Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
කොඑනිග්සෙග් One:1 එක චප්ප චොරොස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොඑනිග්සෙග් One:1 එක චප්ප චොරොස්

මීට ටික වෙලාවකට කලින් ලෝකයේ සුප්රසිද්ධ ජර්මනියේ න(ර්)බර්ග්රින්ග් රේස් ට්රැක් එකේ කොඑනිග්සෙග් වන් ටු වන් එකක් කුඩු පට්ටම් වෙලා යන්න හැප්පිලා.

වාසනාවකට ඩ්රයිවර් නම් කිසිම තුවාලයක් නැතුව බේරිල, නමුත් අශ්වබල 1341 තියෙන කොඑනිග්සෙග් One:1 එකටනම් ඒ වාසනාව හම්බෙලා නෑ.

මෝටර් අතෝරිටි වෙබ්සයිට් එකේ ඡායාරූපය ශිල්පියා කියන විදියට නම් , ඩ්රයිවර් පාලනය කල නොහැකි වේගයෙන් ඇවිත් එකපාරට බ්රේක් කරල, ඒ වෙලාවෙ තමයි කාර් එක ට්රැක් එකෙන් පිට පැනල වටේ තියෙන ආරක්ෂිත වැටවල් වල වැදිල තියෙන්නේ.

කොඑනිග්සෙග් One:1 කියන්නෙ ගොඩක්ම දුර්ලභ කාර් එකක් ප්රොටොටයිප් කාර් එකත් අතුලුව ලෝකෙටම තියෙන්නෙ කාර් 7යි,

කොඑනිග්සෙග් One:1 එකක ගාන ඇමෙරිකානු ඩොලර් මිලියන 3.1ක් වගේ වෙනව.

මේ නිසාම බොහොවිට මේ සිදුවුන අනතුර න(ර්)බර්ග්රින්ග් ට්රැක් එකේ වුන මිල අධිකම අනතුර වෙන්න පුලුවන්.

කොඑනිග්සෙග් One:1 කාර් 7ම පෞද්ගලික අයිතිකරුවන් සතුයි, අඩුම තරමින් ප්රොටෝටයිප් කාර් එකවත් දැන් කම්පැනි එකට අයිති නෑ,

මොකද කොඑනිග්සෙග් එක ප්රොටෝටයිප් කාර් එකත් ගිය අවුරුද්දේ විකුණලා දැම්ම.

ඒ කියන්නෙ කාර් 7 අයිතිකාරයන්ගෙන් කව්රු හරි එක්කෙනෙක් මේක ඩ්රයිව් කරපු උන්දැව ගොඩක් ආදරෙන් මතක් කරනව ඇති.

ඔගොල්ලොත් සුපර් කාර් වලට ආදෙරේ කෙනෙක් නම් දැන් එහෙනම් ලේන්සුවක්, ටිශූ පැකට් එකක් ලඟටගත්තට කමක් නෑ අඩන්න පටන්ගන්න කලින්.

ඔන්න එහෙනම් බලාගන්නකො වෙලා තියෙන නස්පැත්තිය.

(අවවාදයයි සුලු දෙයටත් කම්පනයට පත්වෙන හා හෘදරෝග සහිත කාර් ලෝලීන් නැරඹීමෙන් වළකින්න!)

මූලාශ්රය : http://www.motorauthority.com/news/1105059_koenigsegg-one1-crash-is-possibly-rings-most-expensive?ds#image=100558570

[QUOTE="Suppa92, post: 20433734, member: 543903"] [b]කොඑනිග්සෙග් One:1 එක චප්ප චොරොස්[/b] [SIZE=4][IMG]http://s3.postimg.org/twkhluez7/bhp_black_pearl_short_stripe.jpg[/IMG] [IMG]https://i.kinja-img.com/gawker-media/image/upload/s--u4sE67jF--/c_scale,fl_progressive,q_80,w_800/wht32ahiifjkwc0j4kmf.jpg[/IMG] මීට ටික වෙලාවකට කලින් ලෝකයේ සුප්රසිද්ධ ජර්මනියේ න(ර්)බර්ග්රින්ග් රේස් ට්රැක් එකේ කොඑනිග්සෙග් වන් ටු වන් එකක් කුඩු පට්ටම් වෙලා යන්න හැප්පිලා.:sorry: වාසනාවකට ඩ්රයිවර් නම් කිසිම තුවාලයක් නැතුව බේරිල,:) නමුත් අශ්වබල 1341 තියෙන කොඑනිග්සෙග් One:1 එකටනම් ඒ වාසනාව හම්බෙලා නෑ.:no: මෝටර් අතෝරිටි වෙබ්සයිට් එකේ ඡායාරූපය ශිල්පියා කියන විදියට නම් , ඩ්රයිවර් පාලනය කල නොහැකි වේගයෙන් ඇවිත් එකපාරට බ්රේක් කරල, ඒ වෙලාවෙ තමයි කාර් එක ට්රැක් එකෙන් පිට පැනල වටේ තියෙන ආරක්ෂිත වැටවල් වල වැදිල තියෙන්නේ.:confused: කොඑනිග්සෙග් One:1 කියන්නෙ ගොඩක්ම දුර්ලභ කාර් එකක් ප්රොටොටයිප් කාර් එකත් අතුලුව ලෝකෙටම තියෙන්නෙ කාර් 7යි, :shocked: කොඑනිග්සෙග් One:1 එකක ගාන ඇමෙරිකානු ඩොලර් මිලියන 3.1ක් වගේ වෙනව.:baffled: මේ නිසාම බොහොවිට මේ සිදුවුන අනතුර න(ර්)බර්ග්රින්ග් ට්රැක් එකේ වුන මිල අධිකම අනතුර වෙන්න පුලුවන්.:dull: කොඑනිග්සෙග් One:1 කාර් 7ම පෞද්ගලික අයිතිකරුවන් සතුයි, අඩුම තරමින් ප්රොටෝටයිප් කාර් එකවත් දැන් කම්පැනි එකට අයිති නෑ,:eek: මොකද කොඑනිග්සෙග් එක ප්රොටෝටයිප් කාර් එකත් ගිය අවුරුද්දේ විකුණලා දැම්ම.:oo: ඒ කියන්නෙ කාර් 7 අයිතිකාරයන්ගෙන් කව්රු හරි එක්කෙනෙක් මේක ඩ්රයිව් කරපු උන්දැව ගොඩක් ආදරෙන් මතක් කරනව ඇති.;) ඔගොල්ලොත් සුපර් කාර් වලට ආදෙරේ කෙනෙක් නම් දැන් එහෙනම් ලේන්සුවක්, ටිශූ පැකට් එකක් ලඟටගත්තට කමක් නෑ අඩන්න පටන්ගන්න කලින්. ඔන්න එහෙනම් බලාගන්නකො වෙලා තියෙන නස්පැත්තිය. [/SIZE] ([I][SIZE=3][COLOR=Red]අවවාදයයි සුලු දෙයටත් කම්පනයට පත්වෙන හා හෘදරෝග සහිත කාර් ලෝලීන් නැරඹීමෙන් වළකින්න![/COLOR][/SIZE][/I]) [IMG]http://images.hgmsites.net/lrg/koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558558_l.jpg[/IMG] [IMG]http://images.hgmsites.net/lrg/koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558554_l.jpg[/IMG] [IMG]http://images.hgmsites.net/lrg/koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558557_l.jpg[/IMG] [IMG]http://images.hgmsites.net/lrg/koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558561_l.jpg[/IMG] [IMG]http://images.hgmsites.net/lrg/koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558559_l.jpg[/IMG] [IMG]http://images.hgmsites.net/lrg/koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558555_l.jpg[/IMG] [IMG]http://images.hgmsites.net/lrg/koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558571_l.jpg[/IMG] [IMG]http://images.hgmsites.net/lrg/koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558569_l.jpg[/IMG] [IMG]http://images.hgmsites.net/lrg/koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558568_l.jpg[/IMG] [IMG]http://images.hgmsites.net/lrg/koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558566_l.jpg[/IMG] [IMG]http://images.hgmsites.net/lrg/koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558565_l.jpg[/IMG] [IMG]http://images.hgmsites.net/lrg/koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558567_l.jpg[/IMG] [IMG]http://images.hgmsites.net/lrg/koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558560_l.jpg[/IMG] [IMG]http://images.hgmsites.net/lrg/koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558563_l.jpg[/IMG] [IMG]http://images.hgmsites.net/lrg/koenigsegg-one1-crash-on-the-nrburgring--image-via-s-baldauf-sb-medien_100558562_l.jpg[/IMG] මූලාශ්රය : [URL]http://www.motorauthority.com/news/1105059_koenigsegg-one1-crash-is-possibly-rings-most-expensive?ds#image=100558570[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom