Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේන්දර සහ අනිකුත් දේ ගැන මගේ මතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේකට උත්තර දෙන්න ගියොත් සමහරු හිතයි මං පොර ටෝක් දෙනවා කියලා

අවුලක් නෑ

මං කියන්නම්

ඒ සාස්තර කාරයා ඒ කතාව මට කීවේ මට වයස දාසයේදී

මම එතකොට එකොලහ වසරේ හිටියේ

එකලහ වසරේ මුල් කාලයේ දී තමා ඒ කතාව මට කීවේ

මං ඒ දවස්වල ඉස්කෝලේ ඇතුලේ උන්නේ ටිකක් ජරා චරිතයකින්

ස්කූල් කට් කරන්න

එක එක තැන් වල ඇවිදින්න යන්න

වගේ දේවල් තමා කලේ

රස්තියාදු ගැහුවා කීවේ

කිසිම දේක බරක් පතලක් හෑල්ලුවක් තිබ්බේ නෑ

සාමාන්‍ය පෙල විභාගය ඉවර වෙනකන්ම කලේ රස්තියාදු ගගහා හිටපු එක

විභාගයෙන් පස්සේ මාස ගානක නිවාඩුවක් හම්බ වෙනවා

ඒ කාලෙදි ගෙදර අය මාව කොළඹ නෑදෑ ගෙදරක නතර කලා

පරණ යාලුවෝ සෙට් එක ඒකෙන් වෙන්වුනා

මම කොළඹ ඉදන් තීඩී ඇනිමේෂන් හදාරන්න පටන් ගත්තා

මගේ ලෝකය වෙලා තිබ්බේ ඇනිමේෂන්

මාස දෙකක් විතර ඉන්නකොට ක්ලාස් පටන්ගන්න නිසා ආපහු ගෙදර ආවා

ඇනිමේෂන් ක්ලාස් එකට දිගටම යන්න ඕනි නිසා රත්නපුර බාන්ච් එකට සෙට් වුනා

උසස් පෙල පන්ති යන ගමන් කලේ ඇනිමේෂන් ගැන ඉගෙන ගත්ත එක

ඒ පීල්ඩ් එකට ආසා හිතුන නිසා

වෙනදා වගේ රස්තියාදුවේ යන්න ගියේ නෑ

ටවුන් එක පුරා දුව ඇවිද්ද මං ඊට පස්සේ ගෙදරටම කොටු වුන ළමයෙක් උනා

එතනින් පස්සේ මට සෙට් වුනේ ඉගෙන ගන්න දක්ෂ යාලුවෝ කාණ්ඩයක්

දහසක් බලාපොරොත්තු මැද පන්ති යනකොට

අවාසනාවන්ත විදිහට මාව ලෙඩ වුනා

මාස ගණනක් රෝගී තත්ත්වයෙන් පසු වුනා

ඒ කාල සීමාවේදී තමයි මම බණ දහම් පැත්තට යොමු වුනේ

වැඩි දවසක් මං ගත කලේ කාමරේට වෙලා මගේ රෝගී තත්ත්වය නිසා

එහෙම ඉන්න කොට මාගේ මාමා කෙනෙක් හැමදාම බණ cd ගෙනවිත් මට අහන්න සලස්සනවා

ඒවා ගැන සාකච්ජා කරනවා

මේ කාලසීමාවේ දී තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කණපිට පෙරලුනේ

මාත් සමග එකට සිටි සමහර යාලුවෝ අද පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේර් පීඨ වල ඉගෙනුම ලබනවා

මේ අතරතුර කාලයේදී

මාගේ නෑදෑ වෙන අයියා කෙනෙක් පාවිච්චි කරන බයිසිකල් විකුණන සේල් වලට බිස්නස් අරන් යන සීන් එකක් කලා( බෝකර් වැඩේ බන්)

පසු කාලීන එයා මගෙත් එක්ක හිතවත් වෙලා

මේ ව්‍යාපාර කෙරෙන ආකාරය සහ ලාබ පාඩු ගැන කීවා

ඉන්පසු ණයට ගත් මුදල් යොදවා සුලුවෙන් ආරම්භ කලා

පටන් ගත්තේ බයිසිකල් එකකින් දෙකකින්

මං ඒ දවස්වල බයික් හොයන්න ගම්පහ , ගාල්ල, මාතර පැති වල නොකා නොබී වැස්සේ තෙමි තෙමී බයිසිකල් වලින් තව කෙනෙක් දාගෙන ගියා

ඒ යන අතරතුර ඒ ඒ පැති වලින් ගොඩක් සම්බන්ධතා ඇති වුනා

බොහෝ මිනිසුන් හිතවත් වුනා

කෙසේ හෝ මාස කිහිපයක් ඇතුලත සීඝ්‍ර දියුණුවක් ලබන්න අපේ උත්සහය නිසා අපිට පුලුවන් උනා.

ගොඩක් කාර්ය බහුල වෙනකොට අපි ගේන බයිසිකල් හදන්න අපිට ගැරේජ් වලට යන්න ටයිම් නැති වුනා

ඒක නිසා ඒවට දක්ෂ කෙනෙක් අරන් බයිසික්ල ගැරේජ් එකක් පටන් ගත්තා

එම ගැරේජ් එක කරන අතරතුර මාගේ හිතවතෙක් ඔහු කලින් වැඩ කරපු තැන ප්‍රශ්නයක් වෙලා මාව සොයාගෙන ආවා

ඔහු දක්ෂ ඩීසල් සහ පෙට්‍රල් වාහන කාර්මිකයෙක්

ඉන්පසු බයිසිකල් ගැරේජය වාහන රෙපයාර් කරන ස්ථානයක් බටව පත් වුනා

නැවතත් අධ්‍යාපනය වෙත යොමුවන අදහසින් මං කොළඹ ආවා

මෙන්න මේකයි සිද්ධිය

දැන් ඉතින් කියන්න එපා ලොකුකම් කියව්වේ කියලා

ඇහුව නිසයි කිව්වේ

[QUOTE="chanakacm, post: 13951185, member: 9983"] [SIZE="5"]මම මේකට උත්තර දෙන්න ගියොත් සමහරු හිතයි මං පොර ටෝක් දෙනවා කියලා අවුලක් නෑ මං කියන්නම් ඒ සාස්තර කාරයා ඒ කතාව මට කීවේ මට වයස දාසයේදී මම එතකොට එකොලහ වසරේ හිටියේ එකලහ වසරේ මුල් කාලයේ දී තමා ඒ කතාව මට කීවේ මං ඒ දවස්වල ඉස්කෝලේ ඇතුලේ උන්නේ ටිකක් ජරා චරිතයකින් ස්කූල් කට් කරන්න එක එක තැන් වල ඇවිදින්න යන්න වගේ දේවල් තමා කලේ රස්තියාදු ගැහුවා කීවේ කිසිම දේක බරක් පතලක් හෑල්ලුවක් තිබ්බේ නෑ සාමාන්‍ය පෙල විභාගය ඉවර වෙනකන්ම කලේ රස්තියාදු ගගහා හිටපු එක විභාගයෙන් පස්සේ මාස ගානක නිවාඩුවක් හම්බ වෙනවා ඒ කාලෙදි ගෙදර අය මාව කොළඹ නෑදෑ ගෙදරක නතර කලා පරණ යාලුවෝ සෙට් එක ඒකෙන් වෙන්වුනා මම කොළඹ ඉදන් තීඩී ඇනිමේෂන් හදාරන්න පටන් ගත්තා මගේ ලෝකය වෙලා තිබ්බේ ඇනිමේෂන් මාස දෙකක් විතර ඉන්නකොට ක්ලාස් පටන්ගන්න නිසා ආපහු ගෙදර ආවා ඇනිමේෂන් ක්ලාස් එකට දිගටම යන්න ඕනි නිසා රත්නපුර බාන්ච් එකට සෙට් වුනා උසස් පෙල පන්ති යන ගමන් කලේ ඇනිමේෂන් ගැන ඉගෙන ගත්ත එක ඒ පීල්ඩ් එකට ආසා හිතුන නිසා වෙනදා වගේ රස්තියාදුවේ යන්න ගියේ නෑ ටවුන් එක පුරා දුව ඇවිද්ද මං ඊට පස්සේ ගෙදරටම කොටු වුන ළමයෙක් උනා එතනින් පස්සේ මට සෙට් වුනේ ඉගෙන ගන්න දක්ෂ යාලුවෝ කාණ්ඩයක් දහසක් බලාපොරොත්තු මැද පන්ති යනකොට අවාසනාවන්ත විදිහට මාව ලෙඩ වුනා මාස ගණනක් රෝගී තත්ත්වයෙන් පසු වුනා ඒ කාල සීමාවේදී තමයි මම බණ දහම් පැත්තට යොමු වුනේ වැඩි දවසක් මං ගත කලේ කාමරේට වෙලා මගේ රෝගී තත්ත්වය නිසා එහෙම ඉන්න කොට මාගේ මාමා කෙනෙක් හැමදාම බණ cd ගෙනවිත් මට අහන්න සලස්සනවා ඒවා ගැන සාකච්ජා කරනවා මේ කාලසීමාවේ දී තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කණපිට පෙරලුනේ මාත් සමග එකට සිටි සමහර යාලුවෝ අද පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේර් පීඨ වල ඉගෙනුම ලබනවා මේ අතරතුර කාලයේදී මාගේ නෑදෑ වෙන අයියා කෙනෙක් පාවිච්චි කරන බයිසිකල් විකුණන සේල් වලට බිස්නස් අරන් යන සීන් එකක් කලා( බෝකර් වැඩේ බන්) පසු කාලීන එයා මගෙත් එක්ක හිතවත් වෙලා මේ ව්‍යාපාර කෙරෙන ආකාරය සහ ලාබ පාඩු ගැන කීවා ඉන්පසු ණයට ගත් මුදල් යොදවා සුලුවෙන් ආරම්භ කලා පටන් ගත්තේ බයිසිකල් එකකින් දෙකකින් මං ඒ දවස්වල බයික් හොයන්න ගම්පහ , ගාල්ල, මාතර පැති වල නොකා නොබී වැස්සේ තෙමි තෙමී බයිසිකල් වලින් තව කෙනෙක් දාගෙන ගියා ඒ යන අතරතුර ඒ ඒ පැති වලින් ගොඩක් සම්බන්ධතා ඇති වුනා බොහෝ මිනිසුන් හිතවත් වුනා කෙසේ හෝ මාස කිහිපයක් ඇතුලත සීඝ්‍ර දියුණුවක් ලබන්න අපේ උත්සහය නිසා අපිට පුලුවන් උනා. ගොඩක් කාර්ය බහුල වෙනකොට අපි ගේන බයිසිකල් හදන්න අපිට ගැරේජ් වලට යන්න ටයිම් නැති වුනා ඒක නිසා ඒවට දක්ෂ කෙනෙක් අරන් බයිසික්ල ගැරේජ් එකක් පටන් ගත්තා එම ගැරේජ් එක කරන අතරතුර මාගේ හිතවතෙක් ඔහු කලින් වැඩ කරපු තැන ප්‍රශ්නයක් වෙලා මාව සොයාගෙන ආවා ඔහු දක්ෂ ඩීසල් සහ පෙට්‍රල් වාහන කාර්මිකයෙක් ඉන්පසු බයිසිකල් ගැරේජය වාහන රෙපයාර් කරන ස්ථානයක් බටව පත් වුනා නැවතත් අධ්‍යාපනය වෙත යොමුවන අදහසින් මං කොළඹ ආවා මෙන්න මේකයි සිද්ධිය දැන් ඉතින් කියන්න එපා ලොකුකම් කියව්වේ කියලා ඇහුව නිසයි කිව්වේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom