Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේන්දර සහ අනිකුත් දේ ගැන මගේ මතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කේන්දර බැලීම, සාස්තර කීම ආදී සියල්ල "ශිල්ප ක්රම" ගණයට වැටෙනවා.

බුදු දහම කිසිම හේතුවක් නිසාවත් කිසිදු ශිල්ප ක්රමයක් ප්රතික්ශේප කළ බවක් සඳහන් වෙන්නේ නෑ.

සිදුහත් කුමරා ගිහිගෙය ඉගෙනගත් අශ්ඨා දශ ශිල්ප වලට ජෝතිශ්යත් ඇතුලත් වනවා. නමුත් උන් වහන්සේ බුදුවූ පසු මේවායින් ප්රතික්ශේප කළ ශිල්ප එකක්වත් නෑ. (නමුත් සමහර කලාවන් ලාමක දේවල් ලෙස බැහැර කළා.)

වරක් හිස් කබලට තට්ටු කරල මිය ගිය කෙනා ඉපදිච්ච ආත්ම භවය කියන කෙනෙක් බුදුන් වහන්සේ ගාවට ආවා.

බුදුන් වහන්සේ ඔහුගේ ශිල්ප ක්රමය ප්රතික්ශේප කලේ නෑ. උන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් ගේ හිස් කබලක් ගෙනාවහම අර බමුණා එයට තට්ටු කරලා නිරුත්තර උනා (ඒ කියන්නේ ශිල්ප ක්රමය නිවැරදියි).

නමුත් අර තරුණ බමුණා හිතුවේ තමන්ගේ ශිල්ප ක්රමයේ වරදක්/ අඩුවක් තියනවා කියලා. ඒක ඉගෙන ගන්න මහණ වූ ඔහු රහත් වුනා.

මේ කතාවෙන් කියන්නේ ශිල්ප ක්රම වැරදියි කියන එක නෙවෙයි ඒවායින් සසර ගමන කෙටි කරගන්න උදව්වක් නෑ කියන එක විතරයි.

[QUOTE="yasas bandara, post: 13950264, member: 246044"] [SIZE=4][COLOR=Blue]කේන්දර බැලීම, සාස්තර කීම ආදී සියල්ල "ශිල්ප ක්රම" ගණයට වැටෙනවා. බුදු දහම කිසිම හේතුවක් නිසාවත් කිසිදු ශිල්ප ක්රමයක් ප්රතික්ශේප කළ බවක් සඳහන් වෙන්නේ නෑ. සිදුහත් කුමරා ගිහිගෙය ඉගෙනගත් අශ්ඨා දශ ශිල්ප වලට ජෝතිශ්යත් ඇතුලත් වනවා. නමුත් උන් වහන්සේ බුදුවූ පසු මේවායින් ප්රතික්ශේප කළ ශිල්ප එකක්වත් නෑ. (නමුත් සමහර කලාවන් ලාමක දේවල් ලෙස බැහැර කළා.) වරක් හිස් කබලට තට්ටු කරල මිය ගිය කෙනා ඉපදිච්ච ආත්ම භවය කියන කෙනෙක් බුදුන් වහන්සේ ගාවට ආවා. බුදුන් වහන්සේ ඔහුගේ ශිල්ප ක්රමය ප්රතික්ශේප කලේ නෑ. උන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් ගේ හිස් කබලක් ගෙනාවහම අර බමුණා එයට තට්ටු කරලා නිරුත්තර උනා (ඒ කියන්නේ ශිල්ප ක්රමය නිවැරදියි). නමුත් අර තරුණ බමුණා හිතුවේ තමන්ගේ ශිල්ප ක්රමයේ වරදක්/ අඩුවක් තියනවා කියලා. ඒක ඉගෙන ගන්න මහණ වූ ඔහු රහත් වුනා. මේ කතාවෙන් කියන්නේ ශිල්ප ක්රම වැරදියි කියන එක නෙවෙයි ඒවායින් සසර ගමන කෙටි කරගන්න උදව්වක් නෑ කියන එක විතරයි.:) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom