Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙන් කුණුහරප අහ ගන්න එපා මාතලී ඈ....

මාතලී මාතලී.....

මෙහාට එනවා...කෝ මේ මාතලී....

උදේ පාන්දරම සක්කර දෙවියන්ගේ පස්ස රත් වී මෙරිහන් දෙන හඩ ඇසුනු මම කෙලගෙන් අවුත් දේව සබාවට ගොඩ බැස්සා...

මාතලී...

ඉක්මනට යන්න ලෑස්ති වෙනවා....

කොහාටද....

ලංකාවට.....

ඒ අර අහවල් එකකට ද දේවයන් වහන්ස.....

අහවල් එකකට ද…????

මේ මගුල කරන්න බෑ ඕයි....

මුන් ගෑනුන්ට ගහනවා....

පොලිස් කාරයන්ගේ හෙල්මට් උස්සනවා.....

පොඩි උන් දූශනය කරනවා....

ආච්චිලාට අතවර කරනවා...

නැන්දලාට බලහත්කාරකම් කොරනවා....

ලැජ්ජා නැතුව හතර පෝයටම සිල් ගන්නවා....

ඒ අස්සේ මුන් ලැජ්ජ නැතුව ඒවා වීඩියෝ කොරලා පේස් බුක් දානවා...

යූ ටියුබ් දානවා.....

ඒක කමක් නෑ කියහන්කො...මුන්ට කොහොමත් පිස්සු නේ.....

මට තියන ප්‍රශ්ණේ මගේ මේ අන්තප්පුරේ ඉන්න කෙල්ලො ටිකත් ඒවටම ලයික් කර කර මගේ වෝල් එකේ සෙයා කොරනවා නේ....

ඔව් ඉදින් දැන් දිව්‍යාංගනාවෝ උනාට ඔතනත් ගොඩක් ඉන්නේ ලංකාවෙන් ආව හතර පෝයටම පංසල් ගෑටුව කල්ල කපටි වෙට්ට පිත්තල අම්මන්ඩිලා නෙහ්...

මම කටේ දිවේ නොගෑවෙන්න සක්කරයට කියන්න ඕනෙ එක කියලා ඇරියා...

සක්කරයට කට උත්තර නැති උනාට ඒ වගක් නොපෙන්නා ආයෙත් අඩෝ වැඩියාව පටන් ගත්තා....

සිකුරාදා හවස පල්ලි යනවා...

අනිත් උන් කෝවිල් යනවා....

අඩියෙන් අඩිය බුදු පිලිම බෝ ගස් දේවාල වැහි වැහැලා....

ඉතින් මුන් මට බයිනවා මේ උඩ ඉන්න දෙයියන්ටවත් පේන්නේ නැත්ද කියලා....

බලනවා මේ මගේ තට්ටන් දෙක....

මුන් කෑ ගහන කෑ ගහන සැරේට මේ පඩුපුල් ආසනේ උනු වෙලා.......

දිය පට්ට දාලා...

අද වරෙන් යන්න ලංකාවට මේකේ දෙකෙන් එකක් විසදලා එන්න....

ඒක නෙමෙයි මාතලී....

මාතලී උබ මොකද හිතන්නේ....

මුන්ට මොන වගේ විසදුමක් දුන්නොත් හොදද.....

දේවයන් වහන්ස...

අපි මොකටත් අධ්‍යන චාරිකාවක් ගිහිල්ලම බලමු....

මම ඩිෆෙන්ඩර් එක ලෑස්ති කරන්නම්.....

නෑ නෑ ඕනේ නෑ මාතලී...

බස් එකේම යමු.....

මට උබේ ඩ්‍රයිවින් සුවර් නෑ.....

ඊටත් උබ ඕක ලේලන්ඩ් බස් එකට ඇනලා ඒ බස් කාරයාවත් හිරේ දාලා පව් පුරෝ ගන්න මට බෑ

ඩිෆෙන්ඩර් ඕනේ නෑ....

උබ මගෙ තනියට වරෙන්කො.....

සක්කර දේවයන් වහන්සේ සමග මුලින්ම බැස්සේ කොටුව ස්ටේශන් එක එහා පැත්තට....

මේ ඔයි මාතලී...

තාම තමුසේ දේව සබාවේ එන්ට්‍රන්ස් පාස් එක බෙල්ලෙ එල්ලන් නේ...ඔන්න ඕක ගලවනවා.....

හරි වරෙන් මේ බස් එකෙන් යමු අපි....

සක්කර දෙයියො 138 කට නැග්ගා.....

ටික දුර යනකොට බස් එකට බබෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක් ගොඩ උනා....

ඉස්සරහම සීට් එකේ උන්නු ගෑනි ජනේලෙන් එලිය බලා ගත්තා ගත්තමයි වගේ වගක් නෑ....

පිටි පස්සේ සීට් එකක් හිටිය කොන්ඩේ වවා ගත්ත අප්සැට් ජොකියෙක් වගේ කොල්ලෙක් සීට් එක දුන්නා....

ඈ බන් මාතලි......

ඔය ඉස්සරහා සීට් එකේ ඉන්න ගෑනි මහිලා සමිතියක සබාපති කෙනෙක් ඕයි.....

හෑහ්....ඔබ වහන්සෙ කොහොමද දන්නේ....

මම සක්කරය ඕයි....මම දන්නේ නැති දෙයක් තියනවද මේ කරිජ්ජ වලල්ල අස්සේ.....

ඔය නැගිට්ට අප්සැට් ජොකියා ගංජා පාරක් එහෙම ගහලා ඉන්න එකෙක්....

යකෝ මහිලා සමිතියේ සබාපති අහක බලන් යන රටක්නේ යකඩෝ මේක.....

ඒකට මොකද ගිය සතියෙත් හෙන පිකටින් පාරක් දැම්මා ගැහැනියට සම තැන ඉල්ලලා.....

ඕවාට තමා බන් මාතලි කියන්නේ කටේ නරි වාදම රෙද්ද පල්ලේ බේරෙනවා කියලා....

බස් එක තව ටික දුරක් ගියා......

හුරු බුහුටි කෙල්ලෙක් නැග්ගා කැම්පස් එක ලගින්....

බස් එක මැදින් ඉන්න කෙල්ලගෙ ඇගට කොහේදෝ යන හීනප්පාලි කෑදැත්තෙක් හේත්තු වෙනවා...

මූට ඔස්ටියෝ පොරෝසීස් ද...

හන්දි පන නැද්ද....????

මම සක්කර දෙයියන්ට ඇගිල්ලෙන් ඇනලා බුවාව පෙන්නුවා.....

දේවියන් වහන්ස....

අර අරූ...අර නංගිගේ කරේ යන්න හදනවා....

කෝ බලන්න....

අම්මට සිරි.....යකෝ මාතලී....

හැහ්....

මේ මේකා පහුගිය දවස් ටිකේම කාන්තා හිංසනයට බුකියේ කෑ ගහපු බුවෙක් නේ.....

ඔබ වහන්සේ කොහොමද දන්නේ....

මූ මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා ඕයි....

මූ මාර ඒවා සෙයා කොරන්නේ....

සැහ් ලංකාවේ හෙන අප්සැට් ජොකියෝනේ බන් ඉන්නේ මාතලී....

හිටපන් මම මූ බස් එකෙන් එලියට දාන්න...

එහේ කියපු සක්කර දෙයියෝ දේව බලෙන් සුටුස් ගාලා බුවාව එලියට දැම්මා......

තව චුට්ටක් දුර යද්දි හොදට ඇද පැලද ගත්ත මහත්තයෙක් වගේ එකෙක් නැග්ගා......

අපිට ඉස්සරහා සීට් එකේ ඉදගෙන ඔලුව නමාගෙන පෝන් එකේ මොනවද බලනවා.....

දේවයන වහන්ස....

මේ නැග්ග එකා මොනාද මේ ඔලුව නමාගෙන කොරන්නේ.....

කෝ මොකාද....

මේ අපිට ඉස්සරහින් ඉන්න එකා.....

යකඩෝ......

මේ අර අහවල් පොලීසියේ ඕ.අයි.සී මහත්තයා නේ......

කෝ බලන්න මොනාද මේකා මේ බලන්නේ...

එහෙට මෙහෙට ඇබරිලා සක්කර දෙයියොයි මමයි ඔලුව දාලා බැලුවා.....

හුටා....

මේකා හෙන වැලක් බානවා නෙව....

ඈ බන් මාතලී....

මුන් පහු ග්ය දවස් වල අර පොඩි එකෙක් මරන්න හැදුවා නෙව....

දැන් මේ මේකා කොරන වැඩේ බලාපන්කෝ.......

මේ මාතලී මේ වැඩේ හරියන්නේ නෑ....

බැහැපන් බස් එකෙන්....

හොදටෝම අප්සැට් වෙච්ච සක්කර දෙයියෝ බස් එකෙන් මාවත් ඇදන් බැස්සා.....

දේවයන් වහන්ස....

අපි මොකද මේ නරයන් ගේ ප්‍රශ්නෙට කොරන්නේ....

අනේ මන්දා ඕයි...

මට මුන්ව තේරෙනේ නෑ ඕයි මාතලී......

එච්චරට එපා වෙලා ඉන්නේ......

මට වෙලාවකට හිතෙනවා ඕයි මුන්ගේ මේ ප්‍රශ්න හින්දා මේ පඩුපුල් ආසනෙත් ළමයෙක්ට ම දීලා දාන්න...

ඒත් දේවයන් වහන්ස පොඩි පරහක් තියනවා.....

හෑ...

අර මක්කයි මාතලී ඒ......

චාමරට සිරාවටම මල පනී ද දන්නේ නෑ ඕක ළමයෙක්ට දුන්නොත්.......

මේ මගෙන් කුණුහරප අහ ගන්න එපා මාතලී ඈ....

-කොකා-

අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න

https://www.facebook.com/Kokage-kolan-1480819362219481/timeline/

[ATTACH]61676[/ATTACH]

[QUOTE="malinthalakmal, post: 19114626, member: 386124"] [SIZE="5"]මගෙන් කුණුහරප අහ ගන්න එපා මාතලී ඈ.... ======================================= මාතලී මාතලී..... මෙහාට එනවා...කෝ මේ මාතලී.... උදේ පාන්දරම සක්කර දෙවියන්ගේ පස්ස රත් වී මෙරිහන් දෙන හඩ ඇසුනු මම කෙලගෙන් අවුත් දේව සබාවට ගොඩ බැස්සා... මාතලී... ඉක්මනට යන්න ලෑස්ති වෙනවා.... කොහාටද.... ලංකාවට..... ඒ අර අහවල් එකකට ද දේවයන් වහන්ස..... අහවල් එකකට ද…???? මේ මගුල කරන්න බෑ ඕයි.... මුන් ගෑනුන්ට ගහනවා.... පොලිස් කාරයන්ගේ හෙල්මට් උස්සනවා..... පොඩි උන් දූශනය කරනවා.... ආච්චිලාට අතවර කරනවා... නැන්දලාට බලහත්කාරකම් කොරනවා.... ලැජ්ජා නැතුව හතර පෝයටම සිල් ගන්නවා.... ඒ අස්සේ මුන් ලැජ්ජ නැතුව ඒවා වීඩියෝ කොරලා පේස් බුක් දානවා... යූ ටියුබ් දානවා..... ඒක කමක් නෑ කියහන්කො...මුන්ට කොහොමත් පිස්සු නේ..... මට තියන ප්‍රශ්ණේ මගේ මේ අන්තප්පුරේ ඉන්න කෙල්ලො ටිකත් ඒවටම ලයික් කර කර මගේ වෝල් එකේ සෙයා කොරනවා නේ.... ඔව් ඉදින් දැන් දිව්‍යාංගනාවෝ උනාට ඔතනත් ගොඩක් ඉන්නේ ලංකාවෙන් ආව හතර පෝයටම පංසල් ගෑටුව කල්ල කපටි වෙට්ට පිත්තල අම්මන්ඩිලා නෙහ්... මම කටේ දිවේ නොගෑවෙන්න සක්කරයට කියන්න ඕනෙ එක කියලා ඇරියා... සක්කරයට කට උත්තර නැති උනාට ඒ වගක් නොපෙන්නා ආයෙත් අඩෝ වැඩියාව පටන් ගත්තා.... සිකුරාදා හවස පල්ලි යනවා... අනිත් උන් කෝවිල් යනවා.... අඩියෙන් අඩිය බුදු පිලිම බෝ ගස් දේවාල වැහි වැහැලා.... ඉතින් මුන් මට බයිනවා මේ උඩ ඉන්න දෙයියන්ටවත් පේන්නේ නැත්ද කියලා.... බලනවා මේ මගේ තට්ටන් දෙක.... මුන් කෑ ගහන කෑ ගහන සැරේට මේ පඩුපුල් ආසනේ උනු වෙලා....... දිය පට්ට දාලා... අද වරෙන් යන්න ලංකාවට මේකේ දෙකෙන් එකක් විසදලා එන්න.... ඒක නෙමෙයි මාතලී.... මාතලී උබ මොකද හිතන්නේ.... මුන්ට මොන වගේ විසදුමක් දුන්නොත් හොදද..... දේවයන් වහන්ස... අපි මොකටත් අධ්‍යන චාරිකාවක් ගිහිල්ලම බලමු.... මම ඩිෆෙන්ඩර් එක ලෑස්ති කරන්නම්..... නෑ නෑ ඕනේ නෑ මාතලී... බස් එකේම යමු..... මට උබේ ඩ්‍රයිවින් සුවර් නෑ..... ඊටත් උබ ඕක ලේලන්ඩ් බස් එකට ඇනලා ඒ බස් කාරයාවත් හිරේ දාලා පව් පුරෝ ගන්න මට බෑ ඩිෆෙන්ඩර් ඕනේ නෑ.... උබ මගෙ තනියට වරෙන්කො..... සක්කර දේවයන් වහන්සේ සමග මුලින්ම බැස්සේ කොටුව ස්ටේශන් එක එහා පැත්තට.... මේ ඔයි මාතලී... තාම තමුසේ දේව සබාවේ එන්ට්‍රන්ස් පාස් එක බෙල්ලෙ එල්ලන් නේ...ඔන්න ඕක ගලවනවා..... හරි වරෙන් මේ බස් එකෙන් යමු අපි.... සක්කර දෙයියො 138 කට නැග්ගා..... ටික දුර යනකොට බස් එකට බබෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක් ගොඩ උනා.... ඉස්සරහම සීට් එකේ උන්නු ගෑනි ජනේලෙන් එලිය බලා ගත්තා ගත්තමයි වගේ වගක් නෑ.... පිටි පස්සේ සීට් එකක් හිටිය කොන්ඩේ වවා ගත්ත අප්සැට් ජොකියෙක් වගේ කොල්ලෙක් සීට් එක දුන්නා.... ඈ බන් මාතලි...... ඔය ඉස්සරහා සීට් එකේ ඉන්න ගෑනි මහිලා සමිතියක සබාපති කෙනෙක් ඕයි..... හෑහ්....ඔබ වහන්සෙ කොහොමද දන්නේ.... මම සක්කරය ඕයි....මම දන්නේ නැති දෙයක් තියනවද මේ කරිජ්ජ වලල්ල අස්සේ..... ඔය නැගිට්ට අප්සැට් ජොකියා ගංජා පාරක් එහෙම ගහලා ඉන්න එකෙක්.... යකෝ මහිලා සමිතියේ සබාපති අහක බලන් යන රටක්නේ යකඩෝ මේක..... ඒකට මොකද ගිය සතියෙත් හෙන පිකටින් පාරක් දැම්මා ගැහැනියට සම තැන ඉල්ලලා..... ඕවාට තමා බන් මාතලි කියන්නේ කටේ නරි වාදම රෙද්ද පල්ලේ බේරෙනවා කියලා.... බස් එක තව ටික දුරක් ගියා...... හුරු බුහුටි කෙල්ලෙක් නැග්ගා කැම්පස් එක ලගින්.... බස් එක මැදින් ඉන්න කෙල්ලගෙ ඇගට කොහේදෝ යන හීනප්පාලි කෑදැත්තෙක් හේත්තු වෙනවා... මූට ඔස්ටියෝ පොරෝසීස් ද... හන්දි පන නැද්ද....???? මම සක්කර දෙයියන්ට ඇගිල්ලෙන් ඇනලා බුවාව පෙන්නුවා..... දේවියන් වහන්ස.... අර අරූ...අර නංගිගේ කරේ යන්න හදනවා.... කෝ බලන්න.... අම්මට සිරි.....යකෝ මාතලී.... හැහ්.... මේ මේකා පහුගිය දවස් ටිකේම කාන්තා හිංසනයට බුකියේ කෑ ගහපු බුවෙක් නේ..... ඔබ වහන්සේ කොහොමද දන්නේ.... මූ මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා ඕයි.... මූ මාර ඒවා සෙයා කොරන්නේ.... සැහ් ලංකාවේ හෙන අප්සැට් ජොකියෝනේ බන් ඉන්නේ මාතලී.... හිටපන් මම මූ බස් එකෙන් එලියට දාන්න... එහේ කියපු සක්කර දෙයියෝ දේව බලෙන් සුටුස් ගාලා බුවාව එලියට දැම්මා...... තව චුට්ටක් දුර යද්දි හොදට ඇද පැලද ගත්ත මහත්තයෙක් වගේ එකෙක් නැග්ගා...... අපිට ඉස්සරහා සීට් එකේ ඉදගෙන ඔලුව නමාගෙන පෝන් එකේ මොනවද බලනවා..... දේවයන වහන්ස.... මේ නැග්ග එකා මොනාද මේ ඔලුව නමාගෙන කොරන්නේ..... කෝ මොකාද.... මේ අපිට ඉස්සරහින් ඉන්න එකා..... යකඩෝ...... මේ අර අහවල් පොලීසියේ ඕ.අයි.සී මහත්තයා නේ...... කෝ බලන්න මොනාද මේකා මේ බලන්නේ... එහෙට මෙහෙට ඇබරිලා සක්කර දෙයියොයි මමයි ඔලුව දාලා බැලුවා..... හුටා.... මේකා හෙන වැලක් බානවා නෙව.... ඈ බන් මාතලී.... මුන් පහු ග්ය දවස් වල අර පොඩි එකෙක් මරන්න හැදුවා නෙව.... දැන් මේ මේකා කොරන වැඩේ බලාපන්කෝ....... මේ මාතලී මේ වැඩේ හරියන්නේ නෑ.... බැහැපන් බස් එකෙන්.... හොදටෝම අප්සැට් වෙච්ච සක්කර දෙයියෝ බස් එකෙන් මාවත් ඇදන් බැස්සා..... දේවයන් වහන්ස.... අපි මොකද මේ නරයන් ගේ ප්‍රශ්නෙට කොරන්නේ.... අනේ මන්දා ඕයි... මට මුන්ව තේරෙනේ නෑ ඕයි මාතලී...... එච්චරට එපා වෙලා ඉන්නේ...... මට වෙලාවකට හිතෙනවා ඕයි මුන්ගේ මේ ප්‍රශ්න හින්දා මේ පඩුපුල් ආසනෙත් ළමයෙක්ට ම දීලා දාන්න... ඒත් දේවයන් වහන්ස පොඩි පරහක් තියනවා..... හෑ... අර මක්කයි මාතලී ඒ...... චාමරට සිරාවටම මල පනී ද දන්නේ නෑ ඕක ළමයෙක්ට දුන්නොත්....... මේ මගෙන් කුණුහරප අහ ගන්න එපා මාතලී ඈ.... . . -කොකා- [/SIZE] [SIZE="5"]අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න [/SIZE] [URL="https://www.facebook.com/Kokage-kolan-1480819362219481/timeline/"]https://www.facebook.com/Kokage-kolan-1480819362219481/timeline/[/URL] [ATTACH]61676._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom