Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොක්කු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුවෙනිදා ආපහු ගමන් අරඹන්න පාලිත කොකා ලෑස්ති වෙනකොට පනිත්ත කොකා ඇවිත් “යාළුවේ, මගෙ නෑදෑ කොකෙක් ඉන්නවා පාටු කොකා කියලා තෑගි විකුණන. එයා ගාව ඇති හොඳ තෑගි” කියලා කිව්ව. පාලිත කොකා බොහොම සතුටු වෙලා පනිත්ත කොකත් එක්ක ගියා පාටු කොකා හම්බු වෙන්න. හොඳ වෙලාවට පාටු කොකා හිටියෙ වැඩි දුරක නෙවෙයි. පාටු කොකා ගාව ලාබෙට ගන්න හොඳ තෑගි බඩු තිබුනා. පාලිත කොකා තෑග්ගක් තෝරගෙන ගමන පිටත් උනෙ පනිත්ත කොකාට මුව නොසෑහෙන්න ස්තූති කරලයි.

පාලිත කොකා ලාබෙට හම්බු වුන නිසා යාළුවට දෙන්න ලොකු තෑග්ගක් අරගත්තා. ඒක බර වැඩියි පියාඹනකොට. කොහොම හරි ටික දුරක් යද්දි බර වැඩි කමටම පාලිත කොකාව බිමට ඇදගෙන වැටුනා තෑග්ගත් එක්කම. අමාරුවෙන් නැඟිටලා බලනකොට උගෙ අත්තටුවක් කැඩිලා. “දැන් කරන්න තියෙන්න වෙදෙක් හොයාගන්න එකයි” කියලා හිතාගත්ත පාලිත කොකා පයින්ම ගමන් ඇරඹුවා. ලඳු කැළෑවක පඳුරු අස්සෙ ඉඳලා එක පාරටම මතු වුන පඳුරු කොකා පාලිත කොකාගෙ අතේ තිබ්බ තෑග්ගත් අරන් ඉගිලිලා ගියා. දැන් පාලිත කොකාට තෑග්ගකුත් නෑ. ඒ මදිවට බඩගිනියිත් එක්ක. තව ටික දුරක් යනකොට මහ කැළයක් තියනවා. පාලිත කොකාට ඒකට යන්න බයත් හිතුනා. ඒත් දැන් නැති වෙන්න දෙයක් නෑ කියලා හිතලා ඌ ඒක කැළේට ඇතුල් උනා.

කැළේ පලු ගහක් උඩ හිටපු පලු කොකා දැක්කා පාලිත කොකා අමාරුවෙන් නොන්ඩි ගගහා එන හැටි. පලු කොකා පාලිත කොකා ගාවට ගියාම ඌ කතාව කිව්වා. ඒ පාර පලු කොකා පලු ගහෙන් පලු ගෙඩි කඩන් ගෙනත් දුන්නා. බඩගින්න නැති උනාට පස්සෙ පලු කොකා පාලිත කොකාව වත්තම් කරගෙන කැළේ වෙද කොකා වෙන පත්තු කොකා ගාවට ගියා. පත්තු කොකා පත්තු දාලා කැඩිච්ච අත්තටු හොඳ කරන්න හරිම දක්ෂයි. පත්තු කොකාගෙ බෙහෙත් වලට ඕන කරන ගස් වල පට්ට ගලවන්නයි, සාත්තුවටයි හිටිය ගෝලයා පට්ට කොකා. පත්තු කොකාගෙ දක්ෂකමයි, පට්ට කොකාගෙ සාත්තුවයි නිසා පාලිත කොකාගෙ කැඩුන අත්තටුව එක දවසින් හොඳ වුනා.

පලු කොකාටයි, පත්තු කොකාටයි බොහොම ස්තුති කරපු පාලිත කොකා ආයෙත් ගමන පිටත් උනා. පටන කොකාගෙ ගෙදරටත් දැන් කිට්ටුයි. තෑග්ගක් නැති නිසා පාලිත කොකා බොහොම කණස්සල්ලෙන් තමා හිටියෙ. ඇඟ පුරාම පටි දාගෙන හිටපු පොලිසියෙ කොකෙක් දැක්ක පාලිත කොකා ඌ ගාවට ගියා. පටි කොකාට පාලිත කොකා කිව්වා පඳුරු කොකෙක් තෑග්ගක් පැහැරගෙන ගියා කියලා. “මගෙ මණ්ඩියෙ කවුද ඉන්න මං පහරන්නො” කියලා කියපු පටි කොකා පාලිත කොකාට කිව්ව පඳුරු කොකා හිටපු තැන පෙන්නන්න කියලා. පාලිත කොකාව ඉස්සර කරගෙන පටි කොකා තවත් කොක්කු රෑනක් එක්ක පඳුරු කොකාව හොයාගෙන ගියා. පාලිත කොකා පඳුරු කොකා ඉන්න ප්රදේශයට ගියත් පඳුරු කොකා පේන්න හිටියෙ නෑ. ඒ පැත්තෙ තිබ්බ පල්ලමක හිටපු පල්ලෑ කොකා ගෙ කණින් අල්ලගත්ත පටි කොකා “කෝ පඳුරු කොකා ?” කියලා සැරෙන් ඇහුවා. හොඳටම බය වෙච්ච පල්ලෑ කොකා පඳුරු කොකා හැංගිලා හිටිය පහල තිබ්බ හිල ගාවට ගියා. පහල තිබ්බ හිලේ මුරට හිටපු පහිල කොකාවත් පටි කොකා අත් අඩංගුවට ගත්තා.

[QUOTE="Wal Bada, post: 9495315, member: 654"] [SIZE=4][FONT=DejaVu Sans]පහුවෙනිදා ආපහු ගමන් අරඹන්න [B]පාලිත කොකා[/B] ලෑස්ති වෙනකොට [B]පනිත්ත කොකා[/B] ඇවිත් [/FONT]“[FONT=DejaVu Sans]යාළුවේ[/FONT], [FONT=DejaVu Sans]මගෙ නෑදෑ කොකෙක් ඉන්නවා [B]පාටු කොකා[/B] කියලා තෑගි විකුණන[/FONT]. [FONT=DejaVu Sans]එයා ගාව ඇති හොඳ තෑගි[/FONT]” [FONT=DejaVu Sans]කියලා කිව්ව[/FONT]. [FONT=DejaVu Sans]පාලිත කොකා බොහොම සතුටු වෙලා [B]පනිත්ත කොකත්[/B] එක්ක ගියා [B]පාටු කොකා[/B] හම්බු වෙන්න[/FONT]. [FONT=DejaVu Sans]හොඳ වෙලාවට [B]පාටු කොකා[/B] හිටියෙ වැඩි දුරක නෙවෙයි[/FONT]. [FONT=DejaVu Sans]පාටු කොකා ගාව ලාබෙට ගන්න හොඳ තෑගි බඩු තිබුනා[/FONT]. [FONT=DejaVu Sans][B]පාලිත කොකා[/B] තෑග්ගක් තෝරගෙන ගමන පිටත් උනෙ [B]පනිත්ත කොකා[/B]ට මුව නොසෑහෙන්න ස්තූති කරලයි[/FONT].[/SIZE] [SIZE=4][FONT=DejaVu Sans][B]පාලිත කොකා[/B] ලාබෙට හම්බු වුන නිසා යාළුවට දෙන්න ලොකු තෑග්ගක් අරගත්තා[/FONT]. [FONT=DejaVu Sans]ඒක බර වැඩියි පියාඹනකොට[/FONT]. [FONT=DejaVu Sans]කොහොම හරි ටික දුරක් යද්දි බර වැඩි කමටම පාලිත කොකාව බිමට ඇදගෙන වැටුනා තෑග්ගත් එක්කම[/FONT]. [FONT=DejaVu Sans]අමාරුවෙන් නැඟිටලා බලනකොට උගෙ අත්තටුවක් කැඩිලා[/FONT]. “[FONT=DejaVu Sans]දැන් කරන්න තියෙන්න වෙදෙක් හොයාගන්න එකයි[/FONT]” [FONT=DejaVu Sans]කියලා හිතාගත්ත [B]පාලිත කොකා[/B] පයින්ම ගමන් ඇරඹුවා[/FONT]. [FONT=DejaVu Sans]ලඳු කැළෑවක පඳුරු අස්සෙ ඉඳලා එක පාරටම මතු වුන [B]පඳුරු කොකා[/B] පාලිත කොකාගෙ අතේ තිබ්බ තෑග්ගත් අරන් ඉගිලිලා ගියා[/FONT]. [FONT=DejaVu Sans]දැන් පාලිත කොකාට තෑග්ගකුත් නෑ[/FONT]. [FONT=DejaVu Sans]ඒ මදිවට බඩගිනියිත් එක්ක[/FONT]. [FONT=DejaVu Sans]තව ටික දුරක් යනකොට මහ කැළයක් තියනවා[/FONT]. [FONT=DejaVu Sans][B]පාලිත කොකා[/B]ට ඒකට යන්න බයත් හිතුනා[/FONT]. [FONT=DejaVu Sans]ඒත් දැන් නැති වෙන්න දෙයක් නෑ කියලා හිතලා ඌ ඒක කැළේට ඇතුල් උනා[/FONT].[/SIZE] [SIZE=4][FONT=DejaVu Sans]කැළේ පලු ගහක් උඩ හිටපු [B]පලු කොකා[/B] දැක්කා පාලිත කොකා අමාරුවෙන් නොන්ඩි ගගහා එන හැටි[/FONT]. [FONT=DejaVu Sans][B]පලු කොකා පාලිත කොකා [/B]ගාවට ගියාම ඌ කතාව කිව්වා[/FONT]. [FONT=DejaVu Sans]ඒ පාර [B]පලු කොකා[/B] පලු ගහෙන් පලු ගෙඩි කඩන් ගෙනත් දුන්නා[/FONT]. [FONT=DejaVu Sans]බඩගින්න නැති උනාට පස්සෙ [B]පලු කොකා[/B] [B]පාලිත කොකා[/B]ව වත්තම් කරගෙන කැළේ වෙද කොකා වෙන [B]පත්තු කොකා[/B] ගාවට ගියා[/FONT]. [FONT=DejaVu Sans][B]පත්තු කොකා[/B] පත්තු දාලා කැඩිච්ච අත්තටු හොඳ කරන්න හරිම දක්ෂයි[/FONT]. [FONT=DejaVu Sans]පත්තු කොකාගෙ බෙහෙත් වලට ඕන කරන ගස් වල පට්ට ගලවන්නයි[/FONT], [FONT=DejaVu Sans]සාත්තුවටයි හිටිය ගෝලයා [B]පට්ට කොකා[/B][/FONT]. [FONT=DejaVu Sans][B]පත්තු කොකා[/B]ගෙ දක්ෂකමයි[/FONT], [FONT=DejaVu Sans][B]පට්ට කොකා[/B]ගෙ සාත්තුවයි නිසා [B]පාලිත කොකා[/B]ගෙ කැඩුන අත්තටුව එක දවසින් හොඳ වුනා[/FONT].[/SIZE] [SIZE=4][FONT=DejaVu Sans][B]පලු කොකා[/B]ටයි[/FONT], [FONT=DejaVu Sans][B]පත්තු කොකා[/B]ටයි බොහොම ස්තුති කරපු [B]පාලිත කොකා [/B]ආයෙත් ගමන පිටත් උනා[/FONT]. [FONT=DejaVu Sans]පටන කොකාගෙ ගෙදරටත් දැන් කිට්ටුයි[/FONT]. [FONT=DejaVu Sans]තෑග්ගක් නැති නිසා [B]පාලිත කොකා[/B] බොහොම කණස්සල්ලෙන් තමා හිටියෙ[/FONT]. [FONT=DejaVu Sans]ඇඟ පුරාම පටි දාගෙන හිටපු පොලිසියෙ කොකෙක් දැක්ක [B]පාලිත කොකා[/B] ඌ ගාවට ගියා[/FONT]. [FONT=DejaVu Sans][B]පටි කොකා[/B]ට [B]පාලිත කොකා[/B] කිව්වා [B]පඳුරු කොකෙක්[/B] තෑග්ගක් පැහැරගෙන ගියා කියලා[/FONT]. “[FONT=DejaVu Sans]මගෙ මණ්ඩියෙ කවුද ඉන්න මං පහරන්නො[/FONT]” [FONT=DejaVu Sans]කියලා කියපු [B]පටි කොකා[/B] පාලිත කොකාට කිව්ව [B]පඳුරු කොකා[/B] හිටපු තැන පෙන්නන්න කියලා[/FONT]. [FONT=DejaVu Sans][B]පාලිත කොකා[/B]ව ඉස්සර කරගෙන [B]පටි කොකා[/B] තවත් කොක්කු රෑනක් එක්ක පඳුරු කොකාව හොයාගෙන ගියා[/FONT]. [FONT=DejaVu Sans][B]පාලිත කොකා[/B] [B]පඳුරු කොකා[/B] ඉන්න ප්රදේශයට ගියත් [B]පඳුරු කොකා[/B] පේන්න හිටියෙ නෑ[/FONT]. [FONT=DejaVu Sans]ඒ පැත්තෙ තිබ්බ පල්ලමක හිටපු [B]පල්ලෑ කොකා[/B] ගෙ කණින් අල්ලගත්ත පටි කොකා [/FONT]“[FONT=DejaVu Sans]කෝ [B]පඳුරු කොකා[/B] [/FONT]?” [FONT=DejaVu Sans]කියලා සැරෙන් ඇහුවා[/FONT]. [FONT=DejaVu Sans]හොඳටම බය වෙච්ච [B]පල්ලෑ කොකා[/B] පඳුරු කොකා හැංගිලා හිටිය පහල තිබ්බ හිල ගාවට ගියා[/FONT]. [FONT=DejaVu Sans]පහල තිබ්බ හිලේ මුරට හිටපු [B]පහිල කොකාවත්[/B] [B]පටි කොකා[/B] අත් අඩංගුවට ගත්තා[/FONT].[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom