Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොකාකෝලා_වල_නොසිතූ_ප්‍රයෝජන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොකාකෝලා_වල_නොසිතූ_ප්‍රයෝජන

පොඩි ළමයින්ට අවවාදයක්: මම දන්නා තරමින් කොකාකෝලා කියන්නෙ ශරීර සෞක්‍යයට හිතකර බිමක් නොවේ. මේක කියවල කොකාකෝලා කියන්නෙ වටිනා ඖශධයක් කියල නම් හිතාගන්න එපා. මොකද මේ ලිපියේ "ප්‍රයෝජන" කියල හඳුන්වන දේවල් දහයෙන් මොන මොන අතුරුඅබාධ තියනවද කියල කියන්න දන්නෙ නැහැ. මේක කවුරු හරි කොකාකෝලා ප්‍රමෝට් කරන්න ලියපු ලිපියක් වෙන්නත් පුළුවන්. බහුජාතික සමාගම් වලින් ඒ වගේ වැඩත් කරනවනෙ. ඒක ඔලුවේ තියාගෙන මේ ලිපිය බලන්න. මේ කරුණු 10න් එකක් වත් මම අත්හදා බලන්න ගියේ නැහැ. මෙම ලිපිය මගේ පරිවර්තනයක් පමණයි. ඒ නිසා මේවා අත්හදා බලන්න ගිහින් ඇතිවෙන ප්‍රතිඵල පිලිබඳ වගකීම මේ ලිපියේ මුල් කතෘන් සතුයි(www.facts.fm).

කොකාකෝලා වලින් ගතහැකි ඔබ නොසිතූ ප්‍රයෝජන

1. මළකඩ ඉවත් කිරීමට.

මළකඩ ඉවත් කිරීමට අවශ්‍ය වස්තුව රාත්‍රිය පුරා කොකාකෝලා වලින් පොඟවා පසු දා උදෑසන රළු රෙදිකඩකින් වැරෙන් අතුල්ලන්න. මළ බැඳුනු යකඩ ආවරණද මත ද කොකාකෝලා ස්වල්පයක් වක්කර ගොරෝසු රෙදිකඩකින් වෘත්තාකාර ලෙස ඇතිල්ලීමෙන් මළකඩ ඉවත් කල හැකිලු.

2. රෙදි වල පැල්ලම්/කහට ඉවත් කිරීමට.

පැල්ලම් ඉවත් කිරීමට අවශ්‍ය ස්ථානයට කොකාකෝලා ස්වල්පයක් වත්කර මද වේලාවක් පොඟවා සාමාන්‍ය පරිදි සෝදාහරින්න. ග්‍රීස්, ලේ පැල්ලම් වැනි ඉවත් කිරීමට අපහසු දෑ පවා මෙමගින් ඉවත් කල හැකිලු. ඇඳුම් වල දුගඳ ඉවත් කිරීම මෙම ක්‍රමයෙන් ලැබෙන තවත් වාසියකි.

3. වේදනා නාශකයක් ලෙස.

විවිධාකාර දෂ්ඨකිරීම් වලින් ඇතිවන වේදනාව සමනය කිරීමට කොකාකෝලා යොදාගත හැකිලු. මදුරු, මීමැසි වැනි සුළු දෂ්ඨ කිරීම් වලදී මෙය අත්හදා බලන්න. සුදුසු ආලේපයක් ඔබ අසල නොමැති විටක මෙය උපකාරී විය හැකිය. Stingrays මත්ස්‍යයින් (මම හොයල බලපු විදිහට මඩුවන් විශේෂයක්) ගේ දෂ්ඨ කිරීමකදී ඇතිවන වේදනාව පවා සමනය කිරීමට කොකාකෝලා වලට හැකියිලු.

4.උරුලෑ ගඳ නැතිකර දැමීමට.

කොකාකෝලා ටින් එකක් පිඟන් සෝදන සබන් සමඟ මිශ්‍ර කරන්න. ඔබට මීටත් වඩා ප්‍රභල විසඳුමක් අවශ්‍ය නම් මෙම මිශ්‍රණයට hydrogen peroxide සහ baking soda එක් කරන්න. උරුලෑ ගඳ හමන්නේ ඔබේ ශරීරයෙන් නම් ගන්ධය හමන ස්ථාන වලට කොකාකෝලා වත්කරන්න (ස්පොන්ජ් එකක් ආධාරයෙන් මෙය පහසුවෙන් කල හැක). ඉන්පසුව සෝදාහරින්න. ඔබේ හිසකෙස් මෘදු කිරීමේ අතිරේඛ ගුණයක්ද කොකාකෝලා සතුයිලු.

5. windscreen වල බැඳෙන හිම පහසුවෙන් ඉවත් කිරීමට.

කොකාකෝලා මගින් windscreen වල බැඳෙන හිම ඉවත් කිරීමට ගතවන කාලය ඉක්මන් කරයි. අයිස් බැඳුනු ප්‍රදේශයට කොකාකෝලා ටින් එකක් හෝ බෝතලයක් වත්කර විනාඩි කිහිපයක් තැබීමෙන් අයිස් සුරා ඉවත් කිරීම පහසු කරවනවාලු.

6. බඩේ අමාරු සඳහා.

බඩේ අජීර්ණ, අම්ල පිත්ත රෝග වැනි උදරාබාධ සඳහා තාවකාලික සහනයක් ලබාදීමට කොකාකෝලා වලට හැකියිලු. ඊට අමතරව ඔක්කාරය, පාචනය, උගුරේ ඇතිවන වේදනා, ඉක්කාව වැනි අබාධයන්ටත් කොකාකෝලා වලින් සහනයක් ලබාදීමට හැකියිලු.

7. වැසිකිළි පවිත්‍රකාරකයක් වීම.

ඔයාලට වගේම මටත් වැසිකිළි පවිත්‍රකාරකයක් කොහොමද බඩේ අමාරුවට පාවිච්චි කරන්නෙ කියන ගැටලුව ආව. කොහොම උනත් මේ ලිපියේ තියන විදිහට නම් වැසිකිළි පෝච්චියට කොකාකෝලා ටින් එකක් වත්කරලා ටික වේලාවක් පෙඟුණම වැසිකිලිය පවිත්‍ර කරන කාර්යය වඩාත් පහසු වෙනවලු.

8. ජනේල පිරිසිඳු කිරීමේ හැකියාව.

සිට්රික් අම්ලය සහිත පලතුරු වලින් පිරිසිඳු කිරීමේ කටයුතු පහසු වනවා සේම, කොකාකෝලා වලද සිට්රික් අම්ලය ඇති බැවින් ජනේල පිරිසිඳු කිරීම සඳහා කොකාකෝලා භාවිතා කල හැකියිලු. තදින් කුණු බැඳී ඇති ජනෙල් පිරිසිඳු කිරීමේදී කොකාකෝලා භාවිත කිරීමෙන් එය පහසු වෙනවාලු. තෙත් රෙදි කැබැල්ලක් මේ සඳහා යොදාගත යුතුයි.

9. හිසකෙස් වල චුවින්ගම් ඉවත් කිරීමට.

රෝම, හිසකෙස් වල චුවින්ගම් තැවරී ඇති අවස්ථාවක කොකාකෝලා ඒ මත තවරා ස්වල්ප වේලාවක් තබා චුවින්ගම් ඉවත් කරන්න. තවමත් ඔබට චුවින්ගම් ඉවත් කිරීමට යම් පරිශ්‍රමයක් දැරිය යුතු වේවි. නමුත් එම හිසකෙස් රොද කපා දැමීමට පෙර මෙම ක්‍රමය අනුගමනය කර බලන්න.

10. දෙබරුන් පලවාහැරීමට.

දෙබරුන් හා එවැනි කෘමින් කොකාකෝලා වල මිහිරට ඇදී එනවාලු. ඒ නිසා ඔබ දෙබරුන් සහිත ප්‍රදේශයක සිටිනවානම්, ඔබ සිටින ස්ථානයට ඈතින් කොකාකෝලා ටින් එකක් විවෘත කර තැබීමෙන් දෙබරුන් ඔබෙන් ඈත් කර තැබීමේ හැකියාව තිබෙනවාලු.

[QUOTE="B_i_n_g_o, post: 16386215, member: 431880"] [b]කොකාකෝලා_වල_නොසිතූ_ප්‍රයෝජන[/b] [SIZE=5][COLOR=Red]පොඩි ළමයින්ට අවවාදයක්: [/COLOR][U]මම දන්නා තරමින් කොකාකෝලා කියන්නෙ ශරීර සෞක්‍යයට හිතකර බිමක් නොවේ. මේක කියවල කොකාකෝලා කියන්නෙ වටිනා ඖශධයක් කියල නම් හිතාගන්න එපා. මොකද මේ ලිපියේ "ප්‍රයෝජන" කියල හඳුන්වන දේවල් දහයෙන් මොන මොන අතුරුඅබාධ තියනවද කියල කියන්න දන්නෙ නැහැ. මේක කවුරු හරි කොකාකෝලා ප්‍රමෝට් කරන්න ලියපු ලිපියක් වෙන්නත් පුළුවන්. බහුජාතික සමාගම් වලින් ඒ වගේ වැඩත් කරනවනෙ. ඒක ඔලුවේ තියාගෙන මේ ලිපිය බලන්න. මේ කරුණු 10න් එකක් වත් මම අත්හදා බලන්න ගියේ නැහැ. මෙම ලිපිය මගේ පරිවර්තනයක් පමණයි. ඒ නිසා මේවා අත්හදා බලන්න ගිහින් ඇතිවෙන ප්‍රතිඵල පිලිබඳ වගකීම මේ ලිපියේ මුල් කතෘන් සතුයි([url]www.facts.fm[/url]). [/U] [/SIZE][CENTER][SIZE=5][U][I][B][COLOR=DarkRed]කොකාකෝලා වලින් ගතහැකි ඔබ නොසිතූ ප්‍රයෝජන[/COLOR][/B][/I] [/U][/SIZE][/CENTER] [SIZE=5] [COLOR=Blue]1. මළකඩ ඉවත් කිරීමට.[/COLOR] මළකඩ ඉවත් කිරීමට අවශ්‍ය වස්තුව රාත්‍රිය පුරා කොකාකෝලා වලින් පොඟවා පසු දා උදෑසන රළු රෙදිකඩකින් වැරෙන් අතුල්ලන්න. මළ බැඳුනු යකඩ ආවරණද මත ද කොකාකෝලා ස්වල්පයක් වක්කර ගොරෝසු රෙදිකඩකින් වෘත්තාකාර ලෙස ඇතිල්ලීමෙන් මළකඩ ඉවත් කල හැකිලු. [/SIZE][IMG]http://www.facts.fm/wp-content/uploads/2013/09/cocacola.jpg[/IMG] [IMG]http://www.facts.fm/wp-content/uploads/2013/09/factsfm7.jpg[/IMG] [SIZE=5][COLOR=Blue]2. රෙදි වල පැල්ලම්/කහට ඉවත් කිරීමට.[/COLOR] පැල්ලම් ඉවත් කිරීමට අවශ්‍ය ස්ථානයට කොකාකෝලා ස්වල්පයක් වත්කර මද වේලාවක් පොඟවා සාමාන්‍ය පරිදි සෝදාහරින්න. ග්‍රීස්, ලේ පැල්ලම් වැනි ඉවත් කිරීමට අපහසු දෑ පවා මෙමගින් ඉවත් කල හැකිලු. ඇඳුම් වල දුගඳ ඉවත් කිරීම මෙම ක්‍රමයෙන් ලැබෙන තවත් වාසියකි. [/SIZE][IMG]http://www.facts.fm/wp-content/uploads/2013/09/0121.jpg[/IMG] [SIZE=5][COLOR=Blue]3. වේදනා නාශකයක් ලෙස.[/COLOR] විවිධාකාර දෂ්ඨකිරීම් වලින් ඇතිවන වේදනාව සමනය කිරීමට කොකාකෝලා යොදාගත හැකිලු. මදුරු, මීමැසි වැනි සුළු දෂ්ඨ කිරීම් වලදී මෙය අත්හදා බලන්න. සුදුසු ආලේපයක් ඔබ අසල නොමැති විටක මෙය උපකාරී විය හැකිය. Stingrays මත්ස්‍යයින් (මම හොයල බලපු විදිහට මඩුවන් විශේෂයක්) ගේ දෂ්ඨ කිරීමකදී ඇතිවන වේදනාව පවා සමනය කිරීමට කොකාකෝලා වලට හැකියිලු. [/SIZE][IMG]http://www.toptenz.net/wp-content/uploads/2009/11/stingray.jpg[/IMG] [SIZE=5][COLOR=Blue]4.උරුලෑ ගඳ නැතිකර දැමීමට.[/COLOR] කොකාකෝලා ටින් එකක් පිඟන් සෝදන සබන් සමඟ මිශ්‍ර කරන්න. ඔබට මීටත් වඩා ප්‍රභල විසඳුමක් අවශ්‍ය නම් මෙම මිශ්‍රණයට hydrogen peroxide සහ baking soda එක් කරන්න. උරුලෑ ගඳ හමන්නේ ඔබේ ශරීරයෙන් නම් ගන්ධය හමන ස්ථාන වලට කොකාකෝලා වත්කරන්න (ස්පොන්ජ් එකක් ආධාරයෙන් මෙය පහසුවෙන් කල හැක). ඉන්පසුව සෝදාහරින්න. ඔබේ හිසකෙස් මෘදු කිරීමේ අතිරේඛ ගුණයක්ද කොකාකෝලා සතුයිලු. [/SIZE][IMG]http://www.facts.fm/wp-content/uploads/2013/09/0421.jpg[/IMG] [SIZE=5][COLOR=Blue]5. windscreen වල බැඳෙන හිම පහසුවෙන් ඉවත් කිරීමට.[/COLOR] කොකාකෝලා මගින් windscreen වල බැඳෙන හිම ඉවත් කිරීමට ගතවන කාලය ඉක්මන් කරයි. අයිස් බැඳුනු ප්‍රදේශයට කොකාකෝලා ටින් එකක් හෝ බෝතලයක් වත්කර විනාඩි කිහිපයක් තැබීමෙන් අයිස් සුරා ඉවත් කිරීම පහසු කරවනවාලු. [/SIZE][IMG]http://www.facts.fm/wp-content/uploads/2013/09/0521.jpg[/IMG] [SIZE=5][COLOR=Blue]6. බඩේ අමාරු සඳහා.[/COLOR] බඩේ අජීර්ණ, අම්ල පිත්ත රෝග වැනි උදරාබාධ සඳහා තාවකාලික සහනයක් ලබාදීමට කොකාකෝලා වලට හැකියිලු. ඊට අමතරව ඔක්කාරය, පාචනය, උගුරේ ඇතිවන වේදනා, ඉක්කාව වැනි අබාධයන්ටත් කොකාකෝලා වලින් සහනයක් ලබාදීමට හැකියිලු. [/SIZE][IMG]http://www.facts.fm/wp-content/uploads/2013/09/0621.jpg[/IMG] [COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue]7. වැසිකිළි පවිත්‍රකාරකයක් වීම.[/COLOR] ඔයාලට වගේම මටත් වැසිකිළි පවිත්‍රකාරකයක් කොහොමද බඩේ අමාරුවට පාවිච්චි කරන්නෙ කියන ගැටලුව ආව. කොහොම උනත් මේ ලිපියේ තියන විදිහට නම් වැසිකිළි පෝච්චියට කොකාකෝලා ටින් එකක් වත්කරලා ටික වේලාවක් පෙඟුණම වැසිකිලිය පවිත්‍ර කරන කාර්යය වඩාත් පහසු වෙනවලු. [/SIZE][IMG]http://www.facts.fm/wp-content/uploads/2013/09/factsfm9.jpg[/IMG] [SIZE=5] [COLOR=Blue]8. ජනේල පිරිසිඳු කිරීමේ හැකියාව.[/COLOR] සිට්රික් අම්ලය සහිත පලතුරු වලින් පිරිසිඳු කිරීමේ කටයුතු පහසු වනවා සේම, කොකාකෝලා වලද සිට්රික් අම්ලය ඇති බැවින් ජනේල පිරිසිඳු කිරීම සඳහා කොකාකෝලා භාවිතා කල හැකියිලු. තදින් කුණු බැඳී ඇති ජනෙල් පිරිසිඳු කිරීමේදී කොකාකෝලා භාවිත කිරීමෙන් එය පහසු වෙනවාලු. තෙත් රෙදි කැබැල්ලක් මේ සඳහා යොදාගත යුතුයි. [/SIZE][IMG]http://www.facts.fm/wp-content/uploads/2013/09/0816.jpg[/IMG] [SIZE=5][COLOR=Blue]9. හිසකෙස් වල චුවින්ගම් ඉවත් කිරීමට.[/COLOR] රෝම, හිසකෙස් වල චුවින්ගම් තැවරී ඇති අවස්ථාවක කොකාකෝලා ඒ මත තවරා ස්වල්ප වේලාවක් තබා චුවින්ගම් ඉවත් කරන්න. තවමත් ඔබට චුවින්ගම් ඉවත් කිරීමට යම් පරිශ්‍රමයක් දැරිය යුතු වේවි. නමුත් එම හිසකෙස් රොද කපා දැමීමට පෙර මෙම ක්‍රමය අනුගමනය කර බලන්න. [/SIZE][IMG]http://www.facts.fm/wp-content/uploads/2013/09/factsfm10.jpg[/IMG] [SIZE=5][COLOR=Blue]10. දෙබරුන් පලවාහැරීමට.[/COLOR] දෙබරුන් හා එවැනි කෘමින් කොකාකෝලා වල මිහිරට ඇදී එනවාලු. ඒ නිසා ඔබ දෙබරුන් සහිත ප්‍රදේශයක සිටිනවානම්, ඔබ සිටින ස්ථානයට ඈතින් කොකාකෝලා ටින් එකක් විවෘත කර තැබීමෙන් දෙබරුන් ඔබෙන් ඈත් කර තැබීමේ හැකියාව තිබෙනවාලු. [/SIZE][IMG]http://www.facts.fm/wp-content/uploads/2013/09/factsfm11.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom