Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේන්දර සහ අනිකුත් දේ ගැන මගේ මතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං ඒක තේරුම් කරන්නම්

බුදුහාමුදුරුවන්ට පුලුවන්ද ඔයාට ධර්මය අවබෝධ කරවන්න

බෑ නේද

දැන් ඉතින් කේන්ති ගන්න එපා

බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කලා

අප ගමන් කල යුතු මාර්ගය ගමන් කලා

එසේනම් අපිට කරන්න පුලුවන් වන්නේ

උන්වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගෙන එම ධර්ම මාර්ගයේ හැසිරීම

ඒ අනුව තේරෙනවා නේද උන්වහන්සේට ධර්මව අවබෝධ කරවන්න බෑ

උන්වහන්සේ දේශනා කරන දෙය අපිය් අවබෝධ කරගන්න ඕනි

ඒත් තේරුනේ නැද්ද

හිතන්න

ඔයා යනවා ඉංගීසි පන්තියකට (දැන් අහන්න එපා english = බුදු දහම වෙන්නේ කොහොමද කියලා)

ගුරුතුමා සරලව ඕනි ගොනෙකුට තේරව විදිහට කියලා දෙනවා

ඒත් ඔයා ගුරුතුමා කියන දේ තේරුම් ගන්න උත්සහ ගන්නේ නැත්නම්

ගුරුතුමා කොච්චර දැගලුවත් එතුමට බෑනි ඔයාට ඉංගීසි අවබෝධ කරවන්න

මේ කිව්ව දේත් තේරුනේ නැද්ද එහෙනම් අඩුම ගානේ තේරුම් ගන්නකෝ මට බෑ ඔයාට මේක අවබෝධකරවන්න ඔයා තේරුම් ගන්න උත්සහගන්නේ නැත්නම්

ඒ වගේ දෙයක් තමා උන්වහන්සේට බෑ අපිව කරදර වලින් වලක්වන්න

අපි උත්සහ ගන්න ඕනි කරදර වලින් වැලකෙන්න

මං මෙතන දෙවියන්ට වගේ කිව්වේ ගොඩක් අය කියන්නේ දෙවියෝ බේරුවි

දෙයියන්ට පිං සිද්ධ වෙන්න ඒකෙන් බේරුනේ

අන්න ඒ වගේ යෙදුමක්

ඔයා පෝන් එකත් කනේ ගහගෙන පාරේ වැරදි පැත්තෙන් යනකොට ඔයාට පිටුපසින් එන වාහනයක ඔයා හැප්පෙන්න යනවා

බුදුහාමුදුරුවන්ට හෝ දෙවිකෙනෙක්ට පුලුවන්ද සෘද්ධි පාතිහාර පාල ඇවිත් ඔයාව පාරෙන් අයින් කරන්න බෑ නේද

(සමාවෙන්න භාෂාව චොර වුනාට)

අපි පිං සහ කුසල් කරමින් ජීවත් වීම මත තමයි අපි කරදර වලින් බේරෙන්න පුලුවන්

ඔයා පෝන් එක කනේ ගහ ගන්නේ නැතුව සිහියෙන් යුතුව පාරේ යනවා කියන්නෙත් ඔයා එතනදි කරලා තියෙන්නේ කුසල් රැස් කිරීමක්

නිවැරදි සිහියෙන් යුතුව හැසිරීම(පාලි පඨය මතක නෑ)

අල්ලාහ් තමයි මාව බේරුවේ

ජේසු ස්වාමි දරුවා මට පිහිටවෙලා විභාගය සමත් කර දේවි

මේ වගේ දේවල් අන්ආගමිකයින් කියනවා

බොදු දහම අදහන අයත්

මෙහෙම කීවොත්

බුදුහාමුදුරුවෝ මගේ විභාගය පාස් කරලා දේවි

බුදුහාමුදුරුවෝ මට කසාදයක් සොයලා දේවි

මේ ප්රකාශ දෙක සමානයි නේද

කවදාවත් නිවරුදි බෞද්ධයෙක් මේ තුන්වෙනි ආකාරයට කියන්නේ නෑ නේද

අන්න ඒක තමයි මං කියන්න හැදුවේ

[QUOTE="chanakacm, post: 13949413, member: 9983"] [SIZE="5"]මං ඒක තේරුම් කරන්නම් බුදුහාමුදුරුවන්ට පුලුවන්ද ඔයාට ධර්මය අවබෝධ කරවන්න බෑ නේද දැන් ඉතින් කේන්ති ගන්න එපා බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කලා අප ගමන් කල යුතු මාර්ගය ගමන් කලා එසේනම් අපිට කරන්න පුලුවන් වන්නේ උන්වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගෙන එම ධර්ම මාර්ගයේ හැසිරීම ඒ අනුව තේරෙනවා නේද උන්වහන්සේට ධර්මව අවබෝධ කරවන්න බෑ උන්වහන්සේ දේශනා කරන දෙය අපිය් අවබෝධ කරගන්න ඕනි ඒත් තේරුනේ නැද්ද හිතන්න ඔයා යනවා ඉංගීසි පන්තියකට (දැන් අහන්න එපා english = බුදු දහම වෙන්නේ කොහොමද කියලා) ගුරුතුමා සරලව ඕනි ගොනෙකුට තේරව විදිහට කියලා දෙනවා ඒත් ඔයා ගුරුතුමා කියන දේ තේරුම් ගන්න උත්සහ ගන්නේ නැත්නම් ගුරුතුමා කොච්චර දැගලුවත් එතුමට බෑනි ඔයාට ඉංගීසි අවබෝධ කරවන්න මේ කිව්ව දේත් තේරුනේ නැද්ද එහෙනම් අඩුම ගානේ තේරුම් ගන්නකෝ මට බෑ ඔයාට මේක අවබෝධකරවන්න ඔයා තේරුම් ගන්න උත්සහගන්නේ නැත්නම් ඒ වගේ දෙයක් තමා උන්වහන්සේට බෑ අපිව කරදර වලින් වලක්වන්න අපි උත්සහ ගන්න ඕනි කරදර වලින් වැලකෙන්න මං මෙතන දෙවියන්ට වගේ කිව්වේ ගොඩක් අය කියන්නේ දෙවියෝ බේරුවි දෙයියන්ට පිං සිද්ධ වෙන්න ඒකෙන් බේරුනේ අන්න ඒ වගේ යෙදුමක් ඔයා පෝන් එකත් කනේ ගහගෙන පාරේ වැරදි පැත්තෙන් යනකොට ඔයාට පිටුපසින් එන වාහනයක ඔයා හැප්පෙන්න යනවා බුදුහාමුදුරුවන්ට හෝ දෙවිකෙනෙක්ට පුලුවන්ද සෘද්ධි පාතිහාර පාල ඇවිත් ඔයාව පාරෙන් අයින් කරන්න බෑ නේද (සමාවෙන්න භාෂාව චොර වුනාට) අපි පිං සහ කුසල් කරමින් ජීවත් වීම මත තමයි අපි කරදර වලින් බේරෙන්න පුලුවන් ඔයා පෝන් එක කනේ ගහ ගන්නේ නැතුව සිහියෙන් යුතුව පාරේ යනවා කියන්නෙත් ඔයා එතනදි කරලා තියෙන්නේ කුසල් රැස් කිරීමක් නිවැරදි සිහියෙන් යුතුව හැසිරීම(පාලි පඨය මතක නෑ) අල්ලාහ් තමයි මාව බේරුවේ ජේසු ස්වාමි දරුවා මට පිහිටවෙලා විභාගය සමත් කර දේවි මේ වගේ දේවල් අන්ආගමිකයින් කියනවා බොදු දහම අදහන අයත් මෙහෙම කීවොත් බුදුහාමුදුරුවෝ මගේ විභාගය පාස් කරලා දේවි බුදුහාමුදුරුවෝ මට කසාදයක් සොයලා දේවි මේ ප්රකාශ දෙක සමානයි නේද කවදාවත් නිවරුදි බෞද්ධයෙක් මේ තුන්වෙනි ආකාරයට කියන්නේ නෑ නේද අන්න ඒක තමයි මං කියන්න හැදුවේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom