Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේන්දර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1 - මම කිවුවෙ ඇත්ත, මං මේ අපේ ඉතිහාසෙට හරි මොකකට හරි ගරහන්න ගියේ නැහැ, මම කිවුවෙ අපි මොකක් හරි දේකට කාත් එක්ක හරි තර්ක කරන්න ගියාම එක්කො ඇදලා ගන්නවා බුද්ධාගම(එතකොට වටේ ඉන්න කාගෙත් සපෝට් එක එනවා අරූ බුදධාගම චාටර් කරනවා මූ ඒක ඩිෆෙන්ඩ් කරනවා කියලා), උදාහරනයක් විදියට අපි ඔය කේන්දර බොරුයි කියල කිවුවම ගොඩක් තැන් වලදි කියන්නෙ එහෙනං මේ ලංකාවෙ ඉඳපු කොයි තරම් ප්‍රසිද්ධ හාමුදුරුවරු කේන්දර බලලා තියනවද, බුදුහාමුදුරුවොන්ගෙ කාලෙත් කේන්දර බලලා තියනවා උඹ කේන්දර විස්වාස කරන්නෙ නැත්නං බුද්ධාගමත් බොරුයි කයලා නේද කියන්නෙ etc etc

එක්කෝ ඇදලා ගන්නවා අපේ තියන ඉතිහාසෙ මොකක් හරි එකක්, අර වගේම තමයි අපේ රටේ අවුරුදු දහස් ගනන් තිබුනු කේන්දර විස්වාස කරනනෙ නැහැ, ඒ කියන්නෙ අපේ රටේ අවුරුදු 2500 හරි 140000 හරි ඉතිහාසෙ බොරුයි කයල නේද මේ කියන්නෙ ඊට පස්සෙ කිසිම පදනමක් නැතුව හිතට එන ඒව සේරම කියාගෙන යනවා. දැන් උඹ කරලා තියෙන්නෙත් ඒකම නේද කියලා පොඩ්ඩක් බලපන්, මම කොතනවත් අපේ ඉතිහාසෙ තියන මොනවටවත් ගරහලා නැහැ උඹ තමයි ඒව මෙතන ඇදගෙන දැඟලුවෙ

මම කිවුවෙ කේන්දර බොරුයි කියලා සහ අපේ රටේ මිනිස්සු හැම එකටම(අදාල වේවා හෝ නොවේවා) අපිට හරි හොඳ ඉතිහාසයක් තියනවා කියලා කට මැත දොඩවන එක ගැන.

2 - ජෝතිෂය හෝ නක්ෂස්ත්ර දැනුමකුත් නැත්නම් ඕව ඔය තරම් ඇත්ත කියලා දඟලන්නෙ ඇයි. ඕව ඇත්ත නම් ඇයි මේ තරම් දියනු තාක්ශනික දේවල් තියන කාලෙ කවුරුවත් ඕක සයන්ටිෆිකලි ඇත්ත කියලා prove කරන්නෙ නැත්තෙ. ඕක ලොකුවටම පිලිගන්නෙ අපේ රටෙයි ඉන්දියාවෙයි තමයි(අනෙක් රටවලත් එහෙන් මෙහන් තිබුනට මේ රටවල් දෙකේ තමයි ජීවිතේ හැම මගුලටම ඕක අල්ලගන්නෙ)

3 - TV/Radio ප්‍රෝගැම් කරන්නෙ මොකක් හරි පොපියුලර් ටොපික් එකකට, සල්ලි හම්බ කරන එක තමයි උන්ගෙ මූලික අරමුණ, ඒකෙ කියන සේරම දේවල් ඇත්ත වෙන්න ඕන නැහැ, උන්ගෙ ටාගට් එක වැඩිපුර මිනිස්සු ගානකට ඕක අස්සවන එක, ඒක නිසා කාලෙන් කාලෙට වයිරල් වෙන ටොපික් වලට උන් ප්‍රෝගෑම් කරනවා, ඕක ලංකාවෙ විතරක් නෙමයි ලෝකෙම කරන දෙයක්

ඒක නිසා ඔවයෙ කියන දේවල් ටිකක් හිතලා බලල විශ්වාස කරන්න ඕන

හොඳම උදාහරන අර රාවනා සීන් එක නැගල ගියපු කාලෙ සහස්‍රමුක රාවනාද මොකද්ද මගුලක් ගියා නේ, දැන් ඔය උඹ කියන එක නැගලා යනවා, ඔය වගේ ඒව ගොඩක් කාලෙකට කලින් වෙන රටවල කරලා තියනවා History channel එකේ ගියපු ancient aliens කියන එක ඒ වගේ එකක්, ඒක තියන සේරම දේවල් වගේ බොරු, history channel එකේ credibility එක 0ටම කෙල වුනු ප්‍රෝගෑම් එකක්, නමුත් ඕව විස්වාස කරන එවුන් ඕක අදහගෙන බලපු නිසා උන් ඒක දිගටම කරන් ගියා

කේන්දර බලන එක, දේවාල සීන් සේරම සෑහෙන ලොකු බිස්නස්, උඹල ඒවයෙ ඇත්ත තේරුම් ගන්නෙ නැහැ, ඒක නිසා හැමදාම ඕව කරන එවුන්ට සාමාන්‍ය මිනිස්සු රවට්ටලා ලක්ශ ගනන් කෝටි ගනන් හොයන එක දිගටම කරන් යන්න පුලුවන්

කවුරු හරි බොරුයි කිවුවොත් උන්ව ඩිෆෙන්ඩ් කරන්න ඕන තරම් මිනිස්සු ඉන්න නිසා අරුන්ට සදා කල් මිනිස්සුන්ව රවට්ටන එක කරන් යන්න පුලුවන්

[QUOTE="NEMISIS, post: 25586548, member: 494668"] 1 - මම කිවුවෙ ඇත්ත, මං මේ අපේ ඉතිහාසෙට හරි මොකකට හරි ගරහන්න ගියේ නැහැ, මම කිවුවෙ අපි මොකක් හරි දේකට කාත් එක්ක හරි තර්ක කරන්න ගියාම එක්කො ඇදලා ගන්නවා බුද්ධාගම(එතකොට වටේ ඉන්න කාගෙත් සපෝට් එක එනවා අරූ බුදධාගම චාටර් කරනවා මූ ඒක ඩිෆෙන්ඩ් කරනවා කියලා), උදාහරනයක් විදියට අපි ඔය කේන්දර බොරුයි කියල කිවුවම ගොඩක් තැන් වලදි කියන්නෙ එහෙනං මේ ලංකාවෙ ඉඳපු කොයි තරම් ප්‍රසිද්ධ හාමුදුරුවරු කේන්දර බලලා තියනවද, බුදුහාමුදුරුවොන්ගෙ කාලෙත් කේන්දර බලලා තියනවා උඹ කේන්දර විස්වාස කරන්නෙ නැත්නං බුද්ධාගමත් බොරුයි කයලා නේද කියන්නෙ etc etc එක්කෝ ඇදලා ගන්නවා අපේ තියන ඉතිහාසෙ මොකක් හරි එකක්, අර වගේම තමයි අපේ රටේ අවුරුදු දහස් ගනන් තිබුනු කේන්දර විස්වාස කරනනෙ නැහැ, ඒ කියන්නෙ අපේ රටේ අවුරුදු 2500 හරි 140000 හරි ඉතිහාසෙ බොරුයි කයල නේද මේ කියන්නෙ ඊට පස්සෙ කිසිම පදනමක් නැතුව හිතට එන ඒව සේරම කියාගෙන යනවා. දැන් උඹ කරලා තියෙන්නෙත් ඒකම නේද කියලා පොඩ්ඩක් බලපන්, මම කොතනවත් අපේ ඉතිහාසෙ තියන මොනවටවත් ගරහලා නැහැ උඹ තමයි ඒව මෙතන ඇදගෙන දැඟලුවෙ මම කිවුවෙ කේන්දර බොරුයි කියලා සහ අපේ රටේ මිනිස්සු හැම එකටම(අදාල වේවා හෝ නොවේවා) අපිට හරි හොඳ ඉතිහාසයක් තියනවා කියලා කට මැත දොඩවන එක ගැන. 2 - ජෝතිෂය හෝ නක්ෂස්ත්ර දැනුමකුත් නැත්නම් ඕව ඔය තරම් ඇත්ත කියලා දඟලන්නෙ ඇයි. ඕව ඇත්ත නම් ඇයි මේ තරම් දියනු තාක්ශනික දේවල් තියන කාලෙ කවුරුවත් ඕක සයන්ටිෆිකලි ඇත්ත කියලා prove කරන්නෙ නැත්තෙ. ඕක ලොකුවටම පිලිගන්නෙ අපේ රටෙයි ඉන්දියාවෙයි තමයි(අනෙක් රටවලත් එහෙන් මෙහන් තිබුනට මේ රටවල් දෙකේ තමයි ජීවිතේ හැම මගුලටම ඕක අල්ලගන්නෙ) 3 - TV/Radio ප්‍රෝගැම් කරන්නෙ මොකක් හරි පොපියුලර් ටොපික් එකකට, සල්ලි හම්බ කරන එක තමයි උන්ගෙ මූලික අරමුණ, ඒකෙ කියන සේරම දේවල් ඇත්ත වෙන්න ඕන නැහැ, උන්ගෙ ටාගට් එක වැඩිපුර මිනිස්සු ගානකට ඕක අස්සවන එක, ඒක නිසා කාලෙන් කාලෙට වයිරල් වෙන ටොපික් වලට උන් ප්‍රෝගෑම් කරනවා, ඕක ලංකාවෙ විතරක් නෙමයි ලෝකෙම කරන දෙයක් ඒක නිසා ඔවයෙ කියන දේවල් ටිකක් හිතලා බලල විශ්වාස කරන්න ඕන හොඳම උදාහරන අර රාවනා සීන් එක නැගල ගියපු කාලෙ සහස්‍රමුක රාවනාද මොකද්ද මගුලක් ගියා නේ, දැන් ඔය උඹ කියන එක නැගලා යනවා, ඔය වගේ ඒව ගොඩක් කාලෙකට කලින් වෙන රටවල කරලා තියනවා History channel එකේ ගියපු ancient aliens කියන එක ඒ වගේ එකක්, ඒක තියන සේරම දේවල් වගේ බොරු, history channel එකේ credibility එක 0ටම කෙල වුනු ප්‍රෝගෑම් එකක්, නමුත් ඕව විස්වාස කරන එවුන් ඕක අදහගෙන බලපු නිසා උන් ඒක දිගටම කරන් ගියා කේන්දර බලන එක, දේවාල සීන් සේරම සෑහෙන ලොකු බිස්නස්, උඹල ඒවයෙ ඇත්ත තේරුම් ගන්නෙ නැහැ, ඒක නිසා හැමදාම ඕව කරන එවුන්ට සාමාන්‍ය මිනිස්සු රවට්ටලා ලක්ශ ගනන් කෝටි ගනන් හොයන එක දිගටම කරන් යන්න පුලුවන් කවුරු හරි බොරුයි කිවුවොත් උන්ව ඩිෆෙන්ඩ් කරන්න ඕන තරම් මිනිස්සු ඉන්න නිසා අරුන්ට සදා කල් මිනිස්සුන්ව රවට්ටන එක කරන් යන්න පුලුවන් [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom