Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
....කොකාගේ කෝලම මෙගා ත්රෙඩ්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ මහතුනේ මගේ මේ දුක බලලා

මේ දවස් වල "බෝක්කුව උඩ අපි" දරුණු ගනයේ ආර්ථික මෙව්වා එකකට පත් වෙලාය...

අතේ සතේ නැතිය...පුල් අන්දොස්ය.....

වර්ණයා.....

බෙලෙක්කයා...

අනුරයා....

සහ කොකා වන මම මේ වනවිට ආර්තික තත්වය ගොඩ දා ගන්නට පොටක් කල්පනා කොරන ගමන්ය.....

අඩෝ අපි පංසල් වත්තේ පොල් බාමු ද....?

වර්ණ්පාලයා එලකිරි සජෙසොන් එකක් සෙන්ටි මෙන්ටල් කොරා.....

හා...පෝ...පව්කාර වැඩ කොරන්න බෑ...

බෙලෙක්කයා එකෙන්ම ඔබ්ජෙක්සන් එක ලෝඩ් කොරාපු නිසා වර්ණපාලයා සේප් එකේ පැත්තට විය.

ඔහොම කිව්වට ගිය පාර කඨිනෙට පංසලට ගිහින් ගස් වල තිබ්බ තැඹිලි තප තප ගාලා උගුඩුවා වගේ කඩ කඩ බිව්ව හැටි මට නං අද වගේ මතකය....

එහෙනම් උබ කියපන් බලන්න වැඩක් මොකක් හරි....

වර්නයා බෙලෙක්කයාට බෝලයක් පාස් කොරා....

මේ...මේ.....මට තාම කල්පනා උනේ නෑ....ඒ උනාට පව් වැඩ කරන්න බෑ බං....

අනුරයා කියපන්කො බන් මූට......බෙලෙක්කයා අනුරයාගෙන් විදේශ ආධාරද ඉල්ලයි.....

හරි....මට තීනවා අයිඩියා එකක්.....

අනුරයා එලකිරි අයිඩියා උල්පතක්ය....

හා කියපන් බලන්න...

කට්ටියන කට බලියන් අනුරයාගේ මූන පෝකස් කොරන් ඉන්නවාය....

අපි හිගා කමු.....

චී...චී...ඒ මොන ලැජ්ජා නැති වැඩක්ද බන් ඒ.....

බෙලෙක්කයා එකෙන්ම ඒකටත් ඔබ්ජෙක්සන්ය....

මගෙත් ඒ හැටි මනාපයක් නැතිය ඒත් මොකටත් කට පියන් හිටියෙමි....

වර්නයාගේ මූනත් නිකන් කාලක් ගහපු හිකනලෙක්ගේ වගේ වෙලාය....

ගමේ මිනිස්සු දැනගත්තොත් ලැජ්ජයිනේ බන්....

ලැජ්ජයි කියන්නේ හතර විලි ලැජ්ජාවයිනේ....

බෙලෙක්කයා වේල් පිරිත් කියන්නා වගේ කියෝනවාය......

මේ මූකල්න් බස්සො...පොඩ්ඩක් හිටින්….

ඉස්සල්ලා අහපල්ලා...

මෙහෙමයි වෙන්නේ....

අපි යනවා දුර පලාතකට....

හැහ්......ඒ මොකටද...නිදන් හාරන්නද.....

බෙලෙක්කයා ආයෙත් මැදින් පැන්නා.....

නෑ තෝව මරලා හංගන්න...කට පියන් අහන් හිටු ගස් හිවලා.....අනුරයාට මල පැනලාය....

බෙලෙක්කයා කටපියන් පැත්තකට සෙන්ටිමෙන්ටල් විය...

දුර පලාතකට ගිහින් තමා වැඩේ කරන්නේ....

කවි කිය කිය...යන්න ඕනේ....

එතකොට තෝ…...තෝ තමා අන්දයා....

අනුරයා බෙලෙක්කයාට කැරැට්ටුවක් බාර දුන්නේය්......

මම...බෙලෙක්කයා පුල් හින්දුස්තාන්ය.....

ඔව් තෝ තමා පුබ් බූරුවෝ....තොට මම කලු කන්නඩි දෙකක් දෙනවා දා ගෙන යන්න තියෙන්නේ.....මම තොගෙ අතින් අල්ලන් යනවා...

තෝ කවි කිය කිය එන්න ඕනේ මාත් එක්ක....

පාඩම් කරන්න කම්මැලී බන් කොලේ බලං කියන්න බැරිද.....

ඈ බොල රිලා මොටෝ....

අන්දයා කොහොමද උගුඩුවෝ කොල බලන් කියවන්නේ....

මම තොට ලියලා දෙන්නම් ඉක්මනට පාඩං කොර ගනින්.....

බෙලෙක්කයා වන්සොට් නොකවුට්ය...

මම සේප් එකේ අනුරයාට කිට්ටු කෙරුවෙමි...

මතං...

මේ මතං...

අපිට හිගා කාලා දියුනු වෙන්න පුළුවන්ද බන්.....???

ඇයි බන් බැරි...

දැන් නිකමට හිතලා බලපන්....

තුන් වේලම වියදමක් නැතුව කන්න පුලුවන්...

බස් එකේ නොමිලේ යන්න පුලුවන්....

කොච්චර නං පැසිලිටීස් නොමිලේ හම්බෙනවද බන්......

උබ දන්නවද මට මේ අයිඩියා එක ආවේ කොහොමද කියලා.....

නෑ...කොහොමද...

පහු ගිය පෝයට අපි අටමස්ථානේ වන්දනාවක් ගිය මතකද....

ඔව් ඔව්...

අන්න එදා මට අනුරාධ පුරේද අපේ ගමේ සෙඩ් එක කොරන මුදලාලියා හම්බුනා නේ බන්...

හැහ්....පන්සල් යන එකක් ද බන් ඌ. කොහෙන් හරි පොට්ට චෑන්ස් එකක් වදින්න ඇති පිනට යන්න......

මොනාද උබට කිව්වේ ඒකා.....

පන්සල් නෙමෙයි බන් ඇවිල්ලා හිටියේ....හිගා කන්න..හිගා කන්න.....

මිනිහා අන්දයා වගේ සින්දු කියනවා...

ගෑනි කන වැල අල්ලන් ඉන්නවා...

පොඩි එකා ටින් එක හොල්ලනවා....

අන්න බලපන් දියුනු වෙන පවුල්....

හෑහ්...දැන් ඒකා මේ සෙඩ් එක දාලා තියෙන්නේ හිගා කාලද...

මම පුල්ම හින්දුස්තාන් විය....

මේක විතරක් නෙමෙයි කොකෝ...

ඌට තව සෙඩ් හතරක් තියනවලු ලංකාවේ වටේම.....

යකෝ....!

බොරුවට නේ අපි මේ ලොකු ජොබ් හොයන්නේ....

අඩෝ බෙලෙක්කයා කවි පාඩම් කරන් හෙටම ලෑස්ති වෙයන් හිගා කන්න යන්න....

ආයේ නොකිව්වයි කියන්න එපා

සටහන

-කොකා-

අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න

https://www.facebook.com/Kokage-kolan-1480819362219481/timeline/

[ATTACH]61677[/ATTACH]

[QUOTE="malinthalakmal, post: 19114683, member: 386124"] [SIZE="4"][SIZE="5"]අනේ මහතුනේ මගේ මේ දුක බලලා ============================ මේ දවස් වල "බෝක්කුව උඩ අපි" දරුණු ගනයේ ආර්ථික මෙව්වා එකකට පත් වෙලාය... අතේ සතේ නැතිය...පුල් අන්දොස්ය..... වර්ණයා..... බෙලෙක්කයා... අනුරයා.... සහ කොකා වන මම මේ වනවිට ආර්තික තත්වය ගොඩ දා ගන්නට පොටක් කල්පනා කොරන ගමන්ය..... අඩෝ අපි පංසල් වත්තේ පොල් බාමු ද....? වර්ණ්පාලයා එලකිරි සජෙසොන් එකක් සෙන්ටි මෙන්ටල් කොරා..... හා...පෝ...පව්කාර වැඩ කොරන්න බෑ... බෙලෙක්කයා එකෙන්ම ඔබ්ජෙක්සන් එක ලෝඩ් කොරාපු නිසා වර්ණපාලයා සේප් එකේ පැත්තට විය. ඔහොම කිව්වට ගිය පාර කඨිනෙට පංසලට ගිහින් ගස් වල තිබ්බ තැඹිලි තප තප ගාලා උගුඩුවා වගේ කඩ කඩ බිව්ව හැටි මට නං අද වගේ මතකය.... එහෙනම් උබ කියපන් බලන්න වැඩක් මොකක් හරි.... වර්නයා බෙලෙක්කයාට බෝලයක් පාස් කොරා.... මේ...මේ.....මට තාම කල්පනා උනේ නෑ....ඒ උනාට පව් වැඩ කරන්න බෑ බං.... අනුරයා කියපන්කො බන් මූට......බෙලෙක්කයා අනුරයාගෙන් විදේශ ආධාරද ඉල්ලයි..... හරි....මට තීනවා අයිඩියා එකක්..... අනුරයා එලකිරි අයිඩියා උල්පතක්ය.... හා කියපන් බලන්න... කට්ටියන කට බලියන් අනුරයාගේ මූන පෝකස් කොරන් ඉන්නවාය.... අපි හිගා කමු..... චී...චී...ඒ මොන ලැජ්ජා නැති වැඩක්ද බන් ඒ..... බෙලෙක්කයා එකෙන්ම ඒකටත් ඔබ්ජෙක්සන්ය.... මගෙත් ඒ හැටි මනාපයක් නැතිය ඒත් මොකටත් කට පියන් හිටියෙමි.... වර්නයාගේ මූනත් නිකන් කාලක් ගහපු හිකනලෙක්ගේ වගේ වෙලාය.... ගමේ මිනිස්සු දැනගත්තොත් ලැජ්ජයිනේ බන්.... ලැජ්ජයි කියන්නේ හතර විලි ලැජ්ජාවයිනේ.... බෙලෙක්කයා වේල් පිරිත් කියන්නා වගේ කියෝනවාය...... මේ මූකල්න් බස්සො...පොඩ්ඩක් හිටින්…. ඉස්සල්ලා අහපල්ලා... මෙහෙමයි වෙන්නේ.... අපි යනවා දුර පලාතකට.... හැහ්......ඒ මොකටද...නිදන් හාරන්නද..... බෙලෙක්කයා ආයෙත් මැදින් පැන්නා..... නෑ තෝව මරලා හංගන්න...කට පියන් අහන් හිටු ගස් හිවලා.....අනුරයාට මල පැනලාය.... බෙලෙක්කයා කටපියන් පැත්තකට සෙන්ටිමෙන්ටල් විය... දුර පලාතකට ගිහින් තමා වැඩේ කරන්නේ.... කවි කිය කිය...යන්න ඕනේ.... එතකොට තෝ…...තෝ තමා අන්දයා.... අනුරයා බෙලෙක්කයාට කැරැට්ටුවක් බාර දුන්නේය්...... මම...බෙලෙක්කයා පුල් හින්දුස්තාන්ය..... ඔව් තෝ තමා පුබ් බූරුවෝ....තොට මම කලු කන්නඩි දෙකක් දෙනවා දා ගෙන යන්න තියෙන්නේ.....මම තොගෙ අතින් අල්ලන් යනවා... තෝ කවි කිය කිය එන්න ඕනේ මාත් එක්ක.... පාඩම් කරන්න කම්මැලී බන් කොලේ බලං කියන්න බැරිද..... ඈ බොල රිලා මොටෝ.... අන්දයා කොහොමද උගුඩුවෝ කොල බලන් කියවන්නේ.... මම තොට ලියලා දෙන්නම් ඉක්මනට පාඩං කොර ගනින්..... බෙලෙක්කයා වන්සොට් නොකවුට්ය... මම සේප් එකේ අනුරයාට කිට්ටු කෙරුවෙමි... මතං... මේ මතං... අපිට හිගා කාලා දියුනු වෙන්න පුළුවන්ද බන්.....??? ඇයි බන් බැරි... දැන් නිකමට හිතලා බලපන්.... තුන් වේලම වියදමක් නැතුව කන්න පුලුවන්... බස් එකේ නොමිලේ යන්න පුලුවන්.... කොච්චර නං පැසිලිටීස් නොමිලේ හම්බෙනවද බන්...... උබ දන්නවද මට මේ අයිඩියා එක ආවේ කොහොමද කියලා..... නෑ...කොහොමද... පහු ගිය පෝයට අපි අටමස්ථානේ වන්දනාවක් ගිය මතකද.... ඔව් ඔව්... අන්න එදා මට අනුරාධ පුරේද අපේ ගමේ සෙඩ් එක කොරන මුදලාලියා හම්බුනා නේ බන්... හැහ්....පන්සල් යන එකක් ද බන් ඌ. කොහෙන් හරි පොට්ට චෑන්ස් එකක් වදින්න ඇති පිනට යන්න...... මොනාද උබට කිව්වේ ඒකා..... පන්සල් නෙමෙයි බන් ඇවිල්ලා හිටියේ....හිගා කන්න..හිගා කන්න..... මිනිහා අන්දයා වගේ සින්දු කියනවා... ගෑනි කන වැල අල්ලන් ඉන්නවා... පොඩි එකා ටින් එක හොල්ලනවා.... අන්න බලපන් දියුනු වෙන පවුල්.... හෑහ්...දැන් ඒකා මේ සෙඩ් එක දාලා තියෙන්නේ හිගා කාලද... මම පුල්ම හින්දුස්තාන් විය.... මේක විතරක් නෙමෙයි කොකෝ... ඌට තව සෙඩ් හතරක් තියනවලු ලංකාවේ වටේම..... යකෝ....! බොරුවට නේ අපි මේ ලොකු ජොබ් හොයන්නේ.... අඩෝ බෙලෙක්කයා කවි පාඩම් කරන් හෙටම ලෑස්ති වෙයන් හිගා කන්න යන්න.... ආයේ නොකිව්වයි කියන්න එපා සටහන -කොකා-[/SIZE][/SIZE] [SIZE="5"]අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න:yes::yes::yes::yes::yes:[/SIZE] [URL="https://www.facebook.com/Kokage-kolan-1480819362219481/timeline/"]https://www.facebook.com/Kokage-kolan-1480819362219481/timeline/[/URL] [ATTACH]61677._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom