Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේන්දර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම යටින් උට දීලා තියනවා දෙන්න ඔින උපදෙස් ටික.... ඔබේ ඇස් නොපෙනුනාට මට කරන්න දෙයක් නෑ.... දැක්කේ නැත්තන් මම පහලින් ඒක ඔබට නැවත කියවගන්න දාන්නම්.... ඔබට පේනවා අඩුයි වගේ නිසා ඒක රතු පාටින්ම හයිලයිට් කරලා තියෙන්නේ.

මෙම ත්‍රෙඩ් එක දාපු සහෝදරයට කියන්න තියෙන්නේ..... මලයෝ විවාහ ජීවිතය වෙලාවකට පට්ටම ආතල් වෙලාවකට පට්ටම කුණක්. කේන්දර, වෙලා කොළ ගැන විශ්වාස නම් බලපන් නැත්නම් අතහැරලා දාපන්. ඒක උබේ චොයිස් එක.... උබේ සහකාරිය හරියටම තෝරගෙන පණ වගේ රැකපන්, ආදරේ දීපන්.... කවදාවත්ම තම බිරිදට අතක් උස්සන්න යන්න එපා. ඒක පිරිමිකම නෙවෙයි. ගැණියෙකුට අතක් උස්සනවා කියන්නේ පොන්න කම. අනික කවමදාවත් ගෑනිගෙන් කන්න අදින්න බලාගෙන කසාද කරගන්න යන්න එපා. උබ පිරිමියෙක් නම් උබේ ගෑනිව හා දරුවන්ව පෝෂණය කරන්න උබට හැකියාව තියෙන්න ඔිනේ. ඔය විදියට උබ තමන්ගේ බිරිද රැක්කොත් උබගේ සැපේදි සහ දුකේදි උබේ බිරිද උබේ අම්මා වගේ උබව බලා ගනිවි....

අවසානයට කියන්න තියෙන්නේ මේකේ ඉන්න මම වැනි සහ ජෝතිෂය ගැන විවේචනය සිදු කල එකා වැනි බක පණ්ඩිත හුත්තලාගෙන් විවාහය වැනි ජීවිතයේ වැදගත්ම අවස්ථාවන් සදහා උපදෙස් ගන්න යන්න එපා. උබ් අම්මගෙන් සහ තාත්තගෙන් හෝ විශ්වාසවන්ත වැඩිහිටියෙකුගෙන් උපදෙස් ගන්න.

2500 ඉතිහාසයක් ගැන හරි හැම එකාම හැම එකටම කියවන්නේ රටේ අතිතය ගැන ඒ හැම එකාටම හැගීමක් තියන නිසා..... අපි ඉතිහාසයක් නැති කල්ලතෝනි රටක් නෙවෙයි. කල්ලතෝනි ජාතියකුත් නෙවෙයි. ඔබ ඒකට ගරහන්න යන්න එපා. ඒකට ඔබට කිසිම අයිතියක් නෑ. අන්න ඒ දේට මම ඔබට අභියෝග කලේ. අපේ අතීත උරුමය වසර 140,000 කට එහාට යනවා. එවා ගැන දැන් අපේ පුරාවිදයාඥයින් ඔප්පුකරමින් යනවා. ඔබට ඒක ගැන සතුටක් නැති උනාට මට නම් ඒ ගැන සතුටක් සහ අභිමානයක් තියනවා. ඔබ කොහොම කිව්වත් ඔබේ පෞඩ ඉතිහාසය ගැන ඔබ මහත් හින මානයෙන් කථා කරනවා.

ඔබ කියන විදියට අපි ඉතිහාසය බදාගෙන කිසිවක් කරගන්න බැරි කාලකන්නි ජාතියක් නෙවෙයි.... අපේ එවුන්ට හැමදේම පුළුවන්. වැඩේ තියෙන්නේ ඔබත් මාත් අපි හැමෝමත් අත පය හොල්ලලා මහන්සි වෙන්න කැමති නෑ.... ඔබ වගේ බෑ කියාගෙනමයි ඉන්නේ.

මගේ ගාවනම් බෑ කියන වචනේ නෑ.. පුළුවන් කියලාමයි තියෙන්නේ. අන්න ඒක නිසා මම පිරිමියෙක් විදියට සාර්ථක වෙලා තියනවා.... මම එහෙම කියන්නේ මම මේ වෙනකොට රට රකින්න යුධ පෙරමුණට ගිහින් තියනවා. (මට එතනදි රට වෙනුවෙන් පර පණ නසන්න වගේම මට මර බිය කියන එක අවස්ථා 02 කදී හොදටම දැනිලා තියනවා) කෙතක් මගේ මහන්සියෙන් අස්වද්දලා තියනවා. ගස් වවලා පරිසරයට ආදරය කරලා තියනවා. මේ වෙනකොට දරුවෝ දෙන්නෙක්ට ජීවිතය දීලා තියනවා. මට තාම කරන්න බැරි උනේ පොතක් ලියන්න විතරයි.

මම මේ වෙද්දි අහිංසක මිනිසුන්ගේ සහ සතුන්ගේ ජීවිත සැලකිය යුතු ප්‍රමාණයක් බේරගෙන තියනවා. ඒක කලේ ඔබ ගරහන, අවඥාවෙන් සලකන, විද්‍යාවෙන් ඔප්පු කරලා නැති අපේ මුතුන්මිත්තන් මගින් මට අතිතයෙන් උරුම වෙලා තියන දෙයකින්. උබ කියයි ඒ උරුමය කේන්දර ගැන තියන විෂය වෙන්න ඔිනේ කියලා. නෑ.... ඔබ වැරදියි. මම ඒ දේ කලේ හෙල වෙදකමෙන්. (ආයුර්වේදය නෙවෙයි එය අපිට ඉන්දියාවෙන් ලද දෙයක්) අපේ හෙල වෙදකමේදි රෝගියෙක් සුවපත් කරන්න වෙදකම, නක්ෂස්ත්ර සහ ගුප්ත ශාස්ත්‍ර කියන විෂයන් 03 එකිනෙකට බැදී තියනවා. මම ඒ විෂයන්ගේ පොඩි පොඩි කරුණු වලින් රෝගියාගේ රෝග විනිශ්චය කරලා තියනවා. ඒත් මම නක්ෂස්ත්ර සහ ගුප්ත ශාස්ත්‍ර කියන විෂයන් ඉගනගන්න ආසාවක් නැ. මම ආදරය කරන්නේ වෙදකම කියන විෂයට. නමුත් රෝග විනිශ්චයේදී අපේ අප්පච්චි නක්ෂස්ත්‍රයේ එන තත්කාලය කියන විෂය හරි අපුරුවට භාවිතයට ගන්නවා. මට ඒක විද්‍යාත්මකව පහදන්න හෝ ඔප්පු කරන්න කිසිම හැකියාවක් නෑ... අප්පච්චි තත්කාලයෙන් ගාන හදලා නාඩි අල්ලලා ශරිරයේ කිපී ඇති දෝෂය හරියටම හදුනගන්නවා. මට තාම හිතාගන්න අමාරුයි අප්පච්චි ඒක කරන්නේ කොහොමද කියලා.

ඊට පස්සේ ඔබ කියයි මම වෙදකමිනුත් සල්ලි ගරන් කන එකෙක් වෙන්න ඇති කියලා.. නෑ මම රට වෙනුවෙන් කරපු කැප කිරීමට සහ සේවයට විශ්‍රාම වැටුපක් ලබනවා. මට ජීවත්වෙන්න ඒ දේ හොදටෝම ඇති. අපේ ලගට එන රෝගීන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බුලත් අතක් විතරයි. අපි ඒ සේවාව බොහොම අප්රකටව තමයි කරන්නේ. ගොඩක් අපෙන් බෙහෙත් ගන්න එන්නේ ගම්බදව ඉන්න ඉතාමත්ම දුක් විදින අසරණම අසරණ මිනිස්සු විතරයි. ඒ මිනිස්සුන්ට අපේ ප්‍රතිකාර ක්‍රමය ගැන මහා විශ්වාසයක් තියනවා. අපිට එය හොදටෝම ඇති. සමහර විට ඔබ කියයි අපේ හෙල වෙදකමත් මහම මහ පට්ටපල් බොරුවක් කියලා.... මට කිසිම අවුලක් නෑ ඔබ ඕන දෙයක් හිතා ගත්තට.

අනික මම කොහෙද? කොතනද? බොරුවක් සමාජගත කරලා තියෙන්නේ මම ව්‍යංගයෙන් මේ ත්‍රෙඩ් එක දාපු මලයට කියලා තියෙන්නේ උට කේන්දර ගැන විශ්වාස කරන්න එපා කියලා. උට මොලයක් තියනවා නම් ඌ ඒක තේරුම් ගනීවි. කිසිදු අවස්ථාවක මම කේන්දර මුදලාලිලාගේ වැරදි දේවල් සමාජ ගත කරන්න ගියේ නෑ. එවුන්ගේ පැත්ත ගන්න ගියෙත් නැ. මම ඒ විෂය ගැන වැඩිය දන්නේ නැති නිසා ඒ ගැන විවේචනය කරන්න ගියෙත් නෑ.

අවසන් වශයෙන් ලෝකේ ගොඩක් දේවල් තියනවා විද්‍යාවෙන් ඔප්පුකරගන්න බැරි... විද්‍යාවෙන් ඔප්පු නොකලා කියලා ඔබට ඒ හැම දේම බොරුයි කියන්න බෑ. ඔබ ඒවා බොරුයි කියනවා නම් වෙන එකෙක් ඇවිත් ඔබට කියයි ඔබ මහ ලොකුවට අදහන විද්‍යාවත් බොරුයි කියලා.....

මිනිසාගේ ඉරණම මිනිසා විසින්ම තිරණය කර ගනිවී..... අතිතයේ උනෙත් ඒක.. අනාගතේ වෙන්නෙත් ඒක..

[QUOTE="rasidass, post: 25588594, member: 568712"] මම යටින් උට දීලා තියනවා දෙන්න ඔින උපදෙස් ටික.... ඔබේ ඇස් නොපෙනුනාට මට කරන්න දෙයක් නෑ.... දැක්කේ නැත්තන් මම පහලින් ඒක ඔබට නැවත කියවගන්න දාන්නම්.... ඔබට පේනවා අඩුයි වගේ නිසා ඒක රතු පාටින්ම හයිලයිට් කරලා තියෙන්නේ. ---------------------- මෙම ත්‍රෙඩ් එක දාපු සහෝදරයට කියන්න තියෙන්නේ..... මලයෝ විවාහ ජීවිතය වෙලාවකට පට්ටම ආතල් වෙලාවකට පට්ටම කුණක්. කේන්දර, වෙලා කොළ ගැන විශ්වාස නම් බලපන් නැත්නම් අතහැරලා දාපන්. ඒක උබේ චොයිස් එක.... [COLOR=rgb(184, 49, 47)]උබේ සහකාරිය හරියටම තෝරගෙන පණ වගේ රැකපන්, ආදරේ දීපන්.... කවදාවත්ම තම බිරිදට අතක් උස්සන්න යන්න එපා. ඒක පිරිමිකම නෙවෙයි. ගැණියෙකුට අතක් උස්සනවා කියන්නේ පොන්න කම. අනික කවමදාවත් ගෑනිගෙන් කන්න අදින්න බලාගෙන කසාද කරගන්න යන්න එපා. උබ පිරිමියෙක් නම් උබේ ගෑනිව හා දරුවන්ව පෝෂණය කරන්න උබට හැකියාව තියෙන්න ඔිනේ. ඔය විදියට උබ තමන්ගේ බිරිද රැක්කොත් උබගේ සැපේදි සහ දුකේදි උබේ බිරිද උබේ අම්මා වගේ උබව බලා ගනිවි.... අවසානයට කියන්න තියෙන්නේ මේකේ ඉන්න මම වැනි සහ ජෝතිෂය ගැන විවේචනය සිදු කල එකා වැනි බක පණ්ඩිත හුත්තලාගෙන් විවාහය වැනි ජීවිතයේ වැදගත්ම අවස්ථාවන් සදහා උපදෙස් ගන්න යන්න එපා. උබ් අම්මගෙන් සහ තාත්තගෙන් හෝ විශ්වාසවන්ත වැඩිහිටියෙකුගෙන් උපදෙස් ගන්න.[/COLOR] ---------------------- 2500 ඉතිහාසයක් ගැන හරි හැම එකාම හැම එකටම කියවන්නේ රටේ අතිතය ගැන ඒ හැම එකාටම හැගීමක් තියන නිසා..... අපි ඉතිහාසයක් නැති කල්ලතෝනි රටක් නෙවෙයි. කල්ලතෝනි ජාතියකුත් නෙවෙයි. ඔබ ඒකට ගරහන්න යන්න එපා. ඒකට ඔබට කිසිම අයිතියක් නෑ. අන්න ඒ දේට මම ඔබට අභියෝග කලේ. අපේ අතීත උරුමය වසර 140,000 කට එහාට යනවා. එවා ගැන දැන් අපේ පුරාවිදයාඥයින් ඔප්පුකරමින් යනවා. ඔබට ඒක ගැන සතුටක් නැති උනාට මට නම් ඒ ගැන සතුටක් සහ අභිමානයක් තියනවා. ඔබ කොහොම කිව්වත් ඔබේ පෞඩ ඉතිහාසය ගැන ඔබ මහත් හින මානයෙන් කථා කරනවා. ඔබ කියන විදියට අපි ඉතිහාසය බදාගෙන කිසිවක් කරගන්න බැරි කාලකන්නි ජාතියක් නෙවෙයි.... අපේ එවුන්ට හැමදේම පුළුවන්. වැඩේ තියෙන්නේ ඔබත් මාත් අපි හැමෝමත් අත පය හොල්ලලා මහන්සි වෙන්න කැමති නෑ.... ඔබ වගේ බෑ කියාගෙනමයි ඉන්නේ. මගේ ගාවනම් බෑ කියන වචනේ නෑ.. පුළුවන් කියලාමයි තියෙන්නේ. අන්න ඒක නිසා මම පිරිමියෙක් විදියට සාර්ථක වෙලා තියනවා.... මම එහෙම කියන්නේ මම මේ වෙනකොට රට රකින්න යුධ පෙරමුණට ගිහින් තියනවා. (මට එතනදි රට වෙනුවෙන් පර පණ නසන්න වගේම මට මර බිය කියන එක අවස්ථා 02 කදී හොදටම දැනිලා තියනවා) කෙතක් මගේ මහන්සියෙන් අස්වද්දලා තියනවා. ගස් වවලා පරිසරයට ආදරය කරලා තියනවා. මේ වෙනකොට දරුවෝ දෙන්නෙක්ට ජීවිතය දීලා තියනවා. මට තාම කරන්න බැරි උනේ පොතක් ලියන්න විතරයි. මම මේ වෙද්දි අහිංසක මිනිසුන්ගේ සහ සතුන්ගේ ජීවිත සැලකිය යුතු ප්‍රමාණයක් බේරගෙන තියනවා. ඒක කලේ ඔබ ගරහන, අවඥාවෙන් සලකන, විද්‍යාවෙන් ඔප්පු කරලා නැති අපේ මුතුන්මිත්තන් මගින් මට අතිතයෙන් උරුම වෙලා තියන දෙයකින්. උබ කියයි ඒ උරුමය කේන්දර ගැන තියන විෂය වෙන්න ඔිනේ කියලා. නෑ.... ඔබ වැරදියි. මම ඒ දේ කලේ හෙල වෙදකමෙන්. (ආයුර්වේදය නෙවෙයි එය අපිට ඉන්දියාවෙන් ලද දෙයක්) අපේ හෙල වෙදකමේදි රෝගියෙක් සුවපත් කරන්න වෙදකම, නක්ෂස්ත්ර සහ ගුප්ත ශාස්ත්‍ර කියන විෂයන් 03 එකිනෙකට බැදී තියනවා. මම ඒ විෂයන්ගේ පොඩි පොඩි කරුණු වලින් රෝගියාගේ රෝග විනිශ්චය කරලා තියනවා. ඒත් මම නක්ෂස්ත්ර සහ ගුප්ත ශාස්ත්‍ර කියන විෂයන් ඉගනගන්න ආසාවක් නැ. මම ආදරය කරන්නේ වෙදකම කියන විෂයට. නමුත් රෝග විනිශ්චයේදී අපේ අප්පච්චි නක්ෂස්ත්‍රයේ එන තත්කාලය කියන විෂය හරි අපුරුවට භාවිතයට ගන්නවා. මට ඒක විද්‍යාත්මකව පහදන්න හෝ ඔප්පු කරන්න කිසිම හැකියාවක් නෑ... අප්පච්චි තත්කාලයෙන් ගාන හදලා නාඩි අල්ලලා ශරිරයේ කිපී ඇති දෝෂය හරියටම හදුනගන්නවා. මට තාම හිතාගන්න අමාරුයි අප්පච්චි ඒක කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඔබ කියයි මම වෙදකමිනුත් සල්ලි ගරන් කන එකෙක් වෙන්න ඇති කියලා.. නෑ මම රට වෙනුවෙන් කරපු කැප කිරීමට සහ සේවයට විශ්‍රාම වැටුපක් ලබනවා. මට ජීවත්වෙන්න ඒ දේ හොදටෝම ඇති. අපේ ලගට එන රෝගීන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බුලත් අතක් විතරයි. අපි ඒ සේවාව බොහොම අප්රකටව තමයි කරන්නේ. ගොඩක් අපෙන් බෙහෙත් ගන්න එන්නේ ගම්බදව ඉන්න ඉතාමත්ම දුක් විදින අසරණම අසරණ මිනිස්සු විතරයි. ඒ මිනිස්සුන්ට අපේ ප්‍රතිකාර ක්‍රමය ගැන මහා විශ්වාසයක් තියනවා. අපිට එය හොදටෝම ඇති. සමහර විට ඔබ කියයි අපේ හෙල වෙදකමත් මහම මහ පට්ටපල් බොරුවක් කියලා.... මට කිසිම අවුලක් නෑ ඔබ ඕන දෙයක් හිතා ගත්තට. අනික මම කොහෙද? කොතනද? බොරුවක් සමාජගත කරලා තියෙන්නේ මම ව්‍යංගයෙන් මේ ත්‍රෙඩ් එක දාපු මලයට කියලා තියෙන්නේ උට කේන්දර ගැන විශ්වාස කරන්න එපා කියලා. උට මොලයක් තියනවා නම් ඌ ඒක තේරුම් ගනීවි. කිසිදු අවස්ථාවක මම කේන්දර මුදලාලිලාගේ වැරදි දේවල් සමාජ ගත කරන්න ගියේ නෑ. එවුන්ගේ පැත්ත ගන්න ගියෙත් නැ. මම ඒ විෂය ගැන වැඩිය දන්නේ නැති නිසා ඒ ගැන විවේචනය කරන්න ගියෙත් නෑ. අවසන් වශයෙන් ලෝකේ ගොඩක් දේවල් තියනවා විද්‍යාවෙන් ඔප්පුකරගන්න බැරි... විද්‍යාවෙන් ඔප්පු නොකලා කියලා ඔබට ඒ හැම දේම බොරුයි කියන්න බෑ. ඔබ ඒවා බොරුයි කියනවා නම් වෙන එකෙක් ඇවිත් ඔබට කියයි ඔබ මහ ලොකුවට අදහන විද්‍යාවත් බොරුයි කියලා..... මිනිසාගේ ඉරණම මිනිසා විසින්ම තිරණය කර ගනිවී..... අතිතයේ උනෙත් ඒක.. අනාගතේ වෙන්නෙත් ඒක.. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom