Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
....කොකාගේ කෝලම මෙගා ත්රෙඩ්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් හදිසි වැඩ වලට මෙහෙට එනවද.....

කවුරු කොහොම මොනවා කීවත් ඉරිදා හැන්දෑ වරුව තරං පුල් මාවලස් හැන්දෑවක් සතියටම නැතිය....

මුලු සතියම පදිරි වෙලා පදිරි වෙලා කට බලියන බලන් ඉන්නේ කවදා ද ඉරිදා වෙන්නේ කියලාය....

බෝක්කුව උඩට සැට් වෙලා සතියකම වෙච්ච දේවල් වල සමාලෝචනයක් කරන්න...ගමේ අපි නැති දවස් වල වෙච්ච "කුනු" කේස් රහ කරන්න ඉරිදා හැන්දෑව තරන් මාවල හැන්දෑවක් තවත් තියනවද මං අහන්නේ....

මේ ඉරිදත් අත්තම්මගෙ දෑස් පියන් වලට කොලේ වහලා සේප් එකේ බෝක්කුව දිහාට ජම්ප් එකක් දැම්මේ මේ සතියේ මම නොදන්න මොනාද මේ හතර මායිමේ වෙලා තීන්නේ කීලා බලන්න...

මම යනකොටත් කස්ටිය බෝක්කුව උඩ සමිතිය පටාන් අරන්ය....

වර්නපාලයා පුරුදු විදිහට බෝක්කුවේ දකුනු අයිනෙ ලෑන්ඩ් කොරන් ඉන්නවාය...

අනුරයා වම් පැත්ත බදු අරන් ඉන්නවාය....

දෙන්නගෙම කටවල් දිහා මාරුවෙන් මාරුවට බල බල බෙලෙක්ක ජෝතියා මැද්දට වෙලා ඉන්නවාය...

මාත් සේප් එකේ අනුරයා ගාවින් සේප් එකේ සෙන්ටි මෙන්ටල් එකේ වාඩි වෙන්න හැදුවා විතරයි පාරෙන් උඩහා කැලේ දිහාවේ ඩෝං ගාලා සද්දයක් හෙන ගහන්නා වගේ ඇසුනි.....

හුටා....චාලට් ඇන්ටිගේ කඩේ බොයිලේරුව පිපිරුනාවත් ද.....

යකෝ කොටි ගහනවෝ...බුදු අම්මො.....කියාගෙන අනුරයා අඩි හයේ සරම අඩියට නවාගෙන රන් එකක් දෙන්න යනවා...

මම සුටුස් ගාලා බෙල්ලෙන් අල්ල ගත්තා....

හිවල් මොටෝ...කොටි නෙමෙයි බූරුවෝ...කෑ නොගහා හිටපන්....

ඒ උනාට අනුරයාට තාම සුවර් නැතිය....

වර්නපාලයාත් පුල්ම අන්දොස් මූඩ් එකෙන් බලන් ඉන්නවාය....

මොකක් ද බන් සද්දේ....

ගිහින් බලමුද.....????

අපෝ බෑ බන්...අයි.එස්.අයි.එස් කාරයෙක් වත් ද දන්නේ නෑ ඕයි...

බෙලෙක්කයා අනුරයාට හපන්ය.....

මෙහෙ කොහෙද කෑ දැත්තො අයි.එස් කාරයෝ.....

උන් ඉන්නේ පැපුවා නිව්ගිනියාවේ....වර්නපාලයා උගේ ඉටිකිරිස් මොලෙන් සුටුස් ගාලා හිතලා පුටුස් ගාලා කෙබරයක් කෙලියා...

මෙන්න මෙහෙ වරෙන් යන්න....මොකක්ද උනේ බලන්න.....

අනුරයාවයි බෙලෙක්කයාවයි බලෙන් මෙව්වා කොරගෙන අපි සේප් එකේ සද්දේ ආව පැත්තට මංගැච්චුවා.....

කැලේ මැදකට වගේ එනකොට අඩු කෝප්ප සැට් එකක පීරිසි කෑල්ලක් වගේ එකක් කැලේ මැද පත බෑවිලාය....

විකට ඇදුන් තරගෙකට යන්න ඇද ගත්ත එවුන් දෙන්නෙක් බිම ඇන තියන් ඉන්නවා....

අම්මට හුඩු....කුරුමිට්ටො දෙන්නෙකුයි පියාබ්න පීරිසියකුයි....

බුදු අම්මෝ...ඉතිපිසෝ භගවා....කියාගෙන අනුරයා ආයෙත් සරම් කරට අරන් රන් එක දෙන්න රෙඩි විය...

බෙලෙක්කයත් ඌට පිටි පස්සෙන් සැට් වෙලාය....

මගෙත් කකුල් දෙකට පොඩි මැඩ්ලින් පාරක් වදුනවා වදිනවා වගේය.....

වර්නයාගෙත් කට කන් දෙක ගාවට ඇරිලාය....

කුරුමිටි බුවාලා අපිව දැකලා අපිට කතා කොරා....

මල්ලි මල්ලි....

දුවන්න එපා...

අපි කරදර කරන්න නෙමෙයි ආවේ

අම්මට හුඩු...

කුරු මිට්ටො සිංහල කතා කරනවාය....

අපි බොරුවට නෙ ඉංගිරිස් ඉගන ගන්නෙ.....

පිට සක්වලත් සිංහල නෙව කතා කරන්නේ......

මල්ලි මේ ලංකාව නෙහ්.....

මම සේප් එකේ උත්තරයක් ගැලපුවෙමු

ඔව් අයියේ.....

අනුරයා සේප් එකේ මගේ පිටි පස්සෙන් පලවෙනි අදියරේ පලවෙනි කඩ ඉම් පුරස්න දෙක ඇහුවා……

මේ අයියලා කොහෙන්ද....

අපි මල්ලි මේ අගහරු ලෝකෙන් ආවේ...හදිසි වැඩකට...

හැහ්...

අගහරු ලෝකෙන් දැන් හදිසි වැඩ වලට මෙහෙට එනවද.....

ඔව් මල්ලි.....හෙනම සෙන්ටි මෙන්ටල් කේස් එහෙකට ආවේ...

හෑහ්...මොකක්ද සීන් එක....

කියන්න බැරි සයිස් එකක් ද.....???

මෙච්චර වෙලා සරම කරේ තියන දුවන්න ලැස්ති වෙච්ච අනුරයා දැන් කුන අවුස්සනවා...

ලංකාවේ උන් නං ඔහොම්මමයි....

කුරුමිට්ටා හෙනම අප්සැට් මූඩ් එකකය.....

මල්ලිලාට කිව්වම මොකද මල්ලි මේකයි කේස් එක...

අපේ එහේ සුනාමි ගම්මානෙක පොඩි එල දෙනක් උස්සලා...තාම හරක් හොරා හොයා ගන්න නෑ...අපේ පොලිසියේ අයට තාම හොයා ගන්න බෑ....

අප්පට සිරි.....

ඉතින් ඉතින්...

අපි මේ තකහනියේ මෙහෙ ආවේ මල්ලි කොටදෙනියාවේ පොලෝසියෙන් දෙන්නෙක් විතර අරං යන්න...

කේස් එක හොයන්න බාර දෙන්න

හැහ්....

අපි හතර දෙනාම පුල් අන්දොස්ය…… අඥ්ඥ කොරොස්ය.....

හතර දෙනාටම එකම එක දැවෙන පොබ්බම් එකකි....

යකෝ...

අපි අගහරු වලටත් නෝන්ඩි ද.....

සටහන

-කොකා-

අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න

https://www.facebook.com/Kokage-kolan-1480819362219481/timeline/

[ATTACH]61674[/ATTACH]

[QUOTE="malinthalakmal, post: 19114571, member: 386124"] [SIZE="5"]දැන් හදිසි වැඩ වලට මෙහෙට එනවද..... ====================================== කවුරු කොහොම මොනවා කීවත් ඉරිදා හැන්දෑ වරුව තරං පුල් මාවලස් හැන්දෑවක් සතියටම නැතිය.... මුලු සතියම පදිරි වෙලා පදිරි වෙලා කට බලියන බලන් ඉන්නේ කවදා ද ඉරිදා වෙන්නේ කියලාය.... බෝක්කුව උඩට සැට් වෙලා සතියකම වෙච්ච දේවල් වල සමාලෝචනයක් කරන්න...ගමේ අපි නැති දවස් වල වෙච්ච "කුනු" කේස් රහ කරන්න ඉරිදා හැන්දෑව තරන් මාවල හැන්දෑවක් තවත් තියනවද මං අහන්නේ.... මේ ඉරිදත් අත්තම්මගෙ දෑස් පියන් වලට කොලේ වහලා සේප් එකේ බෝක්කුව දිහාට ජම්ප් එකක් දැම්මේ මේ සතියේ මම නොදන්න මොනාද මේ හතර මායිමේ වෙලා තීන්නේ කීලා බලන්න... මම යනකොටත් කස්ටිය බෝක්කුව උඩ සමිතිය පටාන් අරන්ය.... වර්නපාලයා පුරුදු විදිහට බෝක්කුවේ දකුනු අයිනෙ ලෑන්ඩ් කොරන් ඉන්නවාය... අනුරයා වම් පැත්ත බදු අරන් ඉන්නවාය.... දෙන්නගෙම කටවල් දිහා මාරුවෙන් මාරුවට බල බල බෙලෙක්ක ජෝතියා මැද්දට වෙලා ඉන්නවාය... මාත් සේප් එකේ අනුරයා ගාවින් සේප් එකේ සෙන්ටි මෙන්ටල් එකේ වාඩි වෙන්න හැදුවා විතරයි පාරෙන් උඩහා කැලේ දිහාවේ ඩෝං ගාලා සද්දයක් හෙන ගහන්නා වගේ ඇසුනි..... හුටා....චාලට් ඇන්ටිගේ කඩේ බොයිලේරුව පිපිරුනාවත් ද..... යකෝ කොටි ගහනවෝ...බුදු අම්මො.....කියාගෙන අනුරයා අඩි හයේ සරම අඩියට නවාගෙන රන් එකක් දෙන්න යනවා... මම සුටුස් ගාලා බෙල්ලෙන් අල්ල ගත්තා.... හිවල් මොටෝ...කොටි නෙමෙයි බූරුවෝ...කෑ නොගහා හිටපන්.... ඒ උනාට අනුරයාට තාම සුවර් නැතිය.... වර්නපාලයාත් පුල්ම අන්දොස් මූඩ් එකෙන් බලන් ඉන්නවාය.... මොකක් ද බන් සද්දේ.... ගිහින් බලමුද.....???? අපෝ බෑ බන්...අයි.එස්.අයි.එස් කාරයෙක් වත් ද දන්නේ නෑ ඕයි... බෙලෙක්කයා අනුරයාට හපන්ය..... මෙහෙ කොහෙද කෑ දැත්තො අයි.එස් කාරයෝ..... උන් ඉන්නේ පැපුවා නිව්ගිනියාවේ....වර්නපාලයා උගේ ඉටිකිරිස් මොලෙන් සුටුස් ගාලා හිතලා පුටුස් ගාලා කෙබරයක් කෙලියා... මෙන්න මෙහෙ වරෙන් යන්න....මොකක්ද උනේ බලන්න..... අනුරයාවයි බෙලෙක්කයාවයි බලෙන් මෙව්වා කොරගෙන අපි සේප් එකේ සද්දේ ආව පැත්තට මංගැච්චුවා..... කැලේ මැදකට වගේ එනකොට අඩු කෝප්ප සැට් එකක පීරිසි කෑල්ලක් වගේ එකක් කැලේ මැද පත බෑවිලාය.... විකට ඇදුන් තරගෙකට යන්න ඇද ගත්ත එවුන් දෙන්නෙක් බිම ඇන තියන් ඉන්නවා.... අම්මට හුඩු....කුරුමිට්ටො දෙන්නෙකුයි පියාබ්න පීරිසියකුයි.... බුදු අම්මෝ...ඉතිපිසෝ භගවා....කියාගෙන අනුරයා ආයෙත් සරම් කරට අරන් රන් එක දෙන්න රෙඩි විය... බෙලෙක්කයත් ඌට පිටි පස්සෙන් සැට් වෙලාය.... මගෙත් කකුල් දෙකට පොඩි මැඩ්ලින් පාරක් වදුනවා වදිනවා වගේය..... වර්නයාගෙත් කට කන් දෙක ගාවට ඇරිලාය.... කුරුමිටි බුවාලා අපිව දැකලා අපිට කතා කොරා.... මල්ලි මල්ලි.... දුවන්න එපා... අපි කරදර කරන්න නෙමෙයි ආවේ අම්මට හුඩු... කුරු මිට්ටො සිංහල කතා කරනවාය.... අපි බොරුවට නෙ ඉංගිරිස් ඉගන ගන්නෙ..... පිට සක්වලත් සිංහල නෙව කතා කරන්නේ...... මල්ලි මේ ලංකාව නෙහ්..... මම සේප් එකේ උත්තරයක් ගැලපුවෙමු ඔව් අයියේ..... අනුරයා සේප් එකේ මගේ පිටි පස්සෙන් පලවෙනි අදියරේ පලවෙනි කඩ ඉම් පුරස්න දෙක ඇහුවා…… මේ අයියලා කොහෙන්ද.... අපි මල්ලි මේ අගහරු ලෝකෙන් ආවේ...හදිසි වැඩකට... හැහ්... අගහරු ලෝකෙන් දැන් හදිසි වැඩ වලට මෙහෙට එනවද..... ඔව් මල්ලි.....හෙනම සෙන්ටි මෙන්ටල් කේස් එහෙකට ආවේ... හෑහ්...මොකක්ද සීන් එක.... කියන්න බැරි සයිස් එකක් ද.....??? මෙච්චර වෙලා සරම කරේ තියන දුවන්න ලැස්ති වෙච්ච අනුරයා දැන් කුන අවුස්සනවා... ලංකාවේ උන් නං ඔහොම්මමයි.... කුරුමිට්ටා හෙනම අප්සැට් මූඩ් එකකය..... මල්ලිලාට කිව්වම මොකද මල්ලි මේකයි කේස් එක... අපේ එහේ සුනාමි ගම්මානෙක පොඩි එල දෙනක් උස්සලා...තාම හරක් හොරා හොයා ගන්න නෑ...අපේ පොලිසියේ අයට තාම හොයා ගන්න බෑ.... අප්පට සිරි..... ඉතින් ඉතින්... අපි මේ තකහනියේ මෙහෙ ආවේ මල්ලි කොටදෙනියාවේ පොලෝසියෙන් දෙන්නෙක් විතර අරං යන්න... කේස් එක හොයන්න බාර දෙන්න හැහ්.... අපි හතර දෙනාම පුල් අන්දොස්ය…… අඥ්ඥ කොරොස්ය..... හතර දෙනාටම එකම එක දැවෙන පොබ්බම් එකකි.... . . යකෝ... අපි අගහරු වලටත් නෝන්ඩි ද..... සටහන -කොකා- අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න:yes::yes::yes: [URL="https://www.facebook.com/Kokage-kolan-1480819362219481/timeline/"]https://www.facebook.com/Kokage-kolan-1480819362219481/timeline/[/URL] [/SIZE] [ATTACH]61674._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom