Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොක්කු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තිමට පඳුරු කොකා බයෙන් බයෙන් හිලෙන් එලියට ආවා. හිල ඇතුලෙ හංගල තිබ්බ තෑග්ගත් අරන් පාලිත කොකා ගමන පිටත් වෙන අතරෙ පටි කොකා හොර කොක්කුන්ව පොලිසියට අරන් ගියා. යන අතරමඟදි ලස්සනට ඇඳගත්ත කෙකියන් රෑනක් පාලිත කොකා දැක්කා. යන ගමනත් ඌට අමතක වුනා. මනමාලයා වගේ කෙකියන් ගාවට ළං වුන පාලිත කොකා “ආ නංගිලා බෑරක්ද ?” කියලා ඇහුවා. එතන හිටපු ලස්සනම කෙකී බෙල්ල වටේ රෙද්දක් දාගෙන හිටියෙ. ඒක සාරියක පොටක් (පල්ලුව ) වගේ පේන නිසා හැමෝම එයාට කිව්වෙ පල්ලු කොකා කියලා. පල්ලු කොකාගෙ යාළුවා තමා පාදයට සලඹක් දාගෙන කිටපු පලඹ කොකා. පාලිත කොකා දාපු මනමාල හිනාවට දෙන්නම රැවටුනා. පල්ලු කොකයි, පලඹ කොකයි පාලිත කොකා එක්ක ඕන තැනක යන්න කැමති වුනා. මේ දෙන්නත් එක්කම ගිහින් යාළුවා පුදුම කරනවා කියලා හිතා ගත්ත පාලිත කොකා පටන කොකාගෙ ගෙදරට කෙකීලව එක්ක ගියා.

කාලෙකින් පටන කොකාව මුණගැහුනෙ නැති නිසා ඌ ගැන විස්තර මොකුත් පාලිත කොකා දැනගෙන හිටියෙ නෑ. ඒ වෙනකොට පටන කොකා කසාද බැඳලා. පටන කොකාගෙ බිරිඳ හරිම නපුරුයි. කෙකියො දෙන්නෙක් එක්ක පාලිත කොකා එයලගෙ ගෙදර ආවහම එයා හිතුවෙ වෙන දෙයක්. හොඳටම තරහ ගිහින් ඒ කෙකී “පල කොකා, පල කොකා. ආවද මෙතන මගෙ කොකාවත් නරක් කරන්න” කියලා පාලිත කොකාවයි, පල්ලු කොකාවයි, පලඹ කොකාවයි ගෙදරින් එලව ගත්තා. ( ඒත් පාලිත කොකා ගෙනාපු තෑග්ග නම් තියා ගත්තා )

එච්චරයි.

කතාව ආතල් නම් රෙප් එකක් එහෙම දෙන්න

Source

[QUOTE="Wal Bada, post: 9495341, member: 654"] [SIZE=4][FONT=DejaVu Sans]අන්තිමට [B]පඳුරු කොකා[/B] බයෙන් බයෙන් හිලෙන් එලියට ආවා[/FONT]. [FONT=DejaVu Sans]හිල ඇතුලෙ හංගල තිබ්බ තෑග්ගත් අරන් [B]පාලිත කොකා[/B] ගමන පිටත් වෙන අතරෙ [B]පටි කොකා[/B] හොර කොක්කුන්ව පොලිසියට අරන් ගියා[/FONT]. [FONT=DejaVu Sans]යන අතරමඟදි ලස්සනට ඇඳගත්ත කෙකියන් රෑනක් පාලිත කොකා දැක්කා[/FONT]. [FONT=DejaVu Sans]යන ගමනත් ඌට අමතක වුනා[/FONT]. [FONT=DejaVu Sans]මනමාලයා වගේ කෙකියන් ගාවට ළං වුන පාලිත කොකා [/FONT]“[FONT=DejaVu Sans]ආ නංගිලා බෑරක්ද [/FONT]?” [FONT=DejaVu Sans]කියලා ඇහුවා[/FONT]. [FONT=DejaVu Sans]එතන හිටපු ලස්සනම කෙකී බෙල්ල වටේ රෙද්දක් දාගෙන හිටියෙ[/FONT]. [FONT=DejaVu Sans]ඒක සාරියක පොටක් [/FONT]([FONT=DejaVu Sans]පල්ලුව [/FONT]) [FONT=DejaVu Sans]වගේ පේන නිසා හැමෝම එයාට කිව්වෙ [B]පල්ලු කොකා[/B] කියලා[/FONT]. [FONT=DejaVu Sans][B]පල්ලු කොකා[/B]ගෙ යාළුවා තමා පාදයට සලඹක් දාගෙන කිටපු [B]පලඹ කොකා[/B][/FONT]. [FONT=DejaVu Sans][B]පාලිත කොකා[/B] දාපු මනමාල හිනාවට දෙන්නම රැවටුනා[/FONT]. [B][FONT=DejaVu Sans]පල්ලු කොකයි[/FONT], [/B][FONT=DejaVu Sans][B]පලඹ කොකයි පාලිත කොකා[/B] එක්ක ඕන තැනක යන්න කැමති වුනා[/FONT]. [FONT=DejaVu Sans]මේ දෙන්නත් එක්කම ගිහින් යාළුවා පුදුම කරනවා කියලා හිතා ගත්ත [B]පාලිත කොකා පටන කොකා[/B]ගෙ ගෙදරට කෙකීලව එක්ක ගියා[/FONT].[/SIZE] [SIZE=4][FONT=DejaVu Sans]කාලෙකින් [B]පටන කොකා[/B]ව මුණගැහුනෙ නැති නිසා ඌ ගැන විස්තර මොකුත් [B]පාලිත කොකා[/B] දැනගෙන හිටියෙ නෑ[/FONT]. [FONT=DejaVu Sans]ඒ වෙනකොට [B]පටන කොකා[/B] කසාද බැඳලා[/FONT]. [FONT=DejaVu Sans][B]පටන කොකා[/B]ගෙ බිරිඳ හරිම නපුරුයි[/FONT]. [FONT=DejaVu Sans]කෙකියො දෙන්නෙක් එක්ක [B]පාලිත කොකා[/B] එයලගෙ ගෙදර ආවහම එයා හිතුවෙ වෙන දෙයක්[/FONT]. [FONT=DejaVu Sans]හොඳටම තරහ ගිහින් ඒ කෙකී [/FONT]“[FONT=DejaVu Sans]පල කොකා[/FONT], [FONT=DejaVu Sans]පල කොකා[/FONT]. [FONT=DejaVu Sans]ආවද මෙතන මගෙ කොකාවත් නරක් කරන්න[/FONT]” [FONT=DejaVu Sans]කියලා [B]පාලිත කොකාවයි[/B][/FONT][B], [FONT=DejaVu Sans]පල්ලු කොකාවයි[/FONT], [/B][FONT=DejaVu Sans][B]පලඹ කොකාවයි[/B] ගෙදරින් එලව ගත්තා[/FONT]. ( [FONT=DejaVu Sans]ඒත් [B]පාලිත කොකා[/B] ගෙනාපු තෑග්ග නම් තියා ගත්තා [/FONT])[/SIZE] [SIZE=4][FONT=DejaVu Sans]එච්චරයි[/FONT]. [/SIZE] [SIZE=4][B][COLOR=Blue]කතාව ආතල් නම් රෙප් එකක් එහෙම දෙන්න[/COLOR][/B][/SIZE] [SIZE=4][URL="http://slanghome.wordpress.com"]Source[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom