Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේන්දර සහ අනිකුත් දේ ගැන මගේ මතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිත් කාරණේ තමයි සාස්ත කේන්දර වලට යට නොවී බුදුදහමට මුල් තැන දෙන්න ඕනි කියන එක

මං කිසිවිටක කියන්නේ නෑ සාස්තර කේන්දර ආදියට මුල්තැන දෙන්න කියලා

ඒකත් උදාහරණයකින් ම තේරුම් කරන්නම්කෝ

ඔයාට හැදෙනවා ලොකූ බඩේ අමාරුවක්

ඔයා මොකද කරන්නේ

පිරිත් පොතක් අරන්න කියෝකියේ

ඉන්නවද

පන්සල් ගිහින් බෝධිපූජාකරනවා

කසිණ මණ්ඩලයක් හදන් කසින භාවනාවක් කරන්න පටන්ගන්නවද

බුදු දහමට මුල් තැන දීලා

නෑනි

පුලුවන්තරම් ඉක්මනට ටොයිලට් එකට දුවලා

ඊ ගාවට දුවන්නේ කුස්සියට

කෝපි ටිකක් හරි දෙහි ටිකක් හරි වක්කරගෙන බොන්න

ඒකෙන් සනීප වුනේ නැත්නම් යනවා ඩොකෙක් ගාවට

එයා දෙනවා domperdin/omperzole......ටිකක් දීලා බලනවා

ඒත් සනීප වුනේ නැත්නම් blood,මුතා ආදිය බලනවා

තව තව scan ආදිය කරනවා

අන්තිමට රෝගයට හේතුව සොයාගෙන පිලියම් කරනවා

ඩොක්ටර් කියනවා ස්කෑන් රිපෝරට් ටික දිහා බලාගෙන

ඔයාගේ අමාෂයේ බැක්ටීරියාවක් වර්ධන වෙලා

මේ බෙහෙත් ටික බීලා කෑම පාලනයක් කලහම මේ තත්ත්වය අඩුවෙයි

හැබැයි ඩොක්ටර් බලපු රිපෝර්ට් ඔයාට තේරෙන්නේ නෑ

සමහර ජායාරූප මොනවද කියලා දන්නෙත් නෑ

හැබැයි ඩොක්ටර් කිව්ව දේවල් ටික අහලා බෙහෙත් බිව්වම එයාට සනීප වෙනවා

ජීවිතය අනිතයයි මරණය නියතයි

මේ කුණු කය ලෙඩ රෝග නිධානයක්

මෙහෙම හිත හිතා බෙහෙත් නොකර හිටියොත් ඔයා පරලෝ සැපත් වෙනවා

ඒ වගේ දෙයක් තමා මේ ගුප්ත විද්‍යාව කියන්නේ

මේක මේ ලෞකික ජීවිතයේ පැවැත්මට තියන දෙයක්

මිනිසුන්ට වෙන කරදර ප්‍රශ්න වලට පිලියම් යොදන ක්‍රමයක්

බුදුදහයි ගුප්ත විද්‍යාවයි සමාන කරන්නත් බෑ

සංසන්දනය කරන්නත් බෑ

ඔයා ලුණු මිරිසක තියන ලක්සනයි කිතුල් පැණි වල තියන ලක්ෂණයි සංසන්දය කරනවද

එහෙම කලොත් ඒක විහිලුවක් නේද

බුදුදහමේ නෑ රෝගවලට ප්‍රතිකාර කරන ඹෞෂධ වට්ටෝරු

ඒත් ආයුර්වේදයේ බටහිර වෛද්‍ය ක්රමයේ තියනවා

එහෙම කියලා ඒ දෙක සංසන්දන කරන්න පුලුවන්ද

ඒ වගේ දෙයක් තමා මේක

ගුප්ත විද්‍යාව කියන්නේ නිවන් දකින්න කියලා දෙන ශිල්පයක් නෙවෙයි

මේක මිනිස්සුන්ට එන ප්‍රශ්න වලට පිලියම් යොදන ක්‍රමයක්

හැබැයි බෙහෙත් බීලා කය නීරෝගී කරගත් කෙනෙකුට භාවනා ආදියේ යෙදෙන්න පහසුයි

ඒ අනුව ඔහුට නිර්වාන මාර්ගයේ පහසුවෙන් ගමන් කරන්න පුලුවන්

ඒවගේ තමා මේකත්

[QUOTE="chanakacm, post: 13949475, member: 9983"] [SIZE="5"]අනිත් කාරණේ තමයි සාස්ත කේන්දර වලට යට නොවී බුදුදහමට මුල් තැන දෙන්න ඕනි කියන එක මං කිසිවිටක කියන්නේ නෑ සාස්තර කේන්දර ආදියට මුල්තැන දෙන්න කියලා ඒකත් උදාහරණයකින් ම තේරුම් කරන්නම්කෝ ඔයාට හැදෙනවා ලොකූ බඩේ අමාරුවක් ඔයා මොකද කරන්නේ පිරිත් පොතක් අරන්න කියෝකියේ ඉන්නවද පන්සල් ගිහින් බෝධිපූජාකරනවා කසිණ මණ්ඩලයක් හදන් කසින භාවනාවක් කරන්න පටන්ගන්නවද බුදු දහමට මුල් තැන දීලා නෑනි පුලුවන්තරම් ඉක්මනට ටොයිලට් එකට දුවලා ඊ ගාවට දුවන්නේ කුස්සියට කෝපි ටිකක් හරි දෙහි ටිකක් හරි වක්කරගෙන බොන්න ඒකෙන් සනීප වුනේ නැත්නම් යනවා ඩොකෙක් ගාවට එයා දෙනවා domperdin/omperzole......ටිකක් දීලා බලනවා ඒත් සනීප වුනේ නැත්නම් blood,මුතා ආදිය බලනවා තව තව scan ආදිය කරනවා අන්තිමට රෝගයට හේතුව සොයාගෙන පිලියම් කරනවා ඩොක්ටර් කියනවා ස්කෑන් රිපෝරට් ටික දිහා බලාගෙන ඔයාගේ අමාෂයේ බැක්ටීරියාවක් වර්ධන වෙලා මේ බෙහෙත් ටික බීලා කෑම පාලනයක් කලහම මේ තත්ත්වය අඩුවෙයි හැබැයි ඩොක්ටර් බලපු රිපෝර්ට් ඔයාට තේරෙන්නේ නෑ සමහර ජායාරූප මොනවද කියලා දන්නෙත් නෑ හැබැයි ඩොක්ටර් කිව්ව දේවල් ටික අහලා බෙහෙත් බිව්වම එයාට සනීප වෙනවා ජීවිතය අනිතයයි මරණය නියතයි මේ කුණු කය ලෙඩ රෝග නිධානයක් මෙහෙම හිත හිතා බෙහෙත් නොකර හිටියොත් ඔයා පරලෝ සැපත් වෙනවා ඒ වගේ දෙයක් තමා මේ ගුප්ත විද්‍යාව කියන්නේ මේක මේ ලෞකික ජීවිතයේ පැවැත්මට තියන දෙයක් මිනිසුන්ට වෙන කරදර ප්‍රශ්න වලට පිලියම් යොදන ක්‍රමයක් බුදුදහයි ගුප්ත විද්‍යාවයි සමාන කරන්නත් බෑ සංසන්දනය කරන්නත් බෑ ඔයා ලුණු මිරිසක තියන ලක්සනයි කිතුල් පැණි වල තියන ලක්ෂණයි සංසන්දය කරනවද එහෙම කලොත් ඒක විහිලුවක් නේද බුදුදහමේ නෑ රෝගවලට ප්‍රතිකාර කරන ඹෞෂධ වට්ටෝරු ඒත් ආයුර්වේදයේ බටහිර වෛද්‍ය ක්රමයේ තියනවා එහෙම කියලා ඒ දෙක සංසන්දන කරන්න පුලුවන්ද ඒ වගේ දෙයක් තමා මේක ගුප්ත විද්‍යාව කියන්නේ නිවන් දකින්න කියලා දෙන ශිල්පයක් නෙවෙයි මේක මිනිස්සුන්ට එන ප්‍රශ්න වලට පිලියම් යොදන ක්‍රමයක් හැබැයි බෙහෙත් බීලා කය නීරෝගී කරගත් කෙනෙකුට භාවනා ආදියේ යෙදෙන්න පහසුයි ඒ අනුව ඔහුට නිර්වාන මාර්ගයේ පහසුවෙන් ගමන් කරන්න පුලුවන් ඒවගේ තමා මේකත් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom