Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේන්දර සහ අනිකුත් දේ ගැන මගේ මතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිත් කාරණය තමයි

මේ දේවල් බොරුයි කියලා කවුරුත් ඔප්පු කරලා නෑ

විද්‍යාත්මක ක්‍රමයකින් මේ දේවල්

සත්‍යය බවවත්

අසත්‍යය බවවත් ඔප්පු කරලා නෑ

කොවුපර් ද කවුද කියන කෙනා මේ ගැන පරීක්ෂණ පැවැත්තුවාලු

පවත්වලා මෑන් කීවලු මේවා බොරු කියලා

මෑන් උත්සහ කලේ මේවා බොරු කියලා කියන්න

මෑන් සෑමවිටම උතසහ කලේ මේවා බොරු යැයි කිව හැකි සාධක උලුප්පා පෙන්වන්න

වැඩි විස්තර පසුවට දෙන්නම්

හිතන්න චාල්ස් මාමා කොම්පීටර් එක ගැන හොයාගන්න කලින්

මිනිස්සුන්ට කවුරු හරි ඇවිත් කීවෝත්

ලැප් ටොප්/ facebook/ skype/ බෝඩබෑන්ඩ් ඉන්ටරනෙට්/ windows 8

dvd/wifi/webcamera/face detection technology/wireless mouse kb/

video editing/chorma key....etc

නැත්නම් මෙහෙම හිතපන්කෝ

මීට අවුරුදු 2000 කට විතර කලින්

උඹට ( ඔවු ඔවු උඹේ ඒ ආත්මේ) කවුරු හරි දෙවියෙක් හරි මොකෙක් හරි ඇවිත් මේ ගැන කීවොතින් උඹ විශ්වාස කරයිද

ඒ වගේ තමා මචං

මේ දේවල් නවීන විද්‍යාවෙන් සත්‍යයැයි කියලත් නෑ බොරු කියලත් නෑ

එයාලා කියන්නේ මේ දේවල් ගැන නැවැරදි පරීක්ෂණ කල නොහැකි බවයි

ඒ කියන්නේ දැන් තියන යන්ත්‍ර සූත්‍ර වලට ඒවා අහුවෙන්නේ නෑ

ms dos පාවිච්චි කරන කාලේ උන්ට කීවානම් face detection සීන් එකක් ගැන උන් විශ්වාස කරයිද

මම මේ දේවල් විශ්වාස කරන්නෙත් නෑ නැත්තෙත් නෑ

මගේ බුද්ධි මට්ටමේ හැටියට මේ දේවල් ගැන ගවේෂණය කරනවා

ඒක නිසා එකපාරටම මේ දේවල් බොරුයි කියලා අහක දාන්න එපා

මේ දේවල් වලින් යම් උපකාරයක් ගන්න තියනවනම්

ඒ දේ ගන්න

(දැන් ඉතින් මුගේ පොරටෝක් කියලා)

[QUOTE="chanakacm, post: 13949086, member: 9983"] [SIZE="5"]අනිත් කාරණය තමයි මේ දේවල් බොරුයි කියලා කවුරුත් ඔප්පු කරලා නෑ විද්‍යාත්මක ක්‍රමයකින් මේ දේවල් සත්‍යය බවවත් අසත්‍යය බවවත් ඔප්පු කරලා නෑ කොවුපර් ද කවුද කියන කෙනා මේ ගැන පරීක්ෂණ පැවැත්තුවාලු පවත්වලා මෑන් කීවලු මේවා බොරු කියලා මෑන් උත්සහ කලේ මේවා බොරු කියලා කියන්න මෑන් සෑමවිටම උතසහ කලේ මේවා බොරු යැයි කිව හැකි සාධක උලුප්පා පෙන්වන්න වැඩි විස්තර පසුවට දෙන්නම් හිතන්න චාල්ස් මාමා කොම්පීටර් එක ගැන හොයාගන්න කලින් මිනිස්සුන්ට කවුරු හරි ඇවිත් කීවෝත් ලැප් ටොප්/ facebook/ skype/ බෝඩබෑන්ඩ් ඉන්ටරනෙට්/ windows 8 dvd/wifi/webcamera/face detection technology/wireless mouse kb/ video editing/chorma key....etc නැත්නම් මෙහෙම හිතපන්කෝ මීට අවුරුදු 2000 කට විතර කලින් උඹට ( ඔවු ඔවු උඹේ ඒ ආත්මේ) කවුරු හරි දෙවියෙක් හරි මොකෙක් හරි ඇවිත් මේ ගැන කීවොතින් උඹ විශ්වාස කරයිද ඒ වගේ තමා මචං මේ දේවල් නවීන විද්‍යාවෙන් සත්‍යයැයි කියලත් නෑ බොරු කියලත් නෑ එයාලා කියන්නේ මේ දේවල් ගැන නැවැරදි පරීක්ෂණ කල නොහැකි බවයි ඒ කියන්නේ දැන් තියන යන්ත්‍ර සූත්‍ර වලට ඒවා අහුවෙන්නේ නෑ ms dos පාවිච්චි කරන කාලේ උන්ට කීවානම් face detection සීන් එකක් ගැන උන් විශ්වාස කරයිද මම මේ දේවල් විශ්වාස කරන්නෙත් නෑ නැත්තෙත් නෑ මගේ බුද්ධි මට්ටමේ හැටියට මේ දේවල් ගැන ගවේෂණය කරනවා ඒක නිසා එකපාරටම මේ දේවල් බොරුයි කියලා අහක දාන්න එපා මේ දේවල් වලින් යම් උපකාරයක් ගන්න තියනවනම් ඒ දේ ගන්න (දැන් ඉතින් මුගේ පොරටෝක් කියලා) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom