Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේන්දර සහ අනිකුත් දේ ගැන මගේ මතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යම් පුද්ගලයෙක් ධර්මය උගෙන

භාවනා කිරීම සහ ධර්මානුකූලව නිවැරදිව හැසිරී

උතුම් වූ නිවන් අරමුණු කරගනිමින් කටයුතු කරනවානම්

ඒ කියන්නේ මම යම් දිනක බුදුවෙමි

මේ ආත්මභවයේදීම මාර්ගඵල වලට පත්වෙමි වැනි අරමුණු සහිතව කටයුතු කරනවානම්

ඔවුන් නිවන් අරමුණු කරතාක් කල් ඔවුනගේ කාර්යයට සහය වීම පිණිස සහ ආරක්ෂාව සැපයීම පිණිස

යම් යම් දේව කොටස් කටයුතු කරනවා

මෙය ප්රායෝගික සත්යක්දැයි බැලීමට

ඔබ ජීවිතයෙන් එක සතියක් වෙන්කරගෙන

සියලු දුසිරිත් වැඩ නවතා

ධර්මානුකූල ජීවිතයක් ගෙවන්න

නිතරම ධර්ම හාදාරමින්

බුදු වීම/රහත්වීමග/මාර්ගඵලවලට පැමිණීම ආදී විශේෂිත අරමුණක් සිතේ තබාගෙන

ඒ අනුව කටයුතු කරන්න

භාවනා කරමින්

කටයුතු කරන්න

දෙවියන්ට පිං පමුණුවා

ඔවුනට නිවනින් සැනසීම ලබන්නට පාර්ථනා කරන්න

ඔබට සැබෑ වෙනසක් දැනෙන්න පටන් ගනීවි

තමා සමග පිරිවරක් යන බව දැනෙන්න පටන් ගනීවි

නිතරම තමා දිහා කවුරුන් හෝ බලා සිටිනවා දැනෙන්න පටන් ගනීවි

තමන්ගේ ආරක්ෂාවට කවුරුන්හෝ සිටිනා බව දැනේවි

හැබැයි නමට පන්සල් ගිහින්

බෝගහ වටේ කරකැවුනට දෙවියෝ පිහිට වෙන්නේ නෑ

[QUOTE="chanakacm, post: 13949574, member: 9983"] [SIZE="5"]යම් පුද්ගලයෙක් ධර්මය උගෙන භාවනා කිරීම සහ ධර්මානුකූලව නිවැරදිව හැසිරී උතුම් වූ නිවන් අරමුණු කරගනිමින් කටයුතු කරනවානම් ඒ කියන්නේ මම යම් දිනක බුදුවෙමි මේ ආත්මභවයේදීම මාර්ගඵල වලට පත්වෙමි වැනි අරමුණු සහිතව කටයුතු කරනවානම් ඔවුන් නිවන් අරමුණු කරතාක් කල් ඔවුනගේ කාර්යයට සහය වීම පිණිස සහ ආරක්ෂාව සැපයීම පිණිස යම් යම් දේව කොටස් කටයුතු කරනවා මෙය ප්රායෝගික සත්යක්දැයි බැලීමට ඔබ ජීවිතයෙන් එක සතියක් වෙන්කරගෙන සියලු දුසිරිත් වැඩ නවතා ධර්මානුකූල ජීවිතයක් ගෙවන්න නිතරම ධර්ම හාදාරමින් බුදු වීම/රහත්වීමග/මාර්ගඵලවලට පැමිණීම ආදී විශේෂිත අරමුණක් සිතේ තබාගෙන ඒ අනුව කටයුතු කරන්න භාවනා කරමින් කටයුතු කරන්න දෙවියන්ට පිං පමුණුවා ඔවුනට නිවනින් සැනසීම ලබන්නට පාර්ථනා කරන්න ඔබට සැබෑ වෙනසක් දැනෙන්න පටන් ගනීවි තමා සමග පිරිවරක් යන බව දැනෙන්න පටන් ගනීවි නිතරම තමා දිහා කවුරුන් හෝ බලා සිටිනවා දැනෙන්න පටන් ගනීවි තමන්ගේ ආරක්ෂාවට කවුරුන්හෝ සිටිනා බව දැනේවි හැබැයි නමට පන්සල් ගිහින් බෝගහ වටේ කරකැවුනට දෙවියෝ පිහිට වෙන්නේ නෑ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom