Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොකු මස්සිනා ගැන මට ගෙනම දුකක් ඇති විය....

අද ගෙදර එකම යුද්ධයකි....

මාස හයක් කුකරි කෝස් එකකට රෙජිස්ටර් වෙච්ච අපේ ලොකු අක්කා අද රෑට කන්න ලන්ච් එක රෙඩී කොරනවාය...උපන්තේකට කුස්සියට පය නොතියපු අක්කා අද කුස්සිය එකම එක යුද පිටියක් කරලාය....

හිටපු ගමන් අම්මාට "කෝ අම්මේ ලුනු බෝතලේ " යැයි මහා හඩින් කෑ ගසයි.....

"කවද්ද මෙහෙ ලුනු බෝතල් වල තිබ්බෙ....දර ලිප ගාව පොල් කට්ටෙ ඇති" කියමින් අම්මා අනිත් අතට බෝම්බ ප්‍රහාරයක් රිටන් කරයි..

අස්සෙන් අස්සෙන් කුස්සියට රබර් ඇහැ දාන අත්තම්මත් මොකක්ද මේ වෙන විනැහ්හිය කියමින් කාටදෝ මන්දා තනියම කුටු කුටු ගාමින් බැන වදිනවාය....

මේ කිසි දෙයක් තඹයකට මායිම් නොකරන ලොකු අක්කා කුකරි පොත බලමින් මොකක්දෝ කෑමක් හදන්න ට්‍රයි කරනවාය.....

මම ගෙදර වැඩිමල්ම බාලයා වශයෙන් ලොකු අක්කාගේ ඉටි කිරිස් කුකරි පංතියේ ජිරි බිරිස් කෑම වේල හදන්නට උදව්වක් දෙන එක මගේ යුතුකමය....

පවුලේ බාලයා වශයෙන් ඒ උතුම් සිතුවිල්ලෙන් මම කුස්සියට රිංගා ගතිමි....

මල්ලි ඔය පෙපර් පවුඩර් එක දෙන්න....

පෙපර්...ඒ මොන අල බෝලයක් ද....මම සේප් එකේ වට පිට බැලුවෙමි...

ඔය එහා පැත්තෙ තියන ගම්මිරිස් බෝතලේ දෙනවා මෙහාට බූරුවෝ....හෙනම කර්ණ රසායන විදිහට අක්කා ඉල්ලනකොට නොදී කොහොමද....

ඔය තියන එලවලු වොශ් කරලා ස්ටීම් කරලා මෙව්වා කරලා මෙව්වා කරලා මෙව්වා කරලා දෙනවා මෙහාට ඉක්මනට.....

මට ෆේස් කරන්නට උනේ වදින්න ගිය ගහෙන් වැටිලා දේවාලේ හිටිය ගොනා ඇන්නා වගේ ඉන්සිඩන්ස් එකකටය....

අක්ක කියපු ඒවගෙන් මම දන්නේ යන්තන් වොශ් කොර ගන්නට පමනි.....

අනික්වා ඇහුවෙත් අදය...

අනේ අම්මා කෑම ඉව්වා නම් පොල් ටිකක් ගාලා දීලා පොල් වතුර ටිකත් බීලා සේප්මන්ට එකක් දාගන්න තිබුනාය....දැන් කෙලවී හමාරය...ඒ නිසා මමත් කට පියාන එලවලු වොශ් කරාය...

උයන අස්සේ ලොකු අක්කාගේ වෙන්න හස්බන්ගෙන් කෝලුත් එනවාය...

ඔව් අනේ...

මම ඔයාට වෙජිටබල ස්ටීම් කරලා ෆ්‍රයි කරලා තව චිකන් කරියක් ඇබුල් තියලුත් දාලා තියෙන්නේ...

ඔයා අද එන්නම ඕන මෙහෙන් රෑට කාල යන්න.....

අක්කා මෙච්චර පදිරි කෑම වේලක මෙව්වා කරන හේතුව මට දැන් ක්ලික් විය...

කොහොම උනත් මගේ ලොකු මස්සිනා පව් ය...

ඉස්සරහට මේ මම කරන වැඩ කොරන්න වෙන්නේ ලොකු මස්සිනා කාරයාටය..අහෝ කෙතරම් සෝචනීයද......

කරපු පවක් තියනවා නම් ගෙවන්ටම ඕනෑ කියා බුදු බනෙත් තියනවා කියා අපේ අප්පොච්චා ඉද හිට අම්මා දිහා බලමින් කියන්නේ ඒ නිසා වෙන්න ඇති බව මට නිකමට සිතුනි....

කෑම ජාති හැට හුටහාමාරකුත් තව දෙකකුත් හැදූ ලොකු අක්කා...

ඩෙසර්ට් එකට කැමරල් දෝ මොනාදෝ කියා පුඩිමක්ද සෙන්ටිමෙන්ටල් කරාය....

ඒක කන්න බැරි අයට පට්ට පදිරි ස්ටෝබෙරි ජෙලි එකක් ද මෙව්වා කරාය...

මම නම් ඉතින් ඔය දෙකම සම බරව සෙන්ටි මෙන්ටල් එකේ ගිල දානවාය...මොකද ජිම් එකේ අයියා කියලා තියෙන්නේ බඩ හිස් කරන්නට එපා කියලාය....අපේ ගෙදර කෑම මේසයක් තිබුනාට ඕකේ කෑම කන්නේ අපි ඉද හිටය....කොහේ හරි යන ග්‍රහයෙක් අපේ ගෙදරට සෙන්ටිමෙන්ටල් වෙන දාකට විතරමය...

අක්කාගේ අනාගත හබියා එන නිසා අද අපි හෙනම පිලිවල කෑම කන්නට මෙව්වා වෙලාය...

අත්තම්මා නම් හෙනම අප්සැට්ය..

වෙනදට ඇස් කටේ දාගෙන ටෙලිවිසොන් එක දිහා බලාන දෙසා බාන අත්තම්මාට අද මේසයට වෙලා කන එක හෙනම් අවුලක්ය...ඊටත් වඩා අවුල ස්වප්නාගේ නැන්දම්මා අද මොනා කොරයිද කියන එකය...

ඒක කොහොම වෙතත ඉශී අම්මා පටන් ගන්න කලින් කෑම කවලා බෑනව ගෙදරින් තොලොංචි නොකරොත් අත්තම්මා අඩව්වක් අල්ලන වග කල් තියාම ලොකු අක්කාව කියලාය....

පට්ට පදිරි ගේමක් දීලා සෙන්ටි මෙන්ටල් කරපු ඩිනර් එක මේසෙට මෙව්වා කරපු ලොකු අක්කා හබියාගේ අතේ එල්ලි කෑම මෙසය ලගට එක්කන් ආවාය....

අක්කාගේ පදිරි කෑම වලින් ලොකුම ලොකු කුකුල් අන්ඩක් බෙදා ගන්නට අත්තම්මා ට්‍රයි කොරනකොටම මැද්දට පැන්න ලොකු අක්කා ඔයාට මෙවා හොද නෑ කියමින් තම්බපු එලවලු කිලෝවක් විතර පිගානට අතෑරියාය...

අත්තම්මා පුල් අන්දොස් ය....

අනිත් කස්ටියම අක්කාගේ ටුඩේ ඉස්පෙසල් ගිලින්න යන දිහා අත්තම්මා මුන හපුටු කොරාන බලන් ඉන්නවාය...

ලොකු අයියා පිගානට වඩා බත් තොගයක් බෙදාගෙන ලක්ශපාන වේල්ල ඇරියා සේ හොදිද බෙදා ගත්තේය.

අයියා අද නම් ඒ.බී.සී.ඩී ඩිවීලියස් ටුවෙන්ටි ගහනවා වගේ ගේමක් ගහන්න යන බව මගේ ටිකිරි මොලේට ක්ලික් විය..පලවෙනි කට කනවත් එක්කම අයියාගේ ෆේසල් එක්ස්ප්‍රෙශන්ස් මෙව්වා වී ගියේය....

හෙනම මාන්දමික ස්වරූපයකින් බත් කට ගිල්ල අයියා මාවන් අතපත්තු ටෙස් මැච් එකක් ගහන ගානට බත් ගිලින්නට විය....

මම ලොකු මස්සිනා දෙස රබර් ඇහැ කැරකුවෙමි...

අක්කා උඩ පැන පැන හොදි බෙදනවාය...

හබක්කෙට අහු වෙච්ච මී මින්නා සේ ලොකු මස්සිනාගේ මූනද අසරනය...

අප්පච්චී අම්මාගේ මූන දිහා බලන් ඉන්නේ විස්කි කඩේ පුසා වගේය....

මේ මගේ වාරයයි...මම ද බයියන් බෙදා ගතිමි...මොකටත් සුට්ටක් වෙන්න දා ගතිමි....

පලවෙනි බත් කටින් මගේ සුවාසූ දහසක් වූ සංවේදන ඉන්ද්‍රියන් දෙරිකුඥ්ඥන් වෙන බව දැනුනි.....

අමාශය අග්න්‍යාශය පිත්තාශ බල්ටි ගහනවා වගේය.....

මහ බඩ වැල සහ කුඩා බඩ වැලද ටොයින් වී ඇත...

පවුලේ සියලු දෙනාගේම මුහුනු සහ වෙන්න බෑනා ගේ මුහුනේ යම් කිසි කින්ඩි සොබාවක් ඇති බව නිරීක්සනය කොරමින් අත්තම්මා තම්බපු බෝංචි කරලක් හපයි....

අක්කාගේ නම්බුව ගැන මෙව්වා කර අපි බයියන් කෑවෙමු.....

හෙනම ගේමක් දී මාරන්තික කෑම වේල අවසන් කලෙමු...

සේප් එකේ නැගිටින්න හදද්දී අක්ක කැරමල් සහ ජෙලි කෝප්ප වලට දාගෙන උස්සන් ආවාය.....

ලොකු මස්සිනා නම් කිව්වේ කාපු කෑමට බඩේ හතර කොන් පිරී බුරිය උල් වී ඇති නිසා කැරමල් නම් කන්න බෑ කියාය....

සීනි අමාරුව නිසා අක්කා විසින් අත්තම්මා කලින්ම නොකවුට් කරලාය...............

බත් කන්න බැරි එකේ මේකවත් කන්න හිතාන හැන්ද අතට ගතිමි....

ඉතා සෝචනීයය .....

කැරමල් පුඩිමට ඇන්න ගමන් හැන්ද නැවී ඇබරී හොකර වී ගියේය.....

අපේ අක්කා ජොබ් එකක් නැතුව ගෙදර ඉන්නේ අපරාදේ කියා මට සිතුනි....

කැරමල් කොන්ක්‍රීට දාන අපේ අක්කා මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩය යැවිය යුතුය....

මගේ ලොකු මස්සිනා ගැන මට ගෙනම දුකක් සහ ආදරයක් ඇති විය....

සටහන

-කොකා-

අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න

https://www.facebook.com/Kokage-kolan-1480819362219481/timeline/

[ATTACH]61680[/ATTACH]

[QUOTE="malinthalakmal, post: 19114722, member: 386124"] [SIZE="5"]ලොකු මස්සිනා ගැන මට ගෙනම දුකක් ඇති විය.... ========================================== අද ගෙදර එකම යුද්ධයකි.... මාස හයක් කුකරි කෝස් එකකට රෙජිස්ටර් වෙච්ච අපේ ලොකු අක්කා අද රෑට කන්න ලන්ච් එක රෙඩී කොරනවාය...උපන්තේකට කුස්සියට පය නොතියපු අක්කා අද කුස්සිය එකම එක යුද පිටියක් කරලාය.... හිටපු ගමන් අම්මාට "කෝ අම්මේ ලුනු බෝතලේ " යැයි මහා හඩින් කෑ ගසයි..... "කවද්ද මෙහෙ ලුනු බෝතල් වල තිබ්බෙ....දර ලිප ගාව පොල් කට්ටෙ ඇති" කියමින් අම්මා අනිත් අතට බෝම්බ ප්‍රහාරයක් රිටන් කරයි.. අස්සෙන් අස්සෙන් කුස්සියට රබර් ඇහැ දාන අත්තම්මත් මොකක්ද මේ වෙන විනැහ්හිය කියමින් කාටදෝ මන්දා තනියම කුටු කුටු ගාමින් බැන වදිනවාය.... මේ කිසි දෙයක් තඹයකට මායිම් නොකරන ලොකු අක්කා කුකරි පොත බලමින් මොකක්දෝ කෑමක් හදන්න ට්‍රයි කරනවාය..... මම ගෙදර වැඩිමල්ම බාලයා වශයෙන් ලොකු අක්කාගේ ඉටි කිරිස් කුකරි පංතියේ ජිරි බිරිස් කෑම වේල හදන්නට උදව්වක් දෙන එක මගේ යුතුකමය.... පවුලේ බාලයා වශයෙන් ඒ උතුම් සිතුවිල්ලෙන් මම කුස්සියට රිංගා ගතිමි.... මල්ලි ඔය පෙපර් පවුඩර් එක දෙන්න.... පෙපර්...ඒ මොන අල බෝලයක් ද....මම සේප් එකේ වට පිට බැලුවෙමි... ඔය එහා පැත්තෙ තියන ගම්මිරිස් බෝතලේ දෙනවා මෙහාට බූරුවෝ....හෙනම කර්ණ රසායන විදිහට අක්කා ඉල්ලනකොට නොදී කොහොමද.... ඔය තියන එලවලු වොශ් කරලා ස්ටීම් කරලා මෙව්වා කරලා මෙව්වා කරලා මෙව්වා කරලා දෙනවා මෙහාට ඉක්මනට..... මට ෆේස් කරන්නට උනේ වදින්න ගිය ගහෙන් වැටිලා දේවාලේ හිටිය ගොනා ඇන්නා වගේ ඉන්සිඩන්ස් එකකටය.... අක්ක කියපු ඒවගෙන් මම දන්නේ යන්තන් වොශ් කොර ගන්නට පමනි..... අනික්වා ඇහුවෙත් අදය... අනේ අම්මා කෑම ඉව්වා නම් පොල් ටිකක් ගාලා දීලා පොල් වතුර ටිකත් බීලා සේප්මන්ට එකක් දාගන්න තිබුනාය....දැන් කෙලවී හමාරය...ඒ නිසා මමත් කට පියාන එලවලු වොශ් කරාය... උයන අස්සේ ලොකු අක්කාගේ වෙන්න හස්බන්ගෙන් කෝලුත් එනවාය... ඔව් අනේ... මම ඔයාට වෙජිටබල ස්ටීම් කරලා ෆ්‍රයි කරලා තව චිකන් කරියක් ඇබුල් තියලුත් දාලා තියෙන්නේ... ඔයා අද එන්නම ඕන මෙහෙන් රෑට කාල යන්න..... අක්කා මෙච්චර පදිරි කෑම වේලක මෙව්වා කරන හේතුව මට දැන් ක්ලික් විය... කොහොම උනත් මගේ ලොකු මස්සිනා පව් ය... ඉස්සරහට මේ මම කරන වැඩ කොරන්න වෙන්නේ ලොකු මස්සිනා කාරයාටය..අහෝ කෙතරම් සෝචනීයද...... කරපු පවක් තියනවා නම් ගෙවන්ටම ඕනෑ කියා බුදු බනෙත් තියනවා කියා අපේ අප්පොච්චා ඉද හිට අම්මා දිහා බලමින් කියන්නේ ඒ නිසා වෙන්න ඇති බව මට නිකමට සිතුනි.... කෑම ජාති හැට හුටහාමාරකුත් තව දෙකකුත් හැදූ ලොකු අක්කා... ඩෙසර්ට් එකට කැමරල් දෝ මොනාදෝ කියා පුඩිමක්ද සෙන්ටිමෙන්ටල් කරාය.... ඒක කන්න බැරි අයට පට්ට පදිරි ස්ටෝබෙරි ජෙලි එකක් ද මෙව්වා කරාය... මම නම් ඉතින් ඔය දෙකම සම බරව සෙන්ටි මෙන්ටල් එකේ ගිල දානවාය...මොකද ජිම් එකේ අයියා කියලා තියෙන්නේ බඩ හිස් කරන්නට එපා කියලාය....අපේ ගෙදර කෑම මේසයක් තිබුනාට ඕකේ කෑම කන්නේ අපි ඉද හිටය....කොහේ හරි යන ග්‍රහයෙක් අපේ ගෙදරට සෙන්ටිමෙන්ටල් වෙන දාකට විතරමය... අක්කාගේ අනාගත හබියා එන නිසා අද අපි හෙනම පිලිවල කෑම කන්නට මෙව්වා වෙලාය... අත්තම්මා නම් හෙනම අප්සැට්ය.. වෙනදට ඇස් කටේ දාගෙන ටෙලිවිසොන් එක දිහා බලාන දෙසා බාන අත්තම්මාට අද මේසයට වෙලා කන එක හෙනම් අවුලක්ය...ඊටත් වඩා අවුල ස්වප්නාගේ නැන්දම්මා අද මොනා කොරයිද කියන එකය... ඒක කොහොම වෙතත ඉශී අම්මා පටන් ගන්න කලින් කෑම කවලා බෑනව ගෙදරින් තොලොංචි නොකරොත් අත්තම්මා අඩව්වක් අල්ලන වග කල් තියාම ලොකු අක්කාව කියලාය.... පට්ට පදිරි ගේමක් දීලා සෙන්ටි මෙන්ටල් කරපු ඩිනර් එක මේසෙට මෙව්වා කරපු ලොකු අක්කා හබියාගේ අතේ එල්ලි කෑම මෙසය ලගට එක්කන් ආවාය.... අක්කාගේ පදිරි කෑම වලින් ලොකුම ලොකු කුකුල් අන්ඩක් බෙදා ගන්නට අත්තම්මා ට්‍රයි කොරනකොටම මැද්දට පැන්න ලොකු අක්කා ඔයාට මෙවා හොද නෑ කියමින් තම්බපු එලවලු කිලෝවක් විතර පිගානට අතෑරියාය... අත්තම්මා පුල් අන්දොස් ය.... අනිත් කස්ටියම අක්කාගේ ටුඩේ ඉස්පෙසල් ගිලින්න යන දිහා අත්තම්මා මුන හපුටු කොරාන බලන් ඉන්නවාය... ලොකු අයියා පිගානට වඩා බත් තොගයක් බෙදාගෙන ලක්ශපාන වේල්ල ඇරියා සේ හොදිද බෙදා ගත්තේය. අයියා අද නම් ඒ.බී.සී.ඩී ඩිවීලියස් ටුවෙන්ටි ගහනවා වගේ ගේමක් ගහන්න යන බව මගේ ටිකිරි මොලේට ක්ලික් විය..පලවෙනි කට කනවත් එක්කම අයියාගේ ෆේසල් එක්ස්ප්‍රෙශන්ස් මෙව්වා වී ගියේය.... හෙනම මාන්දමික ස්වරූපයකින් බත් කට ගිල්ල අයියා මාවන් අතපත්තු ටෙස් මැච් එකක් ගහන ගානට බත් ගිලින්නට විය.... මම ලොකු මස්සිනා දෙස රබර් ඇහැ කැරකුවෙමි... අක්කා උඩ පැන පැන හොදි බෙදනවාය... හබක්කෙට අහු වෙච්ච මී මින්නා සේ ලොකු මස්සිනාගේ මූනද අසරනය... අප්පච්චී අම්මාගේ මූන දිහා බලන් ඉන්නේ විස්කි කඩේ පුසා වගේය.... මේ මගේ වාරයයි...මම ද බයියන් බෙදා ගතිමි...මොකටත් සුට්ටක් වෙන්න දා ගතිමි.... පලවෙනි බත් කටින් මගේ සුවාසූ දහසක් වූ සංවේදන ඉන්ද්‍රියන් දෙරිකුඥ්ඥන් වෙන බව දැනුනි..... අමාශය අග්න්‍යාශය පිත්තාශ බල්ටි ගහනවා වගේය..... මහ බඩ වැල සහ කුඩා බඩ වැලද ටොයින් වී ඇත... පවුලේ සියලු දෙනාගේම මුහුනු සහ වෙන්න බෑනා ගේ මුහුනේ යම් කිසි කින්ඩි සොබාවක් ඇති බව නිරීක්සනය කොරමින් අත්තම්මා තම්බපු බෝංචි කරලක් හපයි.... අක්කාගේ නම්බුව ගැන මෙව්වා කර අපි බයියන් කෑවෙමු..... හෙනම ගේමක් දී මාරන්තික කෑම වේල අවසන් කලෙමු... සේප් එකේ නැගිටින්න හදද්දී අක්ක කැරමල් සහ ජෙලි කෝප්ප වලට දාගෙන උස්සන් ආවාය..... ලොකු මස්සිනා නම් කිව්වේ කාපු කෑමට බඩේ හතර කොන් පිරී බුරිය උල් වී ඇති නිසා කැරමල් නම් කන්න බෑ කියාය.... සීනි අමාරුව නිසා අක්කා විසින් අත්තම්මා කලින්ම නොකවුට් කරලාය............... බත් කන්න බැරි එකේ මේකවත් කන්න හිතාන හැන්ද අතට ගතිමි.... ඉතා සෝචනීයය ..... කැරමල් පුඩිමට ඇන්න ගමන් හැන්ද නැවී ඇබරී හොකර වී ගියේය..... අපේ අක්කා ජොබ් එකක් නැතුව ගෙදර ඉන්නේ අපරාදේ කියා මට සිතුනි.... කැරමල් කොන්ක්‍රීට දාන අපේ අක්කා මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩය යැවිය යුතුය.... . . මගේ ලොකු මස්සිනා ගැන මට ගෙනම දුකක් සහ ආදරයක් ඇති විය.... සටහන -කොකා- අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න:yes::yes::yes::yes: [URL="https://www.facebook.com/Kokage-kolan-1480819362219481/timeline/"]https://www.facebook.com/Kokage-kolan-1480819362219481/timeline/[/URL] [/SIZE] [ATTACH]61680._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom