඉන්නා ග්රහයෝ, ඒ ග්රහයෝ කොහොමද

බලවන්තව ඉන්නේ, මොනා මොනා කොන , දෘෂ්ටි වලට අහු වෙලාද එයා ඉන්නේ බලන්න ඕනේ..

ඔය විදිහටම හැම කොටුවකම ඉන්නා ග්රහයෝ අනුව බලන්න ඕනේ..මොකද එහෙම බලද්දී විතරයි

තේරෙන්නේ සමහර පිහිටීම් වලින් අර මුල් අවස්ථාවේ බලපු පිහිටීම් , භංග වෙලා, තව වැඩි වෙලා,

එක්කෝ ඒ දේට අධිපති කාලේ එනකම් වෙන්නේ නැහැ වගේ දේවල්..තව මචන් මිනිස්සු කරන

සහ ගහන දෙයක් තමා හතර කේන්දරේ පාලු උන අයට කියනවා " ඔය මහන වෙන්න හරි , වැඩක් නැහැ

ජීවිතේ තේරුමක් නැහැ වගේ ඒවා.."

එත් මචන් හතර කේන්දරේ පාලු වෙලා භුද, චන්ද්ර වලින් එහෙම මම කලින් කිව්වා විදිහට අට වැන්න

, 22 දෙවැන්න වගේ තැන වලින් යෝග හැදෙනවා, ඒක රාජ යෝගයක්. ඉතින් ඒ වගේ කෙනෙක්ට මොනා

තරම් බරක්ද දෙන්නේ හිතට ?

ඊට පස්සේ කවද හෝ ඒ කෙනා තමන්ට හිමි බලබල එක්ක රාජ යෝගෙට අවම කියනවා" ඔයි බලනවා

තමුසේ මට බෑ කිව්වා නේද? එත් බලනවා මම ඉන්නා හැටි" ඇද කියල..

අන්තිමට සාස්තරේට බනිනවා මේ මිනිහ කරපු ගොන් වැඩක් නිසා...එත් ඇත්තටම උන දේ කව්ද

දන්නේ...?

ඉතින් බන් ඔය වගේ අපිටත් හිත ගන්න බැරි විදිහේ දෙයක් මේක..මීට අවුරුදු 500 විතර ඉඳන් අර මම

කලින් කිව්වා වගේ ක්රම නැති වේගෙන යන්නේ එන්න එන්න..ඉතින් මේ යන්නේ අන්තිම කලේ බන්..

පොඩ්ඩක් හරි කරන අය ඉන්නෙත් ටිකයි මම කිව්වා විදිහට..

තව කියන්න නම් ගොඩක් තියෙනවා මේ ගැන, එත් මොකටද ..

[QUOTE="silentsahan, post: 10478762, member: 281066"] [SIZE=4][COLOR=#0000FF]මචන් මම clean කරන්නම් එත් මොකක් මකන්නද කියල හිතාගන්න බැහැ..මම clean කරලා උබට VM එකක් දාන්නම් හොදද? මචන් මම ඔයා කියන්නේ මචන් මෙහෙම දෙයක්, හැම කෙන්දරේම කොටු 12 , ග්රහයෝ 9 ක් හෝ 11, 12 දානවනේ Neptune , Pluto වගේ අය එක්ක.ඉතින් අද කාලේ ගොඩක් අය කරන්නේ ලග්නෙට අනුව කෙන්දරේට අධිපතිය ඉන්නේ කොහෙද බලනවා, එය බලවන්තද බලනවා..ඒ කියන්නේ පලවෙනි කොටුවේ ඉන්නේ කව්ද බලනවා එය රාශිය අනුව එතනට කොහොමද ගැලපෙන්නේ බලනවා, ඊට පස්සේ එකට ගුණ කියනවා, ඔයා විදිහට අනික් කොටු 12 ටම බලනවා ඒ ඒ තැනට ඉන්නා අය අනුව.. ඔන්න ඔය ක්රමේ මචන් සම්පූර්ණ වැරදි,එහෙම බලල බැහැ, හිතන්න පලවෙනි කොටුවේ ඉන්නේ රවී කියල මුලින්ම බලන්න ඕනේ අර විදිහට ඒ ස්ථානයට එයා කොහොමද කියල, පස්සේ රවිගෙන් දෙවැන්න , තුන් වන්න ආදී විදිහට ඉන්නා ග්රහයෝ, ඒ ග්රහයෝ කොහොමද බලවන්තව ඉන්නේ, මොනා මොනා කොන , දෘෂ්ටි වලට අහු වෙලාද එයා ඉන්නේ බලන්න ඕනේ.. ඔය විදිහටම හැම කොටුවකම ඉන්නා ග්රහයෝ අනුව බලන්න ඕනේ..මොකද එහෙම බලද්දී විතරයි තේරෙන්නේ සමහර පිහිටීම් වලින් අර මුල් අවස්ථාවේ බලපු පිහිටීම් , භංග වෙලා, තව වැඩි වෙලා, එක්කෝ ඒ දේට අධිපති කාලේ එනකම් වෙන්නේ නැහැ වගේ දේවල්..තව මචන් මිනිස්සු කරන සහ ගහන දෙයක් තමා හතර කේන්දරේ පාලු උන අයට කියනවා " ඔය මහන වෙන්න හරි , වැඩක් නැහැ ජීවිතේ තේරුමක් නැහැ වගේ ඒවා.." එත් මචන් හතර කේන්දරේ පාලු වෙලා භුද, චන්ද්ර වලින් එහෙම මම කලින් කිව්වා විදිහට අට වැන්න , 22 දෙවැන්න වගේ තැන වලින් යෝග හැදෙනවා, ඒක රාජ යෝගයක්. ඉතින් ඒ වගේ කෙනෙක්ට මොනා තරම් බරක්ද දෙන්නේ හිතට ? ඊට පස්සේ කවද හෝ ඒ කෙනා තමන්ට හිමි බලබල එක්ක රාජ යෝගෙට අවම කියනවා" ඔයි බලනවා තමුසේ මට බෑ කිව්වා නේද? එත් බලනවා මම ඉන්නා හැටි" ඇද කියල.. අන්තිමට සාස්තරේට බනිනවා මේ මිනිහ කරපු ගොන් වැඩක් නිසා...එත් ඇත්තටම උන දේ කව්ද දන්නේ...? ඉතින් බන් ඔය වගේ අපිටත් හිත ගන්න බැරි විදිහේ දෙයක් මේක..මීට අවුරුදු 500 විතර ඉඳන් අර මම කලින් කිව්වා වගේ ක්රම නැති වේගෙන යන්නේ එන්න එන්න..ඉතින් මේ යන්නේ අන්තිම කලේ බන්.. පොඩ්ඩක් හරි කරන අය ඉන්නෙත් ටිකයි මම කිව්වා විදිහට.. තව කියන්න නම් ගොඩක් තියෙනවා මේ ගැන, එත් මොකටද .. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom