Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේන්දර සහ අනිකුත් දේ ගැන මගේ මතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර අය කියලා තිබ්බා

බුදුගුණ ඔය හැමදේටම වඩා ප්‍රබලයි

ආගම දහමට අනුව ඉන්නවා නම් ඕනෑම අපලයක් මගහරවන්න පුළුවන්

බුදුන් ගැන විශ්වාසේ තියපන් වරදින්නේ නැ මචෝ

(බුදුන්ගේ බලයට ඕවා යටයි)

තර්කයක් නැත ඒ දේවල් ගැන

හැබැයි බුදුහාමුදරුවන් බෑ අපේ අපල කරදර බාදා නවත්වන්න

මන්ද උන්වහන්සේ දෙවිකෙනෙක් නොවන නිසා

කේන්දර වල තියෙන්නේ පිං සහ පව් විපාක දීම් වල දල සටහනක්

බෝධි පූජා දාන ආදිය කලහම පිං ලැබෙනවා

ඒ පිං මගින් පව් යටපත් වෙලා ඒවා විපාක ලැබිම් ප්‍රමාද වීම හෝ නැතිවීම වෙනවා

නමුත් අප කරන ලද පාපකර්ම වල ප්‍රභලතාවය මත කලයුතු පිංකම් වෙනස් වීමක් වෙනවා

ඒවා ප්‍රමාණවත් නොවන අවස්ථාවලදි

යන්ත්‍ර සකසා ගෙලපැලදීම වැනි දේ කෙරෙනවා

මාගේ ගෙලහි සුරයක් පලදා ඇත

මා මලගෙයක් ලගින් ගියත් සුරේ පුපුරනවා

දැන් මේ එලස පිපිරීම නිසා දා ඇති හයවෙනි සුරයයි

යන්ත්‍ර මන්ත්‍ර ගැන විශ්වාසයක් නොතබන කෙනෙකුට උනත් ආරක්ෂාවක් බුදු දහමින් නොව බුදු දහම ඇසුරින් ගොඩ නගා ගන්න පුලුවන්

ඒ සදහා අපි බොදු කියලා කෑ ගැහුවට

පන්සල ට ගිහින් මල් පහන් පූජා කරන එක පමණක් කලාට

බණ ගෙවල් වල දාන ගෙවල් වල ගියාට

බස් එකට ගොඩවන හිගන්නෙකුට රුපියලක් දීලා කෝටියක දේවල් පැතුවට හරියන්නේ නෑ

1. පිරිත් සජ්ජායනය ඇසුරින් ආර්ක්ෂාව සලසා ගන්න පුලුවන්

2.තමන් අනිවාර්යෙන් භාවනා ක්‍රම වල යෙදීමෙන් යම් මට්ටමකට පැමිණිය සිටිය යුතුයි

3.ස්ථීර අරමුණක් ඇතිව ජීවත් වන්නාහා ක්රියාවේ යෙදෙන්නකු විය යුතුයි

( ඒ කියන්නේ මේ ආත්ම භවයේදීම නිවන් අරමුණු කර ගැනීම/ බුදු බව පැතීම වැනි අරමුණක තදින්ම පිහිටන්නෙකු විය යුතුයි)

මෙවැනි කෙනෙකුට විතරයි බුදු දහමින් ආරක්ෂාවක් සලාසා ගන්න පුලුවන්

අනිත් සියලු අයට ගුප්ත විද්‍යාව ඇසුරින් තමයි පිහට සලසා ගන්න වෙන්නේ

[QUOTE="chanakacm, post: 13949088, member: 9983"] [SIZE="5"]සමහර අය කියලා තිබ්බා බුදුගුණ ඔය හැමදේටම වඩා ප්‍රබලයි ආගම දහමට අනුව ඉන්නවා නම් ඕනෑම අපලයක් මගහරවන්න පුළුවන් බුදුන් ගැන විශ්වාසේ තියපන් වරදින්නේ නැ මචෝ (බුදුන්ගේ බලයට ඕවා යටයි) තර්කයක් නැත ඒ දේවල් ගැන හැබැයි බුදුහාමුදරුවන් බෑ අපේ අපල කරදර බාදා නවත්වන්න මන්ද උන්වහන්සේ දෙවිකෙනෙක් නොවන නිසා කේන්දර වල තියෙන්නේ පිං සහ පව් විපාක දීම් වල දල සටහනක් බෝධි පූජා දාන ආදිය කලහම පිං ලැබෙනවා ඒ පිං මගින් පව් යටපත් වෙලා ඒවා විපාක ලැබිම් ප්‍රමාද වීම හෝ නැතිවීම වෙනවා නමුත් අප කරන ලද පාපකර්ම වල ප්‍රභලතාවය මත කලයුතු පිංකම් වෙනස් වීමක් වෙනවා ඒවා ප්‍රමාණවත් නොවන අවස්ථාවලදි යන්ත්‍ර සකසා ගෙලපැලදීම වැනි දේ කෙරෙනවා මාගේ ගෙලහි සුරයක් පලදා ඇත මා මලගෙයක් ලගින් ගියත් සුරේ පුපුරනවා දැන් මේ එලස පිපිරීම නිසා දා ඇති හයවෙනි සුරයයි යන්ත්‍ර මන්ත්‍ර ගැන විශ්වාසයක් නොතබන කෙනෙකුට උනත් ආරක්ෂාවක් බුදු දහමින් නොව බුදු දහම ඇසුරින් ගොඩ නගා ගන්න පුලුවන් ඒ සදහා අපි බොදු කියලා කෑ ගැහුවට පන්සල ට ගිහින් මල් පහන් පූජා කරන එක පමණක් කලාට බණ ගෙවල් වල දාන ගෙවල් වල ගියාට බස් එකට ගොඩවන හිගන්නෙකුට රුපියලක් දීලා කෝටියක දේවල් පැතුවට හරියන්නේ නෑ 1. පිරිත් සජ්ජායනය ඇසුරින් ආර්ක්ෂාව සලසා ගන්න පුලුවන් 2.තමන් අනිවාර්යෙන් භාවනා ක්‍රම වල යෙදීමෙන් යම් මට්ටමකට පැමිණිය සිටිය යුතුයි 3.ස්ථීර අරමුණක් ඇතිව ජීවත් වන්නාහා ක්රියාවේ යෙදෙන්නකු විය යුතුයි ( ඒ කියන්නේ මේ ආත්ම භවයේදීම නිවන් අරමුණු කර ගැනීම/ බුදු බව පැතීම වැනි අරමුණක තදින්ම පිහිටන්නෙකු විය යුතුයි) මෙවැනි කෙනෙකුට විතරයි බුදු දහමින් ආරක්ෂාවක් සලාසා ගන්න පුලුවන් අනිත් සියලු අයට ගුප්ත විද්‍යාව ඇසුරින් තමයි පිහට සලසා ගන්න වෙන්නේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom