Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකනේ ඒ දවස් වල මම ඉපදිලා නෑ.....

අපේ පවුල හෙනම කලාකාමි ආටිස්ටික් පැමිලි එකක්ය...ඒක නම් පරම්පරාවෙන් ලැබුනු මෙව්වා එකක් බව කියන්නේ අපේ අත්තම්මාය...

අපේ පැමිලි එක කොච්චර ආටිස්ටික් ද කියනවා නම් අපේ අත්තම්මා පිට කහන්නෙත් ප්ලාස්ටික් බටනලාවකිනි....

මොන නැකතක මෙලොව ඒය දුටුවාද දන්නේ නැති මට නම් තාලෙට හූවක්වත් කියා ගන්නට බැරිය..අපරාදේ කියන්නට බැරිය....

ඒ කොහොම වෙතත් අපේ පැමිලියේ ආටිස්ටික් මෙව්වා එක මේ දවස්වල අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් වැඩි වී ඇත...

මොකද අපේ ලොකු අක්කා ඉට්ටාර් කෙනෙක් වෙන්ට යනවාය...

කණ කැස්බෑවා එෆ්.එම් එකෙන් කොරන කණකැස්බෑවා අයිඩොල් සීසන් සික්ස් එකේ අන්තිම ලාස්ට් දාසය දෙනාට අක්කා සිලෙක්ට් වෙලාය....

මේ දවස් වල අපේ අක්කාට ටී.වී සෝ වැහි වැහැලාය...

මියුසිකල් සෝද එමටය....

කොටින්ම කියනවා නම් කන්ට බොන්ටවත් වෙලාවක් නැතිය....

අපේ වෙන්න මස්සිනාවත් ඇදන් උදේ හිටං එහාටහ් මෙහාටත් දුවනවාය...

මස්සිනාද තියෙන තරම්ක් වැඩ රාජකාරි ඔක්කොම පැත්තට දමා පස්සෙන් යනවාය...

ඒ අතර සහයක ඩැනී පෝස්ට් එක කොරන්නේ මමය...

අක්කගේ කුඩේ බෑග් උස්සන් යන කටයුතු මගේය...

එතකොට අක්කගේ ටොයියා වැඩේ කොරන්නේ බෙලෙක්කයාය...අක්කාගේ එස්.ඇම්.ඇස් අංකේ ලියාපු කොල බෙදන වැඩේ කොරන්නේ ඌය....

ඉතින් මේ දවස් වල ජීවිතේ පුල් මාවලස්ය....

ඒ ඔක්කොම අස්සේ අද අක්කට ටී.වී ඉන්ටව් එකක්ය...

දන්න කාලේ ඉදන් කට බලියන් ටී.වී බැලුවත් ටී.වී ඉනටව් එකකට යන කුලුදුල් පස්ට් ටයිම් එකය...

අක්කත් ඉන්ටව් එකට අම්බානකට රෙඩී වෙනවාය....

කෝකටත් සුදානම් සරීරේට කියල අපි වැඩසටහනක් පැරැක්ටිස් කොරන්නට තීරනය කලෙමු....

මල්ලී ඔයා තමයි දැන් නිවේදකයා....

ඔයා දැන් මගෙන් ප්‍රශ්න අහන්න....

මම කුරිඥ්ඥන්ය...

ප්‍රශ්න අහන්න...මම ටී.වී ගැන දන්න අලබෝලයක් නැතිය.....

මේ...මේ...මේ හරි...ඔයා කන්න ආසම කෑම මොනාද...

මම නම් ආසම පලතුරු කන්න තමයි...මම වෙජි විතර නේ කන්නේ....

අම්මෝ මේකි කෙලින කෙබ්බ...ඊයේ රෑත් හෙන කුකුල් පලුවක් ගිල්ලෙ මම ඉස්සරහමනේ....සහෝදර ප්‍රේමයේ නාමයෙන් මම කට මෙව්වා කොරන් හිටියෙමි......

එතකොට ඔයා සංගීතය ඉගන ගත්තේ....

මම දැන් විශාරද කරන්න ඉන්නේ...මම ඒ කාලේ ඉදන්ම සංගීතේ ඉගන ගත්තා.....

අනේ මගේ කට....උබ මේ තාලෙකට හූවක් වත් කියන්න දන්න එකෙක් ද....මේ ලංකාවේ උන්ට පීස්සු හින්දා උබට උඩ දාගෙන එස්.එම්.එස් ගැහුව නිසා නේ උබ තේරුනේ.....

මම තනියම හිතූවෙමි....

වර්නයා වැඩසටහන ගැන සැටිස් තැතිය...ඌ මූන පුලුටු කොරාන බලන් ඉන්නවාය....

ඇයි උබ මේ අස්සයා මැරිච්ච කව් බෝයි වගේ බලන් ඉන්නේ....අවුල් ද.....???

අවුල්දත් අහනවා....හොදටම අවුල්.....

ඔහොමද මිනිහෝ ප්‍රශ්න අහන්නේ....

තමුසේ ටී.වී බලන්නේ නැද්ද......????

මම බලන ඒවාගේ නම් ඕවා තමා අහන්නේ....

ඔහොම බෑ නැගිටිනවා නැගිටිනවා ඔතනින්...මාව බලෙන්ම එලිය විසුක් කොරාපු වර්නයා බලෙන්ම මගේ සීට් එකට ආවා....

හරි මම දැන් ප්‍රශ්න අහනම්....

වර්නයා හෙන සිරා මූනක් අරන් ප්‍රශ්න අහනවාය....

සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනාව හැමෝටම....අද මාත් එක්ක එකතු වෙන්නේ බ්ලා...බ්ලා...බ්ලා.....

හරි මම ඉස්සල්ලාම ඔයාගෙන් හරි ලේසි ප්‍රශ්නයක් අහන්නම්.....

ලංකාවේ ජාතික සත්වයා කව්ද.....

හැහ්...

මම පුල් අන්දොස්ය....

යකෝ අපේ අක්කා ඕක දන්නවා නම් ඉට්ටාර් කෙනෙක් වෙන්න යන්නේ නෑ නේ බොල හීනාප්පාලී කෑ දැත්තෝ....

එහෙනම් මොකක් හරි විභාගෙකට ලියලා හොද රස්සාවක් කොරනවා නේ.....

නොදෝකින් මුගේ මොලේ තරම.....

මම තනියම හිතුවෙමි....

මේ මේ අං කටුස්සා......

අක්කා හෙනම සීරියස් මූඩ් උත්තරයක් මෙව්වා කොරේය.....

වැරදී වැරදී......

ඔහොම ටී.වී ඉන්ටොව් වලට යන්න බෑ....මෙන්න මේ පොතේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න සීයක් තියනවා ඉක්මනට පාඩම් කොර ගන්නවා...

අක්කා සේප් මූඩ් එකේ සිරික්කියක් අප්ඩේට් කොරේය...

මේකනේ ඒ දවස් වල මම ඉපදිලා නෑ.....

ඒකයි දන්නේ නැත්තේ....

නැත්තන් මම නොදැන ඉන්න විදිහක් නෑ...

කොකා

අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න

https://www.facebook.com/Kokage-kola...9481/timeline/

[ATTACH]61997[/ATTACH]

[QUOTE="malinthalakmal, post: 19198758, member: 386124"] [SIZE="5"]මේකනේ ඒ දවස් වල මම ඉපදිලා නෑ..... ================================ අපේ පවුල හෙනම කලාකාමි ආටිස්ටික් පැමිලි එකක්ය...ඒක නම් පරම්පරාවෙන් ලැබුනු මෙව්වා එකක් බව කියන්නේ අපේ අත්තම්මාය... අපේ පැමිලි එක කොච්චර ආටිස්ටික් ද කියනවා නම් අපේ අත්තම්මා පිට කහන්නෙත් ප්ලාස්ටික් බටනලාවකිනි.... මොන නැකතක මෙලොව ඒය දුටුවාද දන්නේ නැති මට නම් තාලෙට හූවක්වත් කියා ගන්නට බැරිය..අපරාදේ කියන්නට බැරිය.... ඒ කොහොම වෙතත් අපේ පැමිලියේ ආටිස්ටික් මෙව්වා එක මේ දවස්වල අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් වැඩි වී ඇත... මොකද අපේ ලොකු අක්කා ඉට්ටාර් කෙනෙක් වෙන්ට යනවාය... කණ කැස්බෑවා එෆ්.එම් එකෙන් කොරන කණකැස්බෑවා අයිඩොල් සීසන් සික්ස් එකේ අන්තිම ලාස්ට් දාසය දෙනාට අක්කා සිලෙක්ට් වෙලාය.... මේ දවස් වල අපේ අක්කාට ටී.වී සෝ වැහි වැහැලාය... මියුසිකල් සෝද එමටය.... කොටින්ම කියනවා නම් කන්ට බොන්ටවත් වෙලාවක් නැතිය.... අපේ වෙන්න මස්සිනාවත් ඇදන් උදේ හිටං එහාටහ් මෙහාටත් දුවනවාය... මස්සිනාද තියෙන තරම්ක් වැඩ රාජකාරි ඔක්කොම පැත්තට දමා පස්සෙන් යනවාය... ඒ අතර සහයක ඩැනී පෝස්ට් එක කොරන්නේ මමය... අක්කගේ කුඩේ බෑග් උස්සන් යන කටයුතු මගේය... එතකොට අක්කගේ ටොයියා වැඩේ කොරන්නේ බෙලෙක්කයාය...අක්කාගේ එස්.ඇම්.ඇස් අංකේ ලියාපු කොල බෙදන වැඩේ කොරන්නේ ඌය.... ඉතින් මේ දවස් වල ජීවිතේ පුල් මාවලස්ය.... ඒ ඔක්කොම අස්සේ අද අක්කට ටී.වී ඉන්ටව් එකක්ය... දන්න කාලේ ඉදන් කට බලියන් ටී.වී බැලුවත් ටී.වී ඉනටව් එකකට යන කුලුදුල් පස්ට් ටයිම් එකය... අක්කත් ඉන්ටව් එකට අම්බානකට රෙඩී වෙනවාය.... කෝකටත් සුදානම් සරීරේට කියල අපි වැඩසටහනක් පැරැක්ටිස් කොරන්නට තීරනය කලෙමු.... මල්ලී ඔයා තමයි දැන් නිවේදකයා.... ඔයා දැන් මගෙන් ප්‍රශ්න අහන්න.... මම කුරිඥ්ඥන්ය... ප්‍රශ්න අහන්න...මම ටී.වී ගැන දන්න අලබෝලයක් නැතිය..... මේ...මේ...මේ හරි...ඔයා කන්න ආසම කෑම මොනාද... මම නම් ආසම පලතුරු කන්න තමයි...මම වෙජි විතර නේ කන්නේ.... අම්මෝ මේකි කෙලින කෙබ්බ...ඊයේ රෑත් හෙන කුකුල් පලුවක් ගිල්ලෙ මම ඉස්සරහමනේ....සහෝදර ප්‍රේමයේ නාමයෙන් මම කට මෙව්වා කොරන් හිටියෙමි...... එතකොට ඔයා සංගීතය ඉගන ගත්තේ.... මම දැන් විශාරද කරන්න ඉන්නේ...මම ඒ කාලේ ඉදන්ම සංගීතේ ඉගන ගත්තා..... අනේ මගේ කට....උබ මේ තාලෙකට හූවක් වත් කියන්න දන්න එකෙක් ද....මේ ලංකාවේ උන්ට පීස්සු හින්දා උබට උඩ දාගෙන එස්.එම්.එස් ගැහුව නිසා නේ උබ තේරුනේ..... මම තනියම හිතූවෙමි.... වර්නයා වැඩසටහන ගැන සැටිස් තැතිය...ඌ මූන පුලුටු කොරාන බලන් ඉන්නවාය.... ඇයි උබ මේ අස්සයා මැරිච්ච කව් බෝයි වගේ බලන් ඉන්නේ....අවුල් ද.....??? අවුල්දත් අහනවා....හොදටම අවුල්..... ඔහොමද මිනිහෝ ප්‍රශ්න අහන්නේ.... තමුසේ ටී.වී බලන්නේ නැද්ද......???? මම බලන ඒවාගේ නම් ඕවා තමා අහන්නේ.... ඔහොම බෑ නැගිටිනවා නැගිටිනවා ඔතනින්...මාව බලෙන්ම එලිය විසුක් කොරාපු වර්නයා බලෙන්ම මගේ සීට් එකට ආවා.... හරි මම දැන් ප්‍රශ්න අහනම්.... වර්නයා හෙන සිරා මූනක් අරන් ප්‍රශ්න අහනවාය.... සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනාව හැමෝටම....අද මාත් එක්ක එකතු වෙන්නේ බ්ලා...බ්ලා...බ්ලා..... හරි මම ඉස්සල්ලාම ඔයාගෙන් හරි ලේසි ප්‍රශ්නයක් අහන්නම්..... ලංකාවේ ජාතික සත්වයා කව්ද..... හැහ්... මම පුල් අන්දොස්ය.... යකෝ අපේ අක්කා ඕක දන්නවා නම් ඉට්ටාර් කෙනෙක් වෙන්න යන්නේ නෑ නේ බොල හීනාප්පාලී කෑ දැත්තෝ.... එහෙනම් මොකක් හරි විභාගෙකට ලියලා හොද රස්සාවක් කොරනවා නේ..... නොදෝකින් මුගේ මොලේ තරම..... මම තනියම හිතුවෙමි.... මේ මේ අං කටුස්සා...... අක්කා හෙනම සීරියස් මූඩ් උත්තරයක් මෙව්වා කොරේය..... වැරදී වැරදී...... ඔහොම ටී.වී ඉන්ටොව් වලට යන්න බෑ....මෙන්න මේ පොතේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න සීයක් තියනවා ඉක්මනට පාඩම් කොර ගන්නවා... අක්කා සේප් මූඩ් එකේ සිරික්කියක් අප්ඩේට් කොරේය... මේකනේ ඒ දවස් වල මම ඉපදිලා නෑ..... ඒකයි දන්නේ නැත්තේ.... නැත්තන් මම නොදැන ඉන්න විදිහක් නෑ... කොකා අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න [URL="https://www.facebook.com/Kokage-kola...9481/timeline/"]https://www.facebook.com/Kokage-kola...9481/timeline/[/URL] [/SIZE] ;);););) [ATTACH]61997._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom