Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේන්දර සහ අනිකුත් දේ ගැන මගේ මතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කේන්දර ගැන නම් ජෝතිශ්යය ගැන නම් එක එක පුද්ගලයාට එක එක මතයන් තියෙනවා. තමන්ගේ විශ්වාස වලට අනුව ඒ දේවල් හරිගියාම හෝ වැරදුනාම ජෝතිශ්යය ගැන මතයක් හදාගන්නවා.

මම නම් ඉස්සර ඕක විශ්වාස කරා. හැබැයි දැන් නම් ඒ කිසිම දේක විශ්වාසයක් නෑ. අපේ පවුලේ නම් ඔය ගැන පුදුම විශ්වාසයක් තියෙන්නේ. මගේ කේන්දරය ලංකාවේ ඉන්න ප්රසිද්ධ ජෝතිශ්යවේදියෝ කීපදෙනෙක්ම බලලා තියෙනවා. හැබැයි කියලා තිබ්බ කිසිම දෙයක් මට පිළිගන්න පුලුවන් මට්ටමක තිබ්බේ නෑ

මම පොඩිකාලේ, ඒ කියන්නේ මේ කරන කාලේ වගේ කෙන්දරේ බලලා මගේ කේන්දරය පුදුම ප්රභල එකක්, මට රෝග පීඩාදිය හරිම අඩුයි. ඉගෙනීමෙන් ඉහලටම යනවා , හරි වාසනාවන්ත ලමයෙක් ඒවගේ දේවල් තමයි කිව්වේ. නමුත් අවුරුදු 17 දී මට දරුණු ඇස් රෝගයක් හැදිලා vision එක සම්පූර්ණයෙන්ම වගේ නැතිවුනා. මගේ ඉගෙනීමත් එහෙමම නතර වෙලා කඩාකප්පල්වුනා. මම ඒ කාලෙත් ඉගෙනීමට හරිම මහන්සි උනා. නමුත් අර කේන්දර කාරයා කිව්ව නිරෝගීතාවක්වත් තිබුනේ නෑ. මිනිහා කිව්වේ මට කිසිම අපලයකුත් නෑ කියලා.

ඔහොම ටික කාලයක් ගියාම A/L කෙලවා ගත්තා. ඒක ගැන නම් තාමත් දුක හිතෙනවා. ඔය කාලෙදී මගේ කේන්දරය බැලුවේ ලංකාවේ දේශපාලන අනාවැකි කිව්ව "දෙරණ" රූපවාහිණියේදී වැඩසටහන් පවා කරපු ප්රසිද්ධ ජෝතීර්වේදියෙක්. මගේ තත්වය පහදලා දුන්නහම මිනිහා කිව්වේ මගේ ලෙඩේ අවුරුදු 1 1/2 ක් ඇතුලත හරියනවා කියලා. නමුත් තවමත් මම ඒ ලෙඩේ නිසා දුක් විඳිනවා. මගේ ජිවිතයම ඒක නිසා අඳුරුවුනා. කොහොම උනත් ඔය ජෝතීර්වේදියා කියපු දේශපාලන අනාවැකියක් නිසා මිනිහාව හතරවෙනි තට්ටුවටත් ගෙනිච්චා කියලා කතාවක් ගියා

ඊලඟට කියපු අනාවැකිය කිව්වෙත් තවත් ජනප්රිය කෙනෙක්. එයාගේ නම නොකියා ඉන්නම්. එයා කියනවා මේක නොම්බර එකේ කේන්දරයක්ලු. මේවගේ කේන්දර බොහොම ප්රභලයිලු. මම දේශ දේශාන්තර වල කීර්තියට පත්වෙනවාලු, විදේශ ගත වෙනවාලු. ඉහලටම ඉගෙනගන්නවාලු, මගේ අපල ගෙවිලා ඉවරලු, ඔන්න ඔය වගේ පට්ටපල් කෙබර සෙට් එකක්ම ඇදබාලා තිබ්බා. මම නම් ගියේ නෑ ඒවා අහන්න නමුත් අපේ පවුලේ අය නම් ගියා. මේවා අහනකොට නම් ඇඬෙනවා. මොකද හරිම දුකයි මගේ කේන්දරය බලාගෙන මම නොවෙන කෙනෙක්ගේ විස්තර කියපු එකට

අවසානේ නිගමන දෙකක් ඉතිරි වෙනවා.

1) ජෝතිශ්යවේදියෝ තුන්දෙනාම කියලා තියෙන්නේ අමූලික බොරු

නැත්නම්

2) මේ කේන්දරේ හදලා තියෙන්නේ මගේ ඇත්තම උපන් වේලාවට නෙවෙයි

දෙකෙන් මොකක් හරිද මොකක් වැරදිද කියලා මම නම් දන්නේ නෑ.

මේ මගේ පෞද්ගලික මතය විතරයි. කෙනෙකුට හරියන්න නම් එයාගේ උත්සාහය තියෙන්න ඕන නැත්තන් එයාට වාසනාව තියෙන්න ඕන. මට ජීවිතේ දිනන්න අම්බානට උත්සාහ කලත් එකතැනම ඉන්නේ මොකක් හරි වෙන බලපෑමක්ද දන්නේ නෑ. නමුත් ඒ මොකද්ද කියලා හඳුනගන්න ජෝතිශ්යයේ නම් පිහිට ලැබුනේ නැතිබව මම මෙතනදී කියන්න ඕන.

[QUOTE="king_pandukabaya, post: 13958751, member: 279674"] [COLOR="DarkRed"][SIZE="4"]කේන්දර ගැන නම් ජෝතිශ්යය ගැන නම් එක එක පුද්ගලයාට එක එක මතයන් තියෙනවා. තමන්ගේ විශ්වාස වලට අනුව ඒ දේවල් හරිගියාම හෝ වැරදුනාම ජෝතිශ්යය ගැන මතයක් හදාගන්නවා. මම නම් ඉස්සර ඕක විශ්වාස කරා. හැබැයි දැන් නම් ඒ කිසිම දේක විශ්වාසයක් නෑ. අපේ පවුලේ නම් ඔය ගැන පුදුම විශ්වාසයක් තියෙන්නේ. මගේ කේන්දරය ලංකාවේ ඉන්න ප්රසිද්ධ ජෝතිශ්යවේදියෝ කීපදෙනෙක්ම බලලා තියෙනවා. හැබැයි කියලා තිබ්බ කිසිම දෙයක් මට පිළිගන්න පුලුවන් මට්ටමක තිබ්බේ නෑ මම පොඩිකාලේ, ඒ කියන්නේ මේ කරන කාලේ වගේ කෙන්දරේ බලලා මගේ කේන්දරය පුදුම ප්රභල එකක්, මට රෝග පීඩාදිය හරිම අඩුයි. ඉගෙනීමෙන් ඉහලටම යනවා , හරි වාසනාවන්ත ලමයෙක් ඒවගේ දේවල් තමයි කිව්වේ. නමුත් අවුරුදු 17 දී මට දරුණු ඇස් රෝගයක් හැදිලා vision එක සම්පූර්ණයෙන්ම වගේ නැතිවුනා. මගේ ඉගෙනීමත් එහෙමම නතර වෙලා කඩාකප්පල්වුනා. මම ඒ කාලෙත් ඉගෙනීමට හරිම මහන්සි උනා. නමුත් අර කේන්දර කාරයා කිව්ව නිරෝගීතාවක්වත් තිබුනේ නෑ. මිනිහා කිව්වේ මට කිසිම අපලයකුත් නෑ කියලා. ඔහොම ටික කාලයක් ගියාම A/L කෙලවා ගත්තා. ඒක ගැන නම් තාමත් දුක හිතෙනවා. ඔය කාලෙදී මගේ කේන්දරය බැලුවේ ලංකාවේ දේශපාලන අනාවැකි කිව්ව "දෙරණ" රූපවාහිණියේදී වැඩසටහන් පවා කරපු ප්රසිද්ධ ජෝතීර්වේදියෙක්. මගේ තත්වය පහදලා දුන්නහම මිනිහා කිව්වේ මගේ ලෙඩේ අවුරුදු 1 1/2 ක් ඇතුලත හරියනවා කියලා. නමුත් තවමත් මම ඒ ලෙඩේ නිසා දුක් විඳිනවා. මගේ ජිවිතයම ඒක නිසා අඳුරුවුනා. කොහොම උනත් ඔය ජෝතීර්වේදියා කියපු දේශපාලන අනාවැකියක් නිසා මිනිහාව හතරවෙනි තට්ටුවටත් ගෙනිච්චා කියලා කතාවක් ගියා ඊලඟට කියපු අනාවැකිය කිව්වෙත් තවත් ජනප්රිය කෙනෙක්. එයාගේ නම නොකියා ඉන්නම්. එයා කියනවා මේක නොම්බර එකේ කේන්දරයක්ලු. මේවගේ කේන්දර බොහොම ප්රභලයිලු. මම දේශ දේශාන්තර වල කීර්තියට පත්වෙනවාලු, විදේශ ගත වෙනවාලු. ඉහලටම ඉගෙනගන්නවාලු, මගේ අපල ගෙවිලා ඉවරලු, ඔන්න ඔය වගේ පට්ටපල් කෙබර සෙට් එකක්ම ඇදබාලා තිබ්බා. මම නම් ගියේ නෑ ඒවා අහන්න නමුත් අපේ පවුලේ අය නම් ගියා. මේවා අහනකොට නම් ඇඬෙනවා. මොකද හරිම දුකයි මගේ කේන්දරය බලාගෙන මම නොවෙන කෙනෙක්ගේ විස්තර කියපු එකට :( අවසානේ නිගමන දෙකක් ඉතිරි වෙනවා. 1) ජෝතිශ්යවේදියෝ තුන්දෙනාම කියලා තියෙන්නේ අමූලික බොරු :growl::growl: නැත්නම් 2) මේ කේන්දරේ හදලා තියෙන්නේ මගේ ඇත්තම උපන් වේලාවට නෙවෙයි :no: දෙකෙන් මොකක් හරිද මොකක් වැරදිද කියලා මම නම් දන්නේ නෑ. [U]මේ මගේ පෞද්ගලික මතය විතරයි[/U]. කෙනෙකුට හරියන්න නම් එයාගේ උත්සාහය තියෙන්න ඕන නැත්තන් එයාට වාසනාව තියෙන්න ඕන. මට ජීවිතේ දිනන්න අම්බානට උත්සාහ කලත් එකතැනම ඉන්නේ මොකක් හරි වෙන බලපෑමක්ද දන්නේ නෑ. නමුත් ඒ මොකද්ද කියලා හඳුනගන්න ජෝතිශ්යයේ නම් පිහිට ලැබුනේ නැතිබව මම මෙතනදී කියන්න ඕන. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom