Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
....කොකාගේ කෝලම මෙගා ත්රෙඩ්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලයිප් ඉන්සූරන්ස්

නිවාඩු පාඩුවේ ඉන්න නම් ගෙදර තරම් පුල් මාවලස් තැනක් වෙන කොහේවත් නැතිය....

දෙයියනේ කියලා බඩේ හතර කොන් දිගෑරෙන්න කාලා....

සපාන් එකේ ගේ ඉස්සරහා තියන හාන්සි පුටුවේ දපලා ඉන්න තරම් සැපක ආයේ තව්තිසාවට ගියත් ගන්නට බැරිය.....

ඒත් ඉතිං කොහේ හරි යන මූකලං බස්සෙක් නිවාඩු දවසකට ගෙදරට එන්න වරදන්නේම නැත...

අදත් හාන්සි පුටුවේ පුල් ආතල් ඇලට් එකක් මෙව්වා කොරන් ඉන්නකොට කොහේදෝ යන හීනප්පාලී කෑ දැත්තෙක් අපේ ගේල් පැත්තට ලයින් කොරනවා දුටුවෙමි....

ටයි පොල්ලකුත් බැදන් ලොකු බීප් කේස් එකක් උස්සන් ජැන්ඩියට ඇද ගත්ත නොන්ඩි කබරයෙක් වගේ එකෙක්ය....

ගේ ඉස්සරහා පඩිය උඩ බුලත් කොට කොට හිටිය අත්තම්මත් සේප් එකේ රබර් ඇහැ දාං බුවා මොනාද කියන්නේ කියලා ඩයල් කොරනාවාය....

ගුඩ් මෝර්නින් සෑර්...

අම්මට හුඩු...මම ද සෑර්...

අහ්....ඔව් ඔව් ගුඩ් මෝනින්...

සර් මම මේ සුන්දර උදෑසන සෑර් ව හොයන් ආවේ ජීවිතයටම එක් වරක් පමනක් ලැබෙන අනගි දීමනාවක් ගැන කියන්ට....

ආයේ ඉතින් ලොවෙත් නැති දීමනාවක්...

සෑර්ට කියන්න සෑර් මේක ගත්තා කියන්නේ ආය ඉතින් ලයිප් එකම පුල් මාවලැස් වෙනවා...ඔව්.....

මොකක්ද අයියේ සීන් එක...ලොතැරයියක් වත් ද....

සල්ලි නං නෑ අයියේ ගන්න...මම ගොඩින් ඇග බේර ගන්න පානියක් සේප් එකේ මෙව්වා කලෙමි......

නෑ නෑ මල්ලී...

මේක ටිකට් එකක් නෙමෙයි.....

මේක ලයිප් ඉන්සූරන්ස් එකක්...මල්ලිට මේට බැදුනොත් බෙනිපිට් ගොඩයි....

මේකෙන් මල්ලිට බැරි බැරියාව....

ගොනෝරියාව, අන්ඩ වාතය ,බරවා , චිකන් ගුන්යා , කැලෑ උණ ,පාචනය ,මල බද්දය...

බඩ බුරුලට යෑම, අතීසාරය වගේ මාරාන්තික රෝග අසූ හාර දාහකට පුල් කවර් එකක් හම්බෙනවා...

ඊට අමතරව....

කොල්ලෙක් ගෙ නං කොටහලු මගුලට ලක්සයක් දෙනවා...

කෙල්ලෙක්ගෙ නං ඉස් ඉස්සල්ලාම රැවුල කපන දාට ලක්සයක් දෙනවා...

තව වෙඩින් එකක් කසාද බදින දවසට අපේ ගානේ වටිනා මල් බොකියක් තෑගි කොරනවා...

ඊට අමතරව හදිසි රෝහල් ගත වීම වලට ත්රී වීල් එකක් හයර් එකට දෙනවා.....

හදිසියේවත් වල කජ්ජට දෙහි ගැහුවොත් අපේ සමාගමෙන් ලස්සන මිනී පෙට්ටියක් එක්ක හත් දවසම අඩන්න හොද කට සැර අම්මන්ඩිලා දෙන්නෙක් එවනවා...

මල්ලිට කියන්න මල්ලි අපේ තියනවා සුපිරි මිනී පෙට්ටි කලෙක්සොන් එකක්....

මල්ලිට ඉන්සූරන්ස් එක ගද්දිම කැමති එකක් සිලෙක්ට කරන්න පුලුවන්....

මල්ලි මැරිච්ච හූනෙක්ටවත් බය වෙන්න දෙයක් නෑ අපේ කොම්පැනියෙන් ඔය ඔක්කොම කවර් කොරනවා....

ඊට අමතරව මල්ලිට කියන්න මල්ලි හදිසි ජීවිතයක් නති වීමකදි අපි ලක්ස සීයක වන්දියක් දෙනවා....

හැහ්.....ලස්ස සීයක්...

මම පුල් අන්දොස්ය.....

ඔව් ඔව්...

ලස්ස සීයක් හැබැයි ඒකට මැරිච්ච එක්කෙනා දෙමාපියොත් එක්ක දින හතක් ඇතුලත අපේ හෙඩ් ඔපීසියට එන්න ඕනේ.....

ඈ හිටගෙනද.....

හිටගෙන ආවොත් ගොඩක් හොදයි මොකද අස්සන් තුනක් විතර ගහන්න තියනවා...ඒකයි....

මල්ලි බය වෙන්න එපා....මල්ලි ඉන්සූරන්ස් එක මෙව්වා කලොත් මම එල කිරි වගේ ක්ලේම් එක අරන් දෙන්නම්කො....

මොනවද මේ කතා.....

මේකනේ අයියේ සීන් එක...මට තාම මැරෙන්න තරං වයසක් නෑ නේ...

මම බුවාගෙන් සේප් වෙන්න වෙන පොටක් ඇබරුවෙමි...

මල්ලිට කියන්න මල්ලි අපේ තව ප්ලෑන් එකක් තීනවා...මෙහෙමයි ලගදි මැරෙන්න ඉන්න කවුරු හරි පවුලේ ඉන්නවා නම් එයාට පුල් කවර් එකක් දාමු....

දාලා එයා කජ්ජ ගැහුවා සල්ලි ටික ගන්න පුලුවන්...

මල්ලිගේ පවුලේ එහෙම කවුරුත් නැද්ද ගොක් කොල තොරං පේන වයසේ කෙනෙක්....

මෙතන ඉන්න හිටිය අත්තම්මට එකක් දාමු....කියලා බුවාට කියලා ඉවර කරන්න හම්බුනේ නෑ ඉලපතකින් ඉස් මුදුනටම පතබෑවුනා....

අත්තම්මා ඉලපතක් අරන් බුවාට පන්න පන්න බෙදනවා....

ඈ බොල ගස් හිවලෝ...

තොට මාව මැරෙන්න ඉන්න එකෙක් වගේද පේන්නේ...තව එහෙම්මම වයස...

නෑ නෑ අත්තම්මේ ...නෑ නැන්දේ නෙමෙයි අක්කේ...මම නිකන්මට කිව්වේ කිය කිය බුවා වැද වැද දුවනවා....

බුවාට ලයිප් ඉන්සූරන්ස් එකක් තියනවද දන්නෙත් නෑ....

පව්.....

-කොකා-

අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න

https://www.facebook.com/Kokage-kola...9481/timeline/

[ATTACH]61718[/ATTACH]

[QUOTE="malinthalakmal, post: 19129905, member: 386124"] [SIZE="5"]ලයිප් ඉන්සූරන්ස් ============== නිවාඩු පාඩුවේ ඉන්න නම් ගෙදර තරම් පුල් මාවලස් තැනක් වෙන කොහේවත් නැතිය.... දෙයියනේ කියලා බඩේ හතර කොන් දිගෑරෙන්න කාලා.... සපාන් එකේ ගේ ඉස්සරහා තියන හාන්සි පුටුවේ දපලා ඉන්න තරම් සැපක ආයේ තව්තිසාවට ගියත් ගන්නට බැරිය..... ඒත් ඉතිං කොහේ හරි යන මූකලං බස්සෙක් නිවාඩු දවසකට ගෙදරට එන්න වරදන්නේම නැත... අදත් හාන්සි පුටුවේ පුල් ආතල් ඇලට් එකක් මෙව්වා කොරන් ඉන්නකොට කොහේදෝ යන හීනප්පාලී කෑ දැත්තෙක් අපේ ගේල් පැත්තට ලයින් කොරනවා දුටුවෙමි.... ටයි පොල්ලකුත් බැදන් ලොකු බීප් කේස් එකක් උස්සන් ජැන්ඩියට ඇද ගත්ත නොන්ඩි කබරයෙක් වගේ එකෙක්ය.... ගේ ඉස්සරහා පඩිය උඩ බුලත් කොට කොට හිටිය අත්තම්මත් සේප් එකේ රබර් ඇහැ දාං බුවා මොනාද කියන්නේ කියලා ඩයල් කොරනාවාය.... ගුඩ් මෝර්නින් සෑර්... අම්මට හුඩු...මම ද සෑර්... අහ්....ඔව් ඔව් ගුඩ් මෝනින්... සර් මම මේ සුන්දර උදෑසන සෑර් ව හොයන් ආවේ ජීවිතයටම එක් වරක් පමනක් ලැබෙන අනගි දීමනාවක් ගැන කියන්ට.... ආයේ ඉතින් ලොවෙත් නැති දීමනාවක්... සෑර්ට කියන්න සෑර් මේක ගත්තා කියන්නේ ආය ඉතින් ලයිප් එකම පුල් මාවලැස් වෙනවා...ඔව්..... මොකක්ද අයියේ සීන් එක...ලොතැරයියක් වත් ද.... සල්ලි නං නෑ අයියේ ගන්න...මම ගොඩින් ඇග බේර ගන්න පානියක් සේප් එකේ මෙව්වා කලෙමි...... නෑ නෑ මල්ලී... මේක ටිකට් එකක් නෙමෙයි..... මේක ලයිප් ඉන්සූරන්ස් එකක්...මල්ලිට මේට බැදුනොත් බෙනිපිට් ගොඩයි.... මේකෙන් මල්ලිට බැරි බැරියාව.... ගොනෝරියාව, අන්ඩ වාතය ,බරවා , චිකන් ගුන්යා , කැලෑ උණ ,පාචනය ,මල බද්දය... බඩ බුරුලට යෑම, අතීසාරය වගේ මාරාන්තික රෝග අසූ හාර දාහකට පුල් කවර් එකක් හම්බෙනවා... ඊට අමතරව.... කොල්ලෙක් ගෙ නං කොටහලු මගුලට ලක්සයක් දෙනවා... කෙල්ලෙක්ගෙ නං ඉස් ඉස්සල්ලාම රැවුල කපන දාට ලක්සයක් දෙනවා... තව වෙඩින් එකක් කසාද බදින දවසට අපේ ගානේ වටිනා මල් බොකියක් තෑගි කොරනවා... ඊට අමතරව හදිසි රෝහල් ගත වීම වලට ත්රී වීල් එකක් හයර් එකට දෙනවා..... හදිසියේවත් වල කජ්ජට දෙහි ගැහුවොත් අපේ සමාගමෙන් ලස්සන මිනී පෙට්ටියක් එක්ක හත් දවසම අඩන්න හොද කට සැර අම්මන්ඩිලා දෙන්නෙක් එවනවා... මල්ලිට කියන්න මල්ලි අපේ තියනවා සුපිරි මිනී පෙට්ටි කලෙක්සොන් එකක්.... මල්ලිට ඉන්සූරන්ස් එක ගද්දිම කැමති එකක් සිලෙක්ට කරන්න පුලුවන්.... මල්ලි මැරිච්ච හූනෙක්ටවත් බය වෙන්න දෙයක් නෑ අපේ කොම්පැනියෙන් ඔය ඔක්කොම කවර් කොරනවා.... ඊට අමතරව මල්ලිට කියන්න මල්ලි හදිසි ජීවිතයක් නති වීමකදි අපි ලක්ස සීයක වන්දියක් දෙනවා.... හැහ්.....ලස්ස සීයක්... මම පුල් අන්දොස්ය..... ඔව් ඔව්... ලස්ස සීයක් හැබැයි ඒකට මැරිච්ච එක්කෙනා දෙමාපියොත් එක්ක දින හතක් ඇතුලත අපේ හෙඩ් ඔපීසියට එන්න ඕනේ..... ඈ හිටගෙනද..... හිටගෙන ආවොත් ගොඩක් හොදයි මොකද අස්සන් තුනක් විතර ගහන්න තියනවා...ඒකයි.... මල්ලි බය වෙන්න එපා....මල්ලි ඉන්සූරන්ස් එක මෙව්වා කලොත් මම එල කිරි වගේ ක්ලේම් එක අරන් දෙන්නම්කො.... මොනවද මේ කතා..... මේකනේ අයියේ සීන් එක...මට තාම මැරෙන්න තරං වයසක් නෑ නේ... මම බුවාගෙන් සේප් වෙන්න වෙන පොටක් ඇබරුවෙමි... මල්ලිට කියන්න මල්ලි අපේ තව ප්ලෑන් එකක් තීනවා...මෙහෙමයි ලගදි මැරෙන්න ඉන්න කවුරු හරි පවුලේ ඉන්නවා නම් එයාට පුල් කවර් එකක් දාමු.... දාලා එයා කජ්ජ ගැහුවා සල්ලි ටික ගන්න පුලුවන්... මල්ලිගේ පවුලේ එහෙම කවුරුත් නැද්ද ගොක් කොල තොරං පේන වයසේ කෙනෙක්.... මෙතන ඉන්න හිටිය අත්තම්මට එකක් දාමු....කියලා බුවාට කියලා ඉවර කරන්න හම්බුනේ නෑ ඉලපතකින් ඉස් මුදුනටම පතබෑවුනා.... අත්තම්මා ඉලපතක් අරන් බුවාට පන්න පන්න බෙදනවා.... ඈ බොල ගස් හිවලෝ... තොට මාව මැරෙන්න ඉන්න එකෙක් වගේද පේන්නේ...තව එහෙම්මම වයස... නෑ නෑ අත්තම්මේ ...නෑ නැන්දේ නෙමෙයි අක්කේ...මම නිකන්මට කිව්වේ කිය කිය බුවා වැද වැද දුවනවා.... බුවාට ලයිප් ඉන්සූරන්ස් එකක් තියනවද දන්නෙත් නෑ.... පව්..... -කොකා- අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න:yes: [URL="https://www.facebook.com/Kokage-kola...9481/timeline/"]https://www.facebook.com/Kokage-kola...9481/timeline/[/URL] [/SIZE] [ATTACH]61718._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom