Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
....කොකාගේ කෝලම මෙගා ත්රෙඩ්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හතර කේන්දරේ පාළු වෙච්ච එකෙක් නෑ

උදේ පාන්දරිම රෝන්දය්ක් ගසා ගෙදරට සෙන්ටිමෙන්ටල් වෙන අල්ලපනල්ලේ ගේ පැත්තෙන් පොඩි වලියක සේයාවක් පෙනෙන්නට ඇත....

මව් යානය නම් වලි බර උනත් මෙච්චර උදේම බෝම්බ ගහන්නේ නැති බව මම ඉන්තේරුවෙන්ම දනිමි....

පියතුමා නම් කොහොමත් මම වගේම සොමි බර නිසා පිය තුමා මේකට සම්බන්ද නැති බවත් මම ඉදුරාම දනිමි....උදේ පාන්දරකට මේ වගේ බොක සීන් එකක් ගලපන්න අපේ ගෙදර සිටින්නේ අත්තම්මාය...සුවර් එකට හන්දියේ කඩේ ඩේමියා හපන්න බැරි සයිස් එකට ගල් ටික් වෙච්ච මඩ පුවක් ගෙඩි ටිකක් ආත්තම්මාට සෙන්ටි මෙන්ටල් කරලා ඇති.....

ඕකා ඔය වගේ වැඩ කොරලා ගමේ පදිරි නොවිච්ච ආච්චියෙක් නැතිය....

මම සේප් එකේ සාලය දිහාවට ලං කලෙමි....

අම්මා දොර ගාව ඉදන් ආච්චි දිහා කට බලියන් බලා සිටී...අප්පච්චීත් මූන අමුතුම තාලයකට හදාගෙන ජනේලෙන් එලියේ ඇති කොම්පෝස්ට් බැරල් එකේ හිල් ගනන් කරන්නට පොඩි ට්රයි එකක් ගලපන්නට හදනවාය....

අයියා තුම්මුල්ලෙන් දාඩිය පෙරාගෙන වෙඩි කාපු ඌරෙක් වගේ ආච්චි දිහා බලන් සිටිනවාය.....

මට අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් වැඩේ තේරෙන්නේම නැත....

මම සේප් එකේ අම්මට පිටි පස්සෙන් හිට ගතිමි.....

ඇල්පෙනිත්තක් බිම පැටුනත් ඇසෙනා තරමට නිස්සද්ද සබා තොමෝ අත්තම්මාගේ කර්ණ රසායන බෙරිහන් දීමෙන් පිරී ඉතිරී ගියේය.....

මේ කසාදේ වෙන්නේ නෑ...එච්චරයි.....

අත්තම්මා අප්පච්චි දිහා බලා අවසන් විනිස්චය දුන්නේය....

එහෙම කොහොමද වෙන්නේ...???

මොකදද් ඒ ලමයගේ අඩුපාඩුව....අයියා ගේම අතාරින්නට කිසිම සූදානම්ක් නැති ලයින් එකක් දක්වමින් අඩියක් ඉදිරියට තබා වලි බරව බෙරිහන් දෙයි....

අඩු...අඩු මොනාද.....???

අඩු නැත්තේ මොනාද බලපිය....

මේ කේන්දරේ කොටු ඔක්කොම පාලුයි...හතර කේන්දරේ වගතුවක් නෑ....විසි පොරොන්දම බලපු ගුරුන්නාන්සේ උඩ විසි උනා.....

අත්තම්මා මොකක්දෝ කොලයක් බලන් කියවගෙන කියවගෙන යයි...

අතරින් පතර හති අරින ගමන් කන්නාඩියට උඩින් ගේ ඉස්සරහා පාරෙන් යන එන එවුන් දිහාද මීටර් කරයි...

අපේ අත්තම්මා හෙනම මල්ටි ටාස්කින් ගැජට් වලින් පරිපූර්න බව ගමම දන්නා දෙයකි.....ඒවා දැන් වැඩක් නැතිය...

අපේ අයියාගේ පරම පවිත්ර පූජනීය ලව් එකට ග්රහයෝ සැට් එකක් අම්බානට කෙලගෙන ගොස් ඇති හැඩකි....

ඒ අක්කාගේ කිසිම අඩුපාඩුවක් මට නම් නැත්තේය...එල කිරිය...

කට පුරා සිනාසෙයි.....

මට අයිස් කිරින් ද අරන් දෙයි....

වෙන එකක් තබා බස් එකට ටිකට් පවා අරන් දෙයි.....

අත්තම්මා උස්සන් එන මස්තබාල්දු මංගල යෝජනාවල කෙල්ලන්ට හිනා වෙන්නට අමුතුවෙන් උගන්නන්නට ඕනෑය....

උන් නෑ පිරිවර සමග එන දාට මා ඉන්නට ඕනේ හැන්ගිලාය....

උන් එච්චරටම අම්බානට රෝයල් උන්ය....කෙටියෙන්ම කියනවා නම් උඩරට කුමාරි හාමිලාගේත් හොදම එකය....

මමත් මේ පවුලේ වැඩිමල්ම පොඩි එකා වශයෙන් ප්රශ්නයට මැදිහත් වෙන්නට තීරනය කලෙමි....

"අම්මේ මතකනේ අම්බානකට ගලපලා කේන්දර බලලා බැදපු අපේ ලොකු මාමාගේ දුව...සති දෙක යන්න කලින් ගෙදර ආව හැටි...එතකොට අපේ වද පුන්චි අම්මගේ බාල කෙල්ල ඒකිගෙත් මිනිහා මලා අතුරෙන් වැටිලා...හොදට කේන්දර බලල කොරපු ඒව තමයි ඒවත්...ඔය ගුරාම තමයි බැලුවෙත්..."

මම හෙමින් ඔබ්ජෙක්සන් එකක් ලාවට ලෝඩ් කලෙමි....

කියලා කට වහ ගන්න කලින් අත්තම්මා ආය බෙරිහන් දීගෙන පැන්නාය...ඒ කොහොම උනත් ඒ කෙල්ල පහත රට..ඒකිට මෙහෙන් හිර ගන්න බෑ....

එච්චරයි....

හිරට බුරුලට අන්දන එක අයියගෙ වැඩක් නේ මම එල කිරි විසදුමක් ඉදිරි පත් කලෙමි....

අම්මා කට අතින් වසාගෙන කුස්සියට ගියාය...

අප්පච්චී මුකුත් නොදන්න ගානට උඩ බලන් සිටී....අයියා සහ අත්තම්මා වලි බරව මා දෙස බලා සිටී....

එන පොට හොද නැති නිසා කසාද මන්ඩපයෙන් සේප් එකේ මාරු වීමි....

ඉතින් මම ඇත්තනේ කිව්වේ....

ඕකට ඔරවන්න ඕනේ නෑනේ......

මෙලෝ රහකට නැති හේතු කියලා අහින්සක කුරුළු කූඩ කඩන අත්තම්මා අහවල් අල බෝලෙකට හතර පෝයටම පන්සල් ගාටනවාද යන්න නම් මට හෙනම මාන්දමික පොබ්බම් එකකි......

සටහන

-කොකා-

අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න

https://www.facebook.com/Kokage-kola...9481/timeline/

[ATTACH]61687[/ATTACH]

[QUOTE="malinthalakmal, post: 19119640, member: 386124"] [SIZE="5"]හතර කේන්දරේ පාළු වෙච්ච එකෙක් නෑ ================================== උදේ පාන්දරිම රෝන්දය්ක් ගසා ගෙදරට සෙන්ටිමෙන්ටල් වෙන අල්ලපනල්ලේ ගේ පැත්තෙන් පොඩි වලියක සේයාවක් පෙනෙන්නට ඇත.... මව් යානය නම් වලි බර උනත් මෙච්චර උදේම බෝම්බ ගහන්නේ නැති බව මම ඉන්තේරුවෙන්ම දනිමි.... පියතුමා නම් කොහොමත් මම වගේම සොමි බර නිසා පිය තුමා මේකට සම්බන්ද නැති බවත් මම ඉදුරාම දනිමි....උදේ පාන්දරකට මේ වගේ බොක සීන් එකක් ගලපන්න අපේ ගෙදර සිටින්නේ අත්තම්මාය...සුවර් එකට හන්දියේ කඩේ ඩේමියා හපන්න බැරි සයිස් එකට ගල් ටික් වෙච්ච මඩ පුවක් ගෙඩි ටිකක් ආත්තම්මාට සෙන්ටි මෙන්ටල් කරලා ඇති..... ඕකා ඔය වගේ වැඩ කොරලා ගමේ පදිරි නොවිච්ච ආච්චියෙක් නැතිය.... මම සේප් එකේ සාලය දිහාවට ලං කලෙමි.... අම්මා දොර ගාව ඉදන් ආච්චි දිහා කට බලියන් බලා සිටී...අප්පච්චීත් මූන අමුතුම තාලයකට හදාගෙන ජනේලෙන් එලියේ ඇති කොම්පෝස්ට් බැරල් එකේ හිල් ගනන් කරන්නට පොඩි ට්රයි එකක් ගලපන්නට හදනවාය.... අයියා තුම්මුල්ලෙන් දාඩිය පෙරාගෙන වෙඩි කාපු ඌරෙක් වගේ ආච්චි දිහා බලන් සිටිනවාය..... මට අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් වැඩේ තේරෙන්නේම නැත.... මම සේප් එකේ අම්මට පිටි පස්සෙන් හිට ගතිමි..... ඇල්පෙනිත්තක් බිම පැටුනත් ඇසෙනා තරමට නිස්සද්ද සබා තොමෝ අත්තම්මාගේ කර්ණ රසායන බෙරිහන් දීමෙන් පිරී ඉතිරී ගියේය..... මේ කසාදේ වෙන්නේ නෑ...එච්චරයි..... අත්තම්මා අප්පච්චි දිහා බලා අවසන් විනිස්චය දුන්නේය.... එහෙම කොහොමද වෙන්නේ...??? මොකදද් ඒ ලමයගේ අඩුපාඩුව....අයියා ගේම අතාරින්නට කිසිම සූදානම්ක් නැති ලයින් එකක් දක්වමින් අඩියක් ඉදිරියට තබා වලි බරව බෙරිහන් දෙයි.... අඩු...අඩු මොනාද.....??? අඩු නැත්තේ මොනාද බලපිය.... මේ කේන්දරේ කොටු ඔක්කොම පාලුයි...හතර කේන්දරේ වගතුවක් නෑ....විසි පොරොන්දම බලපු ගුරුන්නාන්සේ උඩ විසි උනා..... අත්තම්මා මොකක්දෝ කොලයක් බලන් කියවගෙන කියවගෙන යයි... අතරින් පතර හති අරින ගමන් කන්නාඩියට උඩින් ගේ ඉස්සරහා පාරෙන් යන එන එවුන් දිහාද මීටර් කරයි... අපේ අත්තම්මා හෙනම මල්ටි ටාස්කින් ගැජට් වලින් පරිපූර්න බව ගමම දන්නා දෙයකි.....ඒවා දැන් වැඩක් නැතිය... අපේ අයියාගේ පරම පවිත්ර පූජනීය ලව් එකට ග්රහයෝ සැට් එකක් අම්බානට කෙලගෙන ගොස් ඇති හැඩකි.... ඒ අක්කාගේ කිසිම අඩුපාඩුවක් මට නම් නැත්තේය...එල කිරිය... කට පුරා සිනාසෙයි..... මට අයිස් කිරින් ද අරන් දෙයි.... වෙන එකක් තබා බස් එකට ටිකට් පවා අරන් දෙයි..... අත්තම්මා උස්සන් එන මස්තබාල්දු මංගල යෝජනාවල කෙල්ලන්ට හිනා වෙන්නට අමුතුවෙන් උගන්නන්නට ඕනෑය.... උන් නෑ පිරිවර සමග එන දාට මා ඉන්නට ඕනේ හැන්ගිලාය.... උන් එච්චරටම අම්බානට රෝයල් උන්ය....කෙටියෙන්ම කියනවා නම් උඩරට කුමාරි හාමිලාගේත් හොදම එකය.... මමත් මේ පවුලේ වැඩිමල්ම පොඩි එකා වශයෙන් ප්රශ්නයට මැදිහත් වෙන්නට තීරනය කලෙමි.... . . "අම්මේ මතකනේ අම්බානකට ගලපලා කේන්දර බලලා බැදපු අපේ ලොකු මාමාගේ දුව...සති දෙක යන්න කලින් ගෙදර ආව හැටි...එතකොට අපේ වද පුන්චි අම්මගේ බාල කෙල්ල ඒකිගෙත් මිනිහා මලා අතුරෙන් වැටිලා...හොදට කේන්දර බලල කොරපු ඒව තමයි ඒවත්...ඔය ගුරාම තමයි බැලුවෙත්..." මම හෙමින් ඔබ්ජෙක්සන් එකක් ලාවට ලෝඩ් කලෙමි.... . . කියලා කට වහ ගන්න කලින් අත්තම්මා ආය බෙරිහන් දීගෙන පැන්නාය...ඒ කොහොම උනත් ඒ කෙල්ල පහත රට..ඒකිට මෙහෙන් හිර ගන්න බෑ.... එච්චරයි.... හිරට බුරුලට අන්දන එක අයියගෙ වැඩක් නේ මම එල කිරි විසදුමක් ඉදිරි පත් කලෙමි.... අම්මා කට අතින් වසාගෙන කුස්සියට ගියාය... අප්පච්චී මුකුත් නොදන්න ගානට උඩ බලන් සිටී....අයියා සහ අත්තම්මා වලි බරව මා දෙස බලා සිටී.... එන පොට හොද නැති නිසා කසාද මන්ඩපයෙන් සේප් එකේ මාරු වීමි.... ඉතින් මම ඇත්තනේ කිව්වේ.... ඕකට ඔරවන්න ඕනේ නෑනේ...... මෙලෝ රහකට නැති හේතු කියලා අහින්සක කුරුළු කූඩ කඩන අත්තම්මා අහවල් අල බෝලෙකට හතර පෝයටම පන්සල් ගාටනවාද යන්න නම් මට හෙනම මාන්දමික පොබ්බම් එකකි...... සටහන -කොකා- අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න:yes::yes: [URL="https://www.facebook.com/Kokage-kola...9481/timeline/"]https://www.facebook.com/Kokage-kola...9481/timeline/[/URL] [ATTACH]61687._xfImport[/ATTACH][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom