Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අක්කා ඇවිත්

මේ දවස් ටික නම් බෝක්කුව උඩ අපේ සැට් එකට පුල් ආතල් හින්දුස්තාන් කාලයක්ය....

කන්ට බොන්ට පිට රට ටොපි චොකලට් වැහි වැහැලාය....

අපේ අනුරයාගේ ලොකු අක්කා සට ඉදන් ඇවිල්ලාය....හෙනම ජොලිය....

මෙහෙ ඉන්න කාලෙ නං අක්කට සිංහල හොදටෝම පුලුවන් වග මතකය...දැන් නම් වචන දෙක තුනක් කතා කොරන්නෙත් ගැට ගහලාය.... හෙනම අමාරුවෙන්ය...

මෙහෙන් යන්නට කලින් නම් අක්කාගේ නම තනුජා ය...දැන් ටානී ය.....

ඉංගිරිස් නං වතුර වගේය....සච පච ගගා දොඩවනවාය....

ඉංගිරිස් කිව්වට ඉංගිරිස්මත් නෙමෙය...ඒක අමුතුම එකක්ය....

අක්කා උඩහා ගෙඩර මැගිලින් ආච්චීට ඊයේ හැන්දෑවේ

හා............නී...

මැගිලින් ග්‍රැනී ගුඩ් ඊවීනි කියලාය....

මැගිලින් ආච්චි තාමත් ඒ වචනේ තේරුම හොයනවාය...

හන්දියේ සිල්ලර කඩේ එලවලු කිරන්න ඉන්න කොල්ලාටත් මොකක්දෝ කියලාය...

ඌ බය වෙච්ච පාරට රස්සාවත් දාලා ගමට ගියා කියලා ඊයේ ආරංචි විය....

මේ ඊයේ පෙරදා දවසක ගමේ කොනේ පින් ලිදට නාන්නට ගිය අක්කා ටූ පීස් බිකිනියක් ඇදලාය....

ගමේ දිය රෙදි අදින ගෑනු සැට් එකටම තාම සහලෝලා උන හැදිලාය.....

කොච්චර ටොපි චොකැලට් කෑවත් අක්කා ඉන්න ලග පාතක නම් අපි ඉන්නම නැතිය...ඔය වනන අමුතු සිංගිරිස් කඩු පාරකට පුල් හින්දුස්තාන් වෙන්නම කැපිලා ගියොත් කාට කියන්නද....

ගමේ ඉන්න වෙද සීයා ගාවත් සිංගිරිස් කඩු වලින් වෙච්ච තුවාල වලට බෙහෙත් තෙල් නං නැති බව බුදු සුවර්ය....

අනුරයාගේ අක්කා කියන විදිහට අපිට දැන් සමර් එකය....

එහෙට වින්ටර් ද මොකක්ද එකක්ලුය....

අක්කා එහේ ඇදපු ඇදුම් හරි හොට්ලු ය...ඉතින් මෙහෙන් ඇදුම් ගන්ට යන්ට ඕනෑලුය....

අක්කා එක්ක සොපින් යන්නට අපිට එන්නලුය....හයියෝ......

ලෝක ජීවිතේම පුල් අන්දොස් වෙන වැඩක්ය....

ඒත් ඉතින් ලැබෙන ප්‍රතිලාබ ගැන විශ්ලේශනය කොර මෙව්වා කොර තවත් මෙව්වා කිරීමෙන් පස්සේ බොක්කුව උඩ අපි අනුරයාගේ අක්කා එක්ක සොපින් යන්ට සැට් උනෙමු.....

ටවුම වටේම කරක් ගහන අක්කා.....තියන හැම කඩේකටම රිංගනවාය...සිංහලටත් නැති ඉංගිරීසියත් නැති අමුතුම අමුතු ඉංගිරිස් කඩු බාසවකින් කතා කොරලා බඩු ගන්නවාය...අපි සැට් එක අක්කගෙ බඩු උස්සන් පස්සෙන් යනවාය....

කොහොමෙන් කොහොම හරි කඩවල් අම්බානකට තව පොඩ්ඩක් වැඩි වෙන්න ගාටපු අපිවත් ඇදන් අක්කා අන්තිමටම තවත් කඩේකට රිංගුවේය....

අක්කා ආයෙත් කඩේ එකාට අර අමුතු ඉංගිරිස් කඩු බාසාවෙන් කොටනවාය...

කොල්ලාගෙ තුම්මුනින් දාඩිය පෙරෙනවාය....

කොල්ලා සේප් එකේ එකකුසුමී කියා එතනින් සේප් විය...අඩිය යාරෙට තියලා දුවපු කොල්ලා

ටයි පොල්ලකුත් පටලන් හිටිය බුවෙක් ඇදන් ආවේය...

බුවා අක්කාට දුර තියන්ම කඩ්ඩෙන් වනාගෙන ආවේය..අක්කත් අර නොදන්නා අමුතු ඉංගිරිස් කඩු බාසාවෙන් වනවාය...

ටික වෙලාවකින් අක්කා ගේ කන් දෙක රතු වෙලාය....

මුන ඇද වෙලාය

කන් කඩා වැටිලාය...

හොදට සිංහලෙන් කතා කරනවාය....

කඩු වැනිල්ල ටික ටික අඩු වෙනවාය....

ටික ටික සිංහල කතා කොරනවාය...මැදින් මැදින් හති දානවාය

අනුරයා....අක්කා මොකද බන් හති දාන්නේ....

මම අනුරයාගෙ කනට කොරලා ඇහුවෙමි...

අනුරයා උත්තරයක් මෙව්වා කොරන්නත් කලින් වර්නයා මැදින් පැන්නේය....

එහෙම තමා බන්...

තව සුට්ටකින් බලපන්කො ටානී තනූජා වෙන ලස්සන……

හැහ් උබ කොහොමද කියන්නේ ඒම....

ඒම තමා බන් මුන්ගේ අක්කගේ සිංගිරිස් වලින් බේරෙන්නේ කොහොමද බන් මූ එක්ක...

ඕකට තමා බන් කියන්නේ නොදන්න ඉංගීරීසියට ගොහින් වරිගේ නහා ගන්නවා කියලා බන්....

අක්කා හෙනම අසර විදිහට බලාගෙන ඉන්නවාය......

මට අම්බානකට දුක හිතුනේ...ඒත් මක් කොරන්නද...බුවා ඉංගිරිස් වලට අක්කට සිංගිරිස් අමතක වෙලා සිංහල මතක් උනාට ඕකා මට කෙටුවොත් මට දන්න සිංහල අමතක වෙලා මතක් වෙන්නට එකක් ඉතුරු වෙලා නැතිය.....

මම ඒ හින්දම කට සට් අප් කොරන් හිටියෙමි....

-කොකා-

අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න

https://www.facebook.com/Kokage-kola...9481/timeline/

[ATTACH]61904[/ATTACH]

[QUOTE="malinthalakmal, post: 19174921, member: 386124"] [SIZE="5"]අක්කා ඇවිත් =========== මේ දවස් ටික නම් බෝක්කුව උඩ අපේ සැට් එකට පුල් ආතල් හින්දුස්තාන් කාලයක්ය.... කන්ට බොන්ට පිට රට ටොපි චොකලට් වැහි වැහැලාය.... අපේ අනුරයාගේ ලොකු අක්කා සට ඉදන් ඇවිල්ලාය....හෙනම ජොලිය.... මෙහෙ ඉන්න කාලෙ නං අක්කට සිංහල හොදටෝම පුලුවන් වග මතකය...දැන් නම් වචන දෙක තුනක් කතා කොරන්නෙත් ගැට ගහලාය.... හෙනම අමාරුවෙන්ය... මෙහෙන් යන්නට කලින් නම් අක්කාගේ නම තනුජා ය...දැන් ටානී ය..... ඉංගිරිස් නං වතුර වගේය....සච පච ගගා දොඩවනවාය.... ඉංගිරිස් කිව්වට ඉංගිරිස්මත් නෙමෙය...ඒක අමුතුම එකක්ය.... අක්කා උඩහා ගෙඩර මැගිලින් ආච්චීට ඊයේ හැන්දෑවේ හා............නී... මැගිලින් ග්‍රැනී ගුඩ් ඊවීනි කියලාය.... මැගිලින් ආච්චි තාමත් ඒ වචනේ තේරුම හොයනවාය... හන්දියේ සිල්ලර කඩේ එලවලු කිරන්න ඉන්න කොල්ලාටත් මොකක්දෝ කියලාය... ඌ බය වෙච්ච පාරට රස්සාවත් දාලා ගමට ගියා කියලා ඊයේ ආරංචි විය.... මේ ඊයේ පෙරදා දවසක ගමේ කොනේ පින් ලිදට නාන්නට ගිය අක්කා ටූ පීස් බිකිනියක් ඇදලාය.... ගමේ දිය රෙදි අදින ගෑනු සැට් එකටම තාම සහලෝලා උන හැදිලාය..... කොච්චර ටොපි චොකැලට් කෑවත් අක්කා ඉන්න ලග පාතක නම් අපි ඉන්නම නැතිය...ඔය වනන අමුතු සිංගිරිස් කඩු පාරකට පුල් හින්දුස්තාන් වෙන්නම කැපිලා ගියොත් කාට කියන්නද.... ගමේ ඉන්න වෙද සීයා ගාවත් සිංගිරිස් කඩු වලින් වෙච්ච තුවාල වලට බෙහෙත් තෙල් නං නැති බව බුදු සුවර්ය.... අනුරයාගේ අක්කා කියන විදිහට අපිට දැන් සමර් එකය.... එහෙට වින්ටර් ද මොකක්ද එකක්ලුය.... අක්කා එහේ ඇදපු ඇදුම් හරි හොට්ලු ය...ඉතින් මෙහෙන් ඇදුම් ගන්ට යන්ට ඕනෑලුය.... අක්කා එක්ක සොපින් යන්නට අපිට එන්නලුය....හයියෝ...... ලෝක ජීවිතේම පුල් අන්දොස් වෙන වැඩක්ය.... ඒත් ඉතින් ලැබෙන ප්‍රතිලාබ ගැන විශ්ලේශනය කොර මෙව්වා කොර තවත් මෙව්වා කිරීමෙන් පස්සේ බොක්කුව උඩ අපි අනුරයාගේ අක්කා එක්ක සොපින් යන්ට සැට් උනෙමු..... ටවුම වටේම කරක් ගහන අක්කා.....තියන හැම කඩේකටම රිංගනවාය...සිංහලටත් නැති ඉංගිරීසියත් නැති අමුතුම අමුතු ඉංගිරිස් කඩු බාසවකින් කතා කොරලා බඩු ගන්නවාය...අපි සැට් එක අක්කගෙ බඩු උස්සන් පස්සෙන් යනවාය.... කොහොමෙන් කොහොම හරි කඩවල් අම්බානකට තව පොඩ්ඩක් වැඩි වෙන්න ගාටපු අපිවත් ඇදන් අක්කා අන්තිමටම තවත් කඩේකට රිංගුවේය.... අක්කා ආයෙත් කඩේ එකාට අර අමුතු ඉංගිරිස් කඩු බාසාවෙන් කොටනවාය... කොල්ලාගෙ තුම්මුනින් දාඩිය පෙරෙනවාය.... කොල්ලා සේප් එකේ එකකුසුමී කියා එතනින් සේප් විය...අඩිය යාරෙට තියලා දුවපු කොල්ලා ටයි පොල්ලකුත් පටලන් හිටිය බුවෙක් ඇදන් ආවේය... බුවා අක්කාට දුර තියන්ම කඩ්ඩෙන් වනාගෙන ආවේය..අක්කත් අර නොදන්නා අමුතු ඉංගිරිස් කඩු බාසාවෙන් වනවාය... ටික වෙලාවකින් අක්කා ගේ කන් දෙක රතු වෙලාය.... මුන ඇද වෙලාය කන් කඩා වැටිලාය... හොදට සිංහලෙන් කතා කරනවාය.... කඩු වැනිල්ල ටික ටික අඩු වෙනවාය.... ටික ටික සිංහල කතා කොරනවාය...මැදින් මැදින් හති දානවාය අනුරයා....අක්කා මොකද බන් හති දාන්නේ.... මම අනුරයාගෙ කනට කොරලා ඇහුවෙමි... අනුරයා උත්තරයක් මෙව්වා කොරන්නත් කලින් වර්නයා මැදින් පැන්නේය.... එහෙම තමා බන්... තව සුට්ටකින් බලපන්කො ටානී තනූජා වෙන ලස්සන…… හැහ් උබ කොහොමද කියන්නේ ඒම.... ඒම තමා බන් මුන්ගේ අක්කගේ සිංගිරිස් වලින් බේරෙන්නේ කොහොමද බන් මූ එක්ක... ඕකට තමා බන් කියන්නේ නොදන්න ඉංගීරීසියට ගොහින් වරිගේ නහා ගන්නවා කියලා බන්.... අක්කා හෙනම අසර විදිහට බලාගෙන ඉන්නවාය...... මට අම්බානකට දුක හිතුනේ...ඒත් මක් කොරන්නද...බුවා ඉංගිරිස් වලට අක්කට සිංගිරිස් අමතක වෙලා සිංහල මතක් උනාට ඕකා මට කෙටුවොත් මට දන්න සිංහල අමතක වෙලා මතක් වෙන්නට එකක් ඉතුරු වෙලා නැතිය..... මම ඒ හින්දම කට සට් අප් කොරන් හිටියෙමි.... -කොකා- අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න [URL="https://www.facebook.com/Kokage-kola...9481/timeline/"]https://www.facebook.com/Kokage-kola...9481/timeline/[/URL] [/SIZE] [ATTACH]61904._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom