Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාතලී ලංකාවේ ආයේ කේස් එකක්

මාතලී....මාතලී....

උදේ පාන්දරම සක්කර දෙයියන්ගේ ගෝරනාඩුවක්.....

මේ එනවා දේවයන් වහන්ස....

බාගෙට බි බී උන්නු අමුර්තේ කෝප්පෙත් පැත්තකින් දාලා අඩිය යාරෙට තියලා දුවන් ආවේ මේ පාර මොකටද කෑ ගහන්නේ බලන්න...

දේවන්වහන්ස.....

මේ ඕයි මාතලී...

මම උබට කිව්වා නේද මගේ මේ පඩුපුල් ආසනේ සර්විස් එකට දාන්න කියලා....

උබ දැම්මද....

සක්කරයා මුන දෙක කොරගෙන මට දෝස් මුරයක් දැම්මා....

ඊයේ උදේම මම කොල්ලෙක් යවලා එකෙක් ගෙන්නලා සර්විස් කොරා දේවයන් වහන්ස.....

ඇයි මොකෑ සීන් එක...ආයේ පාරක් වයර් සෝට් වෙලා රත් වෙන්න පටන් අරන් ද....???

ඒක නේන්නන් මාතලී....

බලනව පොඩ්ඩක් වයර් ගැලවිලාද කියලා.....

මම ගිහිල්ලා අපේ "දේව කන්නලව්" මැප් එක බලලා එන්නම්...කවුරු හරි කරදරේ වැටිලද දන්නේ නෑ නේ බන්.....

මම ඉතින් මේක හදන්න දන්නවා නම් යකෝ වෙන එකෙක්ට එන්න කියන්නේ නෑ නේ...

නොදනි මේකා සක්කරයා උනාට වැටහෙන බුද්ධියක් විහිටලා නෑ.....

මම තනියම හිතුවා....

මැප් එක බලන්න ගිය සක්කරයා හැරෙන තැපෑලෙන් බෙරිහන් දෙනවා.....

මාතලී....මාතලී....

ඉක්මනට ඩිපෙන්ඩරේ ලෑස්ති කොරනවා.....

ලංකාවේ මොකක් හරි ලොකු සීන් කෝන් එකක්....

ඉක්මනට වර යන්න...

කවුරු හරි එකෙක් සියදිවි නසා ගන්න හදනවා....

හොදටෝම මිනිහා බෑගිරි දෙනවා මැරෙනවාමයි කියලා...

ඕක පස්සේ හදමු.....

මාවත් බෙල්ලෙන් ඇදගෙන සක්කරයා ගැරෙජ් එකට දිව්වා...

ඩිපෙන්ඩරේ ලෑල්ලට පාගලා අපි කෙලගෙන ලංකාවට ආවා...

මොකටත් කියලා දිව්‍ය ලෝකේ ඉදන් ජී.පී.ඇස් දාගෙන ආවේ...මොකද ලන්කාවේ උන් හිතෙන හිතෙන විදිහට පාරවල් වල නම් වෙනස් කොරනවා නෙව...ඒ මදිවට ලංකාවේ පොලෝසි වල ඉන්න පොලොස් කොට්ටෝරුවන්ගේ හරි අගේ ඇති රථවාහන සැලැස්මවලුත් තියනවා නෙව...ඔය ඔක්කොගෙන්ම බේරිලා යන්න ඕන පාරවල් ඉතින් දන්නේ දෙයියෝම තමා.......

කොහොමෙන් කොහොම හරි එහෙන් මෙහෙන් වෙට්ටු කපන් බල්ටි ගහන් අපි ලන්කාවට ගොඩ බැස්සා....සක්කර දෙයියෝ කියාපු මග සලකුනුත් එක්ක අනිම පයිනල් ඩෙස්ටිනේසොන් එකට ආවා...

අම්මට සිරි...සක්කර දෙයියන්ටවත් නැති තරං ලොකු මාලිගාවකට නේ බොලන් ඇවිල්ලා තියෙන්නේ....

මේකේ ඉන්න එකාට මොනවයි කියලා කරදරයක් වෙන්නද....

අර අහවල් කාරියකට ද දන්නේ නෑ මැරෙන්න හදන්නේ....

මමත් සක්කරයත් පුල් අන්දොස් මූඩ් එකෙන් වට පිට බැලුවා.....

පඩුපුල් ආසනේට සිගිනොල් එක ආවේ මෙතනින් කියලා දේවයන් වහන්සේට සුවර් ද...????

මම සේප් එකේ ඇහුවා....

ඔව් ඔව් මාතලි...මෙතැනින් තමා...වරෙන් යන්න අස්සට බලන්න...

මෙච්චර මාලිගාවක් අස්සේ ඉන්න එකාට තියන ප්‍රශ්නේ මොකක්ද කියලා....

අපි දෙන්නා සේප් එකේ ඒ විසා ගෙදරට රින්ගුවා...

මාතලී මොකටත් මගේ ලගින්ම හිටින් උබව අතරමං වෙයි ඈ.....

එහෙමයි දේවයන් වහන්ස...

අපි දෙන්නා සේප් එකේ ගේ ඇතුලට ගිහින් සුට්ටක් දුර යනකොට කවුදෝ මන්දා බෙරිහන් දෙනවා ඇහුනා....

"අනේ ගියා.......මට බැරියෝ.........."

ඒ අස්සෙන් ගිටාර් පාට් එකක් ඇහෙනවා....

ට්‍රෑන් ට්‍රෑන් ට්රෑට්රෑන්.........

හෑහ් මේ මොකක්ද මේ වෙන්නේ....

මමයි සක්කරයයි සේප් එකේ ඔලුව දාලා බැලුවා....

යකෝ....

මේක ගෙයක් නෙමෙයි...

සිංදු රැකෝඩ් කොරන ස්ටූඩියෝවක්...

කවුදෝ මන් දන්නෑ හිනාප්පාලි කා දැත්තෙක් වගේ එකෙක් සින්දුවක් කියනවා......

දේවයන් වහන්ස....

මේ මොකක්ද මේ වෙලා තියෙන්නේ.මම සේප් එකේ සක්කරයගෙන් ඇහුවා.....

මොනා වෙන්නද බොල....

මේ උලමා කියන දුක ඇහිලා තමා බොල පඩුපුල් ආසනේ රත් වෙලා තියෙන්නේ...

නොදෝකින් ඉතින්....

මුගේ සිංදුව......

මෙන්න මෙහෙ වර යන්න....

අපරාදේ ඩිපෙන්ඩරේට ගහපු පැට්ටෝල්.......

කොකා

අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න

https://www.facebook.com/Kokage-kola...9481/timeline/

[ATTACH]62032[/ATTACH]

[QUOTE="malinthalakmal, post: 19206982, member: 386124"] [SIZE="5"]මාතලී ලංකාවේ ආයේ කේස් එකක් ============================== මාතලී....මාතලී.... උදේ පාන්දරම සක්කර දෙයියන්ගේ ගෝරනාඩුවක්..... මේ එනවා දේවයන් වහන්ස.... බාගෙට බි බී උන්නු අමුර්තේ කෝප්පෙත් පැත්තකින් දාලා අඩිය යාරෙට තියලා දුවන් ආවේ මේ පාර මොකටද කෑ ගහන්නේ බලන්න... දේවන්වහන්ස..... මේ ඕයි මාතලී... මම උබට කිව්වා නේද මගේ මේ පඩුපුල් ආසනේ සර්විස් එකට දාන්න කියලා.... උබ දැම්මද.... සක්කරයා මුන දෙක කොරගෙන මට දෝස් මුරයක් දැම්මා.... ඊයේ උදේම මම කොල්ලෙක් යවලා එකෙක් ගෙන්නලා සර්විස් කොරා දේවයන් වහන්ස..... ඇයි මොකෑ සීන් එක...ආයේ පාරක් වයර් සෝට් වෙලා රත් වෙන්න පටන් අරන් ද....??? ඒක නේන්නන් මාතලී.... බලනව පොඩ්ඩක් වයර් ගැලවිලාද කියලා..... මම ගිහිල්ලා අපේ "දේව කන්නලව්" මැප් එක බලලා එන්නම්...කවුරු හරි කරදරේ වැටිලද දන්නේ නෑ නේ බන්..... මම ඉතින් මේක හදන්න දන්නවා නම් යකෝ වෙන එකෙක්ට එන්න කියන්නේ නෑ නේ... නොදනි මේකා සක්කරයා උනාට වැටහෙන බුද්ධියක් විහිටලා නෑ..... මම තනියම හිතුවා.... මැප් එක බලන්න ගිය සක්කරයා හැරෙන තැපෑලෙන් බෙරිහන් දෙනවා..... මාතලී....මාතලී.... ඉක්මනට ඩිපෙන්ඩරේ ලෑස්ති කොරනවා..... ලංකාවේ මොකක් හරි ලොකු සීන් කෝන් එකක්.... ඉක්මනට වර යන්න... කවුරු හරි එකෙක් සියදිවි නසා ගන්න හදනවා.... හොදටෝම මිනිහා බෑගිරි දෙනවා මැරෙනවාමයි කියලා... ඕක පස්සේ හදමු..... මාවත් බෙල්ලෙන් ඇදගෙන සක්කරයා ගැරෙජ් එකට දිව්වා... ඩිපෙන්ඩරේ ලෑල්ලට පාගලා අපි කෙලගෙන ලංකාවට ආවා... මොකටත් කියලා දිව්‍ය ලෝකේ ඉදන් ජී.පී.ඇස් දාගෙන ආවේ...මොකද ලන්කාවේ උන් හිතෙන හිතෙන විදිහට පාරවල් වල නම් වෙනස් කොරනවා නෙව...ඒ මදිවට ලංකාවේ පොලෝසි වල ඉන්න පොලොස් කොට්ටෝරුවන්ගේ හරි අගේ ඇති රථවාහන සැලැස්මවලුත් තියනවා නෙව...ඔය ඔක්කොගෙන්ම බේරිලා යන්න ඕන පාරවල් ඉතින් දන්නේ දෙයියෝම තමා....... කොහොමෙන් කොහොම හරි එහෙන් මෙහෙන් වෙට්ටු කපන් බල්ටි ගහන් අපි ලන්කාවට ගොඩ බැස්සා....සක්කර දෙයියෝ කියාපු මග සලකුනුත් එක්ක අනිම පයිනල් ඩෙස්ටිනේසොන් එකට ආවා... අම්මට සිරි...සක්කර දෙයියන්ටවත් නැති තරං ලොකු මාලිගාවකට නේ බොලන් ඇවිල්ලා තියෙන්නේ.... මේකේ ඉන්න එකාට මොනවයි කියලා කරදරයක් වෙන්නද.... අර අහවල් කාරියකට ද දන්නේ නෑ මැරෙන්න හදන්නේ.... මමත් සක්කරයත් පුල් අන්දොස් මූඩ් එකෙන් වට පිට බැලුවා..... පඩුපුල් ආසනේට සිගිනොල් එක ආවේ මෙතනින් කියලා දේවයන් වහන්සේට සුවර් ද...???? මම සේප් එකේ ඇහුවා.... ඔව් ඔව් මාතලි...මෙතැනින් තමා...වරෙන් යන්න අස්සට බලන්න... මෙච්චර මාලිගාවක් අස්සේ ඉන්න එකාට තියන ප්‍රශ්නේ මොකක්ද කියලා.... අපි දෙන්නා සේප් එකේ ඒ විසා ගෙදරට රින්ගුවා... මාතලී මොකටත් මගේ ලගින්ම හිටින් උබව අතරමං වෙයි ඈ..... එහෙමයි දේවයන් වහන්ස... අපි දෙන්නා සේප් එකේ ගේ ඇතුලට ගිහින් සුට්ටක් දුර යනකොට කවුදෝ මන්දා බෙරිහන් දෙනවා ඇහුනා.... "අනේ ගියා.......මට බැරියෝ.........." ඒ අස්සෙන් ගිටාර් පාට් එකක් ඇහෙනවා.... ට්‍රෑන් ට්‍රෑන් ට්රෑට්රෑන්......... හෑහ් මේ මොකක්ද මේ වෙන්නේ.... මමයි සක්කරයයි සේප් එකේ ඔලුව දාලා බැලුවා.... යකෝ.... මේක ගෙයක් නෙමෙයි... සිංදු රැකෝඩ් කොරන ස්ටූඩියෝවක්... කවුදෝ මන් දන්නෑ හිනාප්පාලි කා දැත්තෙක් වගේ එකෙක් සින්දුවක් කියනවා...... දේවයන් වහන්ස.... මේ මොකක්ද මේ වෙලා තියෙන්නේ.මම සේප් එකේ සක්කරයගෙන් ඇහුවා..... මොනා වෙන්නද බොල.... මේ උලමා කියන දුක ඇහිලා තමා බොල පඩුපුල් ආසනේ රත් වෙලා තියෙන්නේ... නොදෝකින් ඉතින්.... මුගේ සිංදුව...... මෙන්න මෙහෙ වර යන්න.... අපරාදේ ඩිපෙන්ඩරේට ගහපු පැට්ටෝල්....... කොකා අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න [URL="https://www.facebook.com/Kokage-kola...9481/timeline/"]https://www.facebook.com/Kokage-kola...9481/timeline/[/URL] [ATTACH]62032._xfImport[/ATTACH] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom