Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොක්කු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තව ටිකක් දුර යනකොට පාලිත කොකා ඉස්කෝලයක් ගාව හිටපු පාසල කොකාට සැලියුට් පාරක් එහෙම දාගෙන කඩ මණ්ඩිය ගාවින් බැස්සේ යාළුවට තෑග්ගක් ගන්න කියලා. කඩේ ඇතුලට ගිහින් තෑගි ගන්න හිතුවා විතරයි මෙන්න එතන අලි ජරමරයක්. පණ නැති කොකෙක්ගෙ බෙල්ලෙන් අල්ලගෙන ඇඟ පුරාම පච්ච කොටාගත්ත පච්චි කොකා ගෝරනාඩු දානවා. හොඳටම බය වුන පාලිත කොකා එතනින් මාරු වුනෙ පාර අයිනෙ ඩියුටි හිටපු පොලිසියෙ ලොකු පට්ටමක් තියන පට්ටම් කොකාට රණ්ඩුව ගැන කියලයි.

පාලිත කොකා තෑග්ගක් ගන්න තැනක් හොයනකොට දැක්කා ලොකු පස් කන්දක්. එතන හිටපු පස් කොකාගෙන් පාලිත කොකා ඇහුවා “තෑග්ගක් ගන්න තැනක් නැද්ද” කියලා. “ඔය පස් කන්ද පිටිපස්සෙ ඉන්නවා පසු කොකා කියලා කොකෙක්. ඌ ගාව තෑගි ඇති” කියලා පස් කොකා උත්තර දුන්නා. පාලිත කොකා පස් කන්ද වටෙන් පිටිපස්සට යනකොට බොහොම පටු තැනක කොකෙක් ඉන්නවා දැක්කා. පාලිත කොකා ඇහුවා “ඔයාද පසු කොකා?” කියලා. ඒ කොකා “නෑ මම පටු කොකා. පසු කොකා ඉන්නෙ තව පිටිපස්සෙ” කියලා උත්තර දුන්නා. පටු කොකාගෙන් පසු කොකා ඉන්න තැන හරියටම අහගත්ත පාලිත කොකා ඌ හම්බුවෙන්න ගියා. එතන තෑගි ගන්න කොක්කු පෝලිමේ ඉන්නවා. එක කොකෙක්ගෙන් බේරිල්ලක් නෑ ඌට ඉම්පෝටඩ් බඩුම ඕනෙ කියලා. හොයලා බලනකොට පර රටවල බඩුම හොයන ඒ කොකාගෙ නමත් පර කොකා.

කොක් පැටව් රොත්තක් එක්ක එතනට ඇවිත් හිටපු පවුල් කොකා, පසු කොකා ගාව තිබ්බ බඩු ගොඩක් අරන් ගියා. ඉතුරු වුනේ බොහොම ටිකයි. ඒ ටික ගන්න කොක්කු පොර කනවා. අන්තිමට ගොඩක් පඩි ගන්න පඩි කොකා සල්ලි ගොඩක් දීල බඩු ගත්ත. ලොකු උස මහත පත කොකා අනිත් කොක්කුන්ව බය කරලා පසු කොකා ගාව තිබ්බ ඉතුරු තෑගි ටිකත් අරන් ගියා. දැන් පාලිත කොකාට ගන්න තෑග්ගක් නෑ. හිස් අතින් යාළුවගෙ ගෙදර යන්නත් මොකක්ද වගේ කියලා හිත හිතා ඉන්නකොට රෑත් උනා. පාලිත කොකා අම්බලමකට ගියෙ රෑට නවාතැන් ගන්න කියලා. එතන හිටියා තවත් කොක්කු රෑනක්. පාලිත කොකා කතා බහ කරලා අඳුනගත්තා පඳු කොකාවයි, පයිල් කොකාවයි, පනිත්ත කොකාවයි. එදා වෙච්ච දේවල් ඒ කොක්කුන්ට කිව්වහම ඒ කොක්කු පුදුම වුනා.

[QUOTE="Wal Bada, post: 9495307, member: 654"] [SIZE=4][FONT=DejaVu Sans]තව ටිකක් දුර යනකොට පාලිත කොකා ඉස්කෝලයක් ගාව හිටපු [B]පාසල කොකා[/B]ට සැලියුට් පාරක් එහෙම දාගෙන කඩ මණ්ඩිය ගාවින් බැස්සේ යාළුවට තෑග්ගක් ගන්න කියලා[/FONT]. [FONT=DejaVu Sans]කඩේ ඇතුලට ගිහින් තෑගි ගන්න හිතුවා විතරයි මෙන්න එතන අලි ජරමරයක්[/FONT]. [FONT=DejaVu Sans][B]පණ නැති කොකෙක්ගෙ[/B] බෙල්ලෙන් අල්ලගෙන ඇඟ පුරාම පච්ච කොටාගත්ත [B]පච්චි කොකා[/B] ගෝරනාඩු දානවා[/FONT]. [FONT=DejaVu Sans]හොඳටම බය වුන [B]පාලිත කොකා[/B] එතනින් මාරු වුනෙ පාර අයිනෙ ඩියුටි හිටපු පොලිසියෙ ලොකු පට්ටමක් තියන [B]පට්ටම් කොකාට[/B] රණ්ඩුව ගැන කියලයි[/FONT].[/SIZE] [SIZE=4][FONT=DejaVu Sans][B]පාලිත කොකා[/B] තෑග්ගක් ගන්න තැනක් හොයනකොට දැක්කා ලොකු පස් කන්දක්[/FONT]. [FONT=DejaVu Sans]එතන හිටපු [B]පස් කොකා[/B]ගෙන් [B]පාලිත කොකා[/B] ඇහුවා [/FONT]“[FONT=DejaVu Sans]තෑග්ගක් ගන්න තැනක් නැද්ද[/FONT]” [FONT=DejaVu Sans]කියලා[/FONT]. “[FONT=DejaVu Sans]ඔය පස් කන්ද පිටිපස්සෙ ඉන්නවා [B]පසු කොකා[/B] කියලා කොකෙක්[/FONT]. [FONT=DejaVu Sans]ඌ ගාව තෑගි ඇති[/FONT]” [FONT=DejaVu Sans]කියලා [B]පස් කොකා[/B] උත්තර දුන්නා[/FONT]. [FONT=DejaVu Sans][B]පාලිත කොකා[/B] පස් කන්ද වටෙන් පිටිපස්සට යනකොට බොහොම පටු තැනක කොකෙක් ඉන්නවා දැක්කා[/FONT]. [FONT=DejaVu Sans]පාලිත කොකා ඇහුවා [/FONT]“[FONT=DejaVu Sans]ඔයාද [B]පසු කොකා[/B][/FONT]?” [FONT=DejaVu Sans]කියලා[/FONT]. [FONT=DejaVu Sans]ඒ කොකා [/FONT]“[FONT=DejaVu Sans]නෑ මම [B]පටු කොකා[/B][/FONT]. [FONT=DejaVu Sans][B]පසු කොකා[/B] ඉන්නෙ තව පිටිපස්සෙ[/FONT]” [FONT=DejaVu Sans]කියලා උත්තර දුන්නා[/FONT]. [FONT=DejaVu Sans][B]පටු කොකා[/B]ගෙන් [B]පසු කොකා[/B] ඉන්න තැන හරියටම අහගත්ත [B]පාලිත කොකා[/B] ඌ හම්බුවෙන්න ගියා[/FONT]. [FONT=DejaVu Sans]එතන තෑගි ගන්න කොක්කු පෝලිමේ ඉන්නවා[/FONT]. [FONT=DejaVu Sans]එක කොකෙක්ගෙන් බේරිල්ලක් නෑ ඌට ඉම්පෝටඩ් බඩුම ඕනෙ කියලා[/FONT]. [FONT=DejaVu Sans]හොයලා බලනකොට පර රටවල බඩුම හොයන ඒ කොකාගෙ නමත් [B]පර කොකා[/B][/FONT].[/SIZE] [SIZE=4][FONT=DejaVu Sans]කොක් පැටව් රොත්තක් එක්ක එතනට ඇවිත් හිටපු [B]පවුල් කොකා[/B][/FONT], [FONT=DejaVu Sans][B]පසු කොකා[/B] ගාව තිබ්බ බඩු ගොඩක් අරන් ගියා[/FONT]. [FONT=DejaVu Sans]ඉතුරු වුනේ බොහොම ටිකයි[/FONT]. [FONT=DejaVu Sans]ඒ ටික ගන්න කොක්කු පොර කනවා[/FONT]. [FONT=DejaVu Sans]අන්තිමට ගොඩක් පඩි ගන්න [B]පඩි කොකා[/B] සල්ලි ගොඩක් දීල බඩු ගත්ත[/FONT]. [FONT=DejaVu Sans]ලොකු උස මහත [B]පත කොකා[/B] අනිත් කොක්කුන්ව බය කරලා පසු කොකා ගාව තිබ්බ ඉතුරු තෑගි ටිකත් අරන් ගියා[/FONT]. [FONT=DejaVu Sans]දැන් [B]පාලිත කොකා[/B]ට ගන්න තෑග්ගක් නෑ[/FONT]. [FONT=DejaVu Sans]හිස් අතින් යාළුවගෙ ගෙදර යන්නත් මොකක්ද වගේ කියලා හිත හිතා ඉන්නකොට රෑත් උනා[/FONT]. [FONT=DejaVu Sans]පාලිත කොකා අම්බලමකට ගියෙ රෑට නවාතැන් ගන්න කියලා[/FONT]. [FONT=DejaVu Sans]එතන හිටියා තවත් කොක්කු රෑනක්[/FONT]. [FONT=DejaVu Sans][B]පාලිත කොකා[/B] කතා බහ කරලා අඳුනගත්තා [B]පඳු කොකාවයි[/B][/FONT], [FONT=DejaVu Sans][B]පයිල් කොකා[/B]වයි[/FONT], [FONT=DejaVu Sans][B]පනිත්ත කොකා[/B]වයි[/FONT]. [FONT=DejaVu Sans]එදා වෙච්ච දේවල් ඒ කොක්කුන්ට කිව්වහම ඒ කොක්කු පුදුම වුනා[/FONT].[/SIZE] [SIZE=4][FONT=DejaVu Sans][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom