Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීයගේ පුටෝ එක

බෝක්කුව උඩ අබේ සැට් එක වාර්ශිකව සංවිදානය කොරනු ලබන අපේ මහා ට්‍රිප් එකට ඔක්කොම රෙඩීය....

මේ පාර අපි යන්න ඕනේ පොළොන්නරුවට...

ඔන්න නෑ කියන්න බෑ....

බෑ කියන්න බෑ....

හූ කියන්න බෑ කෑ ගහන්න බෑ හරිද....

රික්වෙස්ට් එක බෙලෙක්ක ජෝතියගෙන්ය....

ඈනුමක්ක ඇරියට කමක්ක නැද්ද වර්නපාලයා අයිනක ඉදන් කොක්කක් දැම්මා ....

කමක් නෑ...සද්ද නොකර ඇරපන්...ගස් හිවලා.....

ජෝතියාට මලේ මලය....

එතකොට අපි යන්නේ ජෝතියාගේ බට්ටා ලොරියේය....

කෑම බිම වර්නයා බලා ගන්නවාය...

මී හරක් අං පිටින් ගිලින පුතයාලාට කෑම සප්ලයි කොරන එකත් හෙනම ජල්තරොස් කේස් එකක්ය....

ඔක්කොම හරිය පුටෝ කෑල්ලක් අල්ල ගන්න කැමරාවක් තමයි නැත්තේ....

ජෝතියා හෙනම සෝක මූඩ් එකෙන් ස්ටේටස් එකක් අප්ඩේට් කරනවාය....

කැමරාවක්.....

ඒකත් හෙනම දැවෙන ගැටලුවක්ය.....

මේ හදිස්සියේ කැමරාවක් හොයන්නේ කොහෙන් ද.....

කස්ටියම උඩ බලන් අහස පොලව කොම්ප්‍රෙස් වෙන තරමටම කල්පනා කොරනවාය.....

තව පොඩ්ඩෙන් අමතක වෙනවා...

අපෙ සීයාට රට ඉන්න වඳ පුංචි අම්මා ගේ බාල දූ කැමරාවක් එවලාය....

සීයාට හෙමින් කොක්කක් ගැහුවා නම් ඒ කැමරාව ඉල්ල ගන්න පුලුවන්ය...

එතකොට ඒ කේස් එකත් සැන්ටි මෙන්ටල්ය

මම වරිග සබාවට අයිඩියා එක දෙසා බෑවෙමි....

සීයා අපිට ඕක දෙයිද...උබලාගේ සීයා හෙන කුනා කියලා මුලු ගමම දන්නවා නේ...වර්නයා ඇගතට පතට නොදැනී කෙලලා ඇරියේය...මම ඇහුන නෑහුන ගානට උන්නෙමි...

හොල්ලන්න ඕනෙලු මිල්ක් සේක් හැදෙන්න අර කවුද මන්දා එකෙක් සිදත් සගරාවේ අයිනක පෑනකින් ලියලා තියනවා මට යන්තමට මතකය....

ඒ නිසා අපි සැට් එකම සීයා ගාවට ගොස් අභියාචනා පාරක් මෙව්වා කලෙමු...

සීයා හෙනම අන්දොස් බැල්මට් එකක් අපිට ෆෝකස් කරේය...

බෑ බෑ තොපිට ඒක දෙන්න බෑ...තොපි දන්නේ නැති එව්වා කොරන්න ගිහින් ඕකත් කඩන්න යන්නෙ....ඒක ඔන්න ඔහේ පෙට්ට ගමේ තියෙද්දෙන්....

සීයාගේ ෆයිනල් ඩිසිසොන් එක සෝක ජනකය....

කුරිරුය.....

ඒත් ගේම අතාරින්නේ අපි නෙමෙයිය.....

අනේ සීයේ.....

දැන් බෑ කීවා නේ වතාවක්...පලයව් මෙතනින් ගුටි නොකා....

අපි ඕක අල්ලන්නෙවත් නැතුව පුටෝ ගහලා දෙන්නම්...වර්නයා හෙනම සීරියස් ය...

ඈ බොල ගස් කෑරලෝ....අල්ලන්නෙ නැතුව කොහොමද පුටෝ ගන්නේ.....

වර්නයා චක බ්ලාස්ට්ය....

හරි තොපිට පුටෝ ගහන්න නේ ඕනේ....

මාවත් ගමන ඇන්න පල මම පුටෝ ගහලා දෙන්නම්...හැබැයි තොපි එකෙක්වත් මේක අල්ලනවා නෙමෙයි....

සීයා සාම සාකච්චාවක් මෙව්වා කොරේය...

කොරන්නට දෙයක් ඇත්තේම නැත...

කලාබර වදින්නෙත් මල හතිලව්වටය...

සියා අරන් යන්නට සබා තොමෝ එකග වූහ...

ජෝතියාගේ බට්ටා ලොරියෙන් අපි උදේ පාන්දරම පොලොන්නරුවට සැන්ටිමෙන්ටල් වුනෙමු....

යන අතර මග වර්නයත් ජෝතියාත් මොඩ්ලස්ලා දෙන්නා වගේ එක එක ඈන්ගල් වලට පුටෝ ගන්නවාය...

වෙලාවකට අල්ප දයන්නක්වගේය...

වෙලාවකය අජීර්නය හැදුනු කටුස්සෙක් වගේය....

තවත් වෙලාවක හත් දවසක් බඩ බුරුලට ගිය මීමින්නෙකු වගේය....

අතර මගදීම බෙලෙක්කයා සීයාට පුල් කැමරා කෝස් එකක් මෙව්වා කරේය.....

සීයා දැන් හෙනම ප්රොපෙසනල්ය.....

ඈන්ගල් බලනවාය...

ඉර එලිය බලනවාය...

එහෙන් මෙහෙන් නැමිලා පුටෝ අල්ලනවාය...

හෙනම මාන්දමිකය....

සීයාගේ ටොයියා බෙලෙක්කයාය...

ඔහොම බෑ මේම ගන්න අරේම ගන්න....පොඩි සින්දු කෑල්ල්ක් මුමුනන්න එතකොටයි මිනිස්සු බලන්නේ...බෙලෙක්කයාගෙන් උපදෙස් කෝටියකි....

සීය දැන් මැදින් මැදින් සින්දු කියනවාය...

ගස් ගල් මල් ඔක්කොම පුටෝ ගන්නවාය...අපි ගැන වගේ වගක් නැතිය....

සීයා පුටෝ ගහන් ඈතට යනවාය අපිත් පස්සෙන් යනවාය....

එක පාරම හතර රියන් බුවෙක් ගාව දෙකට නැමුනු සීයා කැමරාව පෝකස් කරන්නට විය....සීයාට හම්බුනේ හෙනම සෙන්ටි මෙන්ටල් විදිහට පෝකස් කොරන්නට විතරය.....

සීයාගේ බෙල්ලෙන් අල්ල ගත්ත බුවා සීයාට බීපු කිරි මතක් වෙන්නට නෙලන්නට පටන් ගත්තේය.....

අතින් ගහනවාය...

පයින් ගහනවා....

අම්බානකට නෙලනවාය....

බෙලෙක්කය මැද්දට පැන බේරන්නට ට්‍රයි එකය....

අර බුවා ඌටත් මදි නොකියන නෙලුවේය...

දෙන්නටම වඩදිය බෑවෙන්නට නෙලපු බුවා

නාකියාගේ තරමට නෙමෙයි වැඩ කියා යන්නට ගියේය....

බුවා ගියාට පසු අපි සේප් එකේ ඩබලට කිට්ටු කලෙමු...

සීයාගේ සහ බෙලෙක්කයාගේ මූනේ හැඩ තල වෙනස් වෙලාය...

කන් කඩා හැලිලාය....

බෙලෙක්කය ගල් රෝලට තැලුනු පුවක් ලෙල්ලක් වැනිය...

මොකෝ සීයේ උනේ...

මම සේප් එකේ ඇසුවෙමි...

නෑ බන් කොල්ලො...හම්මේ තුනටිය.....

මම අර අත්ත උඩ උන්නු රිලවාගෙ පුටෝ එකක් ගන්න ගියේ...හෙමින් සැරේ පස්සට ආවා...අම්මේ කොන්ද....

මෙන්න මේකා කීවා නේ පොඩි සින්දු කෑල්ලකුත් කියන්න ඕනේ කියලා පුටෝ අල්ලද්දි

ඉතින් මම "මේ තරම් සියුමැලිද කළු ගල්" කියලා කියලා ඉතුරු ටික් කියන්න හම්බුනේ නෑ අර ගෝරිල්ලා මට නෙලන්න ගත්තා නේ මෙහෙ වර නාකි වනචරයා කියලා....

ඒ මොකෑ ඒ...බෙල්ක්කයා පුල් හොල්මන්ය....

මම ඒ පුටෝ ගහන ගිය රිලවට අර කෑම දෙන්නේ උගේ දෝනියන්දලා දෙන්නලු....

අපි සේප් එකේ රබර් ඇහැ කරකවා බැලුවෙමි.....

සීය මේ තරමටවත් බේරිලා ඉන්නේ පෙර පිනකටය....

අනේ...මට ඒ රිලවා වෙන්නට සිතුනි...

දනිස්සෙනුත් අගල් දෙක් විතර උඩින් තියන කොට ගවුන් කෑල්ලක් ඇදන් ඉන්න සූටි කෙල්ලෙක් දිහා බලාන අරෙම කියලා ඕම බේරිච්ච එක ලොකු දෙයක්ය....

බෙලෙක්කා කෙල්ලො දෙන්නා දිහා බලන් සින්දුවක් මුමුනවා ඇසුනි....

"මේ තරම් සියුමැලිද කළු ගල්...."

මූ හදන්නේ ආය බෙදා ගන්නද කොහෙද....

මමත් වර්නයාත් ඩබල් එකේ එතැනින් සේප් උනෙමු.....

කොකා

අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න

https://www.facebook.com/Kokage-kola...9481/timeline/

[ATTACH]61812[/ATTACH]

[QUOTE="malinthalakmal, post: 19161145, member: 386124"] [SIZE="4"]සීයගේ පුටෝ එක ======================== බෝක්කුව උඩ අබේ සැට් එක වාර්ශිකව සංවිදානය කොරනු ලබන අපේ මහා ට්‍රිප් එකට ඔක්කොම රෙඩීය.... මේ පාර අපි යන්න ඕනේ පොළොන්නරුවට... ඔන්න නෑ කියන්න බෑ.... බෑ කියන්න බෑ.... හූ කියන්න බෑ කෑ ගහන්න බෑ හරිද.... රික්වෙස්ට් එක බෙලෙක්ක ජෝතියගෙන්ය.... ඈනුමක්ක ඇරියට කමක්ක නැද්ද වර්නපාලයා අයිනක ඉදන් කොක්කක් දැම්මා .... කමක් නෑ...සද්ද නොකර ඇරපන්...ගස් හිවලා..... ජෝතියාට මලේ මලය.... එතකොට අපි යන්නේ ජෝතියාගේ බට්ටා ලොරියේය.... කෑම බිම වර්නයා බලා ගන්නවාය... මී හරක් අං පිටින් ගිලින පුතයාලාට කෑම සප්ලයි කොරන එකත් හෙනම ජල්තරොස් කේස් එකක්ය.... ඔක්කොම හරිය පුටෝ කෑල්ලක් අල්ල ගන්න කැමරාවක් තමයි නැත්තේ.... ජෝතියා හෙනම සෝක මූඩ් එකෙන් ස්ටේටස් එකක් අප්ඩේට් කරනවාය.... කැමරාවක්..... ඒකත් හෙනම දැවෙන ගැටලුවක්ය..... මේ හදිස්සියේ කැමරාවක් හොයන්නේ කොහෙන් ද..... කස්ටියම උඩ බලන් අහස පොලව කොම්ප්‍රෙස් වෙන තරමටම කල්පනා කොරනවාය..... තව පොඩ්ඩෙන් අමතක වෙනවා... අපෙ සීයාට රට ඉන්න වඳ පුංචි අම්මා ගේ බාල දූ කැමරාවක් එවලාය.... සීයාට හෙමින් කොක්කක් ගැහුවා නම් ඒ කැමරාව ඉල්ල ගන්න පුලුවන්ය... එතකොට ඒ කේස් එකත් සැන්ටි මෙන්ටල්ය මම වරිග සබාවට අයිඩියා එක දෙසා බෑවෙමි.... සීයා අපිට ඕක දෙයිද...උබලාගේ සීයා හෙන කුනා කියලා මුලු ගමම දන්නවා නේ...වර්නයා ඇගතට පතට නොදැනී කෙලලා ඇරියේය...මම ඇහුන නෑහුන ගානට උන්නෙමි... හොල්ලන්න ඕනෙලු මිල්ක් සේක් හැදෙන්න අර කවුද මන්දා එකෙක් සිදත් සගරාවේ අයිනක පෑනකින් ලියලා තියනවා මට යන්තමට මතකය.... ඒ නිසා අපි සැට් එකම සීයා ගාවට ගොස් අභියාචනා පාරක් මෙව්වා කලෙමු... සීයා හෙනම අන්දොස් බැල්මට් එකක් අපිට ෆෝකස් කරේය... බෑ බෑ තොපිට ඒක දෙන්න බෑ...තොපි දන්නේ නැති එව්වා කොරන්න ගිහින් ඕකත් කඩන්න යන්නෙ....ඒක ඔන්න ඔහේ පෙට්ට ගමේ තියෙද්දෙන්.... සීයාගේ ෆයිනල් ඩිසිසොන් එක සෝක ජනකය.... කුරිරුය..... ඒත් ගේම අතාරින්නේ අපි නෙමෙයිය..... අනේ සීයේ..... දැන් බෑ කීවා නේ වතාවක්...පලයව් මෙතනින් ගුටි නොකා.... අපි ඕක අල්ලන්නෙවත් නැතුව පුටෝ ගහලා දෙන්නම්...වර්නයා හෙනම සීරියස් ය... ඈ බොල ගස් කෑරලෝ....අල්ලන්නෙ නැතුව කොහොමද පුටෝ ගන්නේ..... වර්නයා චක බ්ලාස්ට්ය.... හරි තොපිට පුටෝ ගහන්න නේ ඕනේ.... මාවත් ගමන ඇන්න පල මම පුටෝ ගහලා දෙන්නම්...හැබැයි තොපි එකෙක්වත් මේක අල්ලනවා නෙමෙයි.... සීයා සාම සාකච්චාවක් මෙව්වා කොරේය... කොරන්නට දෙයක් ඇත්තේම නැත... කලාබර වදින්නෙත් මල හතිලව්වටය... සියා අරන් යන්නට සබා තොමෝ එකග වූහ... ජෝතියාගේ බට්ටා ලොරියෙන් අපි උදේ පාන්දරම පොලොන්නරුවට සැන්ටිමෙන්ටල් වුනෙමු.... යන අතර මග වර්නයත් ජෝතියාත් මොඩ්ලස්ලා දෙන්නා වගේ එක එක ඈන්ගල් වලට පුටෝ ගන්නවාය... වෙලාවකට අල්ප දයන්නක්වගේය... වෙලාවකය අජීර්නය හැදුනු කටුස්සෙක් වගේය.... තවත් වෙලාවක හත් දවසක් බඩ බුරුලට ගිය මීමින්නෙකු වගේය.... අතර මගදීම බෙලෙක්කයා සීයාට පුල් කැමරා කෝස් එකක් මෙව්වා කරේය..... සීයා දැන් හෙනම ප්රොපෙසනල්ය..... ඈන්ගල් බලනවාය... ඉර එලිය බලනවාය... එහෙන් මෙහෙන් නැමිලා පුටෝ අල්ලනවාය... හෙනම මාන්දමිකය.... සීයාගේ ටොයියා බෙලෙක්කයාය... ඔහොම බෑ මේම ගන්න අරේම ගන්න....පොඩි සින්දු කෑල්ල්ක් මුමුනන්න එතකොටයි මිනිස්සු බලන්නේ...බෙලෙක්කයාගෙන් උපදෙස් කෝටියකි.... සීය දැන් මැදින් මැදින් සින්දු කියනවාය... ගස් ගල් මල් ඔක්කොම පුටෝ ගන්නවාය...අපි ගැන වගේ වගක් නැතිය.... සීයා පුටෝ ගහන් ඈතට යනවාය අපිත් පස්සෙන් යනවාය.... එක පාරම හතර රියන් බුවෙක් ගාව දෙකට නැමුනු සීයා කැමරාව පෝකස් කරන්නට විය....සීයාට හම්බුනේ හෙනම සෙන්ටි මෙන්ටල් විදිහට පෝකස් කොරන්නට විතරය..... සීයාගේ බෙල්ලෙන් අල්ල ගත්ත බුවා සීයාට බීපු කිරි මතක් වෙන්නට නෙලන්නට පටන් ගත්තේය..... අතින් ගහනවාය... පයින් ගහනවා.... අම්බානකට නෙලනවාය.... බෙලෙක්කය මැද්දට පැන බේරන්නට ට්‍රයි එකය.... අර බුවා ඌටත් මදි නොකියන නෙලුවේය... දෙන්නටම වඩදිය බෑවෙන්නට නෙලපු බුවා නාකියාගේ තරමට නෙමෙයි වැඩ කියා යන්නට ගියේය.... බුවා ගියාට පසු අපි සේප් එකේ ඩබලට කිට්ටු කලෙමු... සීයාගේ සහ බෙලෙක්කයාගේ මූනේ හැඩ තල වෙනස් වෙලාය... කන් කඩා හැලිලාය.... බෙලෙක්කය ගල් රෝලට තැලුනු පුවක් ලෙල්ලක් වැනිය... මොකෝ සීයේ උනේ... මම සේප් එකේ ඇසුවෙමි... නෑ බන් කොල්ලො...හම්මේ තුනටිය..... මම අර අත්ත උඩ උන්නු රිලවාගෙ පුටෝ එකක් ගන්න ගියේ...හෙමින් සැරේ පස්සට ආවා...අම්මේ කොන්ද.... මෙන්න මේකා කීවා නේ පොඩි සින්දු කෑල්ලකුත් කියන්න ඕනේ කියලා පුටෝ අල්ලද්දි ඉතින් මම "මේ තරම් සියුමැලිද කළු ගල්" කියලා කියලා ඉතුරු ටික් කියන්න හම්බුනේ නෑ අර ගෝරිල්ලා මට නෙලන්න ගත්තා නේ මෙහෙ වර නාකි වනචරයා කියලා.... ඒ මොකෑ ඒ...බෙල්ක්කයා පුල් හොල්මන්ය.... මම ඒ පුටෝ ගහන ගිය රිලවට අර කෑම දෙන්නේ උගේ දෝනියන්දලා දෙන්නලු.... අපි සේප් එකේ රබර් ඇහැ කරකවා බැලුවෙමි..... සීය මේ තරමටවත් බේරිලා ඉන්නේ පෙර පිනකටය.... අනේ...මට ඒ රිලවා වෙන්නට සිතුනි... දනිස්සෙනුත් අගල් දෙක් විතර උඩින් තියන කොට ගවුන් කෑල්ලක් ඇදන් ඉන්න සූටි කෙල්ලෙක් දිහා බලාන අරෙම කියලා ඕම බේරිච්ච එක ලොකු දෙයක්ය.... බෙලෙක්කා කෙල්ලො දෙන්නා දිහා බලන් සින්දුවක් මුමුනවා ඇසුනි.... "මේ තරම් සියුමැලිද කළු ගල්...." මූ හදන්නේ ආය බෙදා ගන්නද කොහෙද.... මමත් වර්නයාත් ඩබල් එකේ එතැනින් සේප් උනෙමු..... කොකා අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න [URL="https://www.facebook.com/Kokage-kola...9481/timeline/"]https://www.facebook.com/Kokage-kola...9481/timeline/[/URL] [/SIZE] [ATTACH]61812._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom