Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදුලි බල මන්ඩලේ බාප්පගේ වැඩක්

උදේ පාන්දරම වර්ණපාලයා කොහේදෝ ඉදන් ගෙදරට කඩන් පාත් වෙලාය...

ඌට හදිසියේම ටවුන් එකට ගිහින් එන්ට ඕනේලු....

දෙයියනේ කියලා නිදාගෙන ඉන්නකොට මේ වගේ අප්සැට් ජොකියෙක් නං කොහෙන් හරි පාත් වෙන එක නං බුදු සුවර්ය....

යන්තං මූන කට හෝදන් බෝල කූඩුවේ එල්ලලා තිබ්බ අයියගේ ඩෙනිමකුයි ටී සෑට් කෑල්ලකුයි පටලන් පාරට බැස්සා...

මොකටද මේ උදේ පාන්දර උබ ටවුමට යන්නේ...

පොඩි වයරින් වැඩක් සැට් උනා....ඒකට බඩු ගන්න.....

හුටා උබ තව ගෙයක් ගිනි තියන්නද යන්නේ....????

අනේ පලයන් යන්න...අපේ අම්මගෙන් අහපන් මම ඊයෙත් කුස්සියේ බල්බ් එක මාරු කරා..තාම එල කිරි වගේ වැඩ....

වර්ණයා උගේ හැකියාව අන්ඩර් ඇස්ටිමේට් කොරනවාට හෙනම අකමැතිය....

වර්ණයා හිතාන ඉන්නේ ඌ හෙනම ඉලෙක්ට්‍රීශියන් කියාලාය....

ඌ කියන විදිහට නං ඌ ඉපදෙනකොටම ටෙස්ටරයකුත් ඇරං ආවලු....

ඒ උනාට උගේ වයරින් වැඩ දන්නේ මමය...

මීට මාසෙකට උඩදි වෙල එහා ජයන්ති අක්කගේ ගෙදර බුවා වයරින් කොරපු හැටි මට මතකය...

අත් උදව්වට ගියේ මමය....

වයරින් කොරලා වරුවක් ගියේ නැතිය...වයර් සෝට් වී ගේ ගිනි ගත්තේය...

එදයි එදා මම ඌ එක්ක අත් උදව්වට ගියේ නැතිය...

මේ ලගදි එළු පීටරයාගේ සිල්ලර කඩේ ට්‍රිප් එක හැම වෙලේම ඕප් වෙනවා කියා වර්ණයාට බලන්නට එන්න කියා ඇත...

බුවා මොන මොනාදො කොරලා ට්‍රිප් එක හරි ගස්සලා ගොහින්ය....

රාත්තිරියේ වැස්ස මුරුගසං වරුසාවත් එක්ක ගහපු හෙනයක් කඩේට පත බෑවිලාය...

ට්‍රිප් එක ඒත් ඕප් වෙලා නැතිය...

පස්සෙන් පහු විපරං කොරද්දි වර්ණයාගේ ගොඩ වෙදකම අතේ කෝට් ය.....

බුවා ට්‍රිප් එක ඕප් වෙනවාට ටිප් සුවිච් එක යටින් පැන්සල් කොටයක් ගහලා ඇවිත්ය....

මේ ලගක් වෙනකං එළු පීටරයාගේ බෑනා කිතුල් පොල්ලකුත් අතේ තියං වර්ණයා හොය හොය හිටි බවත් මට තාම මතයකය...

වර්ණයාගේ වයරිං එච්චරටම මාවලස්ය...පදිරිය......

මේ ඒක නෙමෙයි වර්ණයා....

මේ පාර කාගේ ගෙදරද බන් වයරින් කොරන්නේ...

අහ්හ්...මේ පාර ටිකක් ලොකු වැඩක් බන්...උදව්වටවත් කෙනෙක් නෑ...

උබට වැඩක් නැත්තන් වරෙන්කො උදව්වට...

හැහ්...මූ මට ආයෙත් රට එකෙන් බෙදලා දෙන්නද කොහෙද හදන්නේ....

මට පොඩි පොඩි වැඩ වගයක් තියනවා...මම සේප් වෙන්නට කීවෙමි...

තැන කොහෙද කියාන්කො...

මම පුලු පුලුවන් වෙලාවට ඇවිල්ලා උදව්වක් එහෙම කොරලා යන්නම්.....

මේ අපේ බාප්පා විදුලි බල මන්ඩලේ නේ වැඩ කොරන්නේ.....

ඔව් ඔව්...අර උස නැති කලු කොට මිටි එකා නේ...

ඔව් ඔව්...

ඒකා තමයි....

ඒකාද වර්ණයයාට නොදෙවෙනි බුලට් එකකි.වැඩක් කරොත් නැට්ටෙන් ඉදන් ගොමය...

ඉතින් ඉතින්...

බුවත් එක්ක ද වැඩේට ට යන්නේ...

අහ් නෑ නෑ බන්...

බුවා අටමස්තානේ වන්දනා ගමනක් ගිහින්...

අපේ හන්දියේ තියන ට්‍රාන්ස්පෝමරේ දන්නවනේ උබ...

ඔව් ඔව්...

අන්න එකේ රෙපයාර් එකක් ඇවිල්ලා....

බාප්පා කෝල් කරලා ඇහුවා මගෙන් ඒක පොඩ්ඩක් කොරලා දාන්න පුලුවන්ද කියලා...

මම ඉතින් හා කිවා..

පව් නේ බන්....

හැහ්...උබ දැන් මේ ට්‍රාන්ස්පෝමරේ හදන්න බඩු ගන්න ද යන්නේ....

ඔව් ඔව්...

මේ පුලුවන් නම් සපෝර්ට් එකට වරෙන් ඈ...

හැහ්....

කාලා හමාරය....

මෙදා පොටේ වර්ණයා කන්නට යන්නේ සද ගුටිය.....

මේ පාර මූ මුලු ගමම ම ගිනි තියනද කොහෙද යන්නේ....

මොකටත් ගෙදර ගිය ගමන් ටිප් එක ඕප් කොරන්න ඕනෑය.....

අනුරයාටත් කෝල් එක දීලා ඕප් කොරන්න කියන්න ඕනෑය....

සටහන

කොකා

අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න

https://www.facebook.com/Kokage-kola...9481/timeline/

[ATTACH]61686[/ATTACH]

[QUOTE="malinthalakmal, post: 19119619, member: 386124"] [SIZE="5"]විදුලි බල මන්ඩලේ බාප්පගේ වැඩක් ============================ උදේ පාන්දරම වර්ණපාලයා කොහේදෝ ඉදන් ගෙදරට කඩන් පාත් වෙලාය... ඌට හදිසියේම ටවුන් එකට ගිහින් එන්ට ඕනේලු.... දෙයියනේ කියලා නිදාගෙන ඉන්නකොට මේ වගේ අප්සැට් ජොකියෙක් නං කොහෙන් හරි පාත් වෙන එක නං බුදු සුවර්ය.... යන්තං මූන කට හෝදන් බෝල කූඩුවේ එල්ලලා තිබ්බ අයියගේ ඩෙනිමකුයි ටී සෑට් කෑල්ලකුයි පටලන් පාරට බැස්සා... මොකටද මේ උදේ පාන්දර උබ ටවුමට යන්නේ... පොඩි වයරින් වැඩක් සැට් උනා....ඒකට බඩු ගන්න..... හුටා උබ තව ගෙයක් ගිනි තියන්නද යන්නේ....???? අනේ පලයන් යන්න...අපේ අම්මගෙන් අහපන් මම ඊයෙත් කුස්සියේ බල්බ් එක මාරු කරා..තාම එල කිරි වගේ වැඩ.... වර්ණයා උගේ හැකියාව අන්ඩර් ඇස්ටිමේට් කොරනවාට හෙනම අකමැතිය.... වර්ණයා හිතාන ඉන්නේ ඌ හෙනම ඉලෙක්ට්‍රීශියන් කියාලාය.... ඌ කියන විදිහට නං ඌ ඉපදෙනකොටම ටෙස්ටරයකුත් ඇරං ආවලු.... ඒ උනාට උගේ වයරින් වැඩ දන්නේ මමය... මීට මාසෙකට උඩදි වෙල එහා ජයන්ති අක්කගේ ගෙදර බුවා වයරින් කොරපු හැටි මට මතකය... අත් උදව්වට ගියේ මමය.... වයරින් කොරලා වරුවක් ගියේ නැතිය...වයර් සෝට් වී ගේ ගිනි ගත්තේය... එදයි එදා මම ඌ එක්ක අත් උදව්වට ගියේ නැතිය... මේ ලගදි එළු පීටරයාගේ සිල්ලර කඩේ ට්‍රිප් එක හැම වෙලේම ඕප් වෙනවා කියා වර්ණයාට බලන්නට එන්න කියා ඇත... බුවා මොන මොනාදො කොරලා ට්‍රිප් එක හරි ගස්සලා ගොහින්ය.... රාත්තිරියේ වැස්ස මුරුගසං වරුසාවත් එක්ක ගහපු හෙනයක් කඩේට පත බෑවිලාය... ට්‍රිප් එක ඒත් ඕප් වෙලා නැතිය... පස්සෙන් පහු විපරං කොරද්දි වර්ණයාගේ ගොඩ වෙදකම අතේ කෝට් ය..... බුවා ට්‍රිප් එක ඕප් වෙනවාට ටිප් සුවිච් එක යටින් පැන්සල් කොටයක් ගහලා ඇවිත්ය.... මේ ලගක් වෙනකං එළු පීටරයාගේ බෑනා කිතුල් පොල්ලකුත් අතේ තියං වර්ණයා හොය හොය හිටි බවත් මට තාම මතයකය... වර්ණයාගේ වයරිං එච්චරටම මාවලස්ය...පදිරිය...... මේ ඒක නෙමෙයි වර්ණයා.... මේ පාර කාගේ ගෙදරද බන් වයරින් කොරන්නේ... අහ්හ්...මේ පාර ටිකක් ලොකු වැඩක් බන්...උදව්වටවත් කෙනෙක් නෑ... උබට වැඩක් නැත්තන් වරෙන්කො උදව්වට... හැහ්...මූ මට ආයෙත් රට එකෙන් බෙදලා දෙන්නද කොහෙද හදන්නේ.... මට පොඩි පොඩි වැඩ වගයක් තියනවා...මම සේප් වෙන්නට කීවෙමි... තැන කොහෙද කියාන්කො... මම පුලු පුලුවන් වෙලාවට ඇවිල්ලා උදව්වක් එහෙම කොරලා යන්නම්..... මේ අපේ බාප්පා විදුලි බල මන්ඩලේ නේ වැඩ කොරන්නේ..... ඔව් ඔව්...අර උස නැති කලු කොට මිටි එකා නේ... ඔව් ඔව්... ඒකා තමයි.... ඒකාද වර්ණයයාට නොදෙවෙනි බුලට් එකකි.වැඩක් කරොත් නැට්ටෙන් ඉදන් ගොමය... ඉතින් ඉතින්... බුවත් එක්ක ද වැඩේට ට යන්නේ... අහ් නෑ නෑ බන්... බුවා අටමස්තානේ වන්දනා ගමනක් ගිහින්... අපේ හන්දියේ තියන ට්‍රාන්ස්පෝමරේ දන්නවනේ උබ... ඔව් ඔව්... අන්න එකේ රෙපයාර් එකක් ඇවිල්ලා.... බාප්පා කෝල් කරලා ඇහුවා මගෙන් ඒක පොඩ්ඩක් කොරලා දාන්න පුලුවන්ද කියලා... මම ඉතින් හා කිවා.. පව් නේ බන්.... හැහ්...උබ දැන් මේ ට්‍රාන්ස්පෝමරේ හදන්න බඩු ගන්න ද යන්නේ.... ඔව් ඔව්... මේ පුලුවන් නම් සපෝර්ට් එකට වරෙන් ඈ... හැහ්.... කාලා හමාරය.... මෙදා පොටේ වර්ණයා කන්නට යන්නේ සද ගුටිය..... මේ පාර මූ මුලු ගමම ම ගිනි තියනද කොහෙද යන්නේ.... මොකටත් ගෙදර ගිය ගමන් ටිප් එක ඕප් කොරන්න ඕනෑය..... අනුරයාටත් කෝල් එක දීලා ඕප් කොරන්න කියන්න ඕනෑය.... සටහන කොකා අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න:yes::yes::yes: [URL="https://www.facebook.com/Kokage-kola...9481/timeline/"]https://www.facebook.com/Kokage-kola...9481/timeline/[/URL][/SIZE] [ATTACH]61686._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom