Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොක්කු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකමත් එක රටක හිටපු කොක්කුන්ට නම් තිබුනා. එක දවසක් පාලිත කියලා කොකෙක් උගෙ යාළුවෙක් වෙන පටන කොකාගෙ ගෙදර යන්න පිටත් වුනා. පාලිත කොකා ගෙදරින් එලියට බැහැලා එන අතරමඟ තියනවා පාලමක්. ඔය පාලම උඩ ඉඳන් ගඟේ ඉන්න තිත්ත පැටවු දිහා බලන් භාවනා කරන පාලම් කොකා පාලිත කොකාගෙන් ඇහුවා කොහෙද යන්නේ කියලා. “මම පටන කොකාගෙ ගෙදර යනවා” කියලා ඌ එතනින් ආවා.

ගඟේ තිත්ත පැටවු අල්ලන්න වතුරෙ බැහැලා ඉන්නව එක කොකෙක්. හෙල්ලෙන්නෙවත් නැතුව ඉඳලම උගෙ කකුල් වල පාසි බැඳිලා. පාලිත කොකාගෙ කටහඬ ඇහුන පාසි කොකා පාලිත කොකාගෙන් ඇහුවා “යාළුවෙ, ඒ පැත්තෙ මාළු ඉන්නවද දන්නේ නෑ නේද?” කියලා. “දන්නේ නෑ” කියල කෙටියෙන් උත්තර දුන්න පාලිත කොකා ඉක්මනට එතනින් මාරු වුනෙ පාසි කොකා හරිම කරදරකාරයෙක් නිසයි.

පාලිත කොකා ටික දුරක් යනකොට බඩගින්නක් ආපු නිසා ලඟ තිබ්බ පතලකට ගියේ එතැන තිත්ත පැටියෙක්වත් හිටියොත් අල්ලගන්න කියලා හිතාගෙන. ඒත් මහ හයියෙන් “කවුද මගෙ පතලෙ මාළු අල්ලන්නෙ” කියාගෙන ආපු පතලෙ කොකා ට බයවෙලා ඌ ඉගිල්ලිලා ගියා.

වට පිට බලනකොට ඌ දැක්කා පං විලක්. එතැනට පාත් වෙලා බලනකොට පං විලේ මුර කාරයා වගේ හිටිය පං කොකා පාලිත කොකාගෙ යාළුවෙක්. කතන්දරේ කිව්වහම පං කොකා පාලිත කොකාට කන්න මාළුවෙක් දුන්න. බොහොම පිං සිද්ද වෙනවා කියලා පාලිත කොකා එතනින් යන්න ගියා.

[QUOTE="Wal Bada, post: 9495298, member: 654"] [SIZE="4"][FONT=DejaVu Sans]එකමත් එක රටක හිටපු කොක්කුන්ට නම් තිබුනා[/FONT]. [FONT=DejaVu Sans]එක දවසක් [B]පාලිත කියලා කොකෙක්[/B] උගෙ යාළුවෙක් වෙන [B]පටන කොකා[/B]ගෙ ගෙදර යන්න පිටත් වුනා[/FONT]. [FONT=DejaVu Sans][B]පාලිත කොකා[/B] ගෙදරින් එලියට බැහැලා එන අතරමඟ තියනවා පාලමක්[/FONT]. [FONT=DejaVu Sans]ඔය පාලම උඩ ඉඳන් ගඟේ ඉන්න තිත්ත පැටවු දිහා බලන් භාවනා කරන [B]පාලම් කොකා[/B] පාලිත කොකාගෙන් ඇහුවා කොහෙද යන්නේ කියලා[/FONT]. “[FONT=DejaVu Sans]මම [B]පටන කොකාගෙ[/B] ගෙදර යනවා[/FONT]” [FONT=DejaVu Sans]කියලා ඌ එතනින් ආවා[/FONT]. [FONT=DejaVu Sans]ගඟේ තිත්ත පැටවු අල්ලන්න වතුරෙ බැහැලා ඉන්නව එක කොකෙක්[/FONT]. [FONT=DejaVu Sans]හෙල්ලෙන්නෙවත් නැතුව ඉඳලම උගෙ කකුල් වල පාසි බැඳිලා[/FONT]. [FONT=DejaVu Sans][B]පාලිත කොකා[/B]ගෙ කටහඬ ඇහුන [B]පාසි කොකා[/B] [B]පාලිත කොකා[/B]ගෙන් ඇහුවා [/FONT]“[FONT=DejaVu Sans]යාළුවෙ[/FONT], [FONT=DejaVu Sans]ඒ පැත්තෙ මාළු ඉන්නවද දන්නේ නෑ නේද[/FONT]?” [FONT=DejaVu Sans]කියලා[/FONT]. “[FONT=DejaVu Sans]දන්නේ නෑ[/FONT]” [FONT=DejaVu Sans]කියල කෙටියෙන් උත්තර දුන්න [B]පාලිත කොකා[/B] ඉක්මනට එතනින් මාරු වුනෙ[B] පාසි කොකා[/B] හරිම කරදරකාරයෙක් නිසයි[/FONT]. [FONT=DejaVu Sans][B]පාලිත කොකා[/B] ටික දුරක් යනකොට බඩගින්නක් ආපු නිසා ලඟ තිබ්බ පතලකට ගියේ එතැන තිත්ත පැටියෙක්වත් හිටියොත් අල්ලගන්න කියලා හිතාගෙන[/FONT]. [FONT=DejaVu Sans]ඒත් මහ හයියෙන් [/FONT]“[FONT=DejaVu Sans]කවුද මගෙ පතලෙ මාළු අල්ලන්නෙ[/FONT]” [FONT=DejaVu Sans]කියාගෙන ආපු [B]පතලෙ කොකා[/B] ට බයවෙලා ඌ ඉගිල්ලිලා ගියා[/FONT]. [FONT=DejaVu Sans]වට පිට බලනකොට ඌ දැක්කා පං විලක්[/FONT]. [FONT=DejaVu Sans]එතැනට පාත් වෙලා බලනකොට පං විලේ මුර කාරයා වගේ හිටිය [B]පං කොකා[/B] [B]පාලිත කොකා[/B]ගෙ යාළුවෙක්[/FONT]. [FONT=DejaVu Sans]කතන්දරේ කිව්වහම [B]පං කොකා පාලිත කොකා[/B]ට කන්න මාළුවෙක් දුන්න[/FONT]. [FONT=DejaVu Sans]බොහොම පිං සිද්ද වෙනවා කියලා [B]පාලිත කොකා[/B] එතනින් යන්න ගියා[/FONT].[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom