Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කේළම් ඇහුවොත් බිස්නස් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කේළම් ඇහුවොත් බිස්නස් ඉවරයි

එරාජ් විජේසිංහ / සභාපති - බාට්ලිට් ගෲප්

ඔහු මෙරට කීර්තිමත් චරිතයක ලේ නෑයෙකි. සර් ඔලිවර් ගුණතිලකයන්ගේ පරපුරේ කෙෙනකු වීම, කිසිම අයුරක මහන්තත්වයක් සේ නොසලකන ඔහු, වැඩ කිරීමෙන් පමණක් සතුට ලබන්නෙකි. නිහඬව, එහෙත් අතිශය ක්‍රියාකාරිව සමාජ මෙහෙවරක යෙදෙන එරාජ් විජේසිංහ, බාට්ලිට් සමාගමට පමණක් නොව රටට ම වටින්නේ එහෙයිනි. මේ ඔහුගේ කතාවයි!

* තාත්තා අයිතිකාරයා වුණාට මං මේ සමාගමට ආවේ ස්ටෝකීපර් හැටියට. රුපියල් පහයි දවසේ පඩිය. මං උඩට ගියේ අඩියෙන් අඩිය.

* නායකයා කියන්නේ තමන්ගේ මිනිසුන්ව බලාගන්න කෙනෙක්. කණ්ඩායම තුළ විශ්වසනීය පුද්ගලයෙක්. හරියට, අඳුරෙ දැල්වෙන පහනක් වගේ.

* අවුරුදු 72ක මම, ජීවිතේ කිසි වෙහෙසක් නැතිව අදටත් වැඩ කරනවා. ඒ, දෙවියන්වහන්සේ ගේ ආශිර්වාදය නිසා.

ඔබ මේ රටේ, පළමු අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක ගේ මුණුපුරා. කැමැතියි ඒ පැටිකිරිය දැනගන්න...

සර් ඔලිවර්ට දරුවො තුන් දෙනයි. දූලා දෙන්නෙක් සහ පුතෙක්. වැඩිමල් දූ ජොයිස්. ජොයිස් විවාහ වුණේ එවකට බාට්ලිට් සමාගමේ අධ්යක්ෂවරයකු, ශාන්ත ජෝන් ගිලන් රථ සේවාවේ සහ ගැලවීමේ හමුදාව ඇතුළු සමාජ සේවා ආයතන ගණනාවක සභාපතිකම් දැරූ මැලරි එවන් විජේසිංහ සමඟ. මං ඒ, ජොයිස් සහ මැලරි යුවළගේ දෙවැනි පුතා, මැලරි එරාජ්. මගේ පුතා මලික් එෂාන්ත්. එයාගෙ පුතා මාර්ක් එවන්. එහෙම බලද්දි අපි ‘එම්.ඊ‘ අකුරුවලින් පටන් ගත්ත පරම්පරාවක්.

සර් ඔලිවර්ගෙ දරුවො තව ම ජීවතුන් අතර ඉන්නවද...

එයාගෙ එකම පුතා අර්නි, මගේ මාමා වයස 65 දි විතර නැති වුණා. මගේ අම්මත් අවුරුදු 90 ක් ජීවත් වුණා. දැන් ඉන්නෙ ශීලා පුංචි අම්මා විතරයි. එයාටත් දැන් වයස අනූ ගණනක්.

සීයා ගැන මතකයක් තිබෙනවද...

අම්මලා සීයට කතා කළේ ‘ඩැඩා’ කියලා. ඉතින් අපි කිව්වෙත් ‘ඩැඩා’. අපේ පුංචි කාලෙ එයා හිටියෙ රජ ගෙදර. අපිත් හැදුණෙ වැඩුණෙ සෙල්ලම් කළේ එතැන. එයාට රටේ ලොකු වගකීමක් තිබුණා. ඉතින් හරියට වැඩ. ඒ වගේ ම හොඳ සූක්ෂ්ම නුවණක් බුද්ධියක් තිබුණු දේශපාලකයෙක්. අපි එක්ක හුඟක් ළඟින් ම ඉන්න වෙලාවක් නොතිබුණාට ඉඩක් ලැබුණු ගමන් අපි එක්ක කතා බහ කරනවා.

ඉතිහාසය එතුමා හැඳින්වුවෙ රජුන් තනන්නෙක් විදියට...

වෙන්න ඇති. ඩී.ඇස්. සේනානායක මහත්මයාගෙ ආණ්ඩුවෙ අතිශය හිතවතෙක්, උපදේශකයෙක් සහ අමාත්‍යවරයෙක් විදියට වැඩ කළා. දෙවැනි ලෝක යුද සමයේ ‘සිවිල් ඩිෆෙන්ස් කමිෂනර්’ විදියට මේ රටේ සිවිල් ජනතාවගේ ආරක්ෂාව, කෑම් බීම් සියල්ල බාර වුණේ එතුමාට. ඊට කලින් ඔහු මේ රටේ ඔඩිටර් ජනරාල්. පස්සෙ කාලෙක එතුමා එංගලන්තෙ මහ කොමසාරිස් වෙලා ගියා. ජීවිතයේ අවසන් කාලය වෙනකල් ම එතුමා හිටියෙ එංගලන්තයේ.

ඔෙබ් පරම්පරාව ගැන වත් පොහොසත්කම් ගැන ආඩම්බර ඇති...

මං කවදාවත් එහෙම දේවල් හිතලවත් නැහැ. පරම්පරාව ගැන හිතුවා නම් මං දේශපාලනයට ඇවිත් හුඟක් කල්. ඒ වගේ ම උරුමයෙන් ලැබුණු දේ නැතුවා නෙවෙයි. නමුත් මම මහන්සියෙන් උපයපු දේ ගැනයි මට ආඩම්බර.

ඇත්තට ම ඇයි ඔබ දේශපාලනය නොකළේ...

මගේ පවුල, වටපිටාව, මං ජීවිතයට උපයා ගත් දේ... මේ සියල්ල තුළ තිබෙන්නෙ මාව පාලනය කරන මගේ ම ‘නීති පොතක්’. මීට අවුරුදු දහයකට විතර උඩදි මට හරියි කියලා හිතෙන දේ මේ රටේ දේශපාලන ප්‍රබලයකුට කිව්වා. ඔබ දන්නවද එයා අහගෙන ඉඳලා කියපු දේ. ‘ඔව් මං පිළිගන්නවා ඔබතුමා කියන දේ. ඒත් මතක තියාගන්න, මං අද මේ තත්වෙට ආවේ ඔබ ඔය හරියි කියන කිසිම දෙයක් නොකළ නිසා....’ ඔන්න! ඔහුගෙ උත්තරේ. මේක තමයි අපේ රටේ ක්‍රමය. මගේ ‘රූල් බුක් එක’ කාටවත් අදාළ නැහැ. ඔවුන් පිළිගන්නෙත් නැහැ. ඉතින් අපි ඇයි නුසුදුසු නොගැළපෙන තැනකට යන්නේ. දේශපාලනය විතරක් නෙවෙයි, අද අවුරුදු 20 - 30 තරුණ අය හිතන විදිය වුණත් බොහොම වෙනස්. තමන්ගෙ දියුණුව විතරයි වැදගත්.

ඒත් ඔබ වගේ කෙනෙකුට යුතු නැහැ ඔහොම නිහඬව ඉන්න...

රටේ තීන්දු තීරණ ගන්න තැන්වල අපි නැති වුණාට, පුළුවන් තැන්වලට අපි යනවා. වැඩ කරනවා. ඒක සිද්ධ වෙන්නෙ බොහොම නිහඬව. අහපු නිසා කිව්වා මිස, සර් ඔලිවර්ගෙ නෑකමවත් මං කියන්නෙ නැහැ.

කවුද බාට්ලීට් සමාගම හැදුවේ...

1904 එංගලන්ත ජාතික විල්ටන් බාට්ලීට් මේ සමාගම පටන් ගත්තෙ තවත් දෙතුන් දෙනෙක් එක්ක එකතු වෙලා, තේ වෙන්දේසි බ්‍රෝකර් සමාගමක් විදියට. අදටත් තේ වෙන්දේසිය, අපේ ප්‍රධාන ව්‍යාපාරයක්.

සුද්දන්ට අයිතිව තිබූ සමාගමක් කොහොමද එරාජ් විජේසිංහට ලැබෙන්නේ...

මැතිනිගේ ‘ජනසතුකරණය’ ක්‍රියාත්මක වෙන කාලය වන විට මගේ තාත්තා හිටියේ බාට්ලීට් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ. රබර් අංශයේ විධායක නිලධාරියෙක් විදියට බාට්ලීට් සමාගමට ගිය තාත්තා ඒ වෙනකොට අවුරුදු 40 ක් විතර සමාගමට වැඩ කරලා තිබුණා. තාත්තට සමාගමේ කොටස් තිබුණා. ජනසතුකරණයත් එක්කම විල්ටන් බාට්ලීට් ඇතුළු පිරිස රට ඇරලා යන්න තීරණය කළා. තාත්තා කොටස් සියල්ල මිලට ගත්තා. අධ්යක්ෂව හිටි තාත්තා, MD වුණා. MD සභාපති වුණා. මාත් එහෙමයි. මේක තාත්තගෙන් පුතාට ලැබුණු ව්‍යාපාරයක්. ඒත් බොහොම වෘත්තීය භාවයෙන් පවත්වාගෙන යන සමාගමක්. අපේ සමූහයේ සෑම සමාගමකට ම බෝඩ් එකක් සහ MD කෙනෙක් ඉන්නවා. ඒ හැමෝම පිට අය. සුදුසුකම් ලත් අය. මගේ පුතා ගෲප් MD මම සභාපති. හැබැයි අපි කාටත් ලැබෙන්නෙ වැඩකරනවට පඩියක් විතරයි. අයිතිකාරයා කියලා හිතුණු හිතුණු දේ කළොත් සමාගම ඉවරයි.

ව්‍යාපාරයක් හදන්න වෙන මහන්සිය, කවදාවත් ඔබට දැනිලා තියෙනවද...

මගේ තාත්තට සමාගම අයිති වෙනකොට තිබුණෙ තේ ව්‍යාපාරය විතරයි. අද වෙනකොට බාට්ලීට් ගෲප් එකට අයිති ව්‍යාපාර දොළහකට වැඩිය තිබෙනවා. තාත්තා අයිතිකාරයා වුණාට මං මේ සමාගමට ආවේ ස්ටෝකීපර් හැටියට. රුපියල් පහයි දවසේ පඩිය. මං උඩට ගියේ අඩියෙන් අඩිය. ඒකෙන් මට පුළුවන් වුණා, මේ ව්‍යාපාරයේ හැම අහුමුල්ලක් ම ඉගෙන ගන්න.

මොකක්ද ඔබට ‘ගැලවීමේ හමුදාව’ එක්ක තිබෙන බැඳීම.

ගැලවීමේ හමුදාව කියන්නේ 1883 පටන් අපේ රටට අවුරුදු 134 ක් වැඩකරපු ආගමික සංවිධානයක්. ඔවුන් බොහොම නිහඬව විශාල සමාජ මෙහෙවරක යෙදෙනවා. රටේ උද්ගතවන අර්බුද හා ස්වභාවික විපත්වලදී සෑම තරාතිරමකම මිනිසුන්ට ජීවත්වීමේ බලාපොරොත්තුව දෙමින් ඔවුන්ට උදව් කරනවා. මගේ තාත්තත් කලකට ඉහත ‘ගැලවීමේ හමුදාවේ” උපදේශන මණ්ඩලයේ සභාපතිව හිටියා. ඉන් වසර ගණනාවකට පසුව ඔවුන් මට අරාධනා කළා. දැන් මම ඔවුන් එක්ක වැඩකරනවා. මම, ඒ සංවිධානයට පිටින් ඉන්න කෙනෙක්. ඊට අමතරව මම YMCA එකටත් වැඩ කරනවා.

‘බිස්නස්මන්’ කෙනකුට කාලය කියන්නෙ සල්ලි. ඉතින් මොකටද මේ දේවල්...

සතුට තියෙන්නෙ සල්ලිවල ම නෙවයි නිසා. මගේ තාත්තත් හුඟක් මේ වගේ දේ කළා. ඒ වෙලාවෙ තාත්තා කොම්පැනියෙ වැඩි බරක් දුන්නෙ තරුණ මට. දැන් මාත් මගේ පුතාට කොම්පැනියෙ වැඩි වගකීමක් දීලා මේ දේවල් කරනවා. අත්දැකීම් ලබලා පාඩු වෙලා, අත පුච්චගෙන එයත් ව්‍යාපාර සහ ජීවිතය ඉගෙන ගන්න ඕනේ.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

මුලින් ම ශාන්ත තෝමස් ‘ප්‍රෙප්’, කොල්ලුපිටියේ. ඊළඟට කොළඹ රෝයල් එකේ. පුංචි කාලෙ මං බොහොම අහිංසක ළමයෙක්. පාඩුවෙ වැඩක් කරගෙන හිටියා මිස වැඩි කතා බහක් නැහැ.

ඉස්කෝලෙදි ඔබ හිටියෙ දක්ෂයො ගොඩේ...

එහෙම ම නැහැ. මගේ දක්ෂකම තිබුණෙ ගණිතයට විතරයි. කට පාඩම් කරන දේවල්වලට මං කැමැති නැහැ. ඕ ලෙවල් වුණත් පාස් වුණේ සාමාන්‍ය විදියට. මැත්ස්වලින් ඒ ලෙවල්ස් කරන්න ගියා. කෙමිස්ට්‍රි මට ඇල්ලුවෙ නැහැ. මං ඒ ලෙවල්ස් අතැරලා 1963 තාත්තගෙ කොම්පැනියට බැඳුණා. එතැන් පටන් දිගට ම වැඩ කළා. මගේ අක්කා හිරන්ති විජේමාන්න. හොඳට ඉගෙන ගෙන ඩොක්ට කෙනෙක් වුණා. මල්ලි සුනිල්. එයත් බිස්නස් ෆීල්ඩ් එකේමයි.

එතකොට ඔබේ උසස් අධ්‍යාපනය...

මං වැඩි කාලයක් උසස් පෙළ පන්තියෙ හිටියෙ නැහැ. තාත්තා සමාගමේ වැඩි කොටස් ප්‍රමාණයක් ගත්තට පස්සෙ වගකීම් වැඩි වුණා. තාත්තා මට කිව්වා ඇවිත් වැඩ කරන්න කියලා. ටික කාලෙකින් මං එංගලන්තෙ ලිප්ටන් සමාගමේ ‘ටී - ටේස්ටින්’ පුහුණුවකට ගියා. එංගලන්තෙ ඇති දැවැන්ත ‘මින්සින් ලේන්’ තේ වෙන්දේසියටත් ගියා. මං වැඩකරමින් අත්දැකීම් ලබමින් ඉගෙන ගත්තා. ඇත්තට ම බාට්ලීට් තමයි මට විශ්ව විද්‍යාලය වුණේ. මොකද ඒ කාලෙ රටේ ආර්ථිකය තිබුණේ ලොකු අවුලක.

මොකක්ද ඔය කියන යුගය...

ජනසතුකරණය සහ විවෘත ආර්ථිකය අතරතුර කාලය. හැමදේ ම තිබුණෙ ආණ්ඩුව යටතේ. හිතු හිතූ විදියට බිස්නස් කරන්න බැහැ. විවෘත ආර්ථිකය ආවට පස්සෙ වෙනම ම ලෝකයක් උදා වුණා. ඒ වෙලාවෙ තමයි තාත්තා මට වැඩි ම වගකීමක් පැවරුවේ. මං අලුත් බිස්නස්වලට අත ගැහුවේ.

කවුද, ඔබේ ජීවිතයට යමක් ඉගැන්වූ ව්‍යාපාර නායකයින්...

මගේ තාත්තා සහ සීයා. මගේ තාත්තා වාණිජ මණ්ඩලයේ සෑහෙන කලක් වැඩ කළා. බාලතම්පෝ එක්ක වෘත්තීය සමිති සම්මේලනවල හිටියා. හැමදාම හවසට මීටින්. බිස්නස් සහ සමාජ සේවය, මගේ පුංචි කාලෙ පුරා තාත්තගෙන් දැකපු දේ. සීයා, මොන දේකටවත් කලබල නොවුණු ඕනැම ප්‍රශ්නයකදි හරියට ම හරියන විසඳුම දීපු සන්සුන් නායකයෙක්. මේ දෙන්නගෙ ම ගති ගුණ මට තියෙනවා. ඒ ගැන නම් මං හරි ආඩම්බරයි. මොකද ඒ නිසා තමයි, මං මිනිස්සු එක්ක ගැවසෙන, ඔවුන්ටත් වැඩක් කරන මහපොළොවට බැහැපු බිස්නස්මන් කෙනෙක් වුණේ.

මොනවද බාට්ලීට් සමාගමට අයිති අනෙක් ව්‍යාපාර...

මූල්‍ය ක්ෂේත්රය, කෘෂිකාර්මික, අපනයන, බලශක්ති, ICT, සන්නිවේදන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක විහිදුණු ව්‍යාපාර ගණනාවක් තිබෙනවා. මේ සියල්ලෙහි වැඩ කරන පිරිස 400 කට වැඩියි. කලකට ඉහත අපි රක්ෂණ ක්ෂේත්රයෙත් හිටියා. අපේ වැඩිපුර තියෙන්නෙ සර්විසස් සහ ට්‍රේඩින් ව්‍යාපාර. ඒ වගේ ම, ඒවා ටිකක් විරල වැඩිය කවුරුත් අත නොගහන ව්‍යාපාර.

ඔබ බාට්ලීට් වෙත කළ ලොකු ම වෙනස මොකක්ද...

විවෘත ආර්ථිකයත් එක්ක තමයි අපේ ව්‍යාපාර ව්‍යාප්ත කළේ. තාත්තා මට ඒකට නිදහස දුන්නා. අලුත් බිස්නස් පටන් ගත්තා. සමහර දේ හරිගියා. සමහර ද් වැරදුණා. ඒකට කරන්න දෙයක් නැහැ. වරදින්නැතුව කවුරුවත් හරියට ඉගෙන ගන්නෙ නැහැ. මිනි කම්පියුටර්ස් මුලින් ම ශ්‍රී ලංකාවට හඳුන්වලා දුන්නෙ අපි. චිප්ස් ඇසෙම්බ්ලින්, ගෙනාවෙ අපි. 1980 දි ඉන්ටර්නැෂනල් මනි බ්රෝකින් හඳුන්වලා දුන්නෙත් අපි. ඔය වගේ තව ගණනාවක් තිබෙනවා. මම මේ රටට බොහෝ අලුත් දේ ගෙනාවා, කියන සතුට නම් මට අඩු නැතිව තිබෙනවා.

එතකොට මොනවද ඔබට වැරදුණු තැන්...

ඉන්දියාවත් එක්ක කරපු කන්ස්ට්‍රක්ෂන් බිස්නස් එක සහ ජපානෙත් එක්ක හවුලේ කළ ‘ඕඩියෝ හෙඩ්’ බිස්නස් එක. විවිධ හේතු බලපෑවා. මේ බිස්නස් දෙකම වැහුවා. කොහොමටත් කලින් කලට අපි එක්ක අනුබද්ධව (Joint venture) බිස්නස් කරන්න විවිධ රටවලින් එනවා. මේ අවස්ථා දෙකත් එහෙම ඒවා.

මොනවද ඔබට ආවේණික ව්‍යාපාරික ප්‍රතිපත්ති...

අපේ තිබෙන්නෙ මිනිස්සු එක්ක ගනුදෙනුවක්. අපිට මැෂින්වලින් කරන බිස්නස් නැහැ. ‘තේ බ්රෝකින්’ තමයි අමාරුම දේ. ඒවා දැවැන්ත සමාගම්. මනුෂ්‍ය ගනුදෙනුව සහ ඔවුන්ට සැලකීම මතයි අපේ ව්‍යාපාර රැඳිලා තිබෙන්නේ. ‘මගේ ක්ලයන්ට් නැත්නම් මට කන්න බොන්න නැහැ...’ කස්ටමර් තමයි අංක එක. දියුණු වෙන්න කැමැති ව්‍යාපාරිකයො හරි සේවකයො හරි මේක අමතක කළොත් ව්‍යාපාරය ඉවරයි. සේවකයන් ගැන හිතද්දි, sharing Attitude එකයි වැදගත්. එතැනදි තිබිය යුතු win - win Situation හෙවත් දෙන්න ම දිනුම් ප්‍රතිපත්තිය. මං එහෙමයි.

තමන්ගෙ නායකයා කපටියි... සේවකයන්ට මෙහෙම හිතෙන්න හොඳ නැහැ. ඒකද ඔබ මේ කියන්නේ....

හිතෙන්න විතරක් නෙවෙයි, ක්‍රියාවෙන් දැනෙන්නත් හොඳ නැහැ. තමන්ගෙ බොස්, ‘කොහොමද මං ඒක ගන්නෙ. මේක ගන්නෙ...’ හැම තිස්සෙ ම යමක් ගන්න මාන බලාගෙන ඉන්න කෙනෙක් කියලා හිතන එකෙන් ම සේවකයෙකුගෙ හොඳ ආකල්ප බිඳිලා ඉවරයි. තමන් ලාබ ගන්නෙ කාගෙන්ද කියන එකයි, දියුණු වෙන්නෙ කොහොමද කියන එකයි හැම වෙලාවෙ ම ඔළුවෙ තියාගෙන ඉන්න එක කාටවුණත් වැදගත්.

ඔබ කේළම් අහන නායකයෙක් ද...

කේළම් මත තීන්දු තීරණ ගත්තොත් නැති වෙන්නෙ නායකයයි, බිස්නස් එකයි දෙකම. මේක සුදු ජාතිකයන් අරඹපු සමාගමක්. ඔවුන් ඉතිරිකොට ගිය සමහර හොඳ දේ තව ම මේ ආයතනික සංස්කෘතිය තුළ තිබෙනවා. ඒ නිසා කේළම් කියන්න එන අය මෙහෙ නැහැ. මං කේළම් අහන්නෙත් නැහැ. කේළමකට හෝ පෙත්සමකට ක්‍රියාත්මක වෙලා මං මගේ හොඳ ම සේවකයො නැති කරගන්නෙත් නැහැ. පර්ෆෝමන්ස් විතරයි අපිට වැදගත්.

කවුද ඔබේ ජීවිතයේ Role Model….

මෙග් සීයා. ඔහුගෙ ඒ නිවුණු ගතිවලට, හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න විදියට, මිනිස්සු අතර ගැවසුණු සහ ඒ අය එක්ක ඉන්න විදියට මං හුඟක් ආසා කළා. මට එයාව දැනෙන තරමට ඇසුරු කරන්න ලැබුණෙ, මං ලිප්ටන් සමාගමේ පුහුණුවට එංගලන්තෙ ගිය කාලෙදි. මට අවුරුදු 20 ක් ඇති. ඒ කාලෙ අපි දෙන්නා හුඟක් ළං වුණා.

ජීවිතය විඳින්න පුරුදුවෙලා ඉන්නෙ කොහොමද...

මම ඔරුපැදීමේ සූරයෙක්. ඉස්කෝලෙ කාලෙ රොයින් ක්ලබ් එකේ හිටියා. ශ්‍රී ලංකා කැප්ටන් වුණා. බැඩ්මින්ටන් ගැහුවා. දැන් ඒ ඔක්කොම අත්හැරලා. දැන් මං වැඩියෙන් සතුටු වෙන්නෙ සමාජ මෙහෙවරේ සහ ආගමික කටයුතුවල යෙදීමෙන්. ඒ වගේ ම සතියට දවස් කිහිපයක් ජිම් එකට යනවා.

ආගමත් එක්ක තිබෙන්නේ කොහොම බැඳීමක්ද...

අවුරුදු 72 ක මම, ජීවිතේ කිසි වෙහෙසක් නැතිව අදටත් වැඩ කරනවා. ඒ, දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිසා. නිතර පල්ලි යන සම්ප්‍රදායට වඩා මම කැමැති ,තනිව උන්වහන්සේ හා කතා කරන්නයි. හැම සාර්ථක අවසානයක දීම මගේ කටින් පිට වෙන්නේ ,'තෑන්ක් යූ ජීසස්...' වචන ටික. මට පුළුවන් දේ, බැරි දේ , කරන්න හිතාගෙන ඉන්න දේ කොටින්ම මගේ මුළු ජීවිතයම දන්නේ උන්වහන්සේ. දේව වචනය අනූව ජීවත්වන කෙනෙක් හැම වෙලාවෙම හිතන්නේ තව කෙනෙකුට යහපතක් කරන්න පමණයි. මට පුළුවන් හැටියට මම දැන් වෙර දරන්නේ තව කෙනෙකුට ඒ දේ උගන්වන්න.

අන්තිමට කියන්න, ඔබේ ජීවිතයෙන් කෙනෙකුට ගන්න පුළුවන් හොඳම ආදර්ශය කුමක්ද...

ඔබට හොඳ ලීඩර් කෙනෙක් වෙන්න ඕනෙ නම්, මුලින්ම ඔබ මනුෂ්‍යත්වයට ගරු කරන්න. ඔබ කැමැති අකැමැති කාට වුණත් සමානාත්මතාවයෙන් සලකන්න. ඔබේ වාසියට ,ඔබේ ප්‍රයෝජනයට පමණක් නායකත්වයේ බලය යොදා නොගන්න. ඔබේ දැනුම, අත්දැකීම් , ඔබේ අනුගාමිකයන් සහ කණ්ඩායම අතර බෙදා ගන්න. නායකයා කියන්නේ තමන්ගේ මිනිසුන්ව බලාගන්න කෙනෙක්. කණ්ඩායම තුළ විශ්වසනීය පුද්ගලයෙක්. හරියට , අඳුර දෙපලු කරන් දැල්වෙන පහනක් වගේ. මේ තමයි ඔබට මගේ ජීවිතයෙන් ගන්න පුළුවන් දේ.

(ඉනෝකා පෙරේරා බණ්ඩාර)

[QUOTE="saturn, post: 22328490, member: 529032"] [b]කේළම් ඇහුවොත් බිස්නස් ඉවරයි[/b] [COLOR=#333333][FONT=Arial][CENTER][COLOR=#666666][I][SIZE=4][B]එරාජ් විජේසිංහ / සභාපති - බාට්ලිට් ගෲප්[/B][/SIZE][/I][/COLOR][/CENTER] [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial][COLOR=#4A4A4A][SIZE=4][B][COLOR=#FF0000]ඔහු මෙරට කීර්තිමත් චරිතයක ලේ නෑයෙකි. සර් ඔලිවර් ගුණතිලකයන්ගේ පරපුරේ කෙෙනකු වීම, කිසිම අයුරක මහන්තත්වයක් සේ නොසලකන ඔහු, වැඩ කිරීමෙන් පමණක් සතුට ලබන්නෙකි. නිහඬව, එහෙත් අතිශය ක්‍රියාකාරිව සමාජ මෙහෙවරක යෙදෙන එරාජ් විජේසිංහ, බාට්ලිට් සමාගමට පමණක් නොව රටට ම වටින්නේ එහෙයිනි. මේ ඔහුගේ කතාවයි![/COLOR][/B][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4] [IMG]http://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/10/06/eraj-wijsinghe-1.jpg?itok=KMm7cu4H[/IMG][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#800080]* තාත්තා අයිතිකාරයා වුණාට මං මේ සමාගමට ආවේ ස්ටෝකීපර් හැටියට. රුපියල් පහයි දවසේ පඩිය. මං උඩට ගියේ අඩියෙන් අඩිය. * නායකයා කියන්නේ තමන්ගේ මිනිසුන්ව බලාගන්න කෙනෙක්. කණ්ඩායම තුළ විශ්වසනීය පුද්ගලයෙක්. හරියට, අඳුරෙ දැල්වෙන පහනක් වගේ. * අවුරුදු 72ක මම, ජීවිතේ කිසි වෙහෙසක් නැතිව අදටත් වැඩ කරනවා. ඒ, දෙවියන්වහන්සේ ගේ ආශිර්වාදය නිසා.[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]ඔබ මේ රටේ, පළමු අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක ගේ මුණුපුරා. කැමැතියි ඒ පැටිකිරිය දැනගන්න...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]සර් ඔලිවර්ට දරුවො තුන් දෙනයි. දූලා දෙන්නෙක් සහ පුතෙක්. වැඩිමල් දූ ජොයිස්. ජොයිස් විවාහ වුණේ එවකට බාට්ලිට් සමාගමේ අධ්යක්ෂවරයකු, ශාන්ත ජෝන් ගිලන් රථ සේවාවේ සහ ගැලවීමේ හමුදාව ඇතුළු සමාජ සේවා ආයතන ගණනාවක සභාපතිකම් දැරූ මැලරි එවන් විජේසිංහ සමඟ. මං ඒ, ජොයිස් සහ මැලරි යුවළගේ දෙවැනි පුතා, මැලරි එරාජ්. මගේ පුතා මලික් එෂාන්ත්. එයාගෙ පුතා මාර්ක් එවන්. එහෙම බලද්දි අපි ‘එම්.ඊ‘ අකුරුවලින් පටන් ගත්ත පරම්පරාවක්.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]සර් ඔලිවර්ගෙ දරුවො තව ම ජීවතුන් අතර ඉන්නවද...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]එයාගෙ එකම පුතා අර්නි, මගේ මාමා වයස 65 දි විතර නැති වුණා. මගේ අම්මත් අවුරුදු 90 ක් ජීවත් වුණා. දැන් ඉන්නෙ ශීලා පුංචි අම්මා විතරයි. එයාටත් දැන් වයස අනූ ගණනක්.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]සීයා ගැන මතකයක් තිබෙනවද...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]අම්මලා සීයට කතා කළේ ‘ඩැඩා’ කියලා. ඉතින් අපි කිව්වෙත් ‘ඩැඩා’. අපේ පුංචි කාලෙ එයා හිටියෙ රජ ගෙදර. අපිත් හැදුණෙ වැඩුණෙ සෙල්ලම් කළේ එතැන. එයාට රටේ ලොකු වගකීමක් තිබුණා. ඉතින් හරියට වැඩ. ඒ වගේ ම හොඳ සූක්ෂ්ම නුවණක් බුද්ධියක් තිබුණු දේශපාලකයෙක්. අපි එක්ක හුඟක් ළඟින් ම ඉන්න වෙලාවක් නොතිබුණාට ඉඩක් ලැබුණු ගමන් අපි එක්ක කතා බහ කරනවා.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]ඉතිහාසය එතුමා හැඳින්වුවෙ රජුන් තනන්නෙක් විදියට...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]වෙන්න ඇති. ඩී.ඇස්. සේනානායක මහත්මයාගෙ ආණ්ඩුවෙ අතිශය හිතවතෙක්, උපදේශකයෙක් සහ අමාත්‍යවරයෙක් විදියට වැඩ කළා. දෙවැනි ලෝක යුද සමයේ ‘සිවිල් ඩිෆෙන්ස් කමිෂනර්’ විදියට මේ රටේ සිවිල් ජනතාවගේ ආරක්ෂාව, කෑම් බීම් සියල්ල බාර වුණේ එතුමාට. ඊට කලින් ඔහු මේ රටේ ඔඩිටර් ජනරාල්. පස්සෙ කාලෙක එතුමා එංගලන්තෙ මහ කොමසාරිස් වෙලා ගියා. ජීවිතයේ අවසන් කාලය වෙනකල් ම එතුමා හිටියෙ එංගලන්තයේ.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]ඔෙබ් පරම්පරාව ගැන වත් පොහොසත්කම් ගැන ආඩම්බර ඇති...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]මං කවදාවත් එහෙම දේවල් හිතලවත් නැහැ. පරම්පරාව ගැන හිතුවා නම් මං දේශපාලනයට ඇවිත් හුඟක් කල්. ඒ වගේ ම උරුමයෙන් ලැබුණු දේ නැතුවා නෙවෙයි. නමුත් මම මහන්සියෙන් උපයපු දේ ගැනයි මට ආඩම්බර.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]ඇත්තට ම ඇයි ඔබ දේශපාලනය නොකළේ...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]මගේ පවුල, වටපිටාව, මං ජීවිතයට උපයා ගත් දේ... මේ සියල්ල තුළ තිබෙන්නෙ මාව පාලනය කරන මගේ ම ‘නීති පොතක්’. මීට අවුරුදු දහයකට විතර උඩදි මට හරියි කියලා හිතෙන දේ මේ රටේ දේශපාලන ප්‍රබලයකුට කිව්වා. ඔබ දන්නවද එයා අහගෙන ඉඳලා කියපු දේ. ‘ඔව් මං පිළිගන්නවා ඔබතුමා කියන දේ. ඒත් මතක තියාගන්න, මං අද මේ තත්වෙට ආවේ ඔබ ඔය හරියි කියන කිසිම දෙයක් නොකළ නිසා....’ ඔන්න! ඔහුගෙ උත්තරේ. මේක තමයි අපේ රටේ ක්‍රමය. මගේ ‘රූල් බුක් එක’ කාටවත් අදාළ නැහැ. ඔවුන් පිළිගන්නෙත් නැහැ. ඉතින් අපි ඇයි නුසුදුසු නොගැළපෙන තැනකට යන්නේ. දේශපාලනය විතරක් නෙවෙයි, අද අවුරුදු 20 - 30 තරුණ අය හිතන විදිය වුණත් බොහොම වෙනස්. තමන්ගෙ දියුණුව විතරයි වැදගත්.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]ඒත් ඔබ වගේ කෙනෙකුට යුතු නැහැ ඔහොම නිහඬව ඉන්න...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]රටේ තීන්දු තීරණ ගන්න තැන්වල අපි නැති වුණාට, පුළුවන් තැන්වලට අපි යනවා. වැඩ කරනවා. ඒක සිද්ධ වෙන්නෙ බොහොම නිහඬව. අහපු නිසා කිව්වා මිස, සර් ඔලිවර්ගෙ නෑකමවත් මං කියන්නෙ නැහැ.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]කවුද බාට්ලීට් සමාගම හැදුවේ...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]1904 එංගලන්ත ජාතික විල්ටන් බාට්ලීට් මේ සමාගම පටන් ගත්තෙ තවත් දෙතුන් දෙනෙක් එක්ක එකතු වෙලා, තේ වෙන්දේසි බ්‍රෝකර් සමාගමක් විදියට. අදටත් තේ වෙන්දේසිය, අපේ ප්‍රධාන ව්‍යාපාරයක්.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]සුද්දන්ට අයිතිව තිබූ සමාගමක් කොහොමද එරාජ් විජේසිංහට ලැබෙන්නේ...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]මැතිනිගේ ‘ජනසතුකරණය’ ක්‍රියාත්මක වෙන කාලය වන විට මගේ තාත්තා හිටියේ බාට්ලීට් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ. රබර් අංශයේ විධායක නිලධාරියෙක් විදියට බාට්ලීට් සමාගමට ගිය තාත්තා ඒ වෙනකොට අවුරුදු 40 ක් විතර සමාගමට වැඩ කරලා තිබුණා. තාත්තට සමාගමේ කොටස් තිබුණා. ජනසතුකරණයත් එක්කම විල්ටන් බාට්ලීට් ඇතුළු පිරිස රට ඇරලා යන්න තීරණය කළා. තාත්තා කොටස් සියල්ල මිලට ගත්තා. අධ්යක්ෂව හිටි තාත්තා, MD වුණා. MD සභාපති වුණා. මාත් එහෙමයි. මේක තාත්තගෙන් පුතාට ලැබුණු ව්‍යාපාරයක්. ඒත් බොහොම වෘත්තීය භාවයෙන් පවත්වාගෙන යන සමාගමක්. අපේ සමූහයේ සෑම සමාගමකට ම බෝඩ් එකක් සහ MD කෙනෙක් ඉන්නවා. ඒ හැමෝම පිට අය. සුදුසුකම් ලත් අය. මගේ පුතා ගෲප් MD මම සභාපති. හැබැයි අපි කාටත් ලැබෙන්නෙ වැඩකරනවට පඩියක් විතරයි. අයිතිකාරයා කියලා හිතුණු හිතුණු දේ කළොත් සමාගම ඉවරයි.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]ව්‍යාපාරයක් හදන්න වෙන මහන්සිය, කවදාවත් ඔබට දැනිලා තියෙනවද...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]මගේ තාත්තට සමාගම අයිති වෙනකොට තිබුණෙ තේ ව්‍යාපාරය විතරයි. අද වෙනකොට බාට්ලීට් ගෲප් එකට අයිති ව්‍යාපාර දොළහකට වැඩිය තිබෙනවා. තාත්තා අයිතිකාරයා වුණාට මං මේ සමාගමට ආවේ ස්ටෝකීපර් හැටියට. රුපියල් පහයි දවසේ පඩිය. මං උඩට ගියේ අඩියෙන් අඩිය. ඒකෙන් මට පුළුවන් වුණා, මේ ව්‍යාපාරයේ හැම අහුමුල්ලක් ම ඉගෙන ගන්න.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]මොකක්ද ඔබට ‘ගැලවීමේ හමුදාව’ එක්ක තිබෙන බැඳීම. [/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]ගැලවීමේ හමුදාව කියන්නේ 1883 පටන් අපේ රටට අවුරුදු 134 ක් වැඩකරපු ආගමික සංවිධානයක්. ඔවුන් බොහොම නිහඬව විශාල සමාජ මෙහෙවරක යෙදෙනවා. රටේ උද්ගතවන අර්බුද හා ස්වභාවික විපත්වලදී සෑම තරාතිරමකම මිනිසුන්ට ජීවත්වීමේ බලාපොරොත්තුව දෙමින් ඔවුන්ට උදව් කරනවා. මගේ තාත්තත් කලකට ඉහත ‘ගැලවීමේ හමුදාවේ” උපදේශන මණ්ඩලයේ සභාපතිව හිටියා. ඉන් වසර ගණනාවකට පසුව ඔවුන් මට අරාධනා කළා. දැන් මම ඔවුන් එක්ක වැඩකරනවා. මම, ඒ සංවිධානයට පිටින් ඉන්න කෙනෙක්. ඊට අමතරව මම YMCA එකටත් වැඩ කරනවා.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]‘බිස්නස්මන්’ කෙනකුට කාලය කියන්නෙ සල්ලි. ඉතින් මොකටද මේ දේවල්...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]සතුට තියෙන්නෙ සල්ලිවල ම නෙවයි නිසා. මගේ තාත්තත් හුඟක් මේ වගේ දේ කළා. ඒ වෙලාවෙ තාත්තා කොම්පැනියෙ වැඩි බරක් දුන්නෙ තරුණ මට. දැන් මාත් මගේ පුතාට කොම්පැනියෙ වැඩි වගකීමක් දීලා මේ දේවල් කරනවා. අත්දැකීම් ලබලා පාඩු වෙලා, අත පුච්චගෙන එයත් ව්‍යාපාර සහ ජීවිතය ඉගෙන ගන්න ඕනේ.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]කොහේද ඔබ ඉගෙන ගත්තෙ...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]මුලින් ම ශාන්ත තෝමස් ‘ප්‍රෙප්’, කොල්ලුපිටියේ. ඊළඟට කොළඹ රෝයල් එකේ. පුංචි කාලෙ මං බොහොම අහිංසක ළමයෙක්. පාඩුවෙ වැඩක් කරගෙන හිටියා මිස වැඩි කතා බහක් නැහැ.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]ඉස්කෝලෙදි ඔබ හිටියෙ දක්ෂයො ගොඩේ...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]එහෙම ම නැහැ. මගේ දක්ෂකම තිබුණෙ ගණිතයට විතරයි. කට පාඩම් කරන දේවල්වලට මං කැමැති නැහැ. ඕ ලෙවල් වුණත් පාස් වුණේ සාමාන්‍ය විදියට. මැත්ස්වලින් ඒ ලෙවල්ස් කරන්න ගියා. කෙමිස්ට්‍රි මට ඇල්ලුවෙ නැහැ. මං ඒ ලෙවල්ස් අතැරලා 1963 තාත්තගෙ කොම්පැනියට බැඳුණා. එතැන් පටන් දිගට ම වැඩ කළා. මගේ අක්කා හිරන්ති විජේමාන්න. හොඳට ඉගෙන ගෙන ඩොක්ට කෙනෙක් වුණා. මල්ලි සුනිල්. එයත් බිස්නස් ෆීල්ඩ් එකේමයි.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]එතකොට ඔබේ උසස් අධ්‍යාපනය...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]මං වැඩි කාලයක් උසස් පෙළ පන්තියෙ හිටියෙ නැහැ. තාත්තා සමාගමේ වැඩි කොටස් ප්‍රමාණයක් ගත්තට පස්සෙ වගකීම් වැඩි වුණා. තාත්තා මට කිව්වා ඇවිත් වැඩ කරන්න කියලා. ටික කාලෙකින් මං එංගලන්තෙ ලිප්ටන් සමාගමේ ‘ටී - ටේස්ටින්’ පුහුණුවකට ගියා. එංගලන්තෙ ඇති දැවැන්ත ‘මින්සින් ලේන්’ තේ වෙන්දේසියටත් ගියා. මං වැඩකරමින් අත්දැකීම් ලබමින් ඉගෙන ගත්තා. ඇත්තට ම බාට්ලීට් තමයි මට විශ්ව විද්‍යාලය වුණේ. මොකද ඒ කාලෙ රටේ ආර්ථිකය තිබුණේ ලොකු අවුලක.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]මොකක්ද ඔය කියන යුගය...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]ජනසතුකරණය සහ විවෘත ආර්ථිකය අතරතුර කාලය. හැමදේ ම තිබුණෙ ආණ්ඩුව යටතේ. හිතු හිතූ විදියට බිස්නස් කරන්න බැහැ. විවෘත ආර්ථිකය ආවට පස්සෙ වෙනම ම ලෝකයක් උදා වුණා. ඒ වෙලාවෙ තමයි තාත්තා මට වැඩි ම වගකීමක් පැවරුවේ. මං අලුත් බිස්නස්වලට අත ගැහුවේ.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]කවුද, ඔබේ ජීවිතයට යමක් ඉගැන්වූ ව්‍යාපාර නායකයින්...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]මගේ තාත්තා සහ සීයා. මගේ තාත්තා වාණිජ මණ්ඩලයේ සෑහෙන කලක් වැඩ කළා. බාලතම්පෝ එක්ක වෘත්තීය සමිති සම්මේලනවල හිටියා. හැමදාම හවසට මීටින්. බිස්නස් සහ සමාජ සේවය, මගේ පුංචි කාලෙ පුරා තාත්තගෙන් දැකපු දේ. සීයා, මොන දේකටවත් කලබල නොවුණු ඕනැම ප්‍රශ්නයකදි හරියට ම හරියන විසඳුම දීපු සන්සුන් නායකයෙක්. මේ දෙන්නගෙ ම ගති ගුණ මට තියෙනවා. ඒ ගැන නම් මං හරි ආඩම්බරයි. මොකද ඒ නිසා තමයි, මං මිනිස්සු එක්ක ගැවසෙන, ඔවුන්ටත් වැඩක් කරන මහපොළොවට බැහැපු බිස්නස්මන් කෙනෙක් වුණේ.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]මොනවද බාට්ලීට් සමාගමට අයිති අනෙක් ව්‍යාපාර...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]මූල්‍ය ක්ෂේත්රය, කෘෂිකාර්මික, අපනයන, බලශක්ති, ICT, සන්නිවේදන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක විහිදුණු ව්‍යාපාර ගණනාවක් තිබෙනවා. මේ සියල්ලෙහි වැඩ කරන පිරිස 400 කට වැඩියි. කලකට ඉහත අපි රක්ෂණ ක්ෂේත්රයෙත් හිටියා. අපේ වැඩිපුර තියෙන්නෙ සර්විසස් සහ ට්‍රේඩින් ව්‍යාපාර. ඒ වගේ ම, ඒවා ටිකක් විරල වැඩිය කවුරුත් අත නොගහන ව්‍යාපාර.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]ඔබ බාට්ලීට් වෙත කළ ලොකු ම වෙනස මොකක්ද...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]විවෘත ආර්ථිකයත් එක්ක තමයි අපේ ව්‍යාපාර ව්‍යාප්ත කළේ. තාත්තා මට ඒකට නිදහස දුන්නා. අලුත් බිස්නස් පටන් ගත්තා. සමහර දේ හරිගියා. සමහර ද් වැරදුණා. ඒකට කරන්න දෙයක් නැහැ. වරදින්නැතුව කවුරුවත් හරියට ඉගෙන ගන්නෙ නැහැ. මිනි කම්පියුටර්ස් මුලින් ම ශ්‍රී ලංකාවට හඳුන්වලා දුන්නෙ අපි. චිප්ස් ඇසෙම්බ්ලින්, ගෙනාවෙ අපි. 1980 දි ඉන්ටර්නැෂනල් මනි බ්රෝකින් හඳුන්වලා දුන්නෙත් අපි. ඔය වගේ තව ගණනාවක් තිබෙනවා. මම මේ රටට බොහෝ අලුත් දේ ගෙනාවා, කියන සතුට නම් මට අඩු නැතිව තිබෙනවා.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]එතකොට මොනවද ඔබට වැරදුණු තැන්...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]ඉන්දියාවත් එක්ක කරපු කන්ස්ට්‍රක්ෂන් බිස්නස් එක සහ ජපානෙත් එක්ක හවුලේ කළ ‘ඕඩියෝ හෙඩ්’ බිස්නස් එක. විවිධ හේතු බලපෑවා. මේ බිස්නස් දෙකම වැහුවා. කොහොමටත් කලින් කලට අපි එක්ක අනුබද්ධව (Joint venture) බිස්නස් කරන්න විවිධ රටවලින් එනවා. මේ අවස්ථා දෙකත් එහෙම ඒවා. [IMG]http://www.silumina.lk/sites/default/files/u90/eraj-wijsinghe-2.jpg[/IMG][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]මොනවද ඔබට ආවේණික ව්‍යාපාරික ප්‍රතිපත්ති...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]අපේ තිබෙන්නෙ මිනිස්සු එක්ක ගනුදෙනුවක්. අපිට මැෂින්වලින් කරන බිස්නස් නැහැ. ‘තේ බ්රෝකින්’ තමයි අමාරුම දේ. ඒවා දැවැන්ත සමාගම්. මනුෂ්‍ය ගනුදෙනුව සහ ඔවුන්ට සැලකීම මතයි අපේ ව්‍යාපාර රැඳිලා තිබෙන්නේ. ‘මගේ ක්ලයන්ට් නැත්නම් මට කන්න බොන්න නැහැ...’ කස්ටමර් තමයි අංක එක. දියුණු වෙන්න කැමැති ව්‍යාපාරිකයො හරි සේවකයො හරි මේක අමතක කළොත් ව්‍යාපාරය ඉවරයි. සේවකයන් ගැන හිතද්දි, sharing Attitude එකයි වැදගත්. එතැනදි තිබිය යුතු win - win Situation හෙවත් දෙන්න ම දිනුම් ප්‍රතිපත්තිය. මං එහෙමයි.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]තමන්ගෙ නායකයා කපටියි... සේවකයන්ට මෙහෙම හිතෙන්න හොඳ නැහැ. ඒකද ඔබ මේ කියන්නේ....[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]හිතෙන්න විතරක් නෙවෙයි, ක්‍රියාවෙන් දැනෙන්නත් හොඳ නැහැ. තමන්ගෙ බොස්, ‘කොහොමද මං ඒක ගන්නෙ. මේක ගන්නෙ...’ හැම තිස්සෙ ම යමක් ගන්න මාන බලාගෙන ඉන්න කෙනෙක් කියලා හිතන එකෙන් ම සේවකයෙකුගෙ හොඳ ආකල්ප බිඳිලා ඉවරයි. තමන් ලාබ ගන්නෙ කාගෙන්ද කියන එකයි, දියුණු වෙන්නෙ කොහොමද කියන එකයි හැම වෙලාවෙ ම ඔළුවෙ තියාගෙන ඉන්න එක කාටවුණත් වැදගත්.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]ඔබ කේළම් අහන නායකයෙක් ද...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]කේළම් මත තීන්දු තීරණ ගත්තොත් නැති වෙන්නෙ නායකයයි, බිස්නස් එකයි දෙකම. මේක සුදු ජාතිකයන් අරඹපු සමාගමක්. ඔවුන් ඉතිරිකොට ගිය සමහර හොඳ දේ තව ම මේ ආයතනික සංස්කෘතිය තුළ තිබෙනවා. ඒ නිසා කේළම් කියන්න එන අය මෙහෙ නැහැ. මං කේළම් අහන්නෙත් නැහැ. කේළමකට හෝ පෙත්සමකට ක්‍රියාත්මක වෙලා මං මගේ හොඳ ම සේවකයො නැති කරගන්නෙත් නැහැ. පර්ෆෝමන්ස් විතරයි අපිට වැදගත්.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]කවුද ඔබේ ජීවිතයේ Role Model….[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]මෙග් සීයා. ඔහුගෙ ඒ නිවුණු ගතිවලට, හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න විදියට, මිනිස්සු අතර ගැවසුණු සහ ඒ අය එක්ක ඉන්න විදියට මං හුඟක් ආසා කළා. මට එයාව දැනෙන තරමට ඇසුරු කරන්න ලැබුණෙ, මං ලිප්ටන් සමාගමේ පුහුණුවට එංගලන්තෙ ගිය කාලෙදි. මට අවුරුදු 20 ක් ඇති. ඒ කාලෙ අපි දෙන්නා හුඟක් ළං වුණා.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]ජීවිතය විඳින්න පුරුදුවෙලා ඉන්නෙ කොහොමද...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]මම ඔරුපැදීමේ සූරයෙක්. ඉස්කෝලෙ කාලෙ රොයින් ක්ලබ් එකේ හිටියා. ශ්‍රී ලංකා කැප්ටන් වුණා. බැඩ්මින්ටන් ගැහුවා. දැන් ඒ ඔක්කොම අත්හැරලා. දැන් මං වැඩියෙන් සතුටු වෙන්නෙ සමාජ මෙහෙවරේ සහ ආගමික කටයුතුවල යෙදීමෙන්. ඒ වගේ ම සතියට දවස් කිහිපයක් ජිම් එකට යනවා.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]ආගමත් එක්ක තිබෙන්නේ කොහොම බැඳීමක්ද...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]අවුරුදු 72 ක මම, ජීවිතේ කිසි වෙහෙසක් නැතිව අදටත් වැඩ කරනවා. ඒ, දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිසා. නිතර පල්ලි යන සම්ප්‍රදායට වඩා මම කැමැති ,තනිව උන්වහන්සේ හා කතා කරන්නයි. හැම සාර්ථක අවසානයක දීම මගේ කටින් පිට වෙන්නේ ,'තෑන්ක් යූ ජීසස්...' වචන ටික. මට පුළුවන් දේ, බැරි දේ , කරන්න හිතාගෙන ඉන්න දේ කොටින්ම මගේ මුළු ජීවිතයම දන්නේ උන්වහන්සේ. දේව වචනය අනූව ජීවත්වන කෙනෙක් හැම වෙලාවෙම හිතන්නේ තව කෙනෙකුට යහපතක් කරන්න පමණයි. මට පුළුවන් හැටියට මම දැන් වෙර දරන්නේ තව කෙනෙකුට ඒ දේ උගන්වන්න.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4][COLOR=#008000]අන්තිමට කියන්න, ඔබේ ජීවිතයෙන් කෙනෙකුට ගන්න පුළුවන් හොඳම ආදර්ශය කුමක්ද...[/COLOR][/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=4]ඔබට හොඳ ලීඩර් කෙනෙක් වෙන්න ඕනෙ නම්, මුලින්ම ඔබ මනුෂ්‍යත්වයට ගරු කරන්න. ඔබ කැමැති අකැමැති කාට වුණත් සමානාත්මතාවයෙන් සලකන්න. ඔබේ වාසියට ,ඔබේ ප්‍රයෝජනයට පමණක් නායකත්වයේ බලය යොදා නොගන්න. ඔබේ දැනුම, අත්දැකීම් , ඔබේ අනුගාමිකයන් සහ කණ්ඩායම අතර බෙදා ගන්න. නායකයා කියන්නේ තමන්ගේ මිනිසුන්ව බලාගන්න කෙනෙක්. කණ්ඩායම තුළ විශ්වසනීය පුද්ගලයෙක්. හරියට , අඳුර දෙපලු කරන් දැල්වෙන පහනක් වගේ. මේ තමයි ඔබට මගේ ජීවිතයෙන් ගන්න පුළුවන් දේ.[/SIZE][/COLOR] [COLOR=#4A4A4A][SIZE=2][I](ඉනෝකා පෙරේරා බණ්ඩාර)[/I][/SIZE][/COLOR] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom